Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම comment thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

9

සවින්දක එදා ගෙදර ගිහින් හැමතිස්සෙම කල්පනා කලේ තමන් කරපු වැඩේ හරිද කියල.

අපරාදේ එයාට දැන්ම ඒක නොකිය ඉන්න තිබුනෙ.සවින්දක හිත එහෙම කිව්ව. එයා මොනව කරයිද ගෙදරට කියයිද,ස්කෝලෙ ටීචර්ලට කියයිද ඔට්ය වගේ ගොඩක් දේවල් හිතේ තෙරපිලා එදා රැයත් නින්ද නැතිවම ගෙවිලා ගියා.

ඊළඟ දවසෙ සවින්දක හිටියෙ ගෙදර.නංගිලා දහම් පාසැල් ගිහින් ඇවිත් හවස නංගි පොඩිට හොදටම බනිනවා සවින්දක අහගෙන හිටියා.

'තමුසෙ නම් මහ ඕනෙම නැති වැඩ කරන්නේ.මම යන්තම් කියලා එයාව ශේප් කරේ නැත්නම් තමුසෙව එයා ගෙදරටත් කියනවා.'

'ඉතින් මම බය වෙයි.'

මොනදේ වුනත් පොඩීගෙ කට අඩු වෙන්නෙ නෑ.

'හැබැයි ආයෙ ඕවට ආවොතින් මම තමුසෙලා ගෙදරට කියනවා.'

සවින්දක කතාව අහගෙන ඉදලා පොඩිව කාමරයට එක්කන් ආවෙ විස්තරය දැනගන්න.

'නෑ සුදු අයියෙ මම අරයගෙන් ඇහුවා.'

'කාගෙන්ද'

සවින්දක ගොඩාක් කලබල වුනත් ඒක ඇඟ නොවෙන විදිහට එහෙම ඇහුවා.

'සඳිතිගෙන් හලෝ.'

'නෑ ඉතින් එයා මොනවද කිව්වේ.'

'එයා මුකුත් කිව්වෙ නෑ බයවෙලා වගේ ගියා.ගිහින් තමයි අරයට කියලා තියෙන්නේ.එයා කැමතිද අකමැතිද කියලා දැන ගන්නවත් කලින් අරයා මැරෙන්න හදනවනේ.'

සවින්දක පොඩ්ඩක් නෙවෙයි ගොඩාක් බයවුනා.

ඒත් සඳිති තමන් ගැන නංගිට කියල නෑ හිත හදා ගත්තා.එහෙම වුනා නම් නංගි සවින්දකට බනින්නෙත් මේ විදිහට බව සවින්දක දන්නවා.

පහුවදා ස්කෝලෙ ගිහින් හවස ගේට්ටුව ගාවට ගියාට සඳිති ආවෙ නෑ.එයාට වෙන යන්න තැනකුත් නෑ.ඒකියන්නේ එයා අද ස්කෝලෙ ඇවිත් නෑ.සවින්දකගෙ හිතට ආයෙම එක එක දේවල් එන්න ගත්තා.

ඊලඟ දවසෙත් එයා ස්කෝලෙ ආවෙ නෑ.සවින්දක එදා කලින්ම ගෙදර ගියේ නංගිගෙන් මොනව හරි දැන ගන්න පුළුවන් වේවි කියල හිතාගෙන.

ඒත් එකපාරටම නංගිගෙන් අහන්න බැරි කමට හිත හිත ඉන්න කොටම නංගි අම්මත් එක්ක කතා කරනවා සවින්දකට ඇහුණා.

'අම්මේ මම සඳිතිව ටිකක් බලල එන්නම් එයා ලෙඩ වෙලාලු.මට අද තරු කිව්වේ.'

සවින්දක හරියට හුස්ම ගත්තෙ ඒ කතාව ඇහුවට පස්සෙ.නංගිත් එක්ක සඳිතිව බලන්න යන්න කියලා හිත කොච්චර කිව්වත් එකපාරටම එහෙ යන්න බැරි හින්දා වගේම සඳිති ඒ වෙලාවට කොහොම මුහුණ දෙයිද කියන ප්රශ්ණය හින්දා සවින්දක ඒ අදහස හංග ගත්තා.

සඳිති ආයෙ ස්කෝලෙ ආවෙ ඊටත් පස්සෙ දවසෙ.එයාව නොදැක හිටපු දවස් කිහිපය හරියට කල්පයක් වගේ සවින්දකට දැනුනේ.

සවින්දකට දැනගන්න ඕන වුන මුල්ම දේ එයා තරහද නැද්ද කියන එක. සඳිති ව හම්බ වෙන්න ගේට්ටුව ලඟ බලන් හිටියේ ඒ හින්දා.

'ඔයාට දැන් සනීපද'

'දැන් නම් හොදයි'

'ඉතින් ඇයි එකපාරටම ලෙඩ වුනේ'

'එකපාරටම නෙවෙයිනේ ටික ටික තමයි ලෙඩ වුනේ'

යන්තම් ඇති එයා වෙනද වගේම කතා කරනවා.සවින්දකගෙ හිතට ඒකෙන් ලොකු සැහැල්ලුවක් දැනුනා.

ඊළඟ සෙනසුරාදාත් සවින්දක සෙන්ටත් එක්ක සඳිතිව හම්බ වෙන්න ක්ලාස් ඉවර වෙනකම් හිටියා.

'මම නම් ගොඩාක් බය වුනා ඔයා ස්කෝලෙ ආවෙ නැතිවුනාම'

'ඇයි ඒ ඔයා බය වුනේ'

'නෑ ඉතින් ඔයා එකපාරටම නැතිවුනාම මට බය හිතෙන්නෙ නැද්ද.'

ආයෙමත් පුන්චි නිහඬතාවයකට පස්සෙ සවින්දක කතා කරා.

'එදා මම කිව්ව එක ගැන ඔයා කල්පනා කරා.'

සඳිති කතා කරන් නැතිව බිම බලා ගත්තා.

'නෑ ඉතින් තාම හිතුවෙ නැත්නම් කමක් නෑ.හෙමිහිට හිතන්නකෝ'

'සුදු අයියේ අපි මේ විදිහට හැමදාම ඉමු.තාම ඕව හිතන්න අපි පොඩි වැඩියිනේ.'

සවින්දක ඒකට උත්තර දෙන්න ගියේ නෑ.ඒත් කවද හරි සඳිති තමන්ට කැමති වෙනව කියල ලොකු විශ්වාසයක් සවින්දකට ඇතිවුනා.

[QUOTE="cspmaxx, post: 8038892, member: 19127"] [SIZE="5"][CENTER]9[/CENTER][/SIZE] [SIZE="3"]සවින්දක එදා ගෙදර ගිහින් හැමතිස්සෙම කල්පනා කලේ තමන් කරපු වැඩේ හරිද කියල. අපරාදේ එයාට දැන්ම ඒක නොකිය ඉන්න තිබුනෙ.සවින්දක හිත එහෙම කිව්ව. එයා මොනව කරයිද ගෙදරට කියයිද,ස්කෝලෙ ටීචර්ලට කියයිද ඔට්ය වගේ ගොඩක් දේවල් හිතේ තෙරපිලා එදා රැයත් නින්ද නැතිවම ගෙවිලා ගියා. ඊළඟ දවසෙ සවින්දක හිටියෙ ගෙදර.නංගිලා දහම් පාසැල් ගිහින් ඇවිත් හවස නංගි පොඩිට හොදටම බනිනවා සවින්දක අහගෙන හිටියා. 'තමුසෙ නම් මහ ඕනෙම නැති වැඩ කරන්නේ.මම යන්තම් කියලා එයාව ශේප් කරේ නැත්නම් තමුසෙව එයා ගෙදරටත් කියනවා.' 'ඉතින් මම බය වෙයි.' මොනදේ වුනත් පොඩීගෙ කට අඩු වෙන්නෙ නෑ. 'හැබැයි ආයෙ ඕවට ආවොතින් මම තමුසෙලා ගෙදරට කියනවා.' සවින්දක කතාව අහගෙන ඉදලා පොඩිව කාමරයට එක්කන් ආවෙ විස්තරය දැනගන්න. 'නෑ සුදු අයියෙ මම අරයගෙන් ඇහුවා.' 'කාගෙන්ද' සවින්දක ගොඩාක් කලබල වුනත් ඒක ඇඟ නොවෙන විදිහට එහෙම ඇහුවා. 'සඳිතිගෙන් හලෝ.' 'නෑ ඉතින් එයා මොනවද කිව්වේ.' 'එයා මුකුත් කිව්වෙ නෑ බයවෙලා වගේ ගියා.ගිහින් තමයි අරයට කියලා තියෙන්නේ.එයා කැමතිද අකමැතිද කියලා දැන ගන්නවත් කලින් අරයා මැරෙන්න හදනවනේ.' සවින්දක පොඩ්ඩක් නෙවෙයි ගොඩාක් බයවුනා. ඒත් සඳිති තමන් ගැන නංගිට කියල නෑ හිත හදා ගත්තා.එහෙම වුනා නම් නංගි සවින්දකට බනින්නෙත් මේ විදිහට බව සවින්දක දන්නවා. පහුවදා ස්කෝලෙ ගිහින් හවස ගේට්ටුව ගාවට ගියාට සඳිති ආවෙ නෑ.එයාට වෙන යන්න තැනකුත් නෑ.ඒකියන්නේ එයා අද ස්කෝලෙ ඇවිත් නෑ.සවින්දකගෙ හිතට ආයෙම එක එක දේවල් එන්න ගත්තා. ඊලඟ දවසෙත් එයා ස්කෝලෙ ආවෙ නෑ.සවින්දක එදා කලින්ම ගෙදර ගියේ නංගිගෙන් මොනව හරි දැන ගන්න පුළුවන් වේවි කියල හිතාගෙන. ඒත් එකපාරටම නංගිගෙන් අහන්න බැරි කමට හිත හිත ඉන්න කොටම නංගි අම්මත් එක්ක කතා කරනවා සවින්දකට ඇහුණා. 'අම්මේ මම සඳිතිව ටිකක් බලල එන්නම් එයා ලෙඩ වෙලාලු.මට අද තරු කිව්වේ.' සවින්දක හරියට හුස්ම ගත්තෙ ඒ කතාව ඇහුවට පස්සෙ.නංගිත් එක්ක සඳිතිව බලන්න යන්න කියලා හිත කොච්චර කිව්වත් එකපාරටම එහෙ යන්න බැරි හින්දා වගේම සඳිති ඒ වෙලාවට කොහොම මුහුණ දෙයිද කියන ප්රශ්ණය හින්දා සවින්දක ඒ අදහස හංග ගත්තා. සඳිති ආයෙ ස්කෝලෙ ආවෙ ඊටත් පස්සෙ දවසෙ.එයාව නොදැක හිටපු දවස් කිහිපය හරියට කල්පයක් වගේ සවින්දකට දැනුනේ. සවින්දකට දැනගන්න ඕන වුන මුල්ම දේ එයා තරහද නැද්ද කියන එක. සඳිති ව හම්බ වෙන්න ගේට්ටුව ලඟ බලන් හිටියේ ඒ හින්දා. 'ඔයාට දැන් සනීපද' 'දැන් නම් හොදයි' 'ඉතින් ඇයි එකපාරටම ලෙඩ වුනේ' 'එකපාරටම නෙවෙයිනේ ටික ටික තමයි ලෙඩ වුනේ' යන්තම් ඇති එයා වෙනද වගේම කතා කරනවා.සවින්දකගෙ හිතට ඒකෙන් ලොකු සැහැල්ලුවක් දැනුනා. ඊළඟ සෙනසුරාදාත් සවින්දක සෙන්ටත් එක්ක සඳිතිව හම්බ වෙන්න ක්ලාස් ඉවර වෙනකම් හිටියා. 'මම නම් ගොඩාක් බය වුනා ඔයා ස්කෝලෙ ආවෙ නැතිවුනාම' 'ඇයි ඒ ඔයා බය වුනේ' 'නෑ ඉතින් ඔයා එකපාරටම නැතිවුනාම මට බය හිතෙන්නෙ නැද්ද.' ආයෙමත් පුන්චි නිහඬතාවයකට පස්සෙ සවින්දක කතා කරා. 'එදා මම කිව්ව එක ගැන ඔයා කල්පනා කරා.' සඳිති කතා කරන් නැතිව බිම බලා ගත්තා. 'නෑ ඉතින් තාම හිතුවෙ නැත්නම් කමක් නෑ.හෙමිහිට හිතන්නකෝ' 'සුදු අයියේ අපි මේ විදිහට හැමදාම ඉමු.තාම ඕව හිතන්න අපි පොඩි වැඩියිනේ.' සවින්දක ඒකට උත්තර දෙන්න ගියේ නෑ.ඒත් කවද හරි සඳිති තමන්ට කැමති වෙනව කියල ලොකු විශ්වාසයක් සවින්දකට ඇතිවුනා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom