Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම comment thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

10

කාලය හෙමින් හෙමින් ගෙවිලා ගියේ වැඩි වෙනසක් නැතිවම.සවින්දක හීන මව මව පුළුවන් හැමදාටම සඳිතිව හම්බ වුනා.සඳිතිත් හොදට කතා බහ කර කර හිටියා මිසක් සවින්දකගෙ ඉල්ලීමට එකඟ වුනේ නෑ.සඳිති තරහ වෙයි කියලා සවින්දකට එයාට වැඩියම බල කරන්න ගියේ නෑ.

සමහරදාට සඳිතිල ස්කෝලෙ කැන්ටින් එකට යනකම් බලන් ඉඳල සවින්දකත් යනවා.ඒ වෙලාවට සඳිතිල සවින්දකට කිරිටොෆි දෙනවා.නැත්නම් සවින්දක ඒ ගොල්ලන්ට අරන් දෙනවා.මේ විදිහට කටයුතු සිදුවී ගෙන යනකොට සවින්දකගෙ යාළුවො නම් හිතුවෙ මේ දෙන්න යාළුයි කියලා.

'කමක් නෑ කමක් නෑ අපිට නොකිය හොරෙන්ම කරන් පලයන්කෝ.'

යාළුවො සවින්දකට නිතර විහිළු කරා.

සවින්දකත් නිතරම කල්පනා කරා.එයා කවදාවත් මට කැමති වෙන එකක් නැද්ද.ඇයි එයා මට කැමති වෙන්නෙ නැත්තේ,ඔය වගේ ගොඩාක් දේවල් සවින්දකගෙ ඔළුවෙ හොල්මන් කරා.

සමහරවිට ඒකි බයද දන්නෙ නෑ බන්.ක්රිකට් ගහන උන් ගොඩාක් වැරදි වැඩ කරනවා කියලනෙ හැමෝම හිතාගෙන ඉන්නෙ.

සවින්දකටත් ඒක ගැන පුන්චි සැකයක් තිබුනා සඳිති අහන කතා හින්දා.

'ඔය ගොල්ලො ක්රිකට් ගහන කොට හරි ලොකු ලොකු වැඩත් කරනවළු නේද'

'මොනවද ඒ ලොකු වැඩ.'

'ඒව ඉතින් දන්නෙ ඔයගොල්ලොනේ'

'ඒව දැන ගන්න තාම ඔයා පොඩියි.තව ටිකක් ලොකු වුනාම මම ඔයාට හැමදේම කියල දෙන්නම්'

මොනව වුනත් මේව තේරුම් ගන්න එයා තාම පොඩියි කියලයි සවින්දක හිතුවේ.

කාලය ගෙවිල ගිහින් දෙසැම්බර් නිවාඩුවත් ලංවුනා.නිවාඩුව ඉවර වෙන්න කලින් ක්රිකට් ප්රැක්ටිස් පටන් ගත්ත හින්දා.සවින්දකට ගොඩාක් වැඩ තිබුනා.නායකත්වයේ වගකීම් එක්කත් සවින්දකගෙ හිත තවත් බර වුනා.නිවාඩු මාසෙම ගෙවිලා ගියේ ක්රිකට් ප්රැක්ටිස් වලට.ඒ අතරෙ පුළුවන් හැම සෙනසුරාදාටම සවින්දක සඳිතිව හම්බ වෙන්න ගියා.

මේ වාරෙ ස්කෝලෙ ක්රිකට් ටීම් එක ගැන හැමදෙනාම ගොඩාක් බලාපොරොත්තු තියල තිබුනා.අවුරුදු ගානකින් බිග්මැච් එක විසදුමක් ලැබිල නොතිබුන හින්දා මේ පාර බිග් මැච් එක ගැනත් හැමෝම ගොඩාක් බලාපොරොත්තු තියන් හිටියා.

නිවාඩු මාසේ තිබුනු පුහුණු තරඟ දෙකම දිනපු හින්දා ටීම් එකේ හැමෝමත් හිටියේ හොඳ මානසික මට්ටමකින්.

නිවාඩුව ඉවර වෙන්න දවස් දෙකක් වගේ තිබුනේ.එදාත් වැස්ස හින්දා ප්රැක්ටිස් කරන්න බෑ.රූම් එකට වෙලා ඉන්න කොට තමයි කට්ටියට පොඩ්ඩක් සෙට් වෙන අදහසක් ආවේ.ඒක ක්රිකට් රූම් එකේ ඉස්සර ඉඳන්ම තියෙන දෙයක් හින්දා වැඩේට අකමැති වුනත් ඒක නවත්වන්න සවින්දකට උවමනාවක් තිබුනෙ නෑ.

'මට නම් බෑ උඹල ඕන දෙයක් කර ගනිල්ලා.'

'හරි හරි ඔයා ඉතින් ප්රේමවන්තයානෙ'

එහෙම කියල කට්ටිය වැඩේ කරගෙන ගියා.අළුතින් ටීම් එකට එන මල්ලිලට පලවෙනි පාර ශොට් එකක් දෙන එකත් සම්ප්රදායක් හින්දා ඒ වැඩෙත් එදා සිදුවුනා.සමහර වුන් ජීවිතේටම බිව්වෙ එදා.

'මේ ක්රිකට් ගහන කොට බොන්න ඕනම කියල නියමයක් නෑ හරිද.ඕක අද විතරයි ඊට පස්සෙ කැමති නම් ඕන කෙනෙකුට නොබී ඉන්න පුළුවන්'

'හරි හරි ඔයා බණ නොකිය ඉන්න.උඹල බීපල්ල කෑල්ලක් සෙට්වුණු දවසට නවත්තපල්ලා.උඹලගෙ කැප්ටන් අයියා වගේ.'

කස්සා කියෝගෙන ගියා.

'මෙයත් මල්ලි පටන් ගත්තෙ ඔහොමයි ටික දවසක් යනකොට හිටපු ලොකු උන්ටත් මෙයත් එක්ක බොන්න බැරි වුනා.දැන් නවත්තල කෙල්ලන්ගෙ වැඩ තමයි.'

හැමෝගෙම බයිට් කරන්න ගත්තේ සවින්දකව.

සවින්දකත් හිනා වෙවී අහගෙන හිටියා.

ඔය විදිහට වැඩේ කෙරීගෙන ගිහින් වැඩේ ඉවර වුනා විතරයි දොර ඇරගෙන ආපු මුහුණ දැකලා හැමෝම තක්බීර් වුනා.

'ප්රින්සිපල්.....'

[QUOTE="cspmaxx, post: 8072568, member: 19127"] [SIZE="5"][CENTER]10[/CENTER][/SIZE] [SIZE="3"]කාලය හෙමින් හෙමින් ගෙවිලා ගියේ වැඩි වෙනසක් නැතිවම.සවින්දක හීන මව මව පුළුවන් හැමදාටම සඳිතිව හම්බ වුනා.සඳිතිත් හොදට කතා බහ කර කර හිටියා මිසක් සවින්දකගෙ ඉල්ලීමට එකඟ වුනේ නෑ.සඳිති තරහ වෙයි කියලා සවින්දකට එයාට වැඩියම බල කරන්න ගියේ නෑ. සමහරදාට සඳිතිල ස්කෝලෙ කැන්ටින් එකට යනකම් බලන් ඉඳල සවින්දකත් යනවා.ඒ වෙලාවට සඳිතිල සවින්දකට කිරිටොෆි දෙනවා.නැත්නම් සවින්දක ඒ ගොල්ලන්ට අරන් දෙනවා.මේ විදිහට කටයුතු සිදුවී ගෙන යනකොට සවින්දකගෙ යාළුවො නම් හිතුවෙ මේ දෙන්න යාළුයි කියලා. 'කමක් නෑ කමක් නෑ අපිට නොකිය හොරෙන්ම කරන් පලයන්කෝ.' යාළුවො සවින්දකට නිතර විහිළු කරා. සවින්දකත් නිතරම කල්පනා කරා.එයා කවදාවත් මට කැමති වෙන එකක් නැද්ද.ඇයි එයා මට කැමති වෙන්නෙ නැත්තේ,ඔය වගේ ගොඩාක් දේවල් සවින්දකගෙ ඔළුවෙ හොල්මන් කරා. සමහරවිට ඒකි බයද දන්නෙ නෑ බන්.ක්රිකට් ගහන උන් ගොඩාක් වැරදි වැඩ කරනවා කියලනෙ හැමෝම හිතාගෙන ඉන්නෙ. සවින්දකටත් ඒක ගැන පුන්චි සැකයක් තිබුනා සඳිති අහන කතා හින්දා. 'ඔය ගොල්ලො ක්රිකට් ගහන කොට හරි ලොකු ලොකු වැඩත් කරනවළු නේද' 'මොනවද ඒ ලොකු වැඩ.' 'ඒව ඉතින් දන්නෙ ඔයගොල්ලොනේ' 'ඒව දැන ගන්න තාම ඔයා පොඩියි.තව ටිකක් ලොකු වුනාම මම ඔයාට හැමදේම කියල දෙන්නම්' මොනව වුනත් මේව තේරුම් ගන්න එයා තාම පොඩියි කියලයි සවින්දක හිතුවේ. කාලය ගෙවිල ගිහින් දෙසැම්බර් නිවාඩුවත් ලංවුනා.නිවාඩුව ඉවර වෙන්න කලින් ක්රිකට් ප්රැක්ටිස් පටන් ගත්ත හින්දා.සවින්දකට ගොඩාක් වැඩ තිබුනා.නායකත්වයේ වගකීම් එක්කත් සවින්දකගෙ හිත තවත් බර වුනා.නිවාඩු මාසෙම ගෙවිලා ගියේ ක්රිකට් ප්රැක්ටිස් වලට.ඒ අතරෙ පුළුවන් හැම සෙනසුරාදාටම සවින්දක සඳිතිව හම්බ වෙන්න ගියා. මේ වාරෙ ස්කෝලෙ ක්රිකට් ටීම් එක ගැන හැමදෙනාම ගොඩාක් බලාපොරොත්තු තියල තිබුනා.අවුරුදු ගානකින් බිග්මැච් එක විසදුමක් ලැබිල නොතිබුන හින්දා මේ පාර බිග් මැච් එක ගැනත් හැමෝම ගොඩාක් බලාපොරොත්තු තියන් හිටියා. නිවාඩු මාසේ තිබුනු පුහුණු තරඟ දෙකම දිනපු හින්දා ටීම් එකේ හැමෝමත් හිටියේ හොඳ මානසික මට්ටමකින්. නිවාඩුව ඉවර වෙන්න දවස් දෙකක් වගේ තිබුනේ.එදාත් වැස්ස හින්දා ප්රැක්ටිස් කරන්න බෑ.රූම් එකට වෙලා ඉන්න කොට තමයි කට්ටියට පොඩ්ඩක් සෙට් වෙන අදහසක් ආවේ.ඒක ක්රිකට් රූම් එකේ ඉස්සර ඉඳන්ම තියෙන දෙයක් හින්දා වැඩේට අකමැති වුනත් ඒක නවත්වන්න සවින්දකට උවමනාවක් තිබුනෙ නෑ. 'මට නම් බෑ උඹල ඕන දෙයක් කර ගනිල්ලා.' 'හරි හරි ඔයා ඉතින් ප්රේමවන්තයානෙ' එහෙම කියල කට්ටිය වැඩේ කරගෙන ගියා.අළුතින් ටීම් එකට එන මල්ලිලට පලවෙනි පාර ශොට් එකක් දෙන එකත් සම්ප්රදායක් හින්දා ඒ වැඩෙත් එදා සිදුවුනා.සමහර වුන් ජීවිතේටම බිව්වෙ එදා. 'මේ ක්රිකට් ගහන කොට බොන්න ඕනම කියල නියමයක් නෑ හරිද.ඕක අද විතරයි ඊට පස්සෙ කැමති නම් ඕන කෙනෙකුට නොබී ඉන්න පුළුවන්' 'හරි හරි ඔයා බණ නොකිය ඉන්න.උඹල බීපල්ල කෑල්ලක් සෙට්වුණු දවසට නවත්තපල්ලා.උඹලගෙ කැප්ටන් අයියා වගේ.' කස්සා කියෝගෙන ගියා. 'මෙයත් මල්ලි පටන් ගත්තෙ ඔහොමයි ටික දවසක් යනකොට හිටපු ලොකු උන්ටත් මෙයත් එක්ක බොන්න බැරි වුනා.දැන් නවත්තල කෙල්ලන්ගෙ වැඩ තමයි.' හැමෝගෙම බයිට් කරන්න ගත්තේ සවින්දකව. සවින්දකත් හිනා වෙවී අහගෙන හිටියා. ඔය විදිහට වැඩේ කෙරීගෙන ගිහින් වැඩේ ඉවර වුනා විතරයි දොර ඇරගෙන ආපු මුහුණ දැකලා හැමෝම තක්බීර් වුනා. 'ප්රින්සිපල්.....' [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom