Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම comment thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

11

ප්රින්සිපල් ටිකක් වෙලා බලන් ඉදලා යන්න ගියේ සවින්දකට ඔෆිස් එකට එන්න කියලා.

සවින්දක වැඩේට හවුල් නෑ කියලා ප්රින්සිපල්ට තේරිලා.ප්රින්සිපල් අහන්නේ වැඩේට සම්බන්ධ කවුද කියලා.සවින්දක කොහොමද යාළුවන්ව පාව දෙන්නෙ සවින්දක කිව්වෙ දෙන දඬුවමක් හැමෝටම දෙන්න කියලා.

'මේක සමාව දෙන්න පුළුවන් වැරද්දක් නෙවෙයි.ඒත් මේ වෙලාවෙ තමුසෙලට සමාව නොදී බෑ.හ්ම්ම්ම් ස්කෝලෙ පටන් ගන්න දාට උදේ රැස්වීමෙදි හැමෝම සමාව ගන්න ඕනා.'

සවින්දක කොච්චර බැගෑ පත් වුනත් ප්රින්සිපල්ගෙ තීරණය වෙනස් කර ගන්න සවින්දකට බැරිවුනා.ස්කෝලෙ පටන් ගන්න මුල් දවසෙම ටීම් එකේ ඔක්කොටම ප්රධාන රැස්වීම ඉස්සරහට යන්න වුනා.විනය විරෝදී ක්රියාවක් නිසා ක්රිකට් කණ්ඩායමේ අය මෙහෙම ඇවිත් සමාව ගන්න බව ප්රින්සිපල් කියනකොට හැමෝම පේලියට ඉස්සරහින් ඉන්න වුනා.

හැමෝම වගේ හිටියෙ බිම බලාගෙන.සවින්දක හොරෙන් වගේ ඔළුව උස්සලා සඳිතිල ඉන්න පැත්ත බැළුවා.එයාගෙ බිම බලාගෙන ඉන්න මූණ සවින්දකට හම්බ වුනා.අද එයාගෙ මූණ වෙනදට වඩා කළු වෙලා කියලයි සවින්දකට හිතුණේ.

එදා ස්කෝලෙ හැමෝගෙම මාතෘකාව වෙල තිබුනෙ ඒක.ඒත් ටීම් එකේ කට්ටිය බීල අහුවුණු බව දැන ගන්න හම්බ වුනෙ ටික දෙනෙකුට විතරයි.

ඒ සතිය ඉවර වෙලා සෙනසුරාදා වෙනකම් සවින්දක බලා හිටියේ සඳිති මේ ගැන කියන්නෙ මොනවද කියල දැන ගන්න.

'ඇයි ඕගොල්ලො වැරදි වැඩ කරන්නේ.'සඳිති ඇහුවේ බිම බලාගෙන.

සඳිති මෙහෙම කිව්වට එයා හරියට මුකුත් දන්නෙ නෑ කියල සවින්දක දන්නවා.ඒත් සඳිතිට ඇත්තම කියන්න ඕනෙ කියල සවින්දක හිතුවා.

'මම ඔයාට ඇත්තම කියන්නම්. අහගෙන ඉන්න මම සිගරට් බොන්න පටන් ගත්තෙ ස්කෝලෙ 11 වසරෙ ඉන්න කාලෙ.අරක්කු බොන්න පටන් ගත්තෙත් ඊට ටික කාලෙකට පස්සෙ.මම ඔය හැමදෙයක්ම මේ ලඟක් වෙනකම්ම කලා.ඒ මට ඒව නවත්වන්න හිතුණෙ නැති නිසා.ඒත් මට ඒව නවත්වන්න හිතුණෙ ඔයාට ආදරය කරන්න හිතුනට පස්සෙ.එදා ඉඳන් මම ඒව ඔක්කොම නැවැත්තුව්වා.

එදා රූම් එකේ උනදේ ඔයගොල්ලො දන්නෙ නෑනෙ.එදා ප්රින්සිපල් එනකොට අපේ කට්ටිය බීල ඉවර වුනා විතරයි.ඒත් මම බිව්වෙ නෑ කියල ප්රින්සිපල් හොඳටම දන්නවා.මට කාවවත් පාව දෙන්න බැරි හින්ද මමයි කිව්වෙ හැමෝටම දඬුවම දෙන්න කියලා.'

සඳිති මුකුත්ම නොකිය අහගෙන හිටියා.

'ඔයාට මම කියන ඒව විශ්වාස නැද්ද'

'මම දන්නවා ඔයා කියන්නෙ ඇත්ත කියලා.ඒත් මම හිතුවෙ නෑනෙ ඔයා ඔච්චර නරක එක්කෙනෙක් කියලා.'

'මම ඉතින් නරක එක්කෙනෙක් නෙවෙයි තමයි.'

'අපෝ මහම මහ නරකම නරක එක්කෙනෙක් නෙ මේ දැන් හොඳ වෙලා තියෙන්නේ.'

'ඒ ඉතින් ඔයා හින්දනේ.එයාව දිගටම හොඳට තියා ගන්නත් නරක් කරන්නත් පුළුවන් ඔයාටම තමයි'

'ඔය ඉතින්'

එයා අන්තිමට එහෙම කිව්වට ඒ වචන වල වෙනදට ආදරයක් සවින්දකට දැණුනා.

කාලය හිමින් සැරේ ගෙවිල ගිහින් බිග් මැච් එකට දවස් ලං වුනා.සවින්දකටත් බිග්මැච් එක ගැන හොඳ විශ්වාසයක් තිබුණා.සවින්දක ගැනත් හැමෝම විශ්වාසය තියල තිබුනට සවින්දකගෙ වෙනස තේරිලද කොහෙද හිතේ මොනව තිබුනත් මැච් එක වෙලාවට හැමදේම අමතක කරන්න කියල ඕබී අයියලත් නිතරම උපදෙස් දුන්නා.

බිග් මැච් එකට කලින් දවසේ කැන්ටින් එක ලඟදි සඳිතිලව හම්බ වුනා.සඳිති එක්ක දෙව්මිත් හිටියා.

'හෙට මැච් එක දිනුවොත් ඔයාට සඳිති තෑග්ගක් දෙනවළු'

කථාකලේ දෙව්මි

'ඒ මොකක්ද ඒ'

'ඔයා එයාගෙන්ම අහගන්නකෝ'

'කියන්නකො සඳිති මොකක්ද තෑග්ග.'

'ඒක මම මැච් එක දිනුවත් පැරදුනත් දෙනවා.'

එහෙම කියලා එයා දෙව්මිවත් අතින් ඇදන් දිව්ව.

[QUOTE="cspmaxx, post: 8091157, member: 19127"] [SIZE="5"][CENTER]11[/CENTER][/SIZE] [SIZE="3"]ප්රින්සිපල් ටිකක් වෙලා බලන් ඉදලා යන්න ගියේ සවින්දකට ඔෆිස් එකට එන්න කියලා. සවින්දක වැඩේට හවුල් නෑ කියලා ප්රින්සිපල්ට තේරිලා.ප්රින්සිපල් අහන්නේ වැඩේට සම්බන්ධ කවුද කියලා.සවින්දක කොහොමද යාළුවන්ව පාව දෙන්නෙ සවින්දක කිව්වෙ දෙන දඬුවමක් හැමෝටම දෙන්න කියලා. 'මේක සමාව දෙන්න පුළුවන් වැරද්දක් නෙවෙයි.ඒත් මේ වෙලාවෙ තමුසෙලට සමාව නොදී බෑ.හ්ම්ම්ම් ස්කෝලෙ පටන් ගන්න දාට උදේ රැස්වීමෙදි හැමෝම සමාව ගන්න ඕනා.' සවින්දක කොච්චර බැගෑ පත් වුනත් ප්රින්සිපල්ගෙ තීරණය වෙනස් කර ගන්න සවින්දකට බැරිවුනා.ස්කෝලෙ පටන් ගන්න මුල් දවසෙම ටීම් එකේ ඔක්කොටම ප්රධාන රැස්වීම ඉස්සරහට යන්න වුනා.විනය විරෝදී ක්රියාවක් නිසා ක්රිකට් කණ්ඩායමේ අය මෙහෙම ඇවිත් සමාව ගන්න බව ප්රින්සිපල් කියනකොට හැමෝම පේලියට ඉස්සරහින් ඉන්න වුනා. හැමෝම වගේ හිටියෙ බිම බලාගෙන.සවින්දක හොරෙන් වගේ ඔළුව උස්සලා සඳිතිල ඉන්න පැත්ත බැළුවා.එයාගෙ බිම බලාගෙන ඉන්න මූණ සවින්දකට හම්බ වුනා.අද එයාගෙ මූණ වෙනදට වඩා කළු වෙලා කියලයි සවින්දකට හිතුණේ. එදා ස්කෝලෙ හැමෝගෙම මාතෘකාව වෙල තිබුනෙ ඒක.ඒත් ටීම් එකේ කට්ටිය බීල අහුවුණු බව දැන ගන්න හම්බ වුනෙ ටික දෙනෙකුට විතරයි. ඒ සතිය ඉවර වෙලා සෙනසුරාදා වෙනකම් සවින්දක බලා හිටියේ සඳිති මේ ගැන කියන්නෙ මොනවද කියල දැන ගන්න. 'ඇයි ඕගොල්ලො වැරදි වැඩ කරන්නේ.'සඳිති ඇහුවේ බිම බලාගෙන. සඳිති මෙහෙම කිව්වට එයා හරියට මුකුත් දන්නෙ නෑ කියල සවින්දක දන්නවා.ඒත් සඳිතිට ඇත්තම කියන්න ඕනෙ කියල සවින්දක හිතුවා. 'මම ඔයාට ඇත්තම කියන්නම්. අහගෙන ඉන්න මම සිගරට් බොන්න පටන් ගත්තෙ ස්කෝලෙ 11 වසරෙ ඉන්න කාලෙ.අරක්කු බොන්න පටන් ගත්තෙත් ඊට ටික කාලෙකට පස්සෙ.මම ඔය හැමදෙයක්ම මේ ලඟක් වෙනකම්ම කලා.ඒ මට ඒව නවත්වන්න හිතුණෙ නැති නිසා.ඒත් මට ඒව නවත්වන්න හිතුණෙ ඔයාට ආදරය කරන්න හිතුනට පස්සෙ.එදා ඉඳන් මම ඒව ඔක්කොම නැවැත්තුව්වා. එදා රූම් එකේ උනදේ ඔයගොල්ලො දන්නෙ නෑනෙ.එදා ප්රින්සිපල් එනකොට අපේ කට්ටිය බීල ඉවර වුනා විතරයි.ඒත් මම බිව්වෙ නෑ කියල ප්රින්සිපල් හොඳටම දන්නවා.මට කාවවත් පාව දෙන්න බැරි හින්ද මමයි කිව්වෙ හැමෝටම දඬුවම දෙන්න කියලා.' සඳිති මුකුත්ම නොකිය අහගෙන හිටියා. 'ඔයාට මම කියන ඒව විශ්වාස නැද්ද' 'මම දන්නවා ඔයා කියන්නෙ ඇත්ත කියලා.ඒත් මම හිතුවෙ නෑනෙ ඔයා ඔච්චර නරක එක්කෙනෙක් කියලා.' 'මම ඉතින් නරක එක්කෙනෙක් නෙවෙයි තමයි.' 'අපෝ මහම මහ නරකම නරක එක්කෙනෙක් නෙ මේ දැන් හොඳ වෙලා තියෙන්නේ.' 'ඒ ඉතින් ඔයා හින්දනේ.එයාව දිගටම හොඳට තියා ගන්නත් නරක් කරන්නත් පුළුවන් ඔයාටම තමයි' 'ඔය ඉතින්' එයා අන්තිමට එහෙම කිව්වට ඒ වචන වල වෙනදට ආදරයක් සවින්දකට දැණුනා. කාලය හිමින් සැරේ ගෙවිල ගිහින් බිග් මැච් එකට දවස් ලං වුනා.සවින්දකටත් බිග්මැච් එක ගැන හොඳ විශ්වාසයක් තිබුණා.සවින්දක ගැනත් හැමෝම විශ්වාසය තියල තිබුනට සවින්දකගෙ වෙනස තේරිලද කොහෙද හිතේ මොනව තිබුනත් මැච් එක වෙලාවට හැමදේම අමතක කරන්න කියල ඕබී අයියලත් නිතරම උපදෙස් දුන්නා. බිග් මැච් එකට කලින් දවසේ කැන්ටින් එක ලඟදි සඳිතිලව හම්බ වුනා.සඳිති එක්ක දෙව්මිත් හිටියා. 'හෙට මැච් එක දිනුවොත් ඔයාට සඳිති තෑග්ගක් දෙනවළු' කථාකලේ දෙව්මි 'ඒ මොකක්ද ඒ' 'ඔයා එයාගෙන්ම අහගන්නකෝ' 'කියන්නකො සඳිති මොකක්ද තෑග්ග.' 'ඒක මම මැච් එක දිනුවත් පැරදුනත් දෙනවා.' එහෙම කියලා එයා දෙව්මිවත් අතින් ඇදන් දිව්ව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom