Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම comment thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

13

ඊළඟ සතියෙත් මුල් දවස් දෙක තුනම බිග්මැච් එකේ කතාබහවලට ගෙවිලා ගියා.සඳුද උදේම රැස්වීමේදී ප්‍රින්සිපල් ටීම් එකේ හැමෝවම ඉස්සරහට ගෙනත් ප්‍රශංසා කරා.

ඒත් සවින්දකගෙ හිතට ඕනෙ උනේ ඉක්මණට මේ සතිය ගෙවිල යන්න.සවින්දක බලන් හිටියේ සෙනසුරාදා වෙනකම්.සතිය මැද දවසක සවින්දක ගෙදර එනකොට අහම්බෙන් වගේ තරූව හමබ වුනා.තරූ ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා සවින්දකලගෙ නගරයෙ තියෙන අනිත් පාසැලට ආවෙ.සවින්දකලට බිග් මැච් එක තියෙන්නෙ ඒ ස්කෝලෙත් එක්ක.

'තරූ ස්කෝලෙට ගිය ගමන්ම ඕගොල්ලො පරාදයි නේ.'

'ඉතින් ඔයා හින්දනේ අපේ ස්කෝලෙ පරාද වුනේ.'

'හරි එදා තරූ ඇත්තටම කාටද අප්පුඩි ගැහුවේ.'

'මම අප්පුඩි ගහන්නෙ ඔයාට කියල හිතාගෙන තමයි මම අප්පුඩි ගැහුවේ.'

'ඉතින් ඔයා අයි අක්කලත් එක්ක දෙවෙනි දවසෙ මැච් එක බලන්න ආවෙ නැත්තෙ.'

'අපේ ස්කෝලෙ ළමයින්ට ඔයගොල්ලන්ගෙ ස්කෝලෙ පැත්තෙ ඉන්න බෑ කියල අක්ක මට එන්න එපා කිව්වනේ.'

තරූ නම් තාම පොඩි එකෙක් වගේමයි.එතකොට සඳිති එයා පොඩි නැද්ද සවින්දකට එහෙමත් හිතුණා.නෑ එයා දැන් පොඩි නෑ සවින්දක එහෙම හිත හදා ගත්තා.

අනිතිමට සෙනසුරාදා උදාවුනා.සවින්දකට වෙනද වගේම සඳිතිව හම්බ වුනා.

කෝ මට දෙනවයි කිව්ව තෑගි.'

සවින්දක මුලින්ම ඇහුවෙ එහෙම.

'ඔයාට මොනවද ඕනේ.'

මට ඕනෙ මොනවද කියල මම ඔයාට කියලනේ තියෙන්නේ.'

සවින්දක එහෙම කිව්වෙ හැඟුම්බර විදිහට

'මට බයයි සුදු අයියේ.'

සඳිති උත්තර දුන්නේ ටිකක් වෙල කල්පනා කරල බැරෑරුම් විදිහට.

ඒ කියන්නේ ඔයාට මාව විශ්වාස නෑ කියන එකනේ.'

'එහෙම එකක් නෙවෙයි අනේ.ස්කෝලෙ අනිත් අය දැන ගත්තොතින් ටීචර්ල දැනගත්තොතින් අම්මල දැන ගත්තොතින්..'

එයා එක දිගට කියවගෙන ගියා.

'අයියෝ ඔයා හිතල තියෙන දුර ඒව ඉතින් අපි ඒ වෙලාවට බලා ගමුකෝ.අපි වැරද්දක් කරන්නෙ නෑනේ.'

සඳිති ටවුන් එක කිට්ටුවට යනකම්ම කතාකරේ නෑ.සවින්දකත් කතා කරේ නෑ.

'ඔයාට කැමති දෙයක් හිතා ගන්න.'

අනිතිමට එයා එහෙම කියලා යන්න ගියා.

සවින්දකට එතනින් එහාට ඇවිදින්න ඕනෙ වුනේ නෑ.සවින්දකට දැනුනේ මුලු ලෝකෙම තමන්ට අයිති වුනා වගේ.සවින්දක එහෙමම නැවතිලා එයා යන දිහා බලා හිටියා.

එදා ගෙදර ගියත් සවින්දකට දැනුනෙ අමුතුම හැඟීම් ගොඩාක්.

ඊට පහුවෙනිද උදේ ඉදන්ම සවින්දකට එයාව දකින්න ඕනෙ උනා.දහම් පාසැල ඇරෙන වෙලාවට එතනට නොගිහින් ඉන්න සවින්දකට බැරි වුනා.

සඳිති වෙනද වගේම බිම බලාගෙන යනව හොරෙන් බලා ඉදල සවින්දක පොඩිත් එක්ක ගෙදර ආවා.

එතන් ඉඳන් ඊළඟ සති කිහිපයෙම හැම සෙනසුරාදාකම සවින්දක සඳිතිව හම්බ් වෙන්න ගියා.එතකොට ක්‍රිකට් තරඟ තිබුනෙ නැති හින්දා ඒකට වෙලාවත් තිබුනා.ඒත් ඒ දෙන්නට කතා කරන්න තිබුනෙ සතියටම ඒ පුන්චි වෙලාව විතරයි.සතියකට වචන දහයක් පහලොවකට වඩා කතා කරන්න ඒ දෙන්නට වෙලාව තිබුනෙ නෑ.ඒත් සවින්දකට නම් දැනුනෙ සතියෙ තියෙන සුන්දරම වෙලාව ඒ පුන්චි කාලය කියල.

ඔහොම කාලය ගෙවිල ගිහින් ආයෙමත් අවුරුදු නිවාඩුව ආව.මේ පාර අවුරුදු උත්සවය නම් සවින්දකට වෙන හැමදාකටම වඩා වැදගත් විදිහට දැනුනේ.වෙනදට පොඩිගෙ බලේට අවුරුදු උත්සවයට යන සවින්දක මේ පාර පොඩි එනකොට ලැහැස්ති වෙලත් ඉවරයි.

'මේ මොකද මෙයා මම හිතුවෙ තාම නිදි ඇති කියලා.'

'තමුසෙ මට හැමදාම බනිනවනේ පරක්කුයි කියලා ඒ හින්දා මම ලැහැස්ති වුනා.'

ගිය පාර වගේම මේ පාරත් අවුරුදු උත්සවයෙ ක්‍රිකට් මැච් එක සවින්දකල දිනුම්.මැච් එක ඉවර වෙලා එනකොට නංගිත් එක්ක සඳිතියි තරුයි එදා වගේම හිටියා.

'ඔන්න අදනම් මම ඔයාට හයියෙන්ම අප්පුඩි ගැහුවා.'

සවින්දක එනකොටම තරූ එහෙම කිව්වා.සඳිති නම් වෙනද වගේම බිම බලාගෙන හිටියට එයාගෙ ඇස් දිහා හොරෙන් බලපු සවින්දකට ඒ ඇස් වලින් කියන්න හදන ගොඩාක් දේවල් තේරුම් ගියා.සවින්දක එදා නම් සඳිති දිහා හොරෙන් බල බල අවුරුදු උත්සවය ඉවර වෙනකම්ම හිටියා.සවින්දකගෙ ඇස් මුණ ගැහෙන හැම වෙලාවෙම සඳිති කරේ බිම බලා ගන්න එක.

හරියටම මීට අවුරුද්දකට කලින් එයාව දැක්ක හැටි එතනින් පස්සෙ තමන්ගෙ ජීවිතේ වෙනස් වුන හැටි එයාට ආදරය කියා ගන්න බැරුව ඉදල ඒක එයාට කිව්ව හැටි එයා තමන්ගෙම උන හැටි...එදා රෑ මේ දේවල් ඔක්කොම පේලියට සවින්දකගෙ හිතට ගලාගෙන ආවා.ඒ හීණත් තුරුළු කරන් එදා රෑ සවින්දක නින්දට ගියා.

[QUOTE="cspmaxx, post: 8233005, member: 19127"] [SIZE="5"][CENTER]13[/CENTER][/SIZE] [SIZE="3"]ඊළඟ සතියෙත් මුල් දවස් දෙක තුනම බිග්මැච් එකේ කතාබහවලට ගෙවිලා ගියා.සඳුද උදේම රැස්වීමේදී ප්‍රින්සිපල් ටීම් එකේ හැමෝවම ඉස්සරහට ගෙනත් ප්‍රශංසා කරා. ඒත් සවින්දකගෙ හිතට ඕනෙ උනේ ඉක්මණට මේ සතිය ගෙවිල යන්න.සවින්දක බලන් හිටියේ සෙනසුරාදා වෙනකම්.සතිය මැද දවසක සවින්දක ගෙදර එනකොට අහම්බෙන් වගේ තරූව හමබ වුනා.තරූ ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා සවින්දකලගෙ නගරයෙ තියෙන අනිත් පාසැලට ආවෙ.සවින්දකලට බිග් මැච් එක තියෙන්නෙ ඒ ස්කෝලෙත් එක්ක. 'තරූ ස්කෝලෙට ගිය ගමන්ම ඕගොල්ලො පරාදයි නේ.' 'ඉතින් ඔයා හින්දනේ අපේ ස්කෝලෙ පරාද වුනේ.' 'හරි එදා තරූ ඇත්තටම කාටද අප්පුඩි ගැහුවේ.' 'මම අප්පුඩි ගහන්නෙ ඔයාට කියල හිතාගෙන තමයි මම අප්පුඩි ගැහුවේ.' 'ඉතින් ඔයා අයි අක්කලත් එක්ක දෙවෙනි දවසෙ මැච් එක බලන්න ආවෙ නැත්තෙ.' 'අපේ ස්කෝලෙ ළමයින්ට ඔයගොල්ලන්ගෙ ස්කෝලෙ පැත්තෙ ඉන්න බෑ කියල අක්ක මට එන්න එපා කිව්වනේ.' තරූ නම් තාම පොඩි එකෙක් වගේමයි.එතකොට සඳිති එයා පොඩි නැද්ද සවින්දකට එහෙමත් හිතුණා.නෑ එයා දැන් පොඩි නෑ සවින්දක එහෙම හිත හදා ගත්තා. අනිතිමට සෙනසුරාදා උදාවුනා.සවින්දකට වෙනද වගේම සඳිතිව හම්බ වුනා. කෝ මට දෙනවයි කිව්ව තෑගි.' සවින්දක මුලින්ම ඇහුවෙ එහෙම. 'ඔයාට මොනවද ඕනේ.' මට ඕනෙ මොනවද කියල මම ඔයාට කියලනේ තියෙන්නේ.' සවින්දක එහෙම කිව්වෙ හැඟුම්බර විදිහට 'මට බයයි සුදු අයියේ.' සඳිති උත්තර දුන්නේ ටිකක් වෙල කල්පනා කරල බැරෑරුම් විදිහට. ඒ කියන්නේ ඔයාට මාව විශ්වාස නෑ කියන එකනේ.' 'එහෙම එකක් නෙවෙයි අනේ.ස්කෝලෙ අනිත් අය දැන ගත්තොතින් ටීචර්ල දැනගත්තොතින් අම්මල දැන ගත්තොතින්..' එයා එක දිගට කියවගෙන ගියා. 'අයියෝ ඔයා හිතල තියෙන දුර ඒව ඉතින් අපි ඒ වෙලාවට බලා ගමුකෝ.අපි වැරද්දක් කරන්නෙ නෑනේ.' සඳිති ටවුන් එක කිට්ටුවට යනකම්ම කතාකරේ නෑ.සවින්දකත් කතා කරේ නෑ. 'ඔයාට කැමති දෙයක් හිතා ගන්න.' අනිතිමට එයා එහෙම කියලා යන්න ගියා. සවින්දකට එතනින් එහාට ඇවිදින්න ඕනෙ වුනේ නෑ.සවින්දකට දැනුනේ මුලු ලෝකෙම තමන්ට අයිති වුනා වගේ.සවින්දක එහෙමම නැවතිලා එයා යන දිහා බලා හිටියා. එදා ගෙදර ගියත් සවින්දකට දැනුනෙ අමුතුම හැඟීම් ගොඩාක්. ඊට පහුවෙනිද උදේ ඉදන්ම සවින්දකට එයාව දකින්න ඕනෙ උනා.දහම් පාසැල ඇරෙන වෙලාවට එතනට නොගිහින් ඉන්න සවින්දකට බැරි වුනා. සඳිති වෙනද වගේම බිම බලාගෙන යනව හොරෙන් බලා ඉදල සවින්දක පොඩිත් එක්ක ගෙදර ආවා. එතන් ඉඳන් ඊළඟ සති කිහිපයෙම හැම සෙනසුරාදාකම සවින්දක සඳිතිව හම්බ් වෙන්න ගියා.එතකොට ක්‍රිකට් තරඟ තිබුනෙ නැති හින්දා ඒකට වෙලාවත් තිබුනා.ඒත් ඒ දෙන්නට කතා කරන්න තිබුනෙ සතියටම ඒ පුන්චි වෙලාව විතරයි.සතියකට වචන දහයක් පහලොවකට වඩා කතා කරන්න ඒ දෙන්නට වෙලාව තිබුනෙ නෑ.ඒත් සවින්දකට නම් දැනුනෙ සතියෙ තියෙන සුන්දරම වෙලාව ඒ පුන්චි කාලය කියල. ඔහොම කාලය ගෙවිල ගිහින් ආයෙමත් අවුරුදු නිවාඩුව ආව.මේ පාර අවුරුදු උත්සවය නම් සවින්දකට වෙන හැමදාකටම වඩා වැදගත් විදිහට දැනුනේ.වෙනදට පොඩිගෙ බලේට අවුරුදු උත්සවයට යන සවින්දක මේ පාර පොඩි එනකොට ලැහැස්ති වෙලත් ඉවරයි. 'මේ මොකද මෙයා මම හිතුවෙ තාම නිදි ඇති කියලා.' 'තමුසෙ මට හැමදාම බනිනවනේ පරක්කුයි කියලා ඒ හින්දා මම ලැහැස්ති වුනා.' ගිය පාර වගේම මේ පාරත් අවුරුදු උත්සවයෙ ක්‍රිකට් මැච් එක සවින්දකල දිනුම්.මැච් එක ඉවර වෙලා එනකොට නංගිත් එක්ක සඳිතියි තරුයි එදා වගේම හිටියා. 'ඔන්න අදනම් මම ඔයාට හයියෙන්ම අප්පුඩි ගැහුවා.' සවින්දක එනකොටම තරූ එහෙම කිව්වා.සඳිති නම් වෙනද වගේම බිම බලාගෙන හිටියට එයාගෙ ඇස් දිහා හොරෙන් බලපු සවින්දකට ඒ ඇස් වලින් කියන්න හදන ගොඩාක් දේවල් තේරුම් ගියා.සවින්දක එදා නම් සඳිති දිහා හොරෙන් බල බල අවුරුදු උත්සවය ඉවර වෙනකම්ම හිටියා.සවින්දකගෙ ඇස් මුණ ගැහෙන හැම වෙලාවෙම සඳිති කරේ බිම බලා ගන්න එක. හරියටම මීට අවුරුද්දකට කලින් එයාව දැක්ක හැටි එතනින් පස්සෙ තමන්ගෙ ජීවිතේ වෙනස් වුන හැටි එයාට ආදරය කියා ගන්න බැරුව ඉදල ඒක එයාට කිව්ව හැටි එයා තමන්ගෙම උන හැටි...එදා රෑ මේ දේවල් ඔක්කොම පේලියට සවින්දකගෙ හිතට ගලාගෙන ආවා.ඒ හීණත් තුරුළු කරන් එදා රෑ සවින්දක නින්දට ගියා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom