Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

23

සවින්දකට කොළඹ යන්න දවස් ලං වුනේ හරිම ඉක්මණට.සඳිති නම් හිටියෙ ඒ ගැන දුකෙන්

'ඔයා ගියාම මට තමයි පාළු'

'අයියෝ.මම යන්නෙ පිට රට නෙමෙයි කොළඹ.මට සෙසුරාද ඉරිද නිවාඩු.මැච් නැති හැම දවසකම මේ වගේම මම ඔයාව බලන්න එනව.ඉතින් මම එහෙ ගියා කියලා වෙනසක් වෙන්නෙ නෑනෙ'

'ඒ වුනාට'

'ඇයි ඉතින්'

'කොළඹ ගියාම ගොඩක් අය වෙනස් වෙනවලු'

'කවුද එහෙම කියන්නේ'

'යාළුවෝ'

'යාළුවන්ට මොනව කියන්න බැරිද.ඔයාට හිතෙනවද මමත් එහෙම වෙනස් වෙයි කියලා'

'නෑ නෑ'

'එහෙනම් මොකටද බය වෙන්නෙ.ඔයාගෙ සුදු අයියා කොළඹ නෙමෙයි කොහේ ගියත් වෙනස් වෙන්නෙ නෑ චුට්ටක්වත්.මට එහෙම වෙනස් වෙන්න බෑ.ඒක ඔයා දන්නවනේ.ඔයාගෙ යාළුවො තමයි ඔයාගෙ ඔළුවට විකාර දාන්නෙ.

මේ ඔයාට දෙව්මිත් එහෙම කියනවද.'

'නෑ එයානම් එහෙම කියන්නෙ නෑ.එයා කියන්නෙ මට බය නැතුව ඉන්න කියලා'

'ඒකනේ දෙව්මි තමයි ඔයාට ඉන්න හොඳම යාළුවා'

කාලය හරිම ඉක්මණට ගෙවිල ගියා.විභාගයට සවින්දක පුලුවන් තරම් හොඳින් මුහුණ දුන්නා.විභාගය හොදට කරා කියල දැනුනූ හින්දා සවින්දකටත් හරිම සතුටුයි.

විභාගය ඉවර වෙල සවින්දකට ගෙදර ඉන්න පුළුවන් වුනේ සතියක් විතර.කොළඹ යන්න දවස ඉක්මණින් උදා වුනා.

ජීවිතේ පලවෙනි පාරටම යන රස්සාව.සවින්දකට නුහුරු නුපුරුදු හැඟීම් ගොඩක් දැනුනා.අලුත්ම අත්දැකීම් ගොඩක්. රස්සාවට ගිය පලවෙනි දවසෙම එතන හොඳයි කියල සවින්දකට දැනුනා.

සවින්දකට අමාරු වුනේ බෝඩිමේ ජීවිතයට හුරු වෙන්න. අම්මගෙ බත් පිඟාන නැති නංගිගෙ කටහඬ නැති බෝඩිමේ ගෙවපු පලවෙනි දවසෙ සවින්දක ඇස් දෙක කඳුලු වලින් පිරවුනා.

කොච්චර හිත හදා ගන්න හැදුවත් ඒක එච්චර ලෙසි වුනේ නෑ.මුලු ලෝකෙම නැතිවුනා වගේ.මේ ඔක්කොම දාල ආයෙ ගෙදර යන්න හිතුනු වාර අනන්තයි.

අලුත් ක්ලබ් එකේ ප්රැක්ටිස් වලට ගිය පලවෙනි දවසත් අමුතුම අත්දැකීමක්.එතන හිටිය ගොඩ දෙනෙක්ම කොළඹ ස්කෝල වල අය.කතා කරන විදිහ හැසිරීම හැම දෙයක්ම අමුතුයි.

ඒත් හැම කෙනෙක්ම සවින්දකව ආදරයෙන් පිලිගත්තා.සවින්දකගෙ හැකියාවන් අගය කරා.

සවින්දක ඉක්මණින්ම හැම දෙයකටම හුරු වුනා.

ගෙදර යන්නෙ කවදද කියල බලාගෙන හිටියට සවින්දකට ආයෙ ගෙදර යන්න මාසයක්ම බලන් ඉන්න වුනා.ඒ දවස් ටිකේම හැම සති අන්තයකම ක්රිකට් තරඟ තිබුණු හින්දා සවින්දකට කොළඹට වෙලාම ඉන්න වුනා.

ඔය මාසෙම පුරාවටම සඳිතිගෙ කටහඬවත් අහන්නෙ නැතුව ඉන්න වුනු එක දරාගන්න සවින්දකට දරා ගන්න ගොඩක් අමාරු වුනා.

ගොඩක් දවස් වලට සඳිති සවින්දකගෙ ෆෝන් එකට කෝල් කරල තිබුනා.ඒත් ඒ හැම වෙලාවකම සවින්දක හිටියෙ ග්රවුන්ඩ් එකේ.සදිතිගෙ කෝල් කරල කියල සවින්දක දකින්නෙ ගොඩක් හවස් වුනාම. එත්කොට එයාට ආයි ගන්න විදිහක් නෑ.ඕන දෙයක් වුනාවෙ කියලා සඳිතිට කතා කරන්න සවින්දකට හිතුනත් ඒ සිතිවිල්ල අමාරුවෙන් නවත්තගන්න සවින්දකට පුලුවන් වුනා.

සවින්දකට කරේ එන්න වෙන්නෙ නෑ කියල සෙන්ට අතේ සඳිතිට පණිවිඩයක් යවන එක විතරයි.

සති ගාණකට පස්සෙ සවින්දකට ගෙදර යන්න දවසක් හම්බ වුනා.සවින්දකට දැණුනෙ පුදුම සතුටක්.ගෙදර නොහිටියෙ පුන්චි කාලයක් වුනත් ගෙදර ගියාට පස්සෙ දැනෙන්නෙ අවුරුදු ගානකට පස්සෙ ගෙදර ආව වගෙයි.

අම්මගෙ සැලකිල්ල වගේම නංගිගෙ සැලකිල්ලත් ගොඩක් වැඩියි.

සවින්දක ගෙදර ගියෙ සිකුරාද හවස.සෙනසුරාද හවස ආයෙම සවින්දකයි සඳිතියි හම්බ වෙන දවසක් උදා වුනා.

සඳිති නම් හිටියෙ ගොඩක්ම දුකෙන් වගෙයි.

'තරහද'

'නෑ'

'දුකද '

'ඔව්.මං හිටියෙ ගොඩක් දුකෙන් සුදු අයියේ.'

'මටත්.ගොඩක්. ඔයා කෝල් කරන හැම වෙලාවකම මම හිටියෙ ග්රවුන්ඩ් එකේ.ඊට පස්සෙ මට ඔයාට ගන්න විදිහක් නෑනෙ.'

'මං හිතුවා.අපිට වහින දවස් වලට මම හිතුවා එහෙටහ් වහිනව ඇති කියලා.'

'අපිට එක දවස්ක්වත් වැස්සෙ නෑ නෙ.හරි හරි දැන් ඉතින් මම ආවනේ.'

'ඒ වුනාට ආයෙ ඔයා කවදද එන්නෙ'

'හ්ම්ම්ම්ම්....තව ටික දවසකින්.මෙහෙම වෙන්නෙ මැච් තියෙන කාලෙට විතරනෙ.අනිත් එක දැන් ඔයාට විභාගෙත් ලඟයි.අපි වැඩියම හම්බ වෙන්න නැති එක හොදයි.ඔයා හැම දෙයක්ම අමතක කරල විභාගයට ලෑස්ති වෙන්නකෝ.'

comment trd

[QUOTE="cspmaxx, post: 10031601, member: 19127"] [SIZE="6"][COLOR="Black"][CENTER]23[/CENTER][/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="3"]සවින්දකට කොළඹ යන්න දවස් ලං වුනේ හරිම ඉක්මණට.සඳිති නම් හිටියෙ ඒ ගැන දුකෙන් 'ඔයා ගියාම මට තමයි පාළු' 'අයියෝ.මම යන්නෙ පිට රට නෙමෙයි කොළඹ.මට සෙසුරාද ඉරිද නිවාඩු.මැච් නැති හැම දවසකම මේ වගේම මම ඔයාව බලන්න එනව.ඉතින් මම එහෙ ගියා කියලා වෙනසක් වෙන්නෙ නෑනෙ' 'ඒ වුනාට' 'ඇයි ඉතින්' 'කොළඹ ගියාම ගොඩක් අය වෙනස් වෙනවලු' 'කවුද එහෙම කියන්නේ' 'යාළුවෝ' 'යාළුවන්ට මොනව කියන්න බැරිද.ඔයාට හිතෙනවද මමත් එහෙම වෙනස් වෙයි කියලා' 'නෑ නෑ' 'එහෙනම් මොකටද බය වෙන්නෙ.ඔයාගෙ සුදු අයියා කොළඹ නෙමෙයි කොහේ ගියත් වෙනස් වෙන්නෙ නෑ චුට්ටක්වත්.මට එහෙම වෙනස් වෙන්න බෑ.ඒක ඔයා දන්නවනේ.ඔයාගෙ යාළුවො තමයි ඔයාගෙ ඔළුවට විකාර දාන්නෙ. මේ ඔයාට දෙව්මිත් එහෙම කියනවද.' 'නෑ එයානම් එහෙම කියන්නෙ නෑ.එයා කියන්නෙ මට බය නැතුව ඉන්න කියලා' 'ඒකනේ දෙව්මි තමයි ඔයාට ඉන්න හොඳම යාළුවා' කාලය හරිම ඉක්මණට ගෙවිල ගියා.විභාගයට සවින්දක පුලුවන් තරම් හොඳින් මුහුණ දුන්නා.විභාගය හොදට කරා කියල දැනුනූ හින්දා සවින්දකටත් හරිම සතුටුයි. විභාගය ඉවර වෙල සවින්දකට ගෙදර ඉන්න පුළුවන් වුනේ සතියක් විතර.කොළඹ යන්න දවස ඉක්මණින් උදා වුනා. ජීවිතේ පලවෙනි පාරටම යන රස්සාව.සවින්දකට නුහුරු නුපුරුදු හැඟීම් ගොඩක් දැනුනා.අලුත්ම අත්දැකීම් ගොඩක්. රස්සාවට ගිය පලවෙනි දවසෙම එතන හොඳයි කියල සවින්දකට දැනුනා. සවින්දකට අමාරු වුනේ බෝඩිමේ ජීවිතයට හුරු වෙන්න. අම්මගෙ බත් පිඟාන නැති නංගිගෙ කටහඬ නැති බෝඩිමේ ගෙවපු පලවෙනි දවසෙ සවින්දක ඇස් දෙක කඳුලු වලින් පිරවුනා. කොච්චර හිත හදා ගන්න හැදුවත් ඒක එච්චර ලෙසි වුනේ නෑ.මුලු ලෝකෙම නැතිවුනා වගේ.මේ ඔක්කොම දාල ආයෙ ගෙදර යන්න හිතුනු වාර අනන්තයි. අලුත් ක්ලබ් එකේ ප්රැක්ටිස් වලට ගිය පලවෙනි දවසත් අමුතුම අත්දැකීමක්.එතන හිටිය ගොඩ දෙනෙක්ම කොළඹ ස්කෝල වල අය.කතා කරන විදිහ හැසිරීම හැම දෙයක්ම අමුතුයි. ඒත් හැම කෙනෙක්ම සවින්දකව ආදරයෙන් පිලිගත්තා.සවින්දකගෙ හැකියාවන් අගය කරා. සවින්දක ඉක්මණින්ම හැම දෙයකටම හුරු වුනා. ගෙදර යන්නෙ කවදද කියල බලාගෙන හිටියට සවින්දකට ආයෙ ගෙදර යන්න මාසයක්ම බලන් ඉන්න වුනා.ඒ දවස් ටිකේම හැම සති අන්තයකම ක්රිකට් තරඟ තිබුණු හින්දා සවින්දකට කොළඹට වෙලාම ඉන්න වුනා. ඔය මාසෙම පුරාවටම සඳිතිගෙ කටහඬවත් අහන්නෙ නැතුව ඉන්න වුනු එක දරාගන්න සවින්දකට දරා ගන්න ගොඩක් අමාරු වුනා. ගොඩක් දවස් වලට සඳිති සවින්දකගෙ ෆෝන් එකට කෝල් කරල තිබුනා.ඒත් ඒ හැම වෙලාවකම සවින්දක හිටියෙ ග්රවුන්ඩ් එකේ.සදිතිගෙ කෝල් කරල කියල සවින්දක දකින්නෙ ගොඩක් හවස් වුනාම. එත්කොට එයාට ආයි ගන්න විදිහක් නෑ.ඕන දෙයක් වුනාවෙ කියලා සඳිතිට කතා කරන්න සවින්දකට හිතුනත් ඒ සිතිවිල්ල අමාරුවෙන් නවත්තගන්න සවින්දකට පුලුවන් වුනා. සවින්දකට කරේ එන්න වෙන්නෙ නෑ කියල සෙන්ට අතේ සඳිතිට පණිවිඩයක් යවන එක විතරයි. සති ගාණකට පස්සෙ සවින්දකට ගෙදර යන්න දවසක් හම්බ වුනා.සවින්දකට දැණුනෙ පුදුම සතුටක්.ගෙදර නොහිටියෙ පුන්චි කාලයක් වුනත් ගෙදර ගියාට පස්සෙ දැනෙන්නෙ අවුරුදු ගානකට පස්සෙ ගෙදර ආව වගෙයි. අම්මගෙ සැලකිල්ල වගේම නංගිගෙ සැලකිල්ලත් ගොඩක් වැඩියි. සවින්දක ගෙදර ගියෙ සිකුරාද හවස.සෙනසුරාද හවස ආයෙම සවින්දකයි සඳිතියි හම්බ වෙන දවසක් උදා වුනා. සඳිති නම් හිටියෙ ගොඩක්ම දුකෙන් වගෙයි. 'තරහද' 'නෑ' 'දුකද ' 'ඔව්.මං හිටියෙ ගොඩක් දුකෙන් සුදු අයියේ.' 'මටත්.ගොඩක්. ඔයා කෝල් කරන හැම වෙලාවකම මම හිටියෙ ග්රවුන්ඩ් එකේ.ඊට පස්සෙ මට ඔයාට ගන්න විදිහක් නෑනෙ.' 'මං හිතුවා.අපිට වහින දවස් වලට මම හිතුවා එහෙටහ් වහිනව ඇති කියලා.' 'අපිට එක දවස්ක්වත් වැස්සෙ නෑ නෙ.හරි හරි දැන් ඉතින් මම ආවනේ.' 'ඒ වුනාට ආයෙ ඔයා කවදද එන්නෙ' 'හ්ම්ම්ම්ම්....තව ටික දවසකින්.මෙහෙම වෙන්නෙ මැච් තියෙන කාලෙට විතරනෙ.අනිත් එක දැන් ඔයාට විභාගෙත් ලඟයි.අපි වැඩියම හම්බ වෙන්න නැති එක හොදයි.ඔයා හැම දෙයක්ම අමතක කරල විභාගයට ලෑස්ති වෙන්නකෝ.' [/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=681566"][SIZE="3"][COLOR="DarkRed"]comment trd :D[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom