Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

24

සවින්දක ගෙදර ගියාම ආයෙ වැඩට එන්නෙ සඳුද උදේට. උදේට බස් වල එන එක තමයි අමාරු.ඉරිද හවසම ආපහු යන එක ලෙසි වුනත්.පැය ගාණක් හරි ගෙදර ඉන්න තියෙන ආසාවට සවින්දක යන්නෙ සඳුද උදේ.

ඔෆිස් එකේදි සවින්දකගෙ හොඳම යාළුව වුනේ කෞෂි අක්ක. එයා සවින්දකට වැඩිය අවුරුදු දෙකයි වැඩිමල් වුනේ. එයත් කොළඹට ටිකක් දුරින් කෙනෙක් කොළඹ නැවතිල හිටියෙ. වැඩ කරද්දිත් එයා සවින්දකට ගොඩක් උදවු කරා. ටික දවසක් යන කොට ඒ දෙන්න ගොඩක් යාලු වුනා.දෙන්නගෙ පෞද්ගලික දේවල් පවා ඒ දෙන්න කතා කරා.සවින්දකත් හැම දෙයක්ම කෞෂි අක්කත් එක්ක කිව්ව.

සවින්දකගෙ විභාගෙ ප්‍රතිඵල ආවම සවින්දක හිතපු තරමටම විභාගෙ පාස් වෙල තිබුණ. සවින්දකට තමන් ගැනම ලොකු ආඩම්බරයක් දැනුණ. සඳිති ස්කෝලෙන් රිසල්ට් බලල ගෙදර ගිය ගමන්ම සවින්දකට කතා කරල සුභ පැතුව.

ඊට පස්සෙ ලං වුනේ දෙසැම්බර් වලට.සවින්දකට සඳිති හම්බ වෙන්න ඒ කාලය පුරාවටම වැඩිය ඉඩක් හම්බ වුනේ නෑ.මේ දවස් වල එයාව හම්බ වෙන්නෙ නැති එකත් හොදයි කියලයි සවින්දකට හිතුනෙ.

විභාගෙ ඉවර වුනාම සඳිති කිව්වෙ හොඳට විභාගෙ කරා කියල. ඒ නිවාඩුවෙන් පස්සෙ ඒ දෙන්නට ආයෙ හම්බ වෙන්න ගොඩ දවසක් ඉන්න වුනා.විභාගෙ ඉවර හින්ද සඳිතිට පන්ති නෑ.සවින්දකට ඒ දවස්වල හැම සෙනසුරාදම නිදහස් වුනත් සඳිතිව හම්බ වෙන්න විදිහක් නැති වුනා.

ඒත් ගෙදර ඉන්නෙ ආච්චි විතරක් හින්දා සඳිති දවසට දෙතුන් වතාවක්ම සවින්දකට කතා කරා.

සමහර වෙලාවට සවින්දක අහනවා ආච්චිට සැක හිතෙන්නෙ නැද්ද කියලත්, ඒ වෙලාවට සඳිති කියන්නෙ ආච්චිට ඕව තේරෙන්නෙ නෑ කියල.

ක්ලබ් එකේ යාලුවො ටිකත් දැන් සවින්දකත් එක්ක ගොඩක් යාලුයි.කට්ටිය සෙට් වෙන දවස් වලට ගොඩක් වෙලාවට ඒක නතර වෙන්නෙ නයිට් ක්ලබ් වලින්.සවින්දකත් යාලුවන්ට බෑ කියන්න බැරි කමට ඒ ගමන යනවා. මුලින් මුලින් නම් ඒ ගමන හරිම නීරස එකක්. එතන තියෙන ලෝකයට සවින්දක කැමතිම නෑ.ටික දවසක් එහෙම යන කොට සවින්දකට තේරුනා එතන ගිහින් තමන්ගෙ පාඩුවෙ ඉන්න විදිහ.සවින්දක ගොඩක් වෙලාවට කරේ පැත්තකට වෙල තනියෙන් ඩාන්ස් කරපු එක.

'මූව නම් එක්ක ගියාට මෙලෝ රහක් නෑ..'

යාලුවො සවින්දකට එහෙම කියල විහිලු කරා.

ජනවාරි මාසෙ අන්තිමට සඳිතිට A/L ක්ලාස් පටන් ගත්තා.එයා තෝර ගත්තෙත් සයන්ස් කරන්න.ඒ හින්දා එයාටත් ක්ලාස් තිබුණෙ එහා ටවුන් එකේ.ඒත් ක්ලාස් තියෙන්න සතියෙ දවස් වලට හින්ද දෙන්නට හම්බ වුණු ලැබුනෙ කලාතුරකින්. සදිතිට පන්ති තිබුනෙ උදේ.එහෙම හම්බ වුනූ ගොඩක් දවස් වල සවින්දකට වරුවෙන් නිවාඩු අරගෙන එන්න වුනා.

හැමදාම එහෙම එන්න බැරි හින්දා ඒ දෙන්නට හම්බ වෙන්න වුනේ මාසයකට දවසක් විතර.

'ඔයා නිවාඩු ගන්න එපා සුදු අයියේ.අපි හම්බ වුනේ නැති වුනාට හැමදාම ෆෝන් එකෙන් කතා කරනවනේ'

සඳිති එහෙම කිව්වට ඒ කියන්නෙ සතුටකින් නෙමෙයි කියල සවින්දකට තේරුණා.

'අප්‍රේල් වලින් පස්සෙ ඔයාට ක්ලාස් තියෙන්නෙ සෙනසුරාදටනෙ.එතකොට නම් අපිට හැම සතියෙම හම්බ වෙන්න පුලුවන්.'

සවින්දක එහෙම කිව්වෙ සඳිතිගෙ හිත හදන්නත් එක්ක.

'ඒත් ඊට පස්සෙ ඔයාට මැච් නේ'

සවින්දකගෙ හිතේ තිබුණු දේම සඳිති එලියට දැම්මා.

'හ්ම්ම්ම්ම්ම්.ඔයා අහල නැද්ද සඳිති ආදරයට කොහෙදෝ බාධා නැත්තේ කියල කතාවක්. අපි හම්බ නොවුන කියල අපි දෙන්නම වෙනස් වෙන්නෙ නෑනේ.අනික මෙහෙම වෙන්න තව අවුරුදු දෙකයිනෙ.ඔයා කොළඹ කැම්පස් සිලෙක්ට් වුනාම අපිට හැමදාම හම්බ වෙන්න පුලුවන්.'

'අම්මෝ මෙයා හිතල තියෙන දුර.....'

'එහෙම තමයි දැන් මම ගොඩක් දුර හිතනවා.හැම දේකම...ඒ ඔයා හින්ද පැටියෝ..'

සඳිතිගෙ මූණෙ අහිංසක හිනාවක් ඇඳෙනවා සවින්දක බලාගෙන හිටියා.

අවුරුද්දට කලින්ම සඳිතිගෙ විභාග ප්‍රතිඵල ආවා.ඒත් සවින්දක හිතපු තරම්ම සඳිතිගෙ ප්‍රතිඵල හොඳ වුනේ නෑ.

සඳිති නම් කිව්වෙ ඔය හොඳටම ඇති කියලා.

'අපේ අම්මටයි ස්කෝලෙ ටීචර්ලටයි නම් ටිකක් මදිවගේ.ඒත් මට නම් හොදටම ඇති සුදු අයියේ.ඔයත් කියන්නෙ මේ මදියි කියලද'

'මම එහෙම කිව්වෙ නෑනෙ.ඔයා ඉතින් හොඳට විභාගෙ පාස් වෙලනෙ'

සවින්දක එහෙම කියල සඳිතිගෙ හිත හැදුවා.

අලුත් අවුරුද්දට සවින්දක ගෙදර හැමෝටම තෑගි ගත්තා.ජොබ් එකට ගියාට පස්සෙ ආපු පලවෙනිම අලුත් අවුරුද්ද.වෙනදට වැඩිය ගොඩක් සතුටක් සවින්දකගෙ හිතේ තිබුනා.සඳිතිටත් මොනව හරි ගන්නම කියල හිත් කිව්වට එයාට ගෙදරට හොරෙන් තියා ගන්න පුලුවන් වෙන දෙයක් හිතා ගන්න සවින්දකට බැරි වුනා.

සවින්දගෙ තෑගි දැකල ගෙදර හැමෝටම තිබුණු ලොකු සතුටක්.

අවුරුදු උත්සවය දවස සවින්දකට දැනෙන්නෙ විශේෂ දවසක් විදිහට.තමන්ගෙ ජීවිතේ වෙනස් කරපු දවස විදිහට.

අවුරුදු උත්සවයටත් පොඩි උදව්වක් කරල එදා මැච් එකත් ගහල සඳිතිත් එක්ක හොරෙන් හිනා වෙවී සවින්දක ඒ විශේෂ දවස ගෙවල දැම්මා.

අවුරුදු නිවාඩුව ඉවර වෙන්න කලින් ස්කෝලෙ යාලුවො ටික සෙට් වෙන්න පුලුවන් වුනු එක හැමෝටම ලොකු සතුටක් වුනා.

දෙතුන් දෙනෙක් ජොබ් වලට ගිහින් තිබුනට ගොඩක් උන් හිටියෙ තාමත් නිකං.කාලයකට පස්සෙ හීනියට සෙට් වෙන ගමන් කට්ටිය කතාව පටන් ගත්තා.එදත් එරාගෙ මතෘකාව වුනේ සවින්දක.

'කියපං දැන් කොහොමද උඹගෙ ලව.'

'අවුලක් නෑ බන් ශේප් එකේ යනව'

'ඒ කියන්නෙ තාමත් හම්බ වෙනව කතා කරනව වෙන් වෙලා යනව කියන එකද'

'නැත්නම් තව මොනව කරන්නද බන්'

'අෆෝ බන්. මූ මොකෙක්ද.මම හිතුව මෙලහට....යකෝ උඹ දැකල තියෙනව නෙ ෆිල්ම් හෝල් වල කෙලවරේම හදල තියෙනව බොක්ස් කියල ජාතියක් ඒ තියෙන්නෙ ලව් කරන උන්ට යන්න තමයි.දැන් ඔය හැමතැනම පොඩි පොඩි ගෙස්ට් හදල තියෙන්නෙ ඒවත් උන්ට තමයි'

'ආ ආ ඇති ඇති එයා තාම පොඩියි බන්'

'ඔහොමනම් ලං කොරන්න බෑ මහත්තයෝ.උඹව ඒකි දාල යනකම්ම උඹ පොඩියි කියයකිය ඉඳියි.'

'හරි හරි උඹල ඉදපල්ලකෝ.මම ගානට කරගන්නම්...'

comment trd

[QUOTE="cspmaxx, post: 10090779, member: 19127"] [CENTER][SIZE="5"][COLOR="Black"]24[/COLOR][/SIZE][/CENTER] [COLOR="Black"][SIZE="3"]සවින්දක ගෙදර ගියාම ආයෙ වැඩට එන්නෙ සඳුද උදේට. උදේට බස් වල එන එක තමයි අමාරු.ඉරිද හවසම ආපහු යන එක ලෙසි වුනත්.පැය ගාණක් හරි ගෙදර ඉන්න තියෙන ආසාවට සවින්දක යන්නෙ සඳුද උදේ. ඔෆිස් එකේදි සවින්දකගෙ හොඳම යාළුව වුනේ කෞෂි අක්ක. එයා සවින්දකට වැඩිය අවුරුදු දෙකයි වැඩිමල් වුනේ. එයත් කොළඹට ටිකක් දුරින් කෙනෙක් කොළඹ නැවතිල හිටියෙ. වැඩ කරද්දිත් එයා සවින්දකට ගොඩක් උදවු කරා. ටික දවසක් යන කොට ඒ දෙන්න ගොඩක් යාලු වුනා.දෙන්නගෙ පෞද්ගලික දේවල් පවා ඒ දෙන්න කතා කරා.සවින්දකත් හැම දෙයක්ම කෞෂි අක්කත් එක්ක කිව්ව. සවින්දකගෙ විභාගෙ ප්‍රතිඵල ආවම සවින්දක හිතපු තරමටම විභාගෙ පාස් වෙල තිබුණ. සවින්දකට තමන් ගැනම ලොකු ආඩම්බරයක් දැනුණ. සඳිති ස්කෝලෙන් රිසල්ට් බලල ගෙදර ගිය ගමන්ම සවින්දකට කතා කරල සුභ පැතුව. ඊට පස්සෙ ලං වුනේ දෙසැම්බර් වලට.සවින්දකට සඳිති හම්බ වෙන්න ඒ කාලය පුරාවටම වැඩිය ඉඩක් හම්බ වුනේ නෑ.මේ දවස් වල එයාව හම්බ වෙන්නෙ නැති එකත් හොදයි කියලයි සවින්දකට හිතුනෙ. විභාගෙ ඉවර වුනාම සඳිති කිව්වෙ හොඳට විභාගෙ කරා කියල. ඒ නිවාඩුවෙන් පස්සෙ ඒ දෙන්නට ආයෙ හම්බ වෙන්න ගොඩ දවසක් ඉන්න වුනා.විභාගෙ ඉවර හින්ද සඳිතිට පන්ති නෑ.සවින්දකට ඒ දවස්වල හැම සෙනසුරාදම නිදහස් වුනත් සඳිතිව හම්බ වෙන්න විදිහක් නැති වුනා. ඒත් ගෙදර ඉන්නෙ ආච්චි විතරක් හින්දා සඳිති දවසට දෙතුන් වතාවක්ම සවින්දකට කතා කරා. සමහර වෙලාවට සවින්දක අහනවා ආච්චිට සැක හිතෙන්නෙ නැද්ද කියලත්, ඒ වෙලාවට සඳිති කියන්නෙ ආච්චිට ඕව තේරෙන්නෙ නෑ කියල. ක්ලබ් එකේ යාලුවො ටිකත් දැන් සවින්දකත් එක්ක ගොඩක් යාලුයි.කට්ටිය සෙට් වෙන දවස් වලට ගොඩක් වෙලාවට ඒක නතර වෙන්නෙ නයිට් ක්ලබ් වලින්.සවින්දකත් යාලුවන්ට බෑ කියන්න බැරි කමට ඒ ගමන යනවා. මුලින් මුලින් නම් ඒ ගමන හරිම නීරස එකක්. එතන තියෙන ලෝකයට සවින්දක කැමතිම නෑ.ටික දවසක් එහෙම යන කොට සවින්දකට තේරුනා එතන ගිහින් තමන්ගෙ පාඩුවෙ ඉන්න විදිහ.සවින්දක ගොඩක් වෙලාවට කරේ පැත්තකට වෙල තනියෙන් ඩාන්ස් කරපු එක. 'මූව නම් එක්ක ගියාට මෙලෝ රහක් නෑ..' යාලුවො සවින්දකට එහෙම කියල විහිලු කරා. ජනවාරි මාසෙ අන්තිමට සඳිතිට A/L ක්ලාස් පටන් ගත්තා.එයා තෝර ගත්තෙත් සයන්ස් කරන්න.ඒ හින්දා එයාටත් ක්ලාස් තිබුණෙ එහා ටවුන් එකේ.ඒත් ක්ලාස් තියෙන්න සතියෙ දවස් වලට හින්ද දෙන්නට හම්බ වුණු ලැබුනෙ කලාතුරකින්. සදිතිට පන්ති තිබුනෙ උදේ.එහෙම හම්බ වුනූ ගොඩක් දවස් වල සවින්දකට වරුවෙන් නිවාඩු අරගෙන එන්න වුනා. හැමදාම එහෙම එන්න බැරි හින්දා ඒ දෙන්නට හම්බ වෙන්න වුනේ මාසයකට දවසක් විතර. 'ඔයා නිවාඩු ගන්න එපා සුදු අයියේ.අපි හම්බ වුනේ නැති වුනාට හැමදාම ෆෝන් එකෙන් කතා කරනවනේ' සඳිති එහෙම කිව්වට ඒ කියන්නෙ සතුටකින් නෙමෙයි කියල සවින්දකට තේරුණා. 'අප්‍රේල් වලින් පස්සෙ ඔයාට ක්ලාස් තියෙන්නෙ සෙනසුරාදටනෙ.එතකොට නම් අපිට හැම සතියෙම හම්බ වෙන්න පුලුවන්.' සවින්දක එහෙම කිව්වෙ සඳිතිගෙ හිත හදන්නත් එක්ක. 'ඒත් ඊට පස්සෙ ඔයාට මැච් නේ' සවින්දකගෙ හිතේ තිබුණු දේම සඳිති එලියට දැම්මා. 'හ්ම්ම්ම්ම්ම්.ඔයා අහල නැද්ද සඳිති ආදරයට කොහෙදෝ බාධා නැත්තේ කියල කතාවක්. අපි හම්බ නොවුන කියල අපි දෙන්නම වෙනස් වෙන්නෙ නෑනේ.අනික මෙහෙම වෙන්න තව අවුරුදු දෙකයිනෙ.ඔයා කොළඹ කැම්පස් සිලෙක්ට් වුනාම අපිට හැමදාම හම්බ වෙන්න පුලුවන්.' 'අම්මෝ මෙයා හිතල තියෙන දුර.....' 'එහෙම තමයි දැන් මම ගොඩක් දුර හිතනවා.හැම දේකම...ඒ ඔයා හින්ද පැටියෝ..' සඳිතිගෙ මූණෙ අහිංසක හිනාවක් ඇඳෙනවා සවින්දක බලාගෙන හිටියා. අවුරුද්දට කලින්ම සඳිතිගෙ විභාග ප්‍රතිඵල ආවා.ඒත් සවින්දක හිතපු තරම්ම සඳිතිගෙ ප්‍රතිඵල හොඳ වුනේ නෑ. සඳිති නම් කිව්වෙ ඔය හොඳටම ඇති කියලා. 'අපේ අම්මටයි ස්කෝලෙ ටීචර්ලටයි නම් ටිකක් මදිවගේ.ඒත් මට නම් හොදටම ඇති සුදු අයියේ.ඔයත් කියන්නෙ මේ මදියි කියලද' 'මම එහෙම කිව්වෙ නෑනෙ.ඔයා ඉතින් හොඳට විභාගෙ පාස් වෙලනෙ' සවින්දක එහෙම කියල සඳිතිගෙ හිත හැදුවා. අලුත් අවුරුද්දට සවින්දක ගෙදර හැමෝටම තෑගි ගත්තා.ජොබ් එකට ගියාට පස්සෙ ආපු පලවෙනිම අලුත් අවුරුද්ද.වෙනදට වැඩිය ගොඩක් සතුටක් සවින්දකගෙ හිතේ තිබුනා.සඳිතිටත් මොනව හරි ගන්නම කියල හිත් කිව්වට එයාට ගෙදරට හොරෙන් තියා ගන්න පුලුවන් වෙන දෙයක් හිතා ගන්න සවින්දකට බැරි වුනා. සවින්දගෙ තෑගි දැකල ගෙදර හැමෝටම තිබුණු ලොකු සතුටක්. අවුරුදු උත්සවය දවස සවින්දකට දැනෙන්නෙ විශේෂ දවසක් විදිහට.තමන්ගෙ ජීවිතේ වෙනස් කරපු දවස විදිහට. අවුරුදු උත්සවයටත් පොඩි උදව්වක් කරල එදා මැච් එකත් ගහල සඳිතිත් එක්ක හොරෙන් හිනා වෙවී සවින්දක ඒ විශේෂ දවස ගෙවල දැම්මා. අවුරුදු නිවාඩුව ඉවර වෙන්න කලින් ස්කෝලෙ යාලුවො ටික සෙට් වෙන්න පුලුවන් වුනු එක හැමෝටම ලොකු සතුටක් වුනා. දෙතුන් දෙනෙක් ජොබ් වලට ගිහින් තිබුනට ගොඩක් උන් හිටියෙ තාමත් නිකං.කාලයකට පස්සෙ හීනියට සෙට් වෙන ගමන් කට්ටිය කතාව පටන් ගත්තා.එදත් එරාගෙ මතෘකාව වුනේ සවින්දක. 'කියපං දැන් කොහොමද උඹගෙ ලව.' 'අවුලක් නෑ බන් ශේප් එකේ යනව' 'ඒ කියන්නෙ තාමත් හම්බ වෙනව කතා කරනව වෙන් වෙලා යනව කියන එකද' 'නැත්නම් තව මොනව කරන්නද බන්' 'අෆෝ බන්. මූ මොකෙක්ද.මම හිතුව මෙලහට....යකෝ උඹ දැකල තියෙනව නෙ ෆිල්ම් හෝල් වල කෙලවරේම හදල තියෙනව බොක්ස් කියල ජාතියක් ඒ තියෙන්නෙ ලව් කරන උන්ට යන්න තමයි.දැන් ඔය හැමතැනම පොඩි පොඩි ගෙස්ට් හදල තියෙන්නෙ ඒවත් උන්ට තමයි' 'ආ ආ ඇති ඇති එයා තාම පොඩියි බන්' 'ඔහොමනම් ලං කොරන්න බෑ මහත්තයෝ.උඹව ඒකි දාල යනකම්ම උඹ පොඩියි කියයකිය ඉඳියි.' 'හරි හරි උඹල ඉදපල්ලකෝ.මම ගානට කරගන්නම්...' [/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=681566"][SIZE="3"][COLOR="DarkRed"]comment trd ;)[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom