Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

25

සඳිතිට අවුරුද්දට ෆෝන් එකක් තෑගි හම්බ වෙලා විතරක් නෙමෙයි ඒක පාවිච්චි කරන්නත් ගෙදරින් අවසර හම්බ වුණූ හින්දා ඒක දෙන්නටම ලොකු සතුටක් වුනා.

අවුරුද්දෙන් පස්සෙ දෙන්නට හැමදාම හැමතිස්සෙම කතා කරන්න,මැසේජස් යවන්න පුලුවන් වුනා.

උදේ පාන්දරම සවින්දකව ඇහැරවන්න සඳිති.

'ගුඩ් මෝනින්ග් මගෙ පැටියෝ..'

'ඔයා එන්න එන්න ලොකු වෙනවද පොඩි වෙනද'

සවින්දක සමහර වෙලාවට එහෙම අහන්නෙ සඳිති වෙනදට වඩා හුරතලෙන් කතා කරන හින්දා.

'මම ඔයා ලඟ හැමදාම පොඩියිනෙ සුදු අයියේ....'

එයා මගෙ ලඟදි හැමදාම පොඩියි තමයි සවින්දකටත් එහෙම හිතෙනෙවා.

මැයි මාසෙන් පස්සෙ සඳිතිට ස්කෝලෙ පටන් ගත්තා.

'ඉස්සර බටු ඇටේ වගේ හිටිය පුන්චි කෙල්ල දැන් ලොකු ළමයෙක් නේ..'

'ඔව්නෙ අයියේ අපි දැන් ඒ ලෙවල් '

'ඔහොම තමයි නංගී කොහොමත් ඒ ලෙවල් පන්ති වලට ගියාම අමුතු ඌෂ්නයක් දැනෙනවා.දැන් ඔයාටත් ඔය දැනිල තියෙන්නෙ ඒක.'

'අපෝ අපිට නම් එහෙම නෑ.ඔයාලට තමයි එහෙම වුනේ.'

'මට එහෙම වුනා කියල ඔයා කොහොමද දන්නේ.ඒ කාලේ ඔයා මාව දන්නෙත් නෑ'

'මොකෝ මන් දන්නෙ නැත්තේ.ඔයා මාව දන්නෙ නැති වුනාට මම ඔයාව දන්නවනේ.මට මතකයි ඒ කාලේ ඔයා ඇවිද්දෙ අඩියක් විතර උඩින්.'

'ඒ කියන්නෙ ඒ කාලෙත් ඔයා කරල තියෙන්නෙ මං දිහා බලං හිටපු එකනෙ.'

' වැඩේමයි. මට වැඩ තිබුනෙ නැද්ද මන්ද ඒ කාලෙ ඔයා දිහා බලනව ඇරෙන්න.'

'ඒ කාලෙ ඔයාට මං ගැන මොනවද හිතුනෙ.ඇත්තම කියන්න.'

අනේ මන්ද සුදු අයියෙ.අනිත් අයට වඩා මට ඔයාගෙ විශේෂයක් පොඩි කාලෙ ඉදන්ම පෙනුනා.'

'අපි සංසාරෙ පුරාවටම එකට ආපු හින්ද වෙන්න ඇති නේ..'

'හ්ම්ම්ම්ම්.....'

ස්කෝලෙ පටන් ගත්තට පස්සෙ සඳිතිගෙ පන්ති සෙනසුරාදට වෙනස් වුනාට ඒ වෙද්දි සවින්දකට ක්රිකට් මැච් පටන් අරගෙන.ඒ හින්ද ඒ දෙන්නට කරන්න වුනේ ෆෝන් එකෙන් කතා කරන එකයි මැසේජස් යනව එකයි විතරයි.සවින්දක පුලුවන් හැම වෙලාවටම සඳිතිගෙ ෆෝන් එකට රී ලෝර්ඩ් දැම්මා.

සවින්දකට පුලුවන් වුනු හැම සෙනසුරාද හවසකම සඳිතිට පන්ති ඉවර වෙන වෙලාවට එතනට ආව.

ටික දවසකට පස්සෙ සඳිතිට පන්ති නිවාඩු දවසක් හම්බ වුනා.එදා සවින්දකත් නිකම්.

දවස පුරාම නිදහසේ ආදරය කරන්න දවසක් ඒ දෙන්නට හම්බ වුනා.

සවින්දක උදෙන්ම කොළඹින් ආවෙ සඳිති වෙනද වෙලාවටම ගෙදරින් එන හින්දා.ආපහු යන්න හවස් වෙනකම් ඉන්නත් ඕනෙ.

'දවසෙම ඉන්න ඕනෙනේ.අපි මොකද කරන්නේ..'

'මං දන්නෑ..'

හ්ම්ම්ම්ම්ම් අපි ෆිල්ම් එකක් බලමුද'

සවින්දක එහෙම ඇහුවෙ ටිකක් බයෙන්.සඳිති අකමැති වේවි කියලා.ඒත් එයා ඒකට ලොකු අකමැත්තක් පෙන්නුවෙ නෑ.

ඒ දෙන්න පලවෙනි පාරට එකට චිත්රපටියක් බලන්න ගියා.

ටිකට් පෝලිමේ ඉන්න කාලය පුරාම සවින්දක හිටියෙ ගොඩක් බයෙන්.ක්ලාස් කට් කරල ෆිල්ම් බලන්න ගිය මුල්ම කාලෙට වඩා ලොකු බයක් සවින්දකගෙ හිතේ තිබුනා.

සඳිතිත් එක්ක ෆිල්ම් එක බලන්න යන්නෙ කොහෙටද කියල සවින්දක තීරණය කරේ ටිකට් කවුන්ටර් එකට ඔන්න මෙන්න තියෙද්දි.ඇතුලට ගියාම කාටවත් පේන්නෙ නැති හින්ද සවින්දක බොක්ස් සීට් ටිකට් දෙකක් ගත්තා.

ඇතුලට ගිහින් වාඩි වෙනකම්ම සඳිති හිටියෙ සවින්දකගෙ අත තදින් මිරික ගෙන.

'ඔයා බයයිද'

'නෑ ඔයා ඉන්නවනෙ ඉතින් මට බය නෑ..'

'ඒ වුනාට ඔයා බය වෙල වගේ'

'පොඩි කාලෙ ස්කෝලෙන් ෆිල්ම් එකක් බලන්න ආවට පස්සෙ අද තමයි මම ෆිල්ම් හෝල් එකකට ආවෙ.ඔයා ඇවිත් තියෙනවද..'

'අපෝ කොච්චර ඇවිත් තියෙනවද'

'කා එක්කද'

'ඉස්සර ක්ලාස් කට් කරාම අපි වැඩිපුරම කරන්නෙ ෆිල්ම් බල එක තමයි.'

සඳිතිත් එක්ක ලඟටම වෙලා අඩ අඳුරෙ ෆිල්ම් එක බලද්දි සවින්දක හොරෙන් සඳිතිගෙ මූණ දිහා බලනවා.අඩ අඳුරට ඒ මූණ ගොඩක් ලස්සන වෙලා.තව ටිකක් ලං වෙලා එයාගෙ සුදු මූණ සිප ගන්නම කියල සවින්දකගෙ හිත කොච්චර බල කරත් සවින්දක ඒ ආශාව අමාරුවෙන් මැඩ ගත්තා.

වෙනද වගේම කාලය ගෙවිල ගියා.මාසයක් දෙකක් තුනක්. ඔය කාලය පුරාවටම ඒ දෙන්න හම්බ වුනේ දවස් දෙක තුනයි.ෆෝන් එකෙන් හැම තිස්සෙම කතා කරත්.........සවින්දකට සඳිතිගෙ ලොකු වෙනසක් පෙනුණා.එන්න එන්නම ඒ වෙනස වැඩි වුනා.

වෙනද වගේ නෙමෙයි සඳිතිට ඉක්මණට තරහ ගියා.එයා කෝල් කරන වෙලාවට සවින්දකගෙ ෆෝන් එක බිසී වුනොත් එයාට ගොඩක් තරහ ගියා.එහෙම වුන සමහර වෙලාවට එයා ෆෝන් එක ඕෆ් කරන් ගොඩක් වෙල හිටියා.මේ වෙනසට හේතුවක් හොයා ගන්න බැරි වුනත් සවින්දකට ඒක ගොඩක් දැනුනා.....

comment trd

[QUOTE="cspmaxx, post: 10159900, member: 19127"] [CENTER][SIZE="5"][COLOR="Black"]25[/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]සඳිතිට අවුරුද්දට ෆෝන් එකක් තෑගි හම්බ වෙලා විතරක් නෙමෙයි ඒක පාවිච්චි කරන්නත් ගෙදරින් අවසර හම්බ වුණූ හින්දා ඒක දෙන්නටම ලොකු සතුටක් වුනා. අවුරුද්දෙන් පස්සෙ දෙන්නට හැමදාම හැමතිස්සෙම කතා කරන්න,මැසේජස් යවන්න පුලුවන් වුනා. උදේ පාන්දරම සවින්දකව ඇහැරවන්න සඳිති. 'ගුඩ් මෝනින්ග් මගෙ පැටියෝ..' 'ඔයා එන්න එන්න ලොකු වෙනවද පොඩි වෙනද' සවින්දක සමහර වෙලාවට එහෙම අහන්නෙ සඳිති වෙනදට වඩා හුරතලෙන් කතා කරන හින්දා. 'මම ඔයා ලඟ හැමදාම පොඩියිනෙ සුදු අයියේ....' එයා මගෙ ලඟදි හැමදාම පොඩියි තමයි සවින්දකටත් එහෙම හිතෙනෙවා. මැයි මාසෙන් පස්සෙ සඳිතිට ස්කෝලෙ පටන් ගත්තා. 'ඉස්සර බටු ඇටේ වගේ හිටිය පුන්චි කෙල්ල දැන් ලොකු ළමයෙක් නේ..' 'ඔව්නෙ අයියේ අපි දැන් ඒ ලෙවල් ' 'ඔහොම තමයි නංගී කොහොමත් ඒ ලෙවල් පන්ති වලට ගියාම අමුතු ඌෂ්නයක් දැනෙනවා.දැන් ඔයාටත් ඔය දැනිල තියෙන්නෙ ඒක.' 'අපෝ අපිට නම් එහෙම නෑ.ඔයාලට තමයි එහෙම වුනේ.' 'මට එහෙම වුනා කියල ඔයා කොහොමද දන්නේ.ඒ කාලේ ඔයා මාව දන්නෙත් නෑ' 'මොකෝ මන් දන්නෙ නැත්තේ.ඔයා මාව දන්නෙ නැති වුනාට මම ඔයාව දන්නවනේ.මට මතකයි ඒ කාලේ ඔයා ඇවිද්දෙ අඩියක් විතර උඩින්.' 'ඒ කියන්නෙ ඒ කාලෙත් ඔයා කරල තියෙන්නෙ මං දිහා බලං හිටපු එකනෙ.' ' වැඩේමයි. මට වැඩ තිබුනෙ නැද්ද මන්ද ඒ කාලෙ ඔයා දිහා බලනව ඇරෙන්න.' 'ඒ කාලෙ ඔයාට මං ගැන මොනවද හිතුනෙ.ඇත්තම කියන්න.' අනේ මන්ද සුදු අයියෙ.අනිත් අයට වඩා මට ඔයාගෙ විශේෂයක් පොඩි කාලෙ ඉදන්ම පෙනුනා.' 'අපි සංසාරෙ පුරාවටම එකට ආපු හින්ද වෙන්න ඇති නේ..' 'හ්ම්ම්ම්ම්.....' ස්කෝලෙ පටන් ගත්තට පස්සෙ සඳිතිගෙ පන්ති සෙනසුරාදට වෙනස් වුනාට ඒ වෙද්දි සවින්දකට ක්රිකට් මැච් පටන් අරගෙන.ඒ හින්ද ඒ දෙන්නට කරන්න වුනේ ෆෝන් එකෙන් කතා කරන එකයි මැසේජස් යනව එකයි විතරයි.සවින්දක පුලුවන් හැම වෙලාවටම සඳිතිගෙ ෆෝන් එකට රී ලෝර්ඩ් දැම්මා. සවින්දකට පුලුවන් වුනු හැම සෙනසුරාද හවසකම සඳිතිට පන්ති ඉවර වෙන වෙලාවට එතනට ආව. ටික දවසකට පස්සෙ සඳිතිට පන්ති නිවාඩු දවසක් හම්බ වුනා.එදා සවින්දකත් නිකම්. දවස පුරාම නිදහසේ ආදරය කරන්න දවසක් ඒ දෙන්නට හම්බ වුනා. සවින්දක උදෙන්ම කොළඹින් ආවෙ සඳිති වෙනද වෙලාවටම ගෙදරින් එන හින්දා.ආපහු යන්න හවස් වෙනකම් ඉන්නත් ඕනෙ. 'දවසෙම ඉන්න ඕනෙනේ.අපි මොකද කරන්නේ..' 'මං දන්නෑ..' හ්ම්ම්ම්ම්ම් අපි ෆිල්ම් එකක් බලමුද' සවින්දක එහෙම ඇහුවෙ ටිකක් බයෙන්.සඳිති අකමැති වේවි කියලා.ඒත් එයා ඒකට ලොකු අකමැත්තක් පෙන්නුවෙ නෑ. ඒ දෙන්න පලවෙනි පාරට එකට චිත්රපටියක් බලන්න ගියා. ටිකට් පෝලිමේ ඉන්න කාලය පුරාම සවින්දක හිටියෙ ගොඩක් බයෙන්.ක්ලාස් කට් කරල ෆිල්ම් බලන්න ගිය මුල්ම කාලෙට වඩා ලොකු බයක් සවින්දකගෙ හිතේ තිබුනා. සඳිතිත් එක්ක ෆිල්ම් එක බලන්න යන්නෙ කොහෙටද කියල සවින්දක තීරණය කරේ ටිකට් කවුන්ටර් එකට ඔන්න මෙන්න තියෙද්දි.ඇතුලට ගියාම කාටවත් පේන්නෙ නැති හින්ද සවින්දක බොක්ස් සීට් ටිකට් දෙකක් ගත්තා. ඇතුලට ගිහින් වාඩි වෙනකම්ම සඳිති හිටියෙ සවින්දකගෙ අත තදින් මිරික ගෙන. 'ඔයා බයයිද' 'නෑ ඔයා ඉන්නවනෙ ඉතින් මට බය නෑ..' 'ඒ වුනාට ඔයා බය වෙල වගේ' 'පොඩි කාලෙ ස්කෝලෙන් ෆිල්ම් එකක් බලන්න ආවට පස්සෙ අද තමයි මම ෆිල්ම් හෝල් එකකට ආවෙ.ඔයා ඇවිත් තියෙනවද..' 'අපෝ කොච්චර ඇවිත් තියෙනවද' 'කා එක්කද' 'ඉස්සර ක්ලාස් කට් කරාම අපි වැඩිපුරම කරන්නෙ ෆිල්ම් බල එක තමයි.' සඳිතිත් එක්ක ලඟටම වෙලා අඩ අඳුරෙ ෆිල්ම් එක බලද්දි සවින්දක හොරෙන් සඳිතිගෙ මූණ දිහා බලනවා.අඩ අඳුරට ඒ මූණ ගොඩක් ලස්සන වෙලා.තව ටිකක් ලං වෙලා එයාගෙ සුදු මූණ සිප ගන්නම කියල සවින්දකගෙ හිත කොච්චර බල කරත් සවින්දක ඒ ආශාව අමාරුවෙන් මැඩ ගත්තා. වෙනද වගේම කාලය ගෙවිල ගියා.මාසයක් දෙකක් තුනක්. ඔය කාලය පුරාවටම ඒ දෙන්න හම්බ වුනේ දවස් දෙක තුනයි.ෆෝන් එකෙන් හැම තිස්සෙම කතා කරත්.........සවින්දකට සඳිතිගෙ ලොකු වෙනසක් පෙනුණා.එන්න එන්නම ඒ වෙනස වැඩි වුනා. වෙනද වගේ නෙමෙයි සඳිතිට ඉක්මණට තරහ ගියා.එයා කෝල් කරන වෙලාවට සවින්දකගෙ ෆෝන් එක බිසී වුනොත් එයාට ගොඩක් තරහ ගියා.එහෙම වුන සමහර වෙලාවට එයා ෆෝන් එක ඕෆ් කරන් ගොඩක් වෙල හිටියා.මේ වෙනසට හේතුවක් හොයා ගන්න බැරි වුනත් සවින්දකට ඒක ගොඩක් දැනුනා..... [/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=681566"][SIZE="3"][COLOR="DarkRed"]comment trd :)[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom