Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

27

සඳිති ආයෙමත් වෙනස් වුනා.සවින්දක දවසෙ වැඩි පුරම කලේ කල්පනා කරන එක.ඔෆිස් එකේදිත් එහෙමයි.සවින්දකට හිතා ගන්න බැරිවුනේ සඳිතිගෙ අරුම පුදුම වෙනස් වීම. එදා ගෝල්ෆේස් එකේ හම්බ වුනාට පස්සෙ සවින්දකට දැණුනෙ සඳිති චුට්ටක් ව්අත් වෙනස් වෙලා නෑ කියල.ඒ හින්ද සවින්දකගෙ හිතේ තිබුණු කිසිම දෙයක් එදා කියා ගන්න බැරිවුනා.

ෆෝන් එකෙන් සඳිතිත් එක්ක කතා කරල රණ්ඩු වෙන්න සවින්දක කැමති නෑ.

සවින්දකගෙ හිතේ අමාරුව ගොඩක්ම දැණුනෙ කෞෂි අක්කට.

'මම එයත් එක්ක කතා කරල බලන්නද'

කෞෂි අක්ක එහෙම ඇහුවම සවින්දක මුලින් ඒකට අකමැති වුනත් පස්සෙ කැමති වුනා.

එදා රෑ සඳිති කතා කරේ හරිම කේන්තියකින්

'ඇයි සුදු අයියේ ඔයා මට මෙහෙම ලැජ්ජ කරන්නේ.ඔයාට ඕනෙ දෙයක් මගෙත් එක්ක කියන්න බැරිද එක එක්කෙනා දාලා කතා කරන්නෙ නැතුව'

'එහෙම කියන්නෙ ඇයි සඳිති.මම හැම තිස්සෙම අප්සට් එකේ ඉන්න හින්ද කෞෂි අක්ක කිව්ව ඔයත් එක්ක කතා කරල බලන්නම් කියල.එයා අපේ හැම දෙයක්ම දන්නව එයා මට මගේ අක්ක කෙනෙක් වගේ.ඉතින් ඒකෙ වැරැද්දක් නෑනේ.'

'ඔව් ඉතින් ඔයාට මට කියන්න බැරි දේවලුත් එයත් එක්ක කියන්න පුලුවන් ඇතිනේ.'

'ඇයි සඳිති ඔයා කතා කරන්නෙ.හේතුව මොකක් වුනත් ඔයා ගොඩක් වෙනස් වෙලා සඳිති ගොඩාක්ම.මට හිතා ගන්නත් බැරි තරමට.'

'මම වෙනස් වෙලා නෑ සුදු අයියේ.ඔයා තමයි කොළඹ ගිහින් වෙනස් වුනේ.මට දැන් ඒක තේරෙනවා'

'බොරුවට මට චෝදනා කරන්න එපා සඳිති.කවුද වෙනස් වුනේ කියන එක ඔයාගෙ හිත දන්නවා.ඔයත් එක්ක කතා කරල හැමදාම රණ්ඩු වෙන්න මට ඕනෙ නෑ.මම ඔයාට ආදරය කරේ ඔයාව අඬවන්න නෙමෙයි කියල ඔයා හොඳටම දන්නවා.කමක් නෑ ඔයාට කැමති තීරනයක් ගන්න.ඒත් ඒක මොකක්ද කියල මට කියන්න.මට මගෙ හිත හදා ගන්න ඕනෙ'

සවින්දක ඔහේ කියවගෙන ගියා.සඳිති අඬනව කියල සවින්දකට දැණුනා.සවින්දකගෙ ඇස් වලත් කඳුලු පිරිලා.තවත් කතා කරන්න බැරි කමට සවින්දක කතාව නැවැත්තුවා.

එදායින් පස්සෙ සඳිති කතා කලේ වත් මැසේජ් කලේවත් නෑ.සවින්දකට කොච්චර කතා කරන්න හිතුනත් අමාරුවෙන් ඉවසගෙන හිටියා.

ඒ සතියෙම සිකුරාදා හවස සෙන්ට කෝල් කරා.එදා සවින්දක ගෙදර යන්න හිටියේ.සෙන්ට කිව්වෙ ටවුන් එකට ඇවිත් කතා කරපන් කියල.

සවින්දකට ටවුන් එකේදි සෙන්ටව හම්බ වුනා.

'පොඩි ශොට් එකක් දාන්න යමන්'

සවින්දක පුදුම වුනා.සෙන්ට කවදාවත් මේ විදහට කතා කරල නෑ.

'අපි දෙන්න විතරක්.මොකෝ බන් එක පාරටම'

'ඔව් ඔව් අපි දෙන්න විතරයි.කවුරුහරිසෙට් වෙන්නෙ කලින් ඉක්මනට යමං මට උඹට කියන්න ලොකු දෙයක් තියෙනවා.'

දෙන්නත් එක්ක රෙස්ට් හවුස් එකට ගිහින් ඕල්ඩ් භාගයයි,කොකාකෝලා එකයි,ඩෙවල් එකයි ඕඩර් කරා.

'ඉතින් කියපන්කො බන් මොකක්ද උඹට කියන්න තියෙන්නේ.'

'පොඩ්ඩක් ඉඳපන්කො ශොට් එකක් දාන ගමන් කතා කරමු.'

පලවෙනි ශොට් එක චියර්ස් කරාට පස්සෙ සෙන්ට කතාව පටන් ගත්තා.

'මට දැන් කියපන් උඹේ ලව් එක යන්න මොන විදිහටද කියලා'

'ඇයි බන් එහෙම අහන්නේ'

'අහන්නෙ අහන්න ඕනෙ හින්දා.ප්රශ්නයක් ඇහුවම ආයෙ ප්රශ්නයක් අහන්නෙ නැතුව උත්තර දීපන්'

උඹට මම කිව්වනෙ එයා ගොඩක් වෙනස් කියලා.දැන් සතියකින් විතර එයයි මායි කතා කරෙත් නෑ'

'හරි එහෙනම් දිගටම ඔහොමම ඉදපන්. ඒ කියන්නෙ උඹට එයාව අමතක කරන්නම වෙනවා.'

'ඇයි බන් එහෙම කියන්නෙ.තේරෙන විදිහට කියපන්කො.'

'හරි මම කියන්නම්.හැබැයි උඹ මේ අහල කලබල වෙන්න පිස්සු කෙලින්න බෑ හරිද.දැන් එයා උඹගෙ නෙමෙයි කියල හිතා ගෙන මේක අහපන්'

'ඉතින් කියපන්කො බන්'

'මේකයි එයා කොල්ලෙක් එක්ක වාසනා ගෙස්ට් එකේ ඉදන් එනවා මම දවස් දෙකක්ම දැක්කා.එක පාරට විශ්වාස කරන්න බැරි හින්දයි මම දවස් දෙකක්ම බලන්න ගියේ..ඒ එයාමයි මචන්'

සවින්දකට කතා කරන්න දෙයක් තිබ්බෙ නෑ.

'උඹ දන්නවද එයා හිටියෙ අශේනයත් එක්ක.

සවින්දකට කිසිම දෙයක් හිතා ගන්න බැරිතරමටම අසරන වුනා.මුලු ලෝකෙම තමන්ගෙ වටේ කැරකෙනව වගේ දැනුනා.

අශේන් කියන්නෙ ටවුන් එක කිට්ටුවම හිටිය හොඳට සල්ලි තියෙන කොල්ලෙක්. අශේන් ස්කෝලෙ ගියෙ කොළඹ.සවින්දකට වැඩිය අවුරුදු දෙකක් වැඩිමල්. අශේන් ටවුන් එකට ආවෙත් බයික් එකේ හරි කාර් එකේ හරි.

සඳිති අශේන්ට රැවටුනා කියල සවින්දක හිත පිලිගන්නෙ නැති වුනත් ඒක එහෙම වෙලා තිබුනා.

දෙන්නත් එක්ක ඔහොම කතා කර කර ඉන්න අතරෙ අශේන්ල එතනට එනවා දෙන්නම දැක්කා.

'උඹ සද්ද නැතුව හිටපන් හොදෙ'

සෙන්ට කලින්ම සවින්දකට එහෙම කිව්වා.

'ආ.. මල්ලිලා මොකද අද දෙන්නත් එක්ක තනියෙන්'

අශේන් දුර ඉදන්ම කතා කරා.

'දැන් වැඩිය කවුරුත් නෑ අශේන් අයියේ.ඒකයි'

සෙන්ට උත්තර දුන්නා.

'සවින්දක මල්ලි.කොහොමද අලුත් ක්ලබ් එක. ඔහොම හරි ගිය එක හොදයි බන්. නැත්නම් මෙහෙ ක්රිකට් ගහල මොනව කරන්නද.මේ වෙන්න ඕනෙ මොනව හරි තියෙනවනම් කියපන්.යාලුවො ඉන්නවා මගෙ.'

'මට ඔයාගෙ යාලුවො හම්බ වුනා අශේන් අයියේ.ඔයාගෙ ගැන ඇහුවා.'

'උඹ ගියා කියල ආරංචි වුනාම මම උන්ට කිව්වා.ගමේ උන්ට සපොර්ට් එක දෙන්න එපැයි බන්.කොහොමත් මාත් තව වැඩිකාලයක් මෙහෙ ඉන්නෙ නෑ බන්. ඉක්මනටම ඔසී යන්න ඉන්නෙ.'

එහෙම කියල අශේන් අනිත් පැත්තට යන්න ගියා.

'බලපන්කො බන් කිසිම දෙයක් දන්නෙ නෑ වගේනෙ කතා කරේ.මම හිතුවෙ ඌ මේ පැත්තට එන්නෙ ඒක ගැන මොනව හරි කියන්න කියලා'

'සමහරවිට සඳිති උඹත් එක්ක යාලුවෙලා හිටපු බව ඌ දන්නෙවත් නැතුව ඇති.ඌට කෙල්ලො සෙල්ලම් බඩු ව්අගේනෙ බන්.'

'සඳිති පවු බන්'

'අනේ මේ හිටහන්.විහින් කර ගන්න පවු වලට අපි මක් කරන්නද බන්.'

'සෙන්ට.බිව්ව ඇති බන් අපි යමන්. උඹ මාත් එක්ක වරෙන් අපේ ගෙදර යන්න.තනියෙන් ගෙදර ගිහින් ඉන්න බෑ බන් මට පිස්සු හැදෙයි.'

සෙන්ටත් සවින්දකත් එක්ක ගෙදර යන්න ආවා.

සව්නිදකගෙ හිත තිබුනෙ සම්පූර්ණයෙන්ම කඩා වැටිලා.කිසිම දෙයක් හිතෙන්නෙ නැති,හිතන්න බැරි විදිහට හිත ගොලු වෙලා වගේ සවින්දකට දැනුනා.

ගෙදර ගියාට වෙනදට දැනෙන සතුට සවින්දකට දැනුනෙ නෑ.හැම දෙයක්ම නැතිවෙලා තමන් තනිවෙල වගෙයි සවින්දකට දැනුනේ.

සෙන්ට ඒ ගැන කිසිම දෙයක් කතා කරන්නෙ නැතුව වෙන වෙන දෙවල් කියෙව්වා.

දෙන්නත් එක්ක කාමරේ ඉන්න අතරෙ නංගි කාමරයට ආවා.දොර ලඟ ඉදගෙන කවුරුහරු එනවද බල බල නංගි හෙමින් කතා කරා.

'අයියේ ඔයා සඳිතිත් එක්ක තියෙන සම්බන්ධය ඉක්මනටම නවත්වන්න ඕනෙ'

සවින්දකගෙ ඇස් උඩ ගියා.නංගි කොහොමද ඒක දන්නෙ.

'ඔයා හිතුවෙ මම දන්නෑ කියලද.සඳිති ඒ ගැන මට මුලින්ම කිව්වෙ ඔයා එයාගෙන් හම්බ වෙන්න ඕනෙ කියපු පලවෙනි දවසෙ.ඒත් මමයි එයාට කිව්වෙ මට කියපු බව ඔයාට කියන්න එපා කියල.සඳිති හොඳ ළමයෙක් හින්ද මට ඒ ගැන අකමැති වෙන්න හේතුවක් තිබුනෙ නෑ.ඒත් දැන් එයා ගොඩක් වෙනස්. ඔයා දන්නෙ නැතුව ඇති.ඒත් ඔයා ඒක ඉක්මණටම නවත්වන්න ඕනෙ.'

'අයියෝ නංගි දැන් ඒව ඉවරයි.මේ මට හොරෙන් එයා සෙල්ලම දාන්නෙ කොහොමද අපේ ටවුන් එකේ.දැන් ඒක ක්ලෝස්ඩ් කරල ෆින්ශ්ඩ් කරලත් ඉවරයි.ඔයා බයවෙන්න එපා.'

සවින්දකට කලින්ම සෙන්ට කතා කරා.

'එහෙනම් කමක් නෑ.මොනව වුනත් පවු එයා ඉක්මණටම හොඳ පාඩමක් ඉගෙන ගන්නවා.මට දුක තරූයි කුසුම ටීචර් ගැන'

comment trd

[QUOTE="cspmaxx, post: 10240287, member: 19127"] [CENTER][SIZE="5"][COLOR="Black"]27[/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]සඳිති ආයෙමත් වෙනස් වුනා.සවින්දක දවසෙ වැඩි පුරම කලේ කල්පනා කරන එක.ඔෆිස් එකේදිත් එහෙමයි.සවින්දකට හිතා ගන්න බැරිවුනේ සඳිතිගෙ අරුම පුදුම වෙනස් වීම. එදා ගෝල්ෆේස් එකේ හම්බ වුනාට පස්සෙ සවින්දකට දැණුනෙ සඳිති චුට්ටක් ව්අත් වෙනස් වෙලා නෑ කියල.ඒ හින්ද සවින්දකගෙ හිතේ තිබුණු කිසිම දෙයක් එදා කියා ගන්න බැරිවුනා. ෆෝන් එකෙන් සඳිතිත් එක්ක කතා කරල රණ්ඩු වෙන්න සවින්දක කැමති නෑ. සවින්දකගෙ හිතේ අමාරුව ගොඩක්ම දැණුනෙ කෞෂි අක්කට. 'මම එයත් එක්ක කතා කරල බලන්නද' කෞෂි අක්ක එහෙම ඇහුවම සවින්දක මුලින් ඒකට අකමැති වුනත් පස්සෙ කැමති වුනා. එදා රෑ සඳිති කතා කරේ හරිම කේන්තියකින් 'ඇයි සුදු අයියේ ඔයා මට මෙහෙම ලැජ්ජ කරන්නේ.ඔයාට ඕනෙ දෙයක් මගෙත් එක්ක කියන්න බැරිද එක එක්කෙනා දාලා කතා කරන්නෙ නැතුව' 'එහෙම කියන්නෙ ඇයි සඳිති.මම හැම තිස්සෙම අප්සට් එකේ ඉන්න හින්ද කෞෂි අක්ක කිව්ව ඔයත් එක්ක කතා කරල බලන්නම් කියල.එයා අපේ හැම දෙයක්ම දන්නව එයා මට මගේ අක්ක කෙනෙක් වගේ.ඉතින් ඒකෙ වැරැද්දක් නෑනේ.' 'ඔව් ඉතින් ඔයාට මට කියන්න බැරි දේවලුත් එයත් එක්ක කියන්න පුලුවන් ඇතිනේ.' 'ඇයි සඳිති ඔයා කතා කරන්නෙ.හේතුව මොකක් වුනත් ඔයා ගොඩක් වෙනස් වෙලා සඳිති ගොඩාක්ම.මට හිතා ගන්නත් බැරි තරමට.' 'මම වෙනස් වෙලා නෑ සුදු අයියේ.ඔයා තමයි කොළඹ ගිහින් වෙනස් වුනේ.මට දැන් ඒක තේරෙනවා' 'බොරුවට මට චෝදනා කරන්න එපා සඳිති.කවුද වෙනස් වුනේ කියන එක ඔයාගෙ හිත දන්නවා.ඔයත් එක්ක කතා කරල හැමදාම රණ්ඩු වෙන්න මට ඕනෙ නෑ.මම ඔයාට ආදරය කරේ ඔයාව අඬවන්න නෙමෙයි කියල ඔයා හොඳටම දන්නවා.කමක් නෑ ඔයාට කැමති තීරනයක් ගන්න.ඒත් ඒක මොකක්ද කියල මට කියන්න.මට මගෙ හිත හදා ගන්න ඕනෙ' සවින්දක ඔහේ කියවගෙන ගියා.සඳිති අඬනව කියල සවින්දකට දැණුනා.සවින්දකගෙ ඇස් වලත් කඳුලු පිරිලා.තවත් කතා කරන්න බැරි කමට සවින්දක කතාව නැවැත්තුවා. එදායින් පස්සෙ සඳිති කතා කලේ වත් මැසේජ් කලේවත් නෑ.සවින්දකට කොච්චර කතා කරන්න හිතුනත් අමාරුවෙන් ඉවසගෙන හිටියා. ඒ සතියෙම සිකුරාදා හවස සෙන්ට කෝල් කරා.එදා සවින්දක ගෙදර යන්න හිටියේ.සෙන්ට කිව්වෙ ටවුන් එකට ඇවිත් කතා කරපන් කියල. සවින්දකට ටවුන් එකේදි සෙන්ටව හම්බ වුනා. 'පොඩි ශොට් එකක් දාන්න යමන්' සවින්දක පුදුම වුනා.සෙන්ට කවදාවත් මේ විදහට කතා කරල නෑ. 'අපි දෙන්න විතරක්.මොකෝ බන් එක පාරටම' 'ඔව් ඔව් අපි දෙන්න විතරයි.කවුරුහරිසෙට් වෙන්නෙ කලින් ඉක්මනට යමං මට උඹට කියන්න ලොකු දෙයක් තියෙනවා.' දෙන්නත් එක්ක රෙස්ට් හවුස් එකට ගිහින් ඕල්ඩ් භාගයයි,කොකාකෝලා එකයි,ඩෙවල් එකයි ඕඩර් කරා. 'ඉතින් කියපන්කො බන් මොකක්ද උඹට කියන්න තියෙන්නේ.' 'පොඩ්ඩක් ඉඳපන්කො ශොට් එකක් දාන ගමන් කතා කරමු.' පලවෙනි ශොට් එක චියර්ස් කරාට පස්සෙ සෙන්ට කතාව පටන් ගත්තා. 'මට දැන් කියපන් උඹේ ලව් එක යන්න මොන විදිහටද කියලා' 'ඇයි බන් එහෙම අහන්නේ' 'අහන්නෙ අහන්න ඕනෙ හින්දා.ප්රශ්නයක් ඇහුවම ආයෙ ප්රශ්නයක් අහන්නෙ නැතුව උත්තර දීපන්' උඹට මම කිව්වනෙ එයා ගොඩක් වෙනස් කියලා.දැන් සතියකින් විතර එයයි මායි කතා කරෙත් නෑ' 'හරි එහෙනම් දිගටම ඔහොමම ඉදපන්. ඒ කියන්නෙ උඹට එයාව අමතක කරන්නම වෙනවා.' 'ඇයි බන් එහෙම කියන්නෙ.තේරෙන විදිහට කියපන්කො.' 'හරි මම කියන්නම්.හැබැයි උඹ මේ අහල කලබල වෙන්න පිස්සු කෙලින්න බෑ හරිද.දැන් එයා උඹගෙ නෙමෙයි කියල හිතා ගෙන මේක අහපන්' 'ඉතින් කියපන්කො බන්' 'මේකයි එයා කොල්ලෙක් එක්ක වාසනා ගෙස්ට් එකේ ඉදන් එනවා මම දවස් දෙකක්ම දැක්කා.එක පාරට විශ්වාස කරන්න බැරි හින්දයි මම දවස් දෙකක්ම බලන්න ගියේ..ඒ එයාමයි මචන්' සවින්දකට කතා කරන්න දෙයක් තිබ්බෙ නෑ. 'උඹ දන්නවද එයා හිටියෙ අශේනයත් එක්ක. සවින්දකට කිසිම දෙයක් හිතා ගන්න බැරිතරමටම අසරන වුනා.මුලු ලෝකෙම තමන්ගෙ වටේ කැරකෙනව වගේ දැනුනා. අශේන් කියන්නෙ ටවුන් එක කිට්ටුවම හිටිය හොඳට සල්ලි තියෙන කොල්ලෙක්. අශේන් ස්කෝලෙ ගියෙ කොළඹ.සවින්දකට වැඩිය අවුරුදු දෙකක් වැඩිමල්. අශේන් ටවුන් එකට ආවෙත් බයික් එකේ හරි කාර් එකේ හරි. සඳිති අශේන්ට රැවටුනා කියල සවින්දක හිත පිලිගන්නෙ නැති වුනත් ඒක එහෙම වෙලා තිබුනා. දෙන්නත් එක්ක ඔහොම කතා කර කර ඉන්න අතරෙ අශේන්ල එතනට එනවා දෙන්නම දැක්කා. 'උඹ සද්ද නැතුව හිටපන් හොදෙ' සෙන්ට කලින්ම සවින්දකට එහෙම කිව්වා. 'ආ.. මල්ලිලා මොකද අද දෙන්නත් එක්ක තනියෙන්' අශේන් දුර ඉදන්ම කතා කරා. 'දැන් වැඩිය කවුරුත් නෑ අශේන් අයියේ.ඒකයි' සෙන්ට උත්තර දුන්නා. 'සවින්දක මල්ලි.කොහොමද අලුත් ක්ලබ් එක. ඔහොම හරි ගිය එක හොදයි බන්. නැත්නම් මෙහෙ ක්රිකට් ගහල මොනව කරන්නද.මේ වෙන්න ඕනෙ මොනව හරි තියෙනවනම් කියපන්.යාලුවො ඉන්නවා මගෙ.' 'මට ඔයාගෙ යාලුවො හම්බ වුනා අශේන් අයියේ.ඔයාගෙ ගැන ඇහුවා.' 'උඹ ගියා කියල ආරංචි වුනාම මම උන්ට කිව්වා.ගමේ උන්ට සපොර්ට් එක දෙන්න එපැයි බන්.කොහොමත් මාත් තව වැඩිකාලයක් මෙහෙ ඉන්නෙ නෑ බන්. ඉක්මනටම ඔසී යන්න ඉන්නෙ.' එහෙම කියල අශේන් අනිත් පැත්තට යන්න ගියා. 'බලපන්කො බන් කිසිම දෙයක් දන්නෙ නෑ වගේනෙ කතා කරේ.මම හිතුවෙ ඌ මේ පැත්තට එන්නෙ ඒක ගැන මොනව හරි කියන්න කියලා' 'සමහරවිට සඳිති උඹත් එක්ක යාලුවෙලා හිටපු බව ඌ දන්නෙවත් නැතුව ඇති.ඌට කෙල්ලො සෙල්ලම් බඩු ව්අගේනෙ බන්.' 'සඳිති පවු බන්' 'අනේ මේ හිටහන්.විහින් කර ගන්න පවු වලට අපි මක් කරන්නද බන්.' 'සෙන්ට.බිව්ව ඇති බන් අපි යමන්. උඹ මාත් එක්ක වරෙන් අපේ ගෙදර යන්න.තනියෙන් ගෙදර ගිහින් ඉන්න බෑ බන් මට පිස්සු හැදෙයි.' සෙන්ටත් සවින්දකත් එක්ක ගෙදර යන්න ආවා. සව්නිදකගෙ හිත තිබුනෙ සම්පූර්ණයෙන්ම කඩා වැටිලා.කිසිම දෙයක් හිතෙන්නෙ නැති,හිතන්න බැරි විදිහට හිත ගොලු වෙලා වගේ සවින්දකට දැනුනා. ගෙදර ගියාට වෙනදට දැනෙන සතුට සවින්දකට දැනුනෙ නෑ.හැම දෙයක්ම නැතිවෙලා තමන් තනිවෙල වගෙයි සවින්දකට දැනුනේ. සෙන්ට ඒ ගැන කිසිම දෙයක් කතා කරන්නෙ නැතුව වෙන වෙන දෙවල් කියෙව්වා. දෙන්නත් එක්ක කාමරේ ඉන්න අතරෙ නංගි කාමරයට ආවා.දොර ලඟ ඉදගෙන කවුරුහරු එනවද බල බල නංගි හෙමින් කතා කරා. 'අයියේ ඔයා සඳිතිත් එක්ක තියෙන සම්බන්ධය ඉක්මනටම නවත්වන්න ඕනෙ' සවින්දකගෙ ඇස් උඩ ගියා.නංගි කොහොමද ඒක දන්නෙ. 'ඔයා හිතුවෙ මම දන්නෑ කියලද.සඳිති ඒ ගැන මට මුලින්ම කිව්වෙ ඔයා එයාගෙන් හම්බ වෙන්න ඕනෙ කියපු පලවෙනි දවසෙ.ඒත් මමයි එයාට කිව්වෙ මට කියපු බව ඔයාට කියන්න එපා කියල.සඳිති හොඳ ළමයෙක් හින්ද මට ඒ ගැන අකමැති වෙන්න හේතුවක් තිබුනෙ නෑ.ඒත් දැන් එයා ගොඩක් වෙනස්. ඔයා දන්නෙ නැතුව ඇති.ඒත් ඔයා ඒක ඉක්මණටම නවත්වන්න ඕනෙ.' 'අයියෝ නංගි දැන් ඒව ඉවරයි.මේ මට හොරෙන් එයා සෙල්ලම දාන්නෙ කොහොමද අපේ ටවුන් එකේ.දැන් ඒක ක්ලෝස්ඩ් කරල ෆින්ශ්ඩ් කරලත් ඉවරයි.ඔයා බයවෙන්න එපා.' සවින්දකට කලින්ම සෙන්ට කතා කරා. 'එහෙනම් කමක් නෑ.මොනව වුනත් පවු එයා ඉක්මණටම හොඳ පාඩමක් ඉගෙන ගන්නවා.මට දුක තරූයි කුසුම ටීචර් ගැන' [/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=681566"][SIZE="3"][COLOR="DarkRed"]comment trd [/COLOR][/SIZE][/URL]:P [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom