Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා කෞෂි අක්ක සවින්දක ගැන හැම දෙයක්ම සඳිතිත් එක්ක කියල තිබුණා.එදා රෑම සඳිති සවින්දකට කෝල් කරා.

'මට කරපු හැම දේකටම ඔයාට ස්තුති කරන්න වචන නෑ සුදු අයියේ.ඔයාට බොහොම පිං.'

සඳිති කතා කරේ අඬ අඬ.

'ඕක පිං දෙන්නත් දෙයක්ද මම කරේ මගෙ යුතුකමක් විතරයි.'

'ඒත්...'

ගොත ගගහ කතා කරන්න හැදුවත් සඳිතිට එතනින් එහාට කතා කරන්න පුලුවන් වුනේ නෑ.

මේ අතරෙ සඳිතියි සයුරියි දෙන්නත් හොඳ යාලුවො වෙලා තිබුනා.

එක දවසක සයුරිට සවින්දකත් එක්ක කතා කරන්න ඕනෙයි කිව්වා.

'සවින්දක අයියේ මට ඔයාගෙන් කාරනයක් අහන්න තියෙනවා'

'මොකක්ද'

'මට කියන්න ඔයා තාම සඳිති ගැන හිතනවද'

'ඇයි ඔයා එහෙම ඇහුවේ.අනේ මන්දන්නෑ සයුරි.ප්ලීස් ඊළඟ ප්රශ්නෙන් මාව අසරන කරන්න එපා.අපි හැමදාම අයියයි නංගියි වගේ හොඳ යාලුවො වගේ ඉම්මු.නැත්නම් ඔයාට මාත් එක්ක තරහ වෙන්න හිතෙයි.'

එතනින් එහාට සයුරි කතා කරේ නෑ.මොකුත් නොකිය එයා යන්න ගියේ සතුටකින් නෙමෙයි කියල සවින්දකට තේරුණා.

ආයෙමත් දවසක සවින්දක සඳිතිව හම්බ වුනා.

'සඳිති මට කියන්න ඔයා තාම අශේන් ගැන හිතෙනවද'

'අනේ ඒව මතක් කරන්න එපා සුදු අයියේ.අතීතයේ හැම දෙයක් ගැනම මම අමතක කරල තියෙන්නේ'

'හ්ම්ම්ම්ම්....'

'සුදු අයියේ.ඔයාට මම කාරනයක් කියන්නද'

'මොකක්ද'

'ඇයි ඔයා සයුරිට කැමති නැත්තේ.පවු එයා ඔයාට ගොඩාක් ආදරෙයි.එයා මට ඉස්සර ඉඳන්ම කෙනෙක් ගැන කියනවා නිතරම.පස්සෙයි දැන ගත්තේ ඒ ඔයයි කියලා.මම හිතන්නෙ ඔයාට එයාව ගැලපෙනවා.'

'සඳිති.ඔයා දන්නවද ඇයි මම එයාට කැමති නැත්තෙ කියලා.මගෙ හිතේ වෙන කෙනෙකුට ඉඩ නැති හින්දා.මම ජීවිතය පුරවටම ආදරය කරන්නෙ එකෙ කෙනෙකුට විතරක් හින්දා.'

'ඒත් දැන් එයා ඔයාගෙ ජීවිතයෙ නෑනේ'

'ඇයි නැත්තේ එයා තාමත් ඉන්නව. ආයෙමත් එයා මඟෙ ලඟට ඇවිත්'

ටික වෙලාවක් කතා නොකර ඉඳල සඳිති උත්තර දුන්නා.

'දැන් මං ඔයාගෙ ඉස්සර සඳිති නෙමෙයි සුදු අයියේ.මම මහ පවුකාර කෙල්ලෙක් ඔයාට මාව දැන් ගැලපෙන්නෙ නෑ. එහෙම කරල මට ආයෙ පවුපුරව ගන්නත් බෑ.'

'අඳුරු වෙලා තියෙන හිතකට එළිය දෙන එක පවක්ද සඳිති.මගෙ හිතට එළිය දෙන්න පුලුවන් ඔයාට විතරමයි කියන එක ඔයා හොදටම දන්නවා.අපි දෙන්නගෙන්ම වැරදි වුනා.මම ඔයාව බලන්න ආවෙ නෑ.ඔයාට මාව දකින්න මාස ගනන් බලා ඉන්න වුනා.ඔය වෙනස් වුනේ ඒ හින්දා.මං ලඟ හිටිය නම් ඔයා කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.වැරදි කාරය මම.අපි දෙන්නම ආයෙ ඒ වැරදි හරි ගස්සවමු.මට පුලුවන්නෙ දැන් ඔයාව මඟෙ ලඟින්ම තියා ගන්න.'

'ඒත් සුදු අයියේ.මගෙ ජීවිතය හරිගස්සවන්න බැරිතරම්ම වැරදිලා.අනිත් එක එහෙම වුනොත් සවින්දි අක්කලා ඔයාට මොනව කියයිද ඔයාගෙ යාලුවො ඔයාට බනියි.'

'ඔයා දන්නවනෙ මට වටින්නෙ ඔයාව විතරමයි කියලා. අනිත් කිසිම දෙයකින් මට වැඩක් නෑ සඳිති.ප්ලීස් මගෙ ජීවිතේ නැතිවුණු සතුට මට ආයෙම දෙන්න.'

දෙන්නත් එක්ක ඈත බලාගෙන ගොඩක් වෙලා හිටියා.සවින්දක සඳිතිව ලඟට අරන් තුරුලු කර ගත්තා.සඳිතිගෙ ඇස් වලින් කඩා වැටෙන කඳුලු කැට සවින්දකගෙ අත දිගේ ගලාගෙන ගියා.

'ආයෙ කවදාවත්ම ඔයාට වෙනස් වෙන්න බෑ සඳිති.මම හැමදාම ඔයා ලඟ ඉන්නව.'

'ඔයා මට මොනව කරත් හැමදෙයක්ම ඉවසගෙන මං ඔයා ලඟ ඉන්නම්. ඔයාගෙ රත්තරං ආදරය ලබන්න මං තාම වාසනාවන්තද සුදු අයියේ.'

'කියන්න මගෙ ආදරය ආයෙ කවදාවත් මදි වෙන්න නෑනේද'

'කවදාවත්ම නෑ සුදුඅයියේ.මේ ලෝකෙ තියෙන වටිනාම සම්පත ආයෙ මම කවදාවත්ම නැති කර ගන්නෙ නෑ..'

'මේ හැමදෙයක්ම වෙන්න ඇත්තෙ අපේ ආදරය තවත් වැඩි වෙන්නෙ වෙන්න ඇති නේද.'

'හ්ම්ම්ම්ම්....'

සඳිති සවින්දකගෙ උණුහුමට තුරුල් වුනා.සවින්දක පුන්චි එකෙක් වගේ ඒ සුවඳ තව තව වින්දා..

ඉවරයි!!!!!

අන්තිමට මේ කතාව මෙහෙම ඉවර වුනා.

මේක පටන් අරගෙන අවුරුද්දකටත් වැඩි කාලයක් මම මේක ලිව්වා.මේ කතාව මගෙ හිතට ආවෙ ගිය අවුරුද්දෙ අවුරුදු උත්සවයක් හින්ද ඇති වුනු පුන්චි හැඟීමකින්.

කතාව ලිව්ව කාලය පුරාම මම මේ කතාව වින්දා ගොඩාක්.සවින්දකගෙයි සඳිතිගෙයි ආදරය.

කතාව ලියන්න පරක්කු වෙන්න ඒකත් බලපාන්න ඇති.

ඩුක හිතෙන කොටස් ටික ඉක්මණට ලිව්වෙත් ඒ හින්ද වෙන්න ඇති.

මේක තමයි මම ජීවිතේටම ලිව්ව මුල්ම කතාව.හැබැයි මේක ලියල ඉවර වෙන්න කලින් මම තව කෙටිකතා තුනක්ම ලිව්වා.

මේක කියවපු,කමෙන්ට් කරපු,රෙප්දීපු,PM,VM කරපු, හැමදෙනාටම බොහොමත්ම ස්තුතියි.

ඔයගොල්ලො මේ කතාව කියවල සතුටක් ලැබුව නම් ඒ ගැන නිහතමානීව සතුටුවෙනවා.

commet trd

[QUOTE="cspmaxx, post: 10338357, member: 19127"] [SIZE="3"][COLOR="Black"] එදා කෞෂි අක්ක සවින්දක ගැන හැම දෙයක්ම සඳිතිත් එක්ක කියල තිබුණා.එදා රෑම සඳිති සවින්දකට කෝල් කරා. 'මට කරපු හැම දේකටම ඔයාට ස්තුති කරන්න වචන නෑ සුදු අයියේ.ඔයාට බොහොම පිං.' සඳිති කතා කරේ අඬ අඬ. 'ඕක පිං දෙන්නත් දෙයක්ද මම කරේ මගෙ යුතුකමක් විතරයි.' 'ඒත්...' ගොත ගගහ කතා කරන්න හැදුවත් සඳිතිට එතනින් එහාට කතා කරන්න පුලුවන් වුනේ නෑ. මේ අතරෙ සඳිතියි සයුරියි දෙන්නත් හොඳ යාලුවො වෙලා තිබුනා. එක දවසක සයුරිට සවින්දකත් එක්ක කතා කරන්න ඕනෙයි කිව්වා. 'සවින්දක අයියේ මට ඔයාගෙන් කාරනයක් අහන්න තියෙනවා' 'මොකක්ද' 'මට කියන්න ඔයා තාම සඳිති ගැන හිතනවද' 'ඇයි ඔයා එහෙම ඇහුවේ.අනේ මන්දන්නෑ සයුරි.ප්ලීස් ඊළඟ ප්රශ්නෙන් මාව අසරන කරන්න එපා.අපි හැමදාම අයියයි නංගියි වගේ හොඳ යාලුවො වගේ ඉම්මු.නැත්නම් ඔයාට මාත් එක්ක තරහ වෙන්න හිතෙයි.' එතනින් එහාට සයුරි කතා කරේ නෑ.මොකුත් නොකිය එයා යන්න ගියේ සතුටකින් නෙමෙයි කියල සවින්දකට තේරුණා. ආයෙමත් දවසක සවින්දක සඳිතිව හම්බ වුනා. 'සඳිති මට කියන්න ඔයා තාම අශේන් ගැන හිතෙනවද' 'අනේ ඒව මතක් කරන්න එපා සුදු අයියේ.අතීතයේ හැම දෙයක් ගැනම මම අමතක කරල තියෙන්නේ' 'හ්ම්ම්ම්ම්....' 'සුදු අයියේ.ඔයාට මම කාරනයක් කියන්නද' 'මොකක්ද' 'ඇයි ඔයා සයුරිට කැමති නැත්තේ.පවු එයා ඔයාට ගොඩාක් ආදරෙයි.එයා මට ඉස්සර ඉඳන්ම කෙනෙක් ගැන කියනවා නිතරම.පස්සෙයි දැන ගත්තේ ඒ ඔයයි කියලා.මම හිතන්නෙ ඔයාට එයාව ගැලපෙනවා.' 'සඳිති.ඔයා දන්නවද ඇයි මම එයාට කැමති නැත්තෙ කියලා.මගෙ හිතේ වෙන කෙනෙකුට ඉඩ නැති හින්දා.මම ජීවිතය පුරවටම ආදරය කරන්නෙ එකෙ කෙනෙකුට විතරක් හින්දා.' 'ඒත් දැන් එයා ඔයාගෙ ජීවිතයෙ නෑනේ' 'ඇයි නැත්තේ එයා තාමත් ඉන්නව. ආයෙමත් එයා මඟෙ ලඟට ඇවිත්' ටික වෙලාවක් කතා නොකර ඉඳල සඳිති උත්තර දුන්නා. 'දැන් මං ඔයාගෙ ඉස්සර සඳිති නෙමෙයි සුදු අයියේ.මම මහ පවුකාර කෙල්ලෙක් ඔයාට මාව දැන් ගැලපෙන්නෙ නෑ. එහෙම කරල මට ආයෙ පවුපුරව ගන්නත් බෑ.' 'අඳුරු වෙලා තියෙන හිතකට එළිය දෙන එක පවක්ද සඳිති.මගෙ හිතට එළිය දෙන්න පුලුවන් ඔයාට විතරමයි කියන එක ඔයා හොදටම දන්නවා.අපි දෙන්නගෙන්ම වැරදි වුනා.මම ඔයාව බලන්න ආවෙ නෑ.ඔයාට මාව දකින්න මාස ගනන් බලා ඉන්න වුනා.ඔය වෙනස් වුනේ ඒ හින්දා.මං ලඟ හිටිය නම් ඔයා කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.වැරදි කාරය මම.අපි දෙන්නම ආයෙ ඒ වැරදි හරි ගස්සවමු.මට පුලුවන්නෙ දැන් ඔයාව මඟෙ ලඟින්ම තියා ගන්න.' 'ඒත් සුදු අයියේ.මගෙ ජීවිතය හරිගස්සවන්න බැරිතරම්ම වැරදිලා.අනිත් එක එහෙම වුනොත් සවින්දි අක්කලා ඔයාට මොනව කියයිද ඔයාගෙ යාලුවො ඔයාට බනියි.' 'ඔයා දන්නවනෙ මට වටින්නෙ ඔයාව විතරමයි කියලා. අනිත් කිසිම දෙයකින් මට වැඩක් නෑ සඳිති.ප්ලීස් මගෙ ජීවිතේ නැතිවුණු සතුට මට ආයෙම දෙන්න.' දෙන්නත් එක්ක ඈත බලාගෙන ගොඩක් වෙලා හිටියා.සවින්දක සඳිතිව ලඟට අරන් තුරුලු කර ගත්තා.සඳිතිගෙ ඇස් වලින් කඩා වැටෙන කඳුලු කැට සවින්දකගෙ අත දිගේ ගලාගෙන ගියා. 'ආයෙ කවදාවත්ම ඔයාට වෙනස් වෙන්න බෑ සඳිති.මම හැමදාම ඔයා ලඟ ඉන්නව.' 'ඔයා මට මොනව කරත් හැමදෙයක්ම ඉවසගෙන මං ඔයා ලඟ ඉන්නම්. ඔයාගෙ රත්තරං ආදරය ලබන්න මං තාම වාසනාවන්තද සුදු අයියේ.' 'කියන්න මගෙ ආදරය ආයෙ කවදාවත් මදි වෙන්න නෑනේද' 'කවදාවත්ම නෑ සුදුඅයියේ.මේ ලෝකෙ තියෙන වටිනාම සම්පත ආයෙ මම කවදාවත්ම නැති කර ගන්නෙ නෑ..' 'මේ හැමදෙයක්ම වෙන්න ඇත්තෙ අපේ ආදරය තවත් වැඩි වෙන්නෙ වෙන්න ඇති නේද.' 'හ්ම්ම්ම්ම්....' සඳිති සවින්දකගෙ උණුහුමට තුරුල් වුනා.සවින්දක පුන්චි එකෙක් වගේ ඒ සුවඳ තව තව වින්දා.. [/COLOR][/SIZE] [SIZE="7"][COLOR="DarkOrchid"]ඉවරයි!!!!! [/COLOR][/SIZE] :D:D:D:D [SIZE="3"][COLOR="DarkRed"]අන්තිමට මේ කතාව මෙහෙම ඉවර වුනා.:D:( මේක පටන් අරගෙන අවුරුද්දකටත් වැඩි කාලයක් මම මේක ලිව්වා.:rofl::sorry:මේ කතාව මගෙ හිතට ආවෙ ගිය අවුරුද්දෙ අවුරුදු උත්සවයක් හින්ද ඇති වුනු පුන්චි හැඟීමකින්.:baffled: කතාව ලිව්ව කාලය පුරාම මම මේ කතාව වින්දා ගොඩාක්.:cool:සවින්දකගෙයි සඳිතිගෙයි ආදරය.:love::love: කතාව ලියන්න පරක්කු වෙන්න ඒකත් බලපාන්න ඇති.:yes::yes: ඩුක හිතෙන කොටස් ටික ඉක්මණට ලිව්වෙත් ඒ හින්ද වෙන්න ඇති.:dull::( මේක තමයි මම ජීවිතේටම ලිව්ව මුල්ම කතාව.හැබැයි මේක ලියල ඉවර වෙන්න කලින් මම තව කෙටිකතා තුනක්ම ලිව්වා.;):P මේක කියවපු,කමෙන්ට් කරපු,රෙප්දීපු,PM,VM කරපු, හැමදෙනාටම බොහොමත්ම ස්තුතියි.:D:D;) ඔයගොල්ලො මේ කතාව කියවල සතුටක් ලැබුව නම් ඒ ගැන නිහතමානීව සතුටුවෙනවා.:):):)[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=681566"][SIZE="3"][COLOR="DarkRed"]commet trd[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom