Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Today at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Today at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Today at 7:28 PM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1

'තාම නිදිද යන්නෙ නැද්ද' පොඩි කමරයට ආවෙ එහෙම අහගෙන.අවුරුදු උත්සවය බලන්න යන්න එච්චරම ආසාවක් සවින්දකට නොතිබ්බට නොගිහින් බැරි කමට සවින්දක යන්න ලැහැස්ති වුනා.

සවින්දකලගෙ ගෙවල් තිබුනෙ ගමක.සවින්දකත් පුන්චි කාලෙ ගමේ ස්කෝලෙට ගිහින් 5 ශිශ්යත්වය පාස් වෙලා නගරයෙ පාසැලට ගියා.දැන් සවින්දක ඉන්නෙ උසස් පෙල පන්තිවල ඉගෙන ගන්නෙ ජීව විද්‍යා අංශයෙන්.ඒත් සවින්දක ස්කෝලෙ වැඩිපුරම කලේ බාහිර වැඩ.ක්‍රීඩා වලදි හැමතැනදිම සවින්දක ඉදිරියෙන් හිටියා.මේ පාර පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ දක්ශතම ක්‍රීඩකයා වුනේ සවින්දක.ඒ වගේම ලබන වසරෙ කණ්ඩායමේ නායකත්වය දරන්නත් නියමිතව ඉන්නේ සවින්දක.නාගරික ක්‍රීඩා සමාජයෙත් සවින්දකට හොද තැනක් තිබුනා.

'අද මැච් එක කොහොම හරි ගහන්නම ඕන' පොඩි කියන්නෙ අවුරුදු උත්සවය අතරදි තියෙන විවාහක අවිවාහක ක්‍රිකට් මැච් එක ගැන.සවින්දකට නම් ඒක මහ ලොකු දෙයක් නෙවෙයි.කොහොමත් සොෆ්ට් බෝල් සෙල්ලම් කරන්න සවින්දක වැඩි කැමැත්තක් නෑ.ඒත් ඉතින් ගමේ වැඩේ හින්ද නොගිහින් බෑනේ.

පොඩි කියන්නේ සවින්දකගෙ නැන්දගෙ පුතා.සවින්දකට වඩා අවුරුදු දෙකකින් බාලයි.යන්නෙ ගමේ ස්කෝලෙට.සවින්දකට ගමේ රැදෙන්න වෙලාව බොහොම අඩුයි.දවස් පහේම ස්කෝලෙ හවසට් ප්‍රැක්ටිස්.සෙනසුරාදා ඉරිදට ක්ලබ් මැචස් නැත්නම් ක්ලාස්.ඒත් සවින්දකට ගමේ හොද පිලිගැනීමක් තිබුනා.

අවුරුදු උත්සවේ එහෙමෙහෙ කැරකිලා ඉදලා දවල් වෙද්දි මැච් එක පටන් ගත්තා.සවින්දකල මැච් එක දිනුම්.හැමෝටම මාර ෆිට්.සවින්දක හොදට වැඩ පෙන්නුවා.අන්තිමට මැච් දිනන කොට බැට් කලේ සවින්දකයි පොඩියි.මේ ජයග්‍රහණය සවින්දකට ඒ තරම් දෙයක් නොවුනත් පොඩිට නම් ඉහටත් උඩින්.'නියමයි සුදු අයියා' කියල පොඩි සවින්දිකව බදා ගත්තා.සවින්දකට ගෙදරට කියන්නේ සුදු පුතා කියලා.

'තමුසෙ තව ටිකක් ඉදල එනවා මම යනවා' සවින්දක පොඩිට ඉන්න කියල ගෙදර යන්න බයිසිකලයට නැග්ග වෙලේ තමයි නංගිව දැක්කේ.සවින්දි සවින්දක ගෙ එකම නංගි.එයා අවුරුදු උත්සවේ බලන්න ආවෙ උදේමයි.ඒත් මෙච්චර වෙලා සවින්දක නංගිව දැක්කෙම නෑ.

'මම ගෙදර යනවා' සවින්දක එහෙම කියනකොට තමයි දැක්කේ නංගිත් එක්ක හිටපු අනෙත් නංගිල දෙන්නව.ඒ දෙන්න කවුද කියල සවින්දක දන්නෙ නෑ.ඒ දෙන්නගෙන් පොඩි එක්කෙනා නම් සවින්දක දිහා බලල හිනා වුනා.ටිකක් විතර ලොකු එක්කෙනා සවින්දක දිහා බලල ආයෙ බිම බලා ගත්තා.සවින්දකට කවදාවත්ම නැතිව එයා දිහා තව පාරක් බලන්න හිතුනා....කවදාවත්ම නැතිව.

සවින්දකට ගැහැණු ළමයි ගැන වැඩිය හැඟීමක් තිබුනෙ නෑ.සවින්දකට ස්කෝලෙ ගොඩක් ගැහැණු ළමයි කැමතියි.පන්තියෙ යාළුවො සවින්දකට හැමදාම කියනව මොකක්ද බන් හොද කෑල්ලක් සෙට් කර ගනින් කියලා.ඒත් සවින්දකට එහෙම හිතුනෙ නෑ.

ගෙදර ගියාට සවින්දකගෙ හිත තිබුනෙ අවුරුදු උත්සවය ලග.තව ටික වෙලාවක් ඉදල ආවනම් හරි.ඒත් ආයෙත් යන්නත් කම්මැලියි.කොහොම හරි සවින්දක බලන් හිටියේ නංගි ගෙදර එනකම්.

එකපාරට අහන්නත් බැරි හින්දා එහෙ මෙහෙ විසතර අහලා සවින්දක කාරණාව ඇහුවා.

'කවුද අර තමුසෙත් එක්ක හිටපු නංගිලා......' 'කවුද තරු ලද.. ඒ කුසුම ටීච්ර්ගෙ දූල දෙන්න නේ.ඇයි ඔයා දන්නෙ නැද්ද ඒ ලොකු නංගි යන්නෙ ඔයාලගෙ ස්කෝලෙනෙ.'

කුසුම ටීචර් සවින්දකගෙ පුන්චි කාලෙ ගුරුතුමී.සවින්දකට හරිම ආදරෙයි.

'මම දැකල නෑනේ.කීය වසෙරෙද එයා ඉන්නේ.මොකක්ද එයාගෙ නම.'සවින්දක එහෙම ඇහුව නෙමෙයි එහෙම ඇහුනා.'මොනවද හලෝ ස්කෝලෙ ඉන්න අයවත් දන්නෙ නැද්ද.එයා සඳිති ඉන්නෙ 9 වසරේ.එයා නම් ඔයාව දන්නවා.'

'අපේ ස්කෝලෙ මාව දන්නෙ නැත්තෙ කවුද හලෝ'

සවින්දක එහෙම කියල එතනින් ගියා.

සඳිති,තරු කුසුම ටීචර්ගෙ දූල දෙන්න.ඒ ගොල්ලන්ගෙ තාත්තා නෑ.අම්මයි ආච්ච් අම්මයි විතරයි ඉන්නේ.සදීති යන්නෙ නගරයෙ පාසැලට.තරු යන්නෙ ගමේ පාසැලට.තරු හරි කට කාරයි.තාම 5 වසරෙ ඉන්නෙ.

සවින්දකට ජීවිතේ පලවෙනි වතාවට ඇස් දෙකක් ලඟ අතරම්ංවුනා.එක බැල්මක් ලඟ හිතා ගන්න බැරි තේරුම් ගන්න බැරි සිතිවිලි දහසක් අතර අතරම්ංවුනා.....

[QUOTE="cspmaxx, post: 8843070, member: 19127"] [SIZE="5"][COLOR="Black"][CENTER]1[/CENTER][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"]'තාම නිදිද යන්නෙ නැද්ද' පොඩි කමරයට ආවෙ එහෙම අහගෙන.අවුරුදු උත්සවය බලන්න යන්න එච්චරම ආසාවක් සවින්දකට නොතිබ්බට නොගිහින් බැරි කමට සවින්දක යන්න ලැහැස්ති වුනා. සවින්දකලගෙ ගෙවල් තිබුනෙ ගමක.සවින්දකත් පුන්චි කාලෙ ගමේ ස්කෝලෙට ගිහින් 5 ශිශ්යත්වය පාස් වෙලා නගරයෙ පාසැලට ගියා.දැන් සවින්දක ඉන්නෙ උසස් පෙල පන්තිවල ඉගෙන ගන්නෙ ජීව විද්‍යා අංශයෙන්.ඒත් සවින්දක ස්කෝලෙ වැඩිපුරම කලේ බාහිර වැඩ.ක්‍රීඩා වලදි හැමතැනදිම සවින්දක ඉදිරියෙන් හිටියා.මේ පාර පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ දක්ශතම ක්‍රීඩකයා වුනේ සවින්දක.ඒ වගේම ලබන වසරෙ කණ්ඩායමේ නායකත්වය දරන්නත් නියමිතව ඉන්නේ සවින්දක.නාගරික ක්‍රීඩා සමාජයෙත් සවින්දකට හොද තැනක් තිබුනා. 'අද මැච් එක කොහොම හරි ගහන්නම ඕන' පොඩි කියන්නෙ අවුරුදු උත්සවය අතරදි තියෙන විවාහක අවිවාහක ක්‍රිකට් මැච් එක ගැන.සවින්දකට නම් ඒක මහ ලොකු දෙයක් නෙවෙයි.කොහොමත් සොෆ්ට් බෝල් සෙල්ලම් කරන්න සවින්දක වැඩි කැමැත්තක් නෑ.ඒත් ඉතින් ගමේ වැඩේ හින්ද නොගිහින් බෑනේ. පොඩි කියන්නේ සවින්දකගෙ නැන්දගෙ පුතා.සවින්දකට වඩා අවුරුදු දෙකකින් බාලයි.යන්නෙ ගමේ ස්කෝලෙට.සවින්දකට ගමේ රැදෙන්න වෙලාව බොහොම අඩුයි.දවස් පහේම ස්කෝලෙ හවසට් ප්‍රැක්ටිස්.සෙනසුරාදා ඉරිදට ක්ලබ් මැචස් නැත්නම් ක්ලාස්.ඒත් සවින්දකට ගමේ හොද පිලිගැනීමක් තිබුනා. අවුරුදු උත්සවේ එහෙමෙහෙ කැරකිලා ඉදලා දවල් වෙද්දි මැච් එක පටන් ගත්තා.සවින්දකල මැච් එක දිනුම්.හැමෝටම මාර ෆිට්.සවින්දක හොදට වැඩ පෙන්නුවා.අන්තිමට මැච් දිනන කොට බැට් කලේ සවින්දකයි පොඩියි.මේ ජයග්‍රහණය සවින්දකට ඒ තරම් දෙයක් නොවුනත් පොඩිට නම් ඉහටත් උඩින්.'නියමයි සුදු අයියා' කියල පොඩි සවින්දිකව බදා ගත්තා.සවින්දකට ගෙදරට කියන්නේ සුදු පුතා කියලා. 'තමුසෙ තව ටිකක් ඉදල එනවා මම යනවා' සවින්දක පොඩිට ඉන්න කියල ගෙදර යන්න බයිසිකලයට නැග්ග වෙලේ තමයි නංගිව දැක්කේ.සවින්දි සවින්දක ගෙ එකම නංගි.එයා අවුරුදු උත්සවේ බලන්න ආවෙ උදේමයි.ඒත් මෙච්චර වෙලා සවින්දක නංගිව දැක්කෙම නෑ. 'මම ගෙදර යනවා' සවින්දක එහෙම කියනකොට තමයි දැක්කේ නංගිත් එක්ක හිටපු අනෙත් නංගිල දෙන්නව.ඒ දෙන්න කවුද කියල සවින්දක දන්නෙ නෑ.ඒ දෙන්නගෙන් පොඩි එක්කෙනා නම් සවින්දක දිහා බලල හිනා වුනා.ටිකක් විතර ලොකු එක්කෙනා සවින්දක දිහා බලල ආයෙ බිම බලා ගත්තා.සවින්දකට කවදාවත්ම නැතිව එයා දිහා තව පාරක් බලන්න හිතුනා....කවදාවත්ම නැතිව. සවින්දකට ගැහැණු ළමයි ගැන වැඩිය හැඟීමක් තිබුනෙ නෑ.සවින්දකට ස්කෝලෙ ගොඩක් ගැහැණු ළමයි කැමතියි.පන්තියෙ යාළුවො සවින්දකට හැමදාම කියනව මොකක්ද බන් හොද කෑල්ලක් සෙට් කර ගනින් කියලා.ඒත් සවින්දකට එහෙම හිතුනෙ නෑ. ගෙදර ගියාට සවින්දකගෙ හිත තිබුනෙ අවුරුදු උත්සවය ලග.තව ටික වෙලාවක් ඉදල ආවනම් හරි.ඒත් ආයෙත් යන්නත් කම්මැලියි.කොහොම හරි සවින්දක බලන් හිටියේ නංගි ගෙදර එනකම්. එකපාරට අහන්නත් බැරි හින්දා එහෙ මෙහෙ විසතර අහලා සවින්දක කාරණාව ඇහුවා. 'කවුද අර තමුසෙත් එක්ක හිටපු නංගිලා......' 'කවුද තරු ලද.. ඒ කුසුම ටීච්ර්ගෙ දූල දෙන්න නේ.ඇයි ඔයා දන්නෙ නැද්ද ඒ ලොකු නංගි යන්නෙ ඔයාලගෙ ස්කෝලෙනෙ.' කුසුම ටීචර් සවින්දකගෙ පුන්චි කාලෙ ගුරුතුමී.සවින්දකට හරිම ආදරෙයි. 'මම දැකල නෑනේ.කීය වසෙරෙද එයා ඉන්නේ.මොකක්ද එයාගෙ නම.'සවින්දක එහෙම ඇහුව නෙමෙයි එහෙම ඇහුනා.'මොනවද හලෝ ස්කෝලෙ ඉන්න අයවත් දන්නෙ නැද්ද.එයා සඳිති ඉන්නෙ 9 වසරේ.එයා නම් ඔයාව දන්නවා.' 'අපේ ස්කෝලෙ මාව දන්නෙ නැත්තෙ කවුද හලෝ' සවින්දක එහෙම කියල එතනින් ගියා. සඳිති,තරු කුසුම ටීචර්ගෙ දූල දෙන්න.ඒ ගොල්ලන්ගෙ තාත්තා නෑ.අම්මයි ආච්ච් අම්මයි විතරයි ඉන්නේ.සදීති යන්නෙ නගරයෙ පාසැලට.තරු යන්නෙ ගමේ පාසැලට.තරු හරි කට කාරයි.තාම 5 වසරෙ ඉන්නෙ. සවින්දකට ජීවිතේ පලවෙනි වතාවට ඇස් දෙකක් ලඟ අතරම්ංවුනා.එක බැල්මක් ලඟ හිතා ගන්න බැරි තේරුම් ගන්න බැරි සිතිවිලි දහසක් අතර අතරම්ංවුනා..... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom