Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3

කාලය ටික ටික ගෙවිල ගිහින් ස්කෝලෙ පටන් ගන්න දවසත් උදා වුනා.අළුත් වාරය පටන් ගන්න දවස.ටීචර් ල හැමෝම ලොකු දේශන දෙනවා.

'ළමයි දැන් ඉතින් ස්පෝට් මීට්, බිග් මැච් ඉවරයි.දැන් පන්තියෙ වැඩ කරගෙන ඉන්න ඕනා.'

මේක නම් සවින්දකටම කිව්ව වගේ.පළවෙනි වාරෙ පන්තියෙ වැඩියෙන්ම හිටියෙ නැත්තෙ සවින්දක.පන්තියෙ ඉන්න එක නම් එපා වෙන වැඩක්.chemistry ටීචර් ගෙ උදේ පීරියඩ් දෙකෙන් පස්සෙ,bio පීරියඩ් දෙක.මේ පන්තියට ආව මුල් දවසෙම සවින්දකට හිතුණෙ ටීචර්ගෙ නෝට් බුක් එක ඉස්ස්සුවනම් පන්තියට එන්න ඕනෙම නෑ කියලා.bio teacher කරන්නෙ ඒ පොතේ තියෙන නෝට් ට්ක කියවන එක විතරමයි.හවසට physics ඒකත් එපාම වෙනවා.ඒත් ටීචර් ටිකක් හොද හින්දා පොඩ්ඩක් ශේප්.මේ අතරෙ සවින්දකගෙ හිතේ අර පුන්චි ඇස් දෙකත් සෙල්ලම් කරනවා.ඉන්ටර්වල් එක වෙලාවේ සෙන්ටවත් ඇදගෙන 9 වසර පන්ති පැත්තෙ ගියාට ඒ දෙක නම් දකින්න හම්බ වුනේ නෑ.පලවෙනි දවසත් ඉවරයි.ස්කෝලෙ ගේට් එක ගාවට වෙලා සවින්දක බලා හිටියේ සඳිති වෑන් එකට නඟින්න එනකම් ඒත් එයා වෑන් එකට නඟින තැනක් හොයා ගන්න සවින්දකට බැරිවුනා.

ඔය විදිහට දවස දවස ගෙවිල ගියා.ස්කෝලෙ යාළුවොත් එක්කපිස්සුකෙලිනඑකයි,සූත්‍ර,සමීකරණ,න්‍යාය වලින් හිත හොඳටම පිරිල හින්දා සවින්දකට සඳිති ගැන හිතන්න වෙලාවක් තිබුණෙ නෑ.ඒ සතියෙ අන්තිම දවස සිකුරාදා.එදා නම් ස්කෝලෙ ඇරිලා සවින්දක ගේට් එක ලඟ හිටියේ යාළුවො ටික එනකම්...

'සුදු අයියේ....ඔයා මොකද මෙතන කරන්නේ....'

සවින්දකව ඇත්තටම ගැස්සුනා.සුදු අයියේ කියල කතා කරන්නෙ ගෙදරදි නංගි විතරයි.ස්කෝලෙදි කවුද එහෙම කියන්නේ..

සඳිති.....

සවින්දකට ඇස් අදහා ගන්න බැරිවුනා.

'මොකුත් නෑ මං මේ යාළුවො එනකම් ඉන්නේ....'

'එහෙනම් මම යනවා...'

ඒ මොහොත නම් හීනයක්ම තමයි.නොසිතු වෙලාවක එක පාරටම සඳිති කතා කරපු එක හීනයක් වගේ තමයි.

සවින්දකට කවදාවත් විඳල නැති අමුතු අමුතු හැඟීම් ගොඩාක් දැනූනා.ඒ වචන ටික සවින්දකගෙ හිතේ තත්පරයෙන් තත්පරය රැව් දෙන්න ගත්තා.....

සෙනසුරාදා පන්ති යන්න සවින්දකට හිතුනෙ නෑ.දවසෙම කලේ කාමරයට වෙලා මනෝ ගහපු එක.හවස පොඩි එක්ක පිට්ටනියට ගියේ එතනට සඳිති ලගෙ ගේ පේන හින්දා.

ඉරිදා උදේ නංගිත් දහම් පාසැල් ගිහින්,පොඩිත් දහම් පාසැල් ගිහින්..

'අම්මේ නංගිලට දහම් පාසැල් ඉවරවෙන්නෙ කීයටද..'

කොහොම හරි අම්මගෙන් වෙලාව අහගෙන සවින්දක සයිකලයට නැග්ග

'අම්මේ දහම් පාසැල් ඉවර වෙන වෙලාවට පොඩි එන්න කිව්වා.මම පොඩ්ඩක් ගිහින් එන්නම්..'

'ඒ පාර අළුත් සෙල්ලමක් පටන් ගත්තද.ගෙදර ඉදන් ගමේ රවුම් ගහන්න...'

මොන දේ කරත් ඒකෙ වැරද්දක් අම්මට නම් පේනවා.

'ඉතින් අම්මමනේ කියන්නේ ගමෙත් පොඩ්ඩක් ඇවිදල ඉදපන් කියලා...'

සවින්දක පන්සලේ ගේට්ටුව ගාවට වෙලා බලාගෙන හිටියා.

නංගියි,තරුයි,සඳිතියි එක්ක පොඩිත් එනවා දැක්කම සවින්දකට එක පාරටම මතක් වුනේ එදා පොඩි කියපු කතාව.

ළමා සාරියට සඳිති හරිම ලස්සනයි.දැක්කම ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ.

'මෙයා මොකද මේ'

නංගිගෙ කට නම් කොහෙදිත් එකයි.

'ඇයි අපිට එන්න තහනම් ද..නේද තරු..'

හ්ම්ම්..'

තරු හුරතල් වෙවී උත්තර දුන්නා.ඒත් සඳිති වෙනද වගේම බිම බලාගෙන. එදා ස්කෝලෙදි කතා කලාට පස්සෙ අද එයා හිනාවේවි වත් කියලා සවින්දක බලාපොරොත්තු වුනා.ඒත් වෙනද වගේම එයා බිම බලාගෙන.

කෙල්ලෝ කියන්නේ තේරුම් ගන්න අමාරු මහ පුදුම ජාතියක්කොහොම කතාවත් කොහෙදි හරි සවින්දක අහල තියෙනවා...

ඒත් මෙයාව නම් තේරුම් ගන්නම වෙනවා...සවින්දකගෙ හිත සවින්දකට බල කලා.....

[QUOTE="cspmaxx, post: 8843080, member: 19127"] [SIZE="6"][COLOR="Black"][CENTER]3[/CENTER][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"]කාලය ටික ටික ගෙවිල ගිහින් ස්කෝලෙ පටන් ගන්න දවසත් උදා වුනා.අළුත් වාරය පටන් ගන්න දවස.ටීචර් ල හැමෝම ලොකු දේශන දෙනවා. 'ළමයි දැන් ඉතින් ස්පෝට් මීට්, බිග් මැච් ඉවරයි.දැන් පන්තියෙ වැඩ කරගෙන ඉන්න ඕනා.' මේක නම් සවින්දකටම කිව්ව වගේ.පළවෙනි වාරෙ පන්තියෙ වැඩියෙන්ම හිටියෙ නැත්තෙ සවින්දක.පන්තියෙ ඉන්න එක නම් එපා වෙන වැඩක්.chemistry ටීචර් ගෙ උදේ පීරියඩ් දෙකෙන් පස්සෙ,bio පීරියඩ් දෙක.මේ පන්තියට ආව මුල් දවසෙම සවින්දකට හිතුණෙ ටීචර්ගෙ නෝට් බුක් එක ඉස්ස්සුවනම් පන්තියට එන්න ඕනෙම නෑ කියලා.bio teacher කරන්නෙ ඒ පොතේ තියෙන නෝට් ට්ක කියවන එක විතරමයි.හවසට physics ඒකත් එපාම වෙනවා.ඒත් ටීචර් ටිකක් හොද හින්දා පොඩ්ඩක් ශේප්.මේ අතරෙ සවින්දකගෙ හිතේ අර පුන්චි ඇස් දෙකත් සෙල්ලම් කරනවා.ඉන්ටර්වල් එක වෙලාවේ සෙන්ටවත් ඇදගෙන 9 වසර පන්ති පැත්තෙ ගියාට ඒ දෙක නම් දකින්න හම්බ වුනේ නෑ.පලවෙනි දවසත් ඉවරයි.ස්කෝලෙ ගේට් එක ගාවට වෙලා සවින්දක බලා හිටියේ සඳිති වෑන් එකට නඟින්න එනකම් ඒත් එයා වෑන් එකට නඟින තැනක් හොයා ගන්න සවින්දකට බැරිවුනා. ඔය විදිහට දවස දවස ගෙවිල ගියා.ස්කෝලෙ යාළුවොත් එක්කපිස්සුකෙලිනඑකයි,සූත්‍ර,සමීකරණ,න්‍යාය වලින් හිත හොඳටම පිරිල හින්දා සවින්දකට සඳිති ගැන හිතන්න වෙලාවක් තිබුණෙ නෑ.ඒ සතියෙ අන්තිම දවස සිකුරාදා.එදා නම් ස්කෝලෙ ඇරිලා සවින්දක ගේට් එක ලඟ හිටියේ යාළුවො ටික එනකම්... 'සුදු අයියේ....ඔයා මොකද මෙතන කරන්නේ....' සවින්දකව ඇත්තටම ගැස්සුනා.සුදු අයියේ කියල කතා කරන්නෙ ගෙදරදි නංගි විතරයි.ස්කෝලෙදි කවුද එහෙම කියන්නේ.. සඳිති..... සවින්දකට ඇස් අදහා ගන්න බැරිවුනා. 'මොකුත් නෑ මං මේ යාළුවො එනකම් ඉන්නේ....' 'එහෙනම් මම යනවා...' ඒ මොහොත නම් හීනයක්ම තමයි.නොසිතු වෙලාවක එක පාරටම සඳිති කතා කරපු එක හීනයක් වගේ තමයි. සවින්දකට කවදාවත් විඳල නැති අමුතු අමුතු හැඟීම් ගොඩාක් දැනූනා.ඒ වචන ටික සවින්දකගෙ හිතේ තත්පරයෙන් තත්පරය රැව් දෙන්න ගත්තා..... සෙනසුරාදා පන්ති යන්න සවින්දකට හිතුනෙ නෑ.දවසෙම කලේ කාමරයට වෙලා මනෝ ගහපු එක.හවස පොඩි එක්ක පිට්ටනියට ගියේ එතනට සඳිති ලගෙ ගේ පේන හින්දා. ඉරිදා උදේ නංගිත් දහම් පාසැල් ගිහින්,පොඩිත් දහම් පාසැල් ගිහින්.. 'අම්මේ නංගිලට දහම් පාසැල් ඉවරවෙන්නෙ කීයටද..' කොහොම හරි අම්මගෙන් වෙලාව අහගෙන සවින්දක සයිකලයට නැග්ග 'අම්මේ දහම් පාසැල් ඉවර වෙන වෙලාවට පොඩි එන්න කිව්වා.මම පොඩ්ඩක් ගිහින් එන්නම්..' 'ඒ පාර අළුත් සෙල්ලමක් පටන් ගත්තද.ගෙදර ඉදන් ගමේ රවුම් ගහන්න...' මොන දේ කරත් ඒකෙ වැරද්දක් අම්මට නම් පේනවා. 'ඉතින් අම්මමනේ කියන්නේ ගමෙත් පොඩ්ඩක් ඇවිදල ඉදපන් කියලා...' සවින්දක පන්සලේ ගේට්ටුව ගාවට වෙලා බලාගෙන හිටියා. නංගියි,තරුයි,සඳිතියි එක්ක පොඩිත් එනවා දැක්කම සවින්දකට එක පාරටම මතක් වුනේ එදා පොඩි කියපු කතාව. ළමා සාරියට සඳිති හරිම ලස්සනයි.දැක්කම ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ. 'මෙයා මොකද මේ' නංගිගෙ කට නම් කොහෙදිත් එකයි. 'ඇයි අපිට එන්න තහනම් ද..නේද තරු..' හ්ම්ම්..' තරු හුරතල් වෙවී උත්තර දුන්නා.ඒත් සඳිති වෙනද වගේම බිම බලාගෙන. එදා ස්කෝලෙදි කතා කලාට පස්සෙ අද එයා හිනාවේවි වත් කියලා සවින්දක බලාපොරොත්තු වුනා.ඒත් වෙනද වගේම එයා බිම බලාගෙන. කෙල්ලෝ කියන්නේ තේරුම් ගන්න අමාරු මහ පුදුම ජාතියක්කොහොම කතාවත් කොහෙදි හරි සවින්දක අහල තියෙනවා... ඒත් මෙයාව නම් තේරුම් ගන්නම වෙනවා...සවින්දකගෙ හිත සවින්දකට බල කලා..... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom