Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5

සවින්දක හැමදාම ස්කෝලෙ ඉවර වෙන වෙලාවට සඳිති යන දිහා බලාගෙන හිටියට යාළුවො දකීවි කියලා කතා කරන්න ගියෙ නෑ.

කොහොම හරි ඒ සතිය ඉවර වෙලා සෙනසුරාදා දවසත් උදා වුනා.සවින්දක එදා ක්ලාස් ගියේ අද නම කට්ටියගෙන් බේරුමක් නැති බව දැන ගෙනමයි.

සවින්දකල A/L වලට ක්ලාස් ගියේ සවින්දකලගෙ නගරයට එහා නගරයට.ඉතින් ලැබෙන නිදහස ගොඩාක් වැඩි එකක්.එදත් සවින්දක යනකොට කට්ටිය ඔක්කොම හිටියෙ එකට.

මාසෙ පලවෙනි දවසට ක්ලාස් කට් කරන්නේ ජොලියට එදාට ක්ලාස් පීස් ඉවර වුනාට පස්සෙ මුළු මාසෙම ක්ලාස් යන්න වෙන්නෙ නෑ.A/L පටන් ගත්ත මුල් කාලෙ ඉදන්ම මේ ගොල්ලට වුනෙත් මේ ටිකම තමයි.

කට්ටිය ගනන් මිනුම් එකතු කරල බලල වෙනද වගේම එරා මූලිකත්වය අරන් වැඩේ සෙට් කරා.වෙනදා පුරුදු බීච් එකේ.

සෙන්ට වෙනදා වගේම මුලින්ම කරන්නේ පොත් වල දින වෙනස් කරන එක.ගෙදර ගිහින් අම්මට පෙන්වන්න.වැඩේ පටන් අරන් ටික කට්ටිය ටික ටික කතා වැඩි කරත් වෙනදට වඩා සවින්දක හරි වෙනස්.

වෙනද නම් වැඩියෙන්ම කතා කරන්නේ සවින්දක මැච් වල විස්තර තව තව වල් පල් දොඩවන්නෙ සවින්දක.මුලින්ම සින්දු කියන්න පටන් ගන්නෙත් සවින්දක මුලින්ම මුහුදට පනින්නෙත් සවින්දක.

ඒත් අද ඒ මුකුත් නෑ සවින්දක කල්පනා කරනවා විතරයි.ටික ටික තමන්ගෙ පාලනය තමන්ගෙන් අයින් වෙන හැම මොහොතකම සවින්දකගෙ හිතේ මැවිල තිබුනේ ඒ ලස්සන මුහුණ විතරයි.

යාළුවො ටික කොච්චර බල කලත් කිසිම දෙයක් නොකිය හිටියත් අන්තිමේදී සවින්දක හැමදේම කිව්වා.

'යකෝ මූ මෙච්චර කලක් ඉඳල දැන් හදන්නේ බාල අපරාධ කරන්නනේ.'

'අනේ මේ එරා මෙතන උඹල හිතන විදිහෙ දෙයක් නෑ.මට ඕනා එයාව මගෙම නංගි කෙනෙක් වගේ හැමදාම තියාගන්න විතරයි.'

'හරි හරි ඔහොම තමයි මුලින් පටන් ගන්නේ අපි බලමුකෝ අපිත් ඉන්නේ ලංකාවෙනේ.'

'මොනව වුනත් උඹට ඕන සප් එකක් අපි දෙනවා.'

ඔහොම කතා මැද්දේ ගිහින් අනිතිමට සුපුරුදු පරිදි එරාගෙ කාපු බීපුව නැවත පිට කිරීමේ කටයුත්තෙන් පස්සේ එදා වැඩසටහන එහෙම ඉවර වුනා.

ඉරිද සවින්දක ගෙදර හිටියත් දහම් පාසැල් ඉවර වෙන වෙලාවට බොහොම අමාරුවෙන් එහෙ නොගිහින් ඉන්න තීරණය කලා.

සඳුද ස්කෝලෙ ගිය ගමන් සෙන්ට ආවෙ වීරයෙක් වගේ විස්තර ගොඩාක් හොයාගෙන.

''එයා ඉන්නෙ 9 A පන්තියේ.හැමදාම පන්තියෙ පලවෙනියා.තව විස්තර තියෙනවා ඒව පසුව.දන්නවනේ ඉතින් මේ සෙන්ටගෙ වැඩ.'

සඳිතිගෙ හොදම යාළුව ඉන්නෙ සෙනටගෙ ගෙවල් ලඟ එයාගෙන් තමයි සෙන්ට විස්තර හොයාගෙන තියෙන්නේ.

කාලය ගෙවිල යද්දි හැමදාම ස්කෝලෙ ඇරෙන වෙලාවට ගිහින් සඳිතිත් එක්ක කතා කරන එක සවින්දකගෙ පුරුද්දක් වුනා.ඒත් ඒ වෙලාවට කතා කරන්න පුළුවන් වුනේ උපරිම වචන දෙක තුනයි.සමහරදාට හිනාවක් විතරයි.

[QUOTE="cspmaxx, post: 8843096, member: 19127"] [SIZE="5"][COLOR="Black"][CENTER]5[/CENTER][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"]සවින්දක හැමදාම ස්කෝලෙ ඉවර වෙන වෙලාවට සඳිති යන දිහා බලාගෙන හිටියට යාළුවො දකීවි කියලා කතා කරන්න ගියෙ නෑ. කොහොම හරි ඒ සතිය ඉවර වෙලා සෙනසුරාදා දවසත් උදා වුනා.සවින්දක එදා ක්ලාස් ගියේ අද නම කට්ටියගෙන් බේරුමක් නැති බව දැන ගෙනමයි. සවින්දකල A/L වලට ක්ලාස් ගියේ සවින්දකලගෙ නගරයට එහා නගරයට.ඉතින් ලැබෙන නිදහස ගොඩාක් වැඩි එකක්.එදත් සවින්දක යනකොට කට්ටිය ඔක්කොම හිටියෙ එකට. මාසෙ පලවෙනි දවසට ක්ලාස් කට් කරන්නේ ජොලියට එදාට ක්ලාස් පීස් ඉවර වුනාට පස්සෙ මුළු මාසෙම ක්ලාස් යන්න වෙන්නෙ නෑ.A/L පටන් ගත්ත මුල් කාලෙ ඉදන්ම මේ ගොල්ලට වුනෙත් මේ ටිකම තමයි. කට්ටිය ගනන් මිනුම් එකතු කරල බලල වෙනද වගේම එරා මූලිකත්වය අරන් වැඩේ සෙට් කරා.වෙනදා පුරුදු බීච් එකේ. සෙන්ට වෙනදා වගේම මුලින්ම කරන්නේ පොත් වල දින වෙනස් කරන එක.ගෙදර ගිහින් අම්මට පෙන්වන්න.වැඩේ පටන් අරන් ටික කට්ටිය ටික ටික කතා වැඩි කරත් වෙනදට වඩා සවින්දක හරි වෙනස්. වෙනද නම් වැඩියෙන්ම කතා කරන්නේ සවින්දක මැච් වල විස්තර තව තව වල් පල් දොඩවන්නෙ සවින්දක.මුලින්ම සින්දු කියන්න පටන් ගන්නෙත් සවින්දක මුලින්ම මුහුදට පනින්නෙත් සවින්දක. ඒත් අද ඒ මුකුත් නෑ සවින්දක කල්පනා කරනවා විතරයි.ටික ටික තමන්ගෙ පාලනය තමන්ගෙන් අයින් වෙන හැම මොහොතකම සවින්දකගෙ හිතේ මැවිල තිබුනේ ඒ ලස්සන මුහුණ විතරයි. යාළුවො ටික කොච්චර බල කලත් කිසිම දෙයක් නොකිය හිටියත් අන්තිමේදී සවින්දක හැමදේම කිව්වා. 'යකෝ මූ මෙච්චර කලක් ඉඳල දැන් හදන්නේ බාල අපරාධ කරන්නනේ.' 'අනේ මේ එරා මෙතන උඹල හිතන විදිහෙ දෙයක් නෑ.මට ඕනා එයාව මගෙම නංගි කෙනෙක් වගේ හැමදාම තියාගන්න විතරයි.' 'හරි හරි ඔහොම තමයි මුලින් පටන් ගන්නේ අපි බලමුකෝ අපිත් ඉන්නේ ලංකාවෙනේ.' 'මොනව වුනත් උඹට ඕන සප් එකක් අපි දෙනවා.' ඔහොම කතා මැද්දේ ගිහින් අනිතිමට සුපුරුදු පරිදි එරාගෙ කාපු බීපුව නැවත පිට කිරීමේ කටයුත්තෙන් පස්සේ එදා වැඩසටහන එහෙම ඉවර වුනා. ඉරිද සවින්දක ගෙදර හිටියත් දහම් පාසැල් ඉවර වෙන වෙලාවට බොහොම අමාරුවෙන් එහෙ නොගිහින් ඉන්න තීරණය කලා. සඳුද ස්කෝලෙ ගිය ගමන් සෙන්ට ආවෙ වීරයෙක් වගේ විස්තර ගොඩාක් හොයාගෙන. ''එයා ඉන්නෙ 9 A පන්තියේ.හැමදාම පන්තියෙ පලවෙනියා.තව විස්තර තියෙනවා ඒව පසුව.දන්නවනේ ඉතින් මේ සෙන්ටගෙ වැඩ.' සඳිතිගෙ හොදම යාළුව ඉන්නෙ සෙනටගෙ ගෙවල් ලඟ එයාගෙන් තමයි සෙන්ට විස්තර හොයාගෙන තියෙන්නේ. කාලය ගෙවිල යද්දි හැමදාම ස්කෝලෙ ඇරෙන වෙලාවට ගිහින් සඳිතිත් එක්ක කතා කරන එක සවින්දකගෙ පුරුද්දක් වුනා.ඒත් ඒ වෙලාවට කතා කරන්න පුළුවන් වුනේ උපරිම වචන දෙක තුනයි.සමහරදාට හිනාවක් විතරයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom