Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

12

කාලයක් හැමෝම සිහින මව මවමින් හිටිය බිග් මැච් එකට දිනය උදා වුනා.සවින්දක හිටියෙ පුදුම සතුටකින් ඊයෙ සිදුවුණු සිදුවීමත් එක්ක ඒ සතුට තවත් වැඩිවෙලා තිබුනේ.

ක්රිකට් ගහන්න පටන් ගත්තු දවසෙ ඉඳලම බිග් මැච් ගහන එක සවින්දකගෙ තිබුනු හීනයක්. ඒ හීනෙ මීට අවුරුදු කිහිපයකට කලින් සෑබෑ වුනු දවසෙ ඉඳන්ම බිග්මැච් කැප්ටන්සි එක සවින්දකගෙ තිබුනු හීනයක් වුනා.ඒ හීනය අද සැබෑ වුනාට ඒක තාමත් හීණයක් වගෙයි සවින්දකට දැණුනේ.

සුදු ඇඳුමට උඩින් ස්කෝලෙ කෝට් එක දාගෙන ටොස් එක දාන්න ග්රවුන්ඩ් එකට යනකොට සවින්දකට දැනුනේ පලවෙනි පාර බිග්මැච් ගහපු දවසටත් වඩා චකිතයක්.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පස්සෙ සවින්දකල හිතාගෙන හිටපු විදිහටම පන්දු යැවීම තෝර ගත්තා.

මැච් එක අතරෙ ෆීල්ඩ් එක සෙට් කරන එක,බෝලින් චේන්ජ් කරන එක අතරෙ සවින්දකගෙ ඇස් දෙක ග්රවුන්ඩ් එකෙන් එලියෙත් රවුම් ගැහුවා.ග්රවුන්ඩ් එක වටේට මොනතරම් සෙනඟක් හිටියත් ඒ සෙනඟ ගොඩේ සඳිතිගෙ ඇස් හොයන්න සවින්දකට අමාරු වුනේ නෑ.

අම්මයි නංගියි මැච් එක බලන්න ආවට සවින්දකට ඒ ගොල්ලො ලඟට යන්න වුනේ ලන්ච් ටයිම් එක වෙලාවෙදි.ක්රිකට් ගහන එකට අම්ම කොච්චර බැන්නත් බිග් මැච් දාට අම්මගෙ මූන හඳ පෑයුවා වගේ කියල සවින්දක හොඳටම දන්නවා.

ආයෙ මැච් එක පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි සෙන්ට දුව ගෙන ආවෙ කට කනේ තියාගෙන.

උඹගෙ වැඩේට ගෙදරින් නම් මාර සප් නේද බන්.උඹලගෙ නංගියි සඳිතියි ගජ යාළුවොනේ.ඕනෙ නම් මම නංගිටත් සීන් එක කියන්නම්.'

'මේ සෙන්ට පිස්සු නම් කරන්න එපා හොඳේ.'

ආයෙ මැච් එක වෙලාවෙදිත් සෙන්ට නංගියි සඳිතියි එක්ක හිනා වෙවී බර කතාවක ඉන්න දකින කොට සවින්දකට පොඩ්ඩක් බයත් හිතුනා.

සවින්දක හිතුවේ වෑන් එක එන වෙලාවට සඳිති ගිහින් ඇති කියලා ඒත් එයා නංගිලත් එක්ක යන්න නැවතිලා කියල දැන ගත්තම සවින්දකට පුදුමත් හිතුණා.

පලවෙනි දවස ඉවර වුනේ සවින්දකලට වැඩි වාසි වෙන විදිහට දවස ඉවර වෙන කොට සවින්දක නොදැවී පන්දුවට පහර දෙමින් හිටියා.

දෙවෙනි දවසෙ මැච් එක බලන්න නංගිල ඇවිත් තියෙනව සවින්දක දැක්කෙ ටිකක් වෙලා ගියාම.ඒත් අම්මයි නංගියි එක්ක සඳිතිත් ඒවි කියලා සවින්දකට චුට්ටක්වත් හිතුනෙ නෑ.සවින්දක හිතාගෙන හිටියේ සඳිති අද එන එකක් නෑ කියලා.එතනින් පස්සෙ බැට් කරන ගමන් ඒ පැත්ත බලන එක සිද්ද වුනේ සවින්දක දන්නෙම නැතුව.

හවස් වරුවෙ මැච් එක සෑහෙන්න උණුසුම් එකක් වුනා.අන්තිමට මැච් එක ඉවර වුනේ සවින්දකලට ජයග්රහණය අත්කරදෙමින්. හැමදාම ජය පැරදුමක් නොමැතිව ඉවර වුනු බිග්මැච් එක සවින්දකල දිනුවේ අවුරුදු ගානකින්.

මැච් එක දිනපු එකේ වැඩිම සතුට තිබුනෙ ඕබී අයියලට.මැච් එකේ අන්තිම වෙලාවෙ ගොඩ ඕබී අයියල ගොඩ දෙනෙක් හිටියේ ග්රවුන්ඩ් එක ඇතුලේ.මැච් එක දිනුවට පස්සෙ පොඩ්ඩක් හෙල්ලෙන්නවත් කලින් සවින්දලට වුනෙ ඕබී අයියලගෙ කර උඩට නගින්න.කරවල් උඩින් ග්රවුන්ඩ් එකේ වට කීයක ගියාද කියල සවින්දකට හිතා ගන්නවත් බෑ.කොහොමහරි සවින්දකලට අයියලගෙ කරෙන් බහින්න වුනේ ප්රින්සිපල් ලඟදි.ප්රින්සිපල්ගෙ මූනෙ ඒ වගේ හිනාවක් සවින්දක කවදාවත් දැකල තිබුනෙ නෑ.ප්රින්සිපල්ටයි රංජිත් සර්ටයි වැදලා සවින්දක ගියේ අම්ම ලඟට.

අම්මට වැඳපු ගමන් අම්ම සවින්දකව බදා ගත්තා.අම්ම හිටියේ කතාකර ගන්න බැරි තරම් සතුටකින්.අම්ම එච්චර හැඟීම්බර වුනු අවස්ථාවක් සවින්දකට මතක තිබුනෙ නෑ. අම්මගෙ ඇස් වල කඳුළු බව දැක්කම සවින්දකගෙ ඇස් වලටත් නොදැනිම කඳුළු ආවා.

සවින්දක පුන්චි කාලෙ ඇඬුවට පස්සෙ කවදාවත් අඬල තිබුනෙ නෑ.කවුරු හරි දකීවි කියල ඉක්මණට සවින්දක ඇස් දෙක පිහද ගත්තා.

නංගියි සඳිතියි අත් දෙක අල්ලන් හිනා වෙවී හිටියා.

හවස අම්මලත් එක්කම සවින්දකව ගෙදර එක්ක යන්න අම්ම කොච්චර හැදුවත් ඕබී අයියලගෙන් ඒකට ඉඩක් හම්බ වුනේම නෑ.අනිතිමට අම්මල යන්න ගියා.ඒත් සඳිති නම් හොරෙන් මූණ දිහා බලල හිනා වුනාට අඩු ගානෙ යනව කියලවත් කිව්වෙ නෑ.

එදා රෑ වෙනකම්ම සවින්දකල ටවුන් එක වටේම ගියෙ ඕබී අයියලගෙ කර පිටින්.සවින්දකටත් දැනුනෙ පුදුමාකාර සතුටක්. ඒ වගේ සතුටක් ජීවිතේටම සවින්දක විඳල තිබුනෙ නෑ.

එදා ටීම් එකේ හැමෝවම ගෙවල් වලට දාල අන්තිමට කට්ටිය සවින්දකව එක්ක ගෙන ගෙදර යනකොට රෑ 10ටත් කිට්ටුයි.ගෙදර යනකොට අම්ම ගෙවල් ලඟ හැමෝටම රෑට කෑමට එන්න කියලා හැමෝම හිටියෙ සවින්දක එනකම් මඟ බලාගෙන.තාත්තත් කටින් මුකුත් නොකීවට මූණෙ හංගගෙන ඉන්න සතුට සවින්දක හොඳින්ම දැක්කා.

[QUOTE="cspmaxx, post: 8843125, member: 19127"] [SIZE="5"][CENTER]12[/CENTER][/SIZE] [SIZE="3"]කාලයක් හැමෝම සිහින මව මවමින් හිටිය බිග් මැච් එකට දිනය උදා වුනා.සවින්දක හිටියෙ පුදුම සතුටකින් ඊයෙ සිදුවුණු සිදුවීමත් එක්ක ඒ සතුට තවත් වැඩිවෙලා තිබුනේ. ක්රිකට් ගහන්න පටන් ගත්තු දවසෙ ඉඳලම බිග් මැච් ගහන එක සවින්දකගෙ තිබුනු හීනයක්. ඒ හීනෙ මීට අවුරුදු කිහිපයකට කලින් සෑබෑ වුනු දවසෙ ඉඳන්ම බිග්මැච් කැප්ටන්සි එක සවින්දකගෙ තිබුනු හීනයක් වුනා.ඒ හීනය අද සැබෑ වුනාට ඒක තාමත් හීණයක් වගෙයි සවින්දකට දැණුනේ. සුදු ඇඳුමට උඩින් ස්කෝලෙ කෝට් එක දාගෙන ටොස් එක දාන්න ග්රවුන්ඩ් එකට යනකොට සවින්දකට දැනුනේ පලවෙනි පාර බිග්මැච් ගහපු දවසටත් වඩා චකිතයක්. කාසියේ වාසිය දිනා ගැනීමෙන් පස්සෙ සවින්දකල හිතාගෙන හිටපු විදිහටම පන්දු යැවීම තෝර ගත්තා. මැච් එක අතරෙ ෆීල්ඩ් එක සෙට් කරන එක,බෝලින් චේන්ජ් කරන එක අතරෙ සවින්දකගෙ ඇස් දෙක ග්රවුන්ඩ් එකෙන් එලියෙත් රවුම් ගැහුවා.ග්රවුන්ඩ් එක වටේට මොනතරම් සෙනඟක් හිටියත් ඒ සෙනඟ ගොඩේ සඳිතිගෙ ඇස් හොයන්න සවින්දකට අමාරු වුනේ නෑ. අම්මයි නංගියි මැච් එක බලන්න ආවට සවින්දකට ඒ ගොල්ලො ලඟට යන්න වුනේ ලන්ච් ටයිම් එක වෙලාවෙදි.ක්රිකට් ගහන එකට අම්ම කොච්චර බැන්නත් බිග් මැච් දාට අම්මගෙ මූන හඳ පෑයුවා වගේ කියල සවින්දක හොඳටම දන්නවා. ආයෙ මැච් එක පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි සෙන්ට දුව ගෙන ආවෙ කට කනේ තියාගෙන. ' උඹගෙ වැඩේට ගෙදරින් නම් මාර සප් නේද බන්.උඹලගෙ නංගියි සඳිතියි ගජ යාළුවොනේ.ඕනෙ නම් මම නංගිටත් සීන් එක කියන්නම්.' 'මේ සෙන්ට පිස්සු නම් කරන්න එපා හොඳේ.' ආයෙ මැච් එක වෙලාවෙදිත් සෙන්ට නංගියි සඳිතියි එක්ක හිනා වෙවී බර කතාවක ඉන්න දකින කොට සවින්දකට පොඩ්ඩක් බයත් හිතුනා. සවින්දක හිතුවේ වෑන් එක එන වෙලාවට සඳිති ගිහින් ඇති කියලා ඒත් එයා නංගිලත් එක්ක යන්න නැවතිලා කියල දැන ගත්තම සවින්දකට පුදුමත් හිතුණා. පලවෙනි දවස ඉවර වුනේ සවින්දකලට වැඩි වාසි වෙන විදිහට දවස ඉවර වෙන කොට සවින්දක නොදැවී පන්දුවට පහර දෙමින් හිටියා. දෙවෙනි දවසෙ මැච් එක බලන්න නංගිල ඇවිත් තියෙනව සවින්දක දැක්කෙ ටිකක් වෙලා ගියාම.ඒත් අම්මයි නංගියි එක්ක සඳිතිත් ඒවි කියලා සවින්දකට චුට්ටක්වත් හිතුනෙ නෑ.සවින්දක හිතාගෙන හිටියේ සඳිති අද එන එකක් නෑ කියලා.එතනින් පස්සෙ බැට් කරන ගමන් ඒ පැත්ත බලන එක සිද්ද වුනේ සවින්දක දන්නෙම නැතුව. හවස් වරුවෙ මැච් එක සෑහෙන්න උණුසුම් එකක් වුනා.අන්තිමට මැච් එක ඉවර වුනේ සවින්දකලට ජයග්රහණය අත්කරදෙමින්. හැමදාම ජය පැරදුමක් නොමැතිව ඉවර වුනු බිග්මැච් එක සවින්දකල දිනුවේ අවුරුදු ගානකින්. මැච් එක දිනපු එකේ වැඩිම සතුට තිබුනෙ ඕබී අයියලට.මැච් එකේ අන්තිම වෙලාවෙ ගොඩ ඕබී අයියල ගොඩ දෙනෙක් හිටියේ ග්රවුන්ඩ් එක ඇතුලේ.මැච් එක දිනුවට පස්සෙ පොඩ්ඩක් හෙල්ලෙන්නවත් කලින් සවින්දලට වුනෙ ඕබී අයියලගෙ කර උඩට නගින්න.කරවල් උඩින් ග්රවුන්ඩ් එකේ වට කීයක ගියාද කියල සවින්දකට හිතා ගන්නවත් බෑ.කොහොමහරි සවින්දකලට අයියලගෙ කරෙන් බහින්න වුනේ ප්රින්සිපල් ලඟදි.ප්රින්සිපල්ගෙ මූනෙ ඒ වගේ හිනාවක් සවින්දක කවදාවත් දැකල තිබුනෙ නෑ.ප්රින්සිපල්ටයි රංජිත් සර්ටයි වැදලා සවින්දක ගියේ අම්ම ලඟට. අම්මට වැඳපු ගමන් අම්ම සවින්දකව බදා ගත්තා.අම්ම හිටියේ කතාකර ගන්න බැරි තරම් සතුටකින්.අම්ම එච්චර හැඟීම්බර වුනු අවස්ථාවක් සවින්දකට මතක තිබුනෙ නෑ. අම්මගෙ ඇස් වල කඳුළු බව දැක්කම සවින්දකගෙ ඇස් වලටත් නොදැනිම කඳුළු ආවා. සවින්දක පුන්චි කාලෙ ඇඬුවට පස්සෙ කවදාවත් අඬල තිබුනෙ නෑ.කවුරු හරි දකීවි කියල ඉක්මණට සවින්දක ඇස් දෙක පිහද ගත්තා. නංගියි සඳිතියි අත් දෙක අල්ලන් හිනා වෙවී හිටියා. හවස අම්මලත් එක්කම සවින්දකව ගෙදර එක්ක යන්න අම්ම කොච්චර හැදුවත් ඕබී අයියලගෙන් ඒකට ඉඩක් හම්බ වුනේම නෑ.අනිතිමට අම්මල යන්න ගියා.ඒත් සඳිති නම් හොරෙන් මූණ දිහා බලල හිනා වුනාට අඩු ගානෙ යනව කියලවත් කිව්වෙ නෑ. එදා රෑ වෙනකම්ම සවින්දකල ටවුන් එක වටේම ගියෙ ඕබී අයියලගෙ කර පිටින්.සවින්දකටත් දැනුනෙ පුදුමාකාර සතුටක්. ඒ වගේ සතුටක් ජීවිතේටම සවින්දක විඳල තිබුනෙ නෑ. එදා ටීම් එකේ හැමෝවම ගෙවල් වලට දාල අන්තිමට කට්ටිය සවින්දකව එක්ක ගෙන ගෙදර යනකොට රෑ 10ටත් කිට්ටුයි.ගෙදර යනකොට අම්ම ගෙවල් ලඟ හැමෝටම රෑට කෑමට එන්න කියලා හැමෝම හිටියෙ සවින්දක එනකම් මඟ බලාගෙන.තාත්තත් කටින් මුකුත් නොකීවට මූණෙ හංගගෙන ඉන්න සතුට සවින්දක හොඳින්ම දැක්කා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom