Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

14

අවුරුදු උත්සවය ඉවරවුනාට පස්සෙ දවස් ගානක්ම සවින්දකට සඳිතිව හම්බ වෙන්න බැරි වුනා.සෙනසුරාද පන්තියත් නිවාඩු දීල තිබුනෙ.දහම් පාසැලත් නිවාඩුඅගානෙ මුහුණ විතරක් බලා ගන්නවත් විදිහක් නෑ.

ඇත්තටම ආදරය කරන් එක මෙච්චර අමාරු දෙයක් කියල සවින්දක මීට කලින් දැන ගෙන හිටියෙ නෑ.ආදරයකට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියල සවින්දක මීට කලින් විශ්වාස කරෙත් නෑ.

ස්කෝලෙ පටන් ගන්න කලින් සතියෙ සෙනසුරාද සවින්දක හිතුවෙ එදා නම් සඳිතිලට පන්ති තියේවි කියල.සඳිතිව නොදැක ගෙවිල ගියෙ බොහොම පුන්චි කාලයක් වුනත් ඒ කාලෙ සවින්දකට දැනුනෙ කල්පයක් වගේ.

එදා ගිහින් පන්ති ඇරෙන වෙලාවට බලන් හිටියට සඳිතිලට එදත් පන්ති තිබුනෙ නෑ.සවින්දකට එදත් වුනේ ට්වුන් එකට වෙලා කට්ටියත් එක්ක ඉඳල ගෙදර එන්න.

යාළුවො ටික නම් හැමතිස්සෙම කරන්නෙ සවින්දකව බයිට් කරන එක.

'මුලින් ඔහොමතමයි බන් තව කාලයක් ගියාම තමයි උඹට ඕව එපා වෙන්නෙ'

'දැන් උඹ එයා එනකම් බලන් ඉන්නවා තව ටික කාලෙකින් එයාව කට් කර ගන්න විදිහක් නැතිව ඉඳීවි'

ඔය වගේ කතා වලින් සවින්දකට බේරුමක් ඇත්තෙම නෑ.

එදා ගෙදර ගිය වෙලේ ඉදන් සවින්දකට ඕන වුනේ හෙට දහම් පාසැල් පටන් ගන්නද කියල දැන ගන්න.නංගි ගෙන් අහන්නත් බෑ පොඩිගෙන් අහන්නත් බෑ.අන්තිමට එදත් දහම් පාසැල් නෑ කියල දැන ගන්න සවින්දකට උදේ වෙනකම්ම ඉන්න වුනා.

සඳුදා ස්කෝලෙ පටන් අර ගත්තට සඳිතිත් එක්ක කතා කරන්න සෙනසුරාද වෙනකම්ම ඉන්න වුනා.

අන්තිමට දවස් ගානකට පස්සෙ සවින්දකට සඳිතිව හම්බ වුණා.

'මේ නිවාඩු මාසෙ ඉවර වෙන්න නම් මාර කාලයක් ගියෙ.මට නම් එපා වෙල හිටියේ'

සවින්දක කතාව පටන් ගත්තා.

'ඇයි ඒ'

'ඇයි ඒ අහන්නෙ ඔයාව හම්බ්වෙන්න තියා ඔයාව දකින්නවත් උනේ නෑනෙ.'

සඳිති ලැජ්ජාවෙන් බිම බලා ගත්තා.

'මම ගිය සතියෙ දහම් පාසැල ලඟට එන්නමයි හිතන් හිටියෙ ඒත් දහම් පාසල් තිබුනෙත් නෑනෙ'

සවින්දක එකදිගටම කතාව.

'මම ආසම ඔයා ළමා සාරිය ඇඳන් ඉන්නව බලන්න.'

'ඇයි ඒ'

'ඔයා ළමා සාරියට හරිම ලස්සනයි.හරියට විශාඛාව වගේ'

'ඔයා එයාව දැකල තියෙනවද'

'දැකල නැනේ.ඒත් එයා ඔයා වගේ වෙන්න ඇති'

'එහෙනම් මාත් රහත් වේවිද දන්නෙ නෑ'

'අපෝ එහෙම නම් වෙන්න එපා එතකොට මම තනි වෙනවනේ'

එදා ඉදන් පුරුදු විදිහට සෙනසුරාදා හවසට සවින්දකයි සඳිතියි හම්බ වුනා.ක්ලබ් එකේ මැචස් පටන් ගත්තට පස්සෙ මැචස් තියෙන දවස් වලට සවින්දක හිටියෙ හරියට පිස්සුවෙන් වගේ.

'ලබන සතියෙත් මට මැච් එකක්'

එහෙම කිව්වම සඳිති කරන්නෙ පුරුදු විදිහට බිම බලා ගන්න එක විතරයි.

'ඔයා තරහයිද'

'මම තරහ වෙන්නෙ මොකටද'

'ඔයාට දුක නැද්ද'

'නෑ.....දුකයි තමයි සුදු අයියේ.'

සවින්දකට A/L වලට එන්න එන්නම දින ලංවුනාට මේ පාර විභාගෙ ලියන්නෙ නෑ කියල තීරණය කරල තිබුන හින්දා සවින්දක ඒ ගැන වැඩිය හිතුවෙ නෑ.අම්ම මුලින් බර බරේ දැම්මට පස්සෙ අම්මවත් ඒකට කැමති කර ගන්න සවින්දකට පුළුවන් වුනා.

යාළුවො කට්ටියටත් විභාගෙ ලංවෙන එක ගානක් තිබුනෙම නෑ.හැමෝම බලන් හිටියෙ සෙනසුරාද උදේට ක්ලාස් කට් කරල කොහෙ හරි යන්න.

එදා උදෙත් කට්ටිය ක්ලාස් කට් කරල බීච් ගියා.සවින්දක එදාත් බොන්න නම් බෑම කියල යාළුවන්ට බයිට් වෙවී උන් එක්ක හිටියා.

ඊට කලින් සති දෙකේම ක්රිකට් මැචස් හින්දා සවින්දකට සඳිති හම්බ වුනේ නෑ.

ඒත් එයා ගෙදර අම්මයි නංගියි නැති වෙලාවට සවින්දකගෙ ෆෝන් එකට කතා කරනවා.එයා කියන්නෙ නම් ආච්චි අම්මගෙ කන් හරියට ඇහෙන්න නෑ කියල.ඒත් එයා කරන්නෙ කියන දේවල් අහගෙන ඉන්න එක විතරමයි කතා කරන්නෙ නැතිම තරම්.

එදා හවසට සඳිතිව හමබ වෙන්න එනවමයි කියල සඳිතිට පොරොන්දුම වෙල තිබුන හින්ද සවින්දක යාළුවන්ගෙ කතා අහගෙන බොන්නෙ නැතිව හිටියා.

'කොහොම හරි අන්තිමට කෙල්ලෙක් හින්දා උඹ අපිව හැළුවා නේද මචෝ'

කට්ටිය පදමට ආවම සවින්දකට බෙරිල්ලක්ම නෑ.සවින්දක කරන්නෙ මොකක් හරි විහිළුවක් කරල මඟ ඇරල ඉන්න එක.

ඒත් එදා සිද්ද වුනේ කවුරුවත්ම හිතපු නැති දෙයක්.බීච් එකට පොලිසියෙන් ඇවිත් කට්ටියවම අල්ල ගත්තා.සවින්දකට බේරිල දුවන්න වෙලාව ඕන තරම් තිබුනත් යාළුවො හින්දා ඕන දෙයක් උනා දෙන් කියල සවින්දක එහෙමම හිටියා.

අන්තිමට කට්ටියම පොලිසියට ගියා.එලියෙ බංකුවක් උඩ පැයක් දෙකක් වාඩි වෙල ඉඳල අන්තිමට

කට්ටියටම o.i.c ලඟට යන්න වුනා.

'හ්ම්ම් ඉලන්දාරිටික හරි ලොකු මිනිස්සු නේද'

කට්ටියම කතා නෑ කවුරුවත් ඔළුව උස්සන්නෙත් නෑ.

'ගෙවල් වලින් ඇවිත් එක්ක යනකම් කට්ටියවම ඇතුලට දානවා'

හැමෝම හොදටම බය වුනා.

'හ්ම්ම් කතා කරනවා මොකද කියන්නෙ කට්ටිය'

අන්තිමට එරා කට ඇරියා

'අදට විතරක් සමාව දෙන්න සර්'

'සමාව හරි ලස්සනයිනෙ ඉලන්දාරියා සමාව ඉල්ලන හැටි.තමුන්ට බෝතල් කීයක් බොන්න පුළුවන්ද'

'භාගයයි සර්'

සවින්දකට ඒකට හිනා යන්නත් ආවා

ප්රශ්න කිරීම ගණනාවකට පස්සෙ නැවත් අසු නොවන පොරොන්දුව මත් කට්ටියට එලියට එන්න පුළුවන් වුනා.

කොහොම හරි අන්තිමට කට්ටියම ටිකක් පොලිසියෙ කට්ට කාලා බයිට් වෙලා එලියට ආවා.

'කොහොමද මගෙ ටෝක් ටික අරූ ඇඹරුනා හරි.නැත්නම් කට්ටියම ඇතුලෙ.'

එරා එලියට ආපු වෙලේ ඉඳන් ඌ ගැන කයිය.

සවින්දක එලියට ආපු ගමන් සෙන්ට එක්ක බස් එකේ නැග්ගෙ සඳිතිව හම්බ වෙන්න වෙලාවත් පරක්කු වෙල හින්දා.ඒත් සවින්දකල එනකොට සඳිතිලට පන්ති ඇරෙන වෙලාව පහු වෙලා පැයක් විතර.සවින්දක හිතුවෙ සඳිති දැන් ගිහින් ඇති කියල එයා කවදාවත් එච්චර පරක්කු වෙනකම් ඉන්නෙ නෑ.ටවුන් එකට ආපු ගමන් සවින්දක නිකමට වගේ ගෙවල් පැත්තට යන බස් එක දිහා බැළුවා.

සඳිති බස් එකේ.

සවින්දකට හිතා ගන්නත් බැරි වුනා.බස් එකට නැගල කතා කරන්න විදිහකුත් නෑ.

'පව් එයා මම එනකම් බලන් ඉන්න ඇති'

සවින්දකට ගොඩාක් දුක හිතුනා.

සෙන්ටත් එක්ක බස් එක ලඟට ගිහින් සවින්දක සඳිති දිහා බැළුවා.එයා හිනාවුණා.

කෝල් එකක් දෙන්න සවින්දක තොල් වලින් එහෙම මිමුණුවෙ කවුරුහරි දකීවි කියන බයට.

යන්තම් අත උස්සල අත වනල සඳිති යන්න ගියා.

[QUOTE="cspmaxx, post: 8843133, member: 19127"] [SIZE="5"][CENTER]14[/CENTER][/SIZE] [SIZE="3"]අවුරුදු උත්සවය ඉවරවුනාට පස්සෙ දවස් ගානක්ම සවින්දකට සඳිතිව හම්බ වෙන්න බැරි වුනා.සෙනසුරාද පන්තියත් නිවාඩු දීල තිබුනෙ.දහම් පාසැලත් නිවාඩුඅගානෙ මුහුණ විතරක් බලා ගන්නවත් විදිහක් නෑ. ඇත්තටම ආදරය කරන් එක මෙච්චර අමාරු දෙයක් කියල සවින්දක මීට කලින් දැන ගෙන හිටියෙ නෑ.ආදරයකට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියල සවින්දක මීට කලින් විශ්වාස කරෙත් නෑ. ස්කෝලෙ පටන් ගන්න කලින් සතියෙ සෙනසුරාද සවින්දක හිතුවෙ එදා නම් සඳිතිලට පන්ති තියේවි කියල.සඳිතිව නොදැක ගෙවිල ගියෙ බොහොම පුන්චි කාලයක් වුනත් ඒ කාලෙ සවින්දකට දැනුනෙ කල්පයක් වගේ. එදා ගිහින් පන්ති ඇරෙන වෙලාවට බලන් හිටියට සඳිතිලට එදත් පන්ති තිබුනෙ නෑ.සවින්දකට එදත් වුනේ ට්වුන් එකට වෙලා කට්ටියත් එක්ක ඉඳල ගෙදර එන්න. යාළුවො ටික නම් හැමතිස්සෙම කරන්නෙ සවින්දකව බයිට් කරන එක. 'මුලින් ඔහොමතමයි බන් තව කාලයක් ගියාම තමයි උඹට ඕව එපා වෙන්නෙ' 'දැන් උඹ එයා එනකම් බලන් ඉන්නවා තව ටික කාලෙකින් එයාව කට් කර ගන්න විදිහක් නැතිව ඉඳීවි' ඔය වගේ කතා වලින් සවින්දකට බේරුමක් ඇත්තෙම නෑ. එදා ගෙදර ගිය වෙලේ ඉදන් සවින්දකට ඕන වුනේ හෙට දහම් පාසැල් පටන් ගන්නද කියල දැන ගන්න.නංගි ගෙන් අහන්නත් බෑ පොඩිගෙන් අහන්නත් බෑ.අන්තිමට එදත් දහම් පාසැල් නෑ කියල දැන ගන්න සවින්දකට උදේ වෙනකම්ම ඉන්න වුනා. සඳුදා ස්කෝලෙ පටන් අර ගත්තට සඳිතිත් එක්ක කතා කරන්න සෙනසුරාද වෙනකම්ම ඉන්න වුනා. අන්තිමට දවස් ගානකට පස්සෙ සවින්දකට සඳිතිව හම්බ වුණා. 'මේ නිවාඩු මාසෙ ඉවර වෙන්න නම් මාර කාලයක් ගියෙ.මට නම් එපා වෙල හිටියේ' සවින්දක කතාව පටන් ගත්තා. 'ඇයි ඒ' 'ඇයි ඒ අහන්නෙ ඔයාව හම්බ්වෙන්න තියා ඔයාව දකින්නවත් උනේ නෑනෙ.' සඳිති ලැජ්ජාවෙන් බිම බලා ගත්තා. 'මම ගිය සතියෙ දහම් පාසැල ලඟට එන්නමයි හිතන් හිටියෙ ඒත් දහම් පාසල් තිබුනෙත් නෑනෙ' සවින්දක එකදිගටම කතාව. 'මම ආසම ඔයා ළමා සාරිය ඇඳන් ඉන්නව බලන්න.' 'ඇයි ඒ' 'ඔයා ළමා සාරියට හරිම ලස්සනයි.හරියට විශාඛාව වගේ' 'ඔයා එයාව දැකල තියෙනවද' 'දැකල නැනේ.ඒත් එයා ඔයා වගේ වෙන්න ඇති' 'එහෙනම් මාත් රහත් වේවිද දන්නෙ නෑ' 'අපෝ එහෙම නම් වෙන්න එපා එතකොට මම තනි වෙනවනේ' එදා ඉදන් පුරුදු විදිහට සෙනසුරාදා හවසට සවින්දකයි සඳිතියි හම්බ වුනා.ක්ලබ් එකේ මැචස් පටන් ගත්තට පස්සෙ මැචස් තියෙන දවස් වලට සවින්දක හිටියෙ හරියට පිස්සුවෙන් වගේ. 'ලබන සතියෙත් මට මැච් එකක්' එහෙම කිව්වම සඳිති කරන්නෙ පුරුදු විදිහට බිම බලා ගන්න එක විතරයි. 'ඔයා තරහයිද' 'මම තරහ වෙන්නෙ මොකටද' 'ඔයාට දුක නැද්ද' 'නෑ.....දුකයි තමයි සුදු අයියේ.' සවින්දකට A/L වලට එන්න එන්නම දින ලංවුනාට මේ පාර විභාගෙ ලියන්නෙ නෑ කියල තීරණය කරල තිබුන හින්දා සවින්දක ඒ ගැන වැඩිය හිතුවෙ නෑ.අම්ම මුලින් බර බරේ දැම්මට පස්සෙ අම්මවත් ඒකට කැමති කර ගන්න සවින්දකට පුළුවන් වුනා. යාළුවො කට්ටියටත් විභාගෙ ලංවෙන එක ගානක් තිබුනෙම නෑ.හැමෝම බලන් හිටියෙ සෙනසුරාද උදේට ක්ලාස් කට් කරල කොහෙ හරි යන්න. එදා උදෙත් කට්ටිය ක්ලාස් කට් කරල බීච් ගියා.සවින්දක එදාත් බොන්න නම් බෑම කියල යාළුවන්ට බයිට් වෙවී උන් එක්ක හිටියා. ඊට කලින් සති දෙකේම ක්රිකට් මැචස් හින්දා සවින්දකට සඳිති හම්බ වුනේ නෑ. ඒත් එයා ගෙදර අම්මයි නංගියි නැති වෙලාවට සවින්දකගෙ ෆෝන් එකට කතා කරනවා.එයා කියන්නෙ නම් ආච්චි අම්මගෙ කන් හරියට ඇහෙන්න නෑ කියල.ඒත් එයා කරන්නෙ කියන දේවල් අහගෙන ඉන්න එක විතරමයි කතා කරන්නෙ නැතිම තරම්. එදා හවසට සඳිතිව හමබ වෙන්න එනවමයි කියල සඳිතිට පොරොන්දුම වෙල තිබුන හින්ද සවින්දක යාළුවන්ගෙ කතා අහගෙන බොන්නෙ නැතිව හිටියා. 'කොහොම හරි අන්තිමට කෙල්ලෙක් හින්දා උඹ අපිව හැළුවා නේද මචෝ' කට්ටිය පදමට ආවම සවින්දකට බෙරිල්ලක්ම නෑ.සවින්දක කරන්නෙ මොකක් හරි විහිළුවක් කරල මඟ ඇරල ඉන්න එක. ඒත් එදා සිද්ද වුනේ කවුරුවත්ම හිතපු නැති දෙයක්.බීච් එකට පොලිසියෙන් ඇවිත් කට්ටියවම අල්ල ගත්තා.සවින්දකට බේරිල දුවන්න වෙලාව ඕන තරම් තිබුනත් යාළුවො හින්දා ඕන දෙයක් උනා දෙන් කියල සවින්දක එහෙමම හිටියා. අන්තිමට කට්ටියම පොලිසියට ගියා.එලියෙ බංකුවක් උඩ පැයක් දෙකක් වාඩි වෙල ඉඳල අන්තිමට කට්ටියටම o.i.c ලඟට යන්න වුනා. 'හ්ම්ම් ඉලන්දාරිටික හරි ලොකු මිනිස්සු නේද' කට්ටියම කතා නෑ කවුරුවත් ඔළුව උස්සන්නෙත් නෑ. 'ගෙවල් වලින් ඇවිත් එක්ක යනකම් කට්ටියවම ඇතුලට දානවා' හැමෝම හොදටම බය වුනා. 'හ්ම්ම් කතා කරනවා මොකද කියන්නෙ කට්ටිය' අන්තිමට එරා කට ඇරියා 'අදට විතරක් සමාව දෙන්න සර්' 'සමාව හරි ලස්සනයිනෙ ඉලන්දාරියා සමාව ඉල්ලන හැටි.තමුන්ට බෝතල් කීයක් බොන්න පුළුවන්ද' 'භාගයයි සර්' සවින්දකට ඒකට හිනා යන්නත් ආවා ප්රශ්න කිරීම ගණනාවකට පස්සෙ නැවත් අසු නොවන පොරොන්දුව මත් කට්ටියට එලියට එන්න පුළුවන් වුනා. කොහොම හරි අන්තිමට කට්ටියම ටිකක් පොලිසියෙ කට්ට කාලා බයිට් වෙලා එලියට ආවා. 'කොහොමද මගෙ ටෝක් ටික අරූ ඇඹරුනා හරි.නැත්නම් කට්ටියම ඇතුලෙ.' එරා එලියට ආපු වෙලේ ඉඳන් ඌ ගැන කයිය. සවින්දක එලියට ආපු ගමන් සෙන්ට එක්ක බස් එකේ නැග්ගෙ සඳිතිව හම්බ වෙන්න වෙලාවත් පරක්කු වෙල හින්දා.ඒත් සවින්දකල එනකොට සඳිතිලට පන්ති ඇරෙන වෙලාව පහු වෙලා පැයක් විතර.සවින්දක හිතුවෙ සඳිති දැන් ගිහින් ඇති කියල එයා කවදාවත් එච්චර පරක්කු වෙනකම් ඉන්නෙ නෑ.ටවුන් එකට ආපු ගමන් සවින්දක නිකමට වගේ ගෙවල් පැත්තට යන බස් එක දිහා බැළුවා. සඳිති බස් එකේ. සවින්දකට හිතා ගන්නත් බැරි වුනා.බස් එකට නැගල කතා කරන්න විදිහකුත් නෑ. 'පව් එයා මම එනකම් බලන් ඉන්න ඇති' සවින්දකට ගොඩාක් දුක හිතුනා. සෙන්ටත් එක්ක බස් එක ලඟට ගිහින් සවින්දක සඳිති දිහා බැළුවා.එයා හිනාවුණා. කෝල් එකක් දෙන්න සවින්දක තොල් වලින් එහෙම මිමුණුවෙ කවුරුහරි දකීවි කියන බයට. යන්තම් අත උස්සල අත වනල සඳිති යන්න ගියා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom