Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

15

සෙනසුරාදා සඳිති හම්බවුණු ගමන්ම සවින්දක එදා වුනු දේවල් ඔක්කොම සඳිති එක්ක කිව්වා.

'හොඳ වැඩේ වැරදි වැඩ කරනවට'

'ඉතින් මම වැරදි වැඩක් කරේ නෑනෙ.'

'හ්ම්ම්'

'ඔයා මාත් එක්ක තරහ නෑනේද.ඒත් එදා මම හිතුවෙ මම පරක්කු හින්දා ඔයා යන්න ඇති කියලා.මට සමාව දෙනව නේද...ආයෙ එහෙම වෙන්නෙ නෑ.ඒත් ආයෙ හදිස්සියෙ හරි පරක්කු උනොත් ඔයා බලා ඉන්නෙ නැතිව යන්න ඕන හරිද..'

'ඇයි ඒ'

'ඇයි ඒ අහන්නෙ ඔයා පරක්කු වෙනකොට ගෙදරින් බය වෙයිනෙ.එදා පරක්කු ඇයි කියල අම්ම ඇහුවෙ නැද්ද.'

'නෑ එදා ගොඩක් පරක්කු උනේ නැහැනේ අම්ම ඇහුවෙ නෑ.'

කාලය හෙමිහිට ගෙවිල ගියා.ජීවිතය හරිම සැහැල්ලුවෙන් ගෙවිල යනව වගේ සවින්දකට දැණුනා.ජීවිතයට අඩුවෙලා තිබුණු දෙය්ක ලැබුණා වගේ,මුළු ජීවිතයම පිරිල වගේ සවින්දක සඳිතිගෙ ආදරයත් එක්ක ජීවත් උණා.සවින්දක උදේට අවදි වුනේ,හුස්ම ගත්තේ,රෑට නිදා ගත්තේ ඒ ආදරයත් එක්ක.

ඊළඟ පෝය දවසෙ හවස සවින්දක පන්සල් ගියෙ පොඩිත් එක්ක.එදා සඳිති සිල් ගන්න බව සවින්දක දන්නවා.සවින්දකල යනකොට සඳිතියි,තරුයි නංගිත් එක්ක බණ මඩුවෙ හිටියේ.සඳිති නංගිත් එක්ක ඉඅවරයක් නැතිව මොනවදෝ කියවනවා සවින්දක බලාගෙන හිටියා.

දැන් සවින්දකට පෝය දාට පායන සඳ එළිය දැනෙන්නෙත් වෙනදට වඩා අමුතු විදිහට.වෙනදට වැඩිය ලස්සනට.වෙනදට වැඩිය ආදරණීය විදිහට.

එනගමන් පොඩි කතාව පටන් ගත්තා.

'බලපන්කො සුදු අයියේ අරයගෙන් තාම මුකුත් නෑනේ.'

'කාගෙන්ද බන්'

'කාගෙන්ද අහන්නෙ.ඇයි මං ඔයාට කිව්වෙ මත නැද්ද.'

'ආ...මම හිතුවෙ උඹ දැන් ඒක අමතක කරලත් ඇති කියලා.'

'එහෙම අමතක කරන්න බෑ සුදු අයියේ එයාව'

'මොනව වුනත් පොඩී කෙනෙක්ගෙ ආදරය බලෙන් ගන්න බෑ.ඒක දෙන්නගෙම කැමැත්තෙන් ඇති වෙන්න ඕනෙ.'

'මෙයා දැන් දියුණු වෙලානෙ.සුදු අයියේ ඇත්ත කියපන් උඹට කෙල්ලෙක් නැද්ද.'

'නැ..නෑ.. බන්'

'බොරු කියන්න එපා හලෝ.'

'හරි හරි මම උඹට පස්සෙ කියන්නම්කෝ.හැබැයි එකක් හොඳට හිතේ තියා ගනින් කාගෙවත් ආදරය බලෙන් ගන්න යන්න එපා.'

'හැබැයි එයා වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා තිබුනොත් මම ඒකිව මරණවා.'

සවින්දකට පොඩී ගැන දුකත් හිතුණා.පොඩීත් ඇත්තටම සඳිතිට ආදරය කරනව ඇති.ඒත් මේ බව පොඩී දැනගත්තදාට ඌට මොනව හිතෙයිද....ඒකට උත්තර නැති හින්දා සවින්දක ඒ ගැන හිතන එක නැවැත්තුවා.

'මේ තමුසෙලා සිල් අරන් කරන්න වල්පල් කියව කියව ඉන්න එකද.'

සවින්දක නංගි ගෙදර ආපු ගමන් ඇහුවෙ නංගිත් එක්ක පොඩ්ඩක් රණ්ඩු උනේ නැතිනම් කිසි ගතියක් නැති හින්දා.

'මම කාඑක්කද වල්පල් කියවන්න ගියෙ'

'නැත්තෙ මොකෝ මම දැක්කනෙ මෙයයි සඳිතියි දෙන්නගෙ කතාවෙ තරම'

'හා මෙයා පන්සල් එන්නෙ අපි කියවන ඒව බලන්නද මේ ඔයා ඔයාගෙ වැඩක් බලා ගන්න හරිද.'

සවින්දක එතනින් කතාව නැවැත්තුවෙ තව දුර ගියොත් නවතින්න වෙන්නෙ අම්මගෙන් බැණුම් අහල බව දන්න හින්දා.සවින්දකට ඕන වෙල තිබුණෙ සඳිති තමන් ගැන නංගිට කියලද කියන එක දැන ගන්න.ඒත් එහෙම නැති බව සවින්දක තේරුම් ගත්තා.

ඊළඟ දවසෙ සඳිතිව හම්බ උණු ගමන්ම සවින්දක ඇහුවෙ නංගි ගැන

'මේ මොනවද ඔයා සිල් අරගෙන අපේ නංගිත් එක්ක කියව කියව ඉන්නෙ.'

'ඒවයින් ඔයාට වැඩක් නෑනේ.'

මම බලාගෙන දෙන්න එක්ක බර කතාවක ඉන්නවා'

'ඔයා පන්සල් ආවද.මම දැක්කෙ නෑනේ'

'ඔයා ඉතින් බය වෙනවනේ ඒ හින්ද මම ඔයාට පේන්න හිටියෙ නෑ.'

'හරි වැඩක්නේ මම මොකටද ඔයාට බය වෙන්නෙ.'

'අපෝ මම දන්නවනෙ ඔය එහෙදි මාව දැක්කම බයවෙන හැටි.මේ ඒක නෙමෙයි ඔයා අපේ නංගිත් එක්ක මම ගැන කතා කරන්නෙ නැද්ද'

'හාපෝ නෑ.ඇයි ඔයා බය උනාද මම ඔයා ගැන කියයි කියලා.'

'මේ ඒක නෙමෙයි අපේ නංගිට කොල්ලෙක් නැද්ද'

'ම්ම්ම්ම්ම්....මම මොකටද ඔයාට ඒව කියන්නෙ එයා මගෙ හොඳම යාළුවනේ.'

'හා හා එතකොට මම ඔයාගෙ කවුද.'

'මම දන්නවැයි.'

'මාත් දන්නෑ ඇත්තටම මං ඔයාගෙ කවුද'

'අනේ මන්ද.ඒත් බය වෙන්න එපා සවින්දි අක්කට එහෙම කවුරුත් නෑ.එයත් මගෙන් ඇහුවා අපේ අයියට ස්කෝලෙ කෙල්ලෙක් නැද්ද කියලා.'

'ඉතින් ඔයා මොනවද කිව්වෙ'

'මම කිව්ව මං දන්නෙ නෑ කියලා.'

'ඔයා නියම යාළුවෙක්නේ හොඳම යාළුවට බොරු කියලා.'

'ඉතින් ඒක බොරු නෙමේනේ.

හ්ම්ම්ම්ම් ඒක බොරු නෙමෙයි නේ.....'

[QUOTE="cspmaxx, post: 8843138, member: 19127"] [SIZE="5"][CENTER]15[/CENTER][/SIZE] [SIZE="3"]සෙනසුරාදා සඳිති හම්බවුණු ගමන්ම සවින්දක එදා වුනු දේවල් ඔක්කොම සඳිති එක්ක කිව්වා. 'හොඳ වැඩේ වැරදි වැඩ කරනවට' 'ඉතින් මම වැරදි වැඩක් කරේ නෑනෙ.' 'හ්ම්ම්' 'ඔයා මාත් එක්ක තරහ නෑනේද.ඒත් එදා මම හිතුවෙ මම පරක්කු හින්දා ඔයා යන්න ඇති කියලා.මට සමාව දෙනව නේද...ආයෙ එහෙම වෙන්නෙ නෑ.ඒත් ආයෙ හදිස්සියෙ හරි පරක්කු උනොත් ඔයා බලා ඉන්නෙ නැතිව යන්න ඕන හරිද..' 'ඇයි ඒ' 'ඇයි ඒ අහන්නෙ ඔයා පරක්කු වෙනකොට ගෙදරින් බය වෙයිනෙ.එදා පරක්කු ඇයි කියල අම්ම ඇහුවෙ නැද්ද.' 'නෑ එදා ගොඩක් පරක්කු උනේ නැහැනේ අම්ම ඇහුවෙ නෑ.' කාලය හෙමිහිට ගෙවිල ගියා.ජීවිතය හරිම සැහැල්ලුවෙන් ගෙවිල යනව වගේ සවින්දකට දැණුනා.ජීවිතයට අඩුවෙලා තිබුණු දෙය්ක ලැබුණා වගේ,මුළු ජීවිතයම පිරිල වගේ සවින්දක සඳිතිගෙ ආදරයත් එක්ක ජීවත් උණා.සවින්දක උදේට අවදි වුනේ,හුස්ම ගත්තේ,රෑට නිදා ගත්තේ ඒ ආදරයත් එක්ක. ඊළඟ පෝය දවසෙ හවස සවින්දක පන්සල් ගියෙ පොඩිත් එක්ක.එදා සඳිති සිල් ගන්න බව සවින්දක දන්නවා.සවින්දකල යනකොට සඳිතියි,තරුයි නංගිත් එක්ක බණ මඩුවෙ හිටියේ.සඳිති නංගිත් එක්ක ඉඅවරයක් නැතිව මොනවදෝ කියවනවා සවින්දක බලාගෙන හිටියා. දැන් සවින්දකට පෝය දාට පායන සඳ එළිය දැනෙන්නෙත් වෙනදට වඩා අමුතු විදිහට.වෙනදට වැඩිය ලස්සනට.වෙනදට වැඩිය ආදරණීය විදිහට. එනගමන් පොඩි කතාව පටන් ගත්තා. 'බලපන්කො සුදු අයියේ අරයගෙන් තාම මුකුත් නෑනේ.' 'කාගෙන්ද බන්' 'කාගෙන්ද අහන්නෙ.ඇයි මං ඔයාට කිව්වෙ මත නැද්ද.' 'ආ...මම හිතුවෙ උඹ දැන් ඒක අමතක කරලත් ඇති කියලා.' 'එහෙම අමතක කරන්න බෑ සුදු අයියේ එයාව' 'මොනව වුනත් පොඩී කෙනෙක්ගෙ ආදරය බලෙන් ගන්න බෑ.ඒක දෙන්නගෙම කැමැත්තෙන් ඇති වෙන්න ඕනෙ.' 'මෙයා දැන් දියුණු වෙලානෙ.සුදු අයියේ ඇත්ත කියපන් උඹට කෙල්ලෙක් නැද්ද.' 'නැ..නෑ.. බන්' 'බොරු කියන්න එපා හලෝ.' 'හරි හරි මම උඹට පස්සෙ කියන්නම්කෝ.හැබැයි එකක් හොඳට හිතේ තියා ගනින් කාගෙවත් ආදරය බලෙන් ගන්න යන්න එපා.' 'හැබැයි එයා වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා තිබුනොත් මම ඒකිව මරණවා.' සවින්දකට පොඩී ගැන දුකත් හිතුණා.පොඩීත් ඇත්තටම සඳිතිට ආදරය කරනව ඇති.ඒත් මේ බව පොඩී දැනගත්තදාට ඌට මොනව හිතෙයිද....ඒකට උත්තර නැති හින්දා සවින්දක ඒ ගැන හිතන එක නැවැත්තුවා. 'මේ තමුසෙලා සිල් අරන් කරන්න වල්පල් කියව කියව ඉන්න එකද.' සවින්දක නංගි ගෙදර ආපු ගමන් ඇහුවෙ නංගිත් එක්ක පොඩ්ඩක් රණ්ඩු උනේ නැතිනම් කිසි ගතියක් නැති හින්දා. 'මම කාඑක්කද වල්පල් කියවන්න ගියෙ' 'නැත්තෙ මොකෝ මම දැක්කනෙ මෙයයි සඳිතියි දෙන්නගෙ කතාවෙ තරම' 'හා මෙයා පන්සල් එන්නෙ අපි කියවන ඒව බලන්නද මේ ඔයා ඔයාගෙ වැඩක් බලා ගන්න හරිද.' සවින්දක එතනින් කතාව නැවැත්තුවෙ තව දුර ගියොත් නවතින්න වෙන්නෙ අම්මගෙන් බැණුම් අහල බව දන්න හින්දා.සවින්දකට ඕන වෙල තිබුණෙ සඳිති තමන් ගැන නංගිට කියලද කියන එක දැන ගන්න.ඒත් එහෙම නැති බව සවින්දක තේරුම් ගත්තා. ඊළඟ දවසෙ සඳිතිව හම්බ උණු ගමන්ම සවින්දක ඇහුවෙ නංගි ගැන 'මේ මොනවද ඔයා සිල් අරගෙන අපේ නංගිත් එක්ක කියව කියව ඉන්නෙ.' 'ඒවයින් ඔයාට වැඩක් නෑනේ.' මම බලාගෙන දෙන්න එක්ක බර කතාවක ඉන්නවා' 'ඔයා පන්සල් ආවද.මම දැක්කෙ නෑනේ' 'ඔයා ඉතින් බය වෙනවනේ ඒ හින්ද මම ඔයාට පේන්න හිටියෙ නෑ.' 'හරි වැඩක්නේ මම මොකටද ඔයාට බය වෙන්නෙ.' 'අපෝ මම දන්නවනෙ ඔය එහෙදි මාව දැක්කම බයවෙන හැටි.මේ ඒක නෙමෙයි ඔයා අපේ නංගිත් එක්ක මම ගැන කතා කරන්නෙ නැද්ද' 'හාපෝ නෑ.ඇයි ඔයා බය උනාද මම ඔයා ගැන කියයි කියලා.' 'මේ ඒක නෙමෙයි අපේ නංගිට කොල්ලෙක් නැද්ද' 'ම්ම්ම්ම්ම්....මම මොකටද ඔයාට ඒව කියන්නෙ එයා මගෙ හොඳම යාළුවනේ.' 'හා හා එතකොට මම ඔයාගෙ කවුද.' 'මම දන්නවැයි.' 'මාත් දන්නෑ ඇත්තටම මං ඔයාගෙ කවුද' 'අනේ මන්ද.ඒත් බය වෙන්න එපා සවින්දි අක්කට එහෙම කවුරුත් නෑ.එයත් මගෙන් ඇහුවා අපේ අයියට ස්කෝලෙ කෙල්ලෙක් නැද්ද කියලා.' 'ඉතින් ඔයා මොනවද කිව්වෙ' 'මම කිව්ව මං දන්නෙ නෑ කියලා.' 'ඔයා නියම යාළුවෙක්නේ හොඳම යාළුවට බොරු කියලා.' 'ඉතින් ඒක බොරු නෙමේනේ. හ්ම්ම්ම්ම් ඒක බොරු නෙමෙයි නේ.....' [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom