Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

17

අගෝස්තු නිවාඩුව ඉවර උනාට පස්සේ ස්කෝලෙ යන්න නැති පාළුව සවින්දකට තවත් දැණුනා.ඒත් ඒ එක්කම ක්ලාස් පටන් ගත්තු හින්දා ඒ පාළුව ටිකක් විතර අඩු වුණා.දැන් ක්ලාස් තියෙන්නෙ සතියෙ දවස් වලට හින්දා ක්රිකට් මැචස් වලට ක්ලාස් නොගිහින් ඉන්න ඕනෙ නෑ. ඒ බව අම්මට යන්තම් තේරුම් කරල සවින්දක ක්රිකට් ගහන එකත් දිගටම කරගෙන ගියා.

සතියකට දවස් තුනක්ම උදේට පන්ති.හැමදාම හවසට ප්රැක්ටිස්.සෙනසුරාදා හවසට සඳිතිව හම්බ වෙන්න යන්න ඕනෙ හින්දා එදා හවසටත් බොරුවට ක්ලාස් එකක් දා ගත්තේ ගෙදරින් පැන ගන්න ඕනෙ හින්දා.

පන්ති ගිහින් වාඩිවෙල ඉන්න එක මුලින් මුලින් නම් මාරම අමාරු වැඩක්.යාළුවො කට්ටියම මේ පාර විභාගෙ කරනවම කියල වැඩේට බැස්සට ටික දවසක් යනකොට එකා දෙන්න ආයෙමත් ක්ලාස් කට් කරන්න ගත්තා.ඒත් සවින්දක කොහොම හරි කට්ට කාගෙන පන්ති ගියා.සෙන්ටත් සවින්දකත් එක්කම හිටියා.රමේෂ් සවින්දකගෙ පුන්චි කාලෙ ඉඳන්ම යාළුවෙක්. රමේෂ් ගැන ස්කෝලෙ තියල තිබුණෙ ලොකු බලාපොරොත්තුවක්. ඒත් මෙඩිකල් යන්න ලකුණු මදි වේවි කියන සැකය උඩ රමේෂුත් ආයෙ පන්ති එනවා.

පුන්චි කාලෙ ඉඳන්ම එකටම හිටියට සවින්දකගෙයි රමේෂ්ගෙයි යාළුකම A/L ක්ලාස් වල්දි පොඩ්ඩක් දුරස් වෙල තිබුනෙ ඒ දෙන්න ගියෙ මාර්ග දෙකක හින්දා. ඒත් ආයෙමත් ඒ යාළුකම අළුත් වෙල රමේෂ් සවින්දකට උදව් කරන්න ලෑස්ති වුණා.ඒක නම් සවින්දකට ලොකු හයියක් උණා.මුල් දවස් ටිකේ ගිය වෙලාවෙ ඉඳන් වෙලාව බල බල ඉන්න එක නැතිකර ගෙන පාඩම හොඳට අහගෙන ඉන්න සවින්දක පුරුදු වුනා.නොතේරෙන ගොඩාක් දේවල් රමේශ් කියල දුන්නා.

නංගිට O/L වලින් හොඳට ලකුණු තිබුනට එයා තෝර ගත්තේ ආර්ට් කරන්න.A/L වලට එයාට යන්න උනේ සවින්දකලගෙ ස්කෝලෙටම.

'ආ නංගී හොඳට රැග් එක එහෙම කන්න ලැහැස්ති වෙලා යන්න හොදේ'

'ආ ඒව කොහෙද මට රැග් කරන්න ආවොත් තමයි තමුසෙලගෙ ස්කෝලෙ කොල්ලො මට්ටු වෙන්නේ.'

'හරි හරි ඔන්න මට නම් පස්සෙ කියන්න එපා හරි.බලමුකො අපේ නංගිගෙ කට වගේම වැඩත් තියෙයිද කියලා.'

ස්කෝලෙ මල්ලිල ඔක්කොම සවින්දකව දන්නව උනාට.නංගිව දැනගෙන හිටියේ ටික දෙනයි.සවින්දකලත් එක්ක ක්රිකට් ගහන කවීශ් හිටියෙත් නංගිලගෙ පන්තිවල හින්දා සවින්දක කවීශ්ට විස්තරේ කිව්වා.සවින්දක කිව්වෙ අඳුරන්නෙ නෑ වගේ පොඩ්ඩක් රැග් කරපන් කියල.ඒත් නංගි කවීශ්ව අඳුරගෙන.

'එයා මාව අදුරගත්තා සවින්දක අයියේ.දැක්ක ගමන් හිනා වුනා.ඉතින් කොහොම රැග් කරන්නද බන්.අන්තිමට එයාට කවුරුවත් රැග් කරේ නෑ.'

අයියෝ උඹ වැඩේ කාලනේ බන්.'

සවින්දක එහෙම කිව්වට නංගිට කවුරුවත් රැග් නොකරන බව සවින්දක දැනගෙන හිටියා.

තමුසෙලගෙ ස්කෝලෙ උන් නම් මහ එපාම කරපු ජාතියක්'

නංගි සවින්දක ගෙදර එනකම් බලාගෙන ඉඳල කිව්වා.

'ඇයි මගෙ පැටියෝ ඔයාට රැග් කරාද'

'හ්ම්ම් මට නම් රැග් කරයි. ඒත් පවු අළුතින් ආපු ළමයි ඇඬුවත් එක්ක.'

'තමුසෙටත් අඬන්න තිබුණා අයියා නැති උනා නම්. දැන්වත් ආඩම් බර වෙනවා තමුසෙගෙ අයියා ගැන.'

'අපෝ වැඩේමයි.'

'ඔව් ඔව් දැන් කට ගහනවා මට කවීශ් කිව්වා මුල්ලකට වෙලා වෙව්ල වෙව්ල ඉන්නකොට කවීශ්වක දැකල පැනල හිනාවුණු හැටි.'

'ඒකනේ මම මගෙ අයියට මෙච්චර ආදරේ.කවීශ් මං ගැන අනිත් උන් එක්කත් කිව්වම කවුරුවත් මට රැග් කරන්න ආවෙ නෑ.සමහරු මාව අඳුරනවත්ලු.මගෙ අයිය ගැන මට ඒ වෙලාවෙ ඇතිවුනෙ හරිම ආඩම්බරයක්.'

'හා හා ඇති ඇති.ඇයි තමුසෙගෙ යාළුවා ආවෙ නැද්ද බලන්න.'

'කවුද'

'තරූලගෙ අක්කා'

'සඳිතිව තාම ස්කෝලෙ ඇතුලෙදි හම්බ වුනේ එකම දවසයි.ඒත් කැන්ටින් එකේදි.උදේ ගියාට පස්සෙ ආයෙ එයාව දකින්න වෙන්න හවසට තමයි.'

මේ ඒක නෙවෙයි.අපේ ස්කෝලෙන් හොඳ කොල්ලෙකුත් හොයා ගන්නවා.මම ගෙදරට කියන්නෙ නෑ.'

'හා අයියේ ඔයා දඟලන්නෙ නැතුව ඉන්න හරිද.ඔයාගෙ හොර අහුවෙයි කියන බයට දැන් මාව ශේප් කරන්න හදනවා නේද.මම හොයා ගන්නම්කො ටික දවසකින්.'

'මොනව හොයන්නද අපිට හංගන්න දේවල් නෑ නංගි හරිද.'

සවින්දක නංගි ස්කෝලෙට ගිය එකට ටිකක් විතර බයවුනා.ඒ සඳිති ගැන දැන ගනිවි කියලා.කවිශ් ඒ ගැන දන්න හින්දා සවින්දක කවීශ්ට මුලින්ම කිව්වා නංගිට නම් දැන ගන්න තියන්න එපා කියලා.

ඒත් නංගි ඒ ගැන දැන ගත්තත් ඒක ලොකු ප්රශ්නයක් වෙන එකක් නෑ කියලත් සවින්දකට හිතුණා.

ඒ ගැන සවින්දක සඳිතිගෙන් ඇහුවම එයා කිව්වෙත් සවින්දි අක්ක මුකුත් කියන එකක් නෑ කියලා.

සෙනසුරාද හවසට සවින්දක ගෙදර එනකොට නංගිගෙ මූණෙ තියෙන අමුතු හිනාව දැක්කම දැනටමත් එයා ඒ ගැන දන්නවද කියන සැකයත් සවින්දකට ඇතිවුණා.

comment thread is here

[QUOTE="cspmaxx, post: 9011248, member: 19127"] [SIZE="5"][CENTER]17[/CENTER][/SIZE] [SIZE="3"][COLOR="Black"]අගෝස්තු නිවාඩුව ඉවර උනාට පස්සේ ස්කෝලෙ යන්න නැති පාළුව සවින්දකට තවත් දැණුනා.ඒත් ඒ එක්කම ක්ලාස් පටන් ගත්තු හින්දා ඒ පාළුව ටිකක් විතර අඩු වුණා.දැන් ක්ලාස් තියෙන්නෙ සතියෙ දවස් වලට හින්දා ක්රිකට් මැචස් වලට ක්ලාස් නොගිහින් ඉන්න ඕනෙ නෑ. ඒ බව අම්මට යන්තම් තේරුම් කරල සවින්දක ක්රිකට් ගහන එකත් දිගටම කරගෙන ගියා. සතියකට දවස් තුනක්ම උදේට පන්ති.හැමදාම හවසට ප්රැක්ටිස්.සෙනසුරාදා හවසට සඳිතිව හම්බ වෙන්න යන්න ඕනෙ හින්දා එදා හවසටත් බොරුවට ක්ලාස් එකක් දා ගත්තේ ගෙදරින් පැන ගන්න ඕනෙ හින්දා. පන්ති ගිහින් වාඩිවෙල ඉන්න එක මුලින් මුලින් නම් මාරම අමාරු වැඩක්.යාළුවො කට්ටියම මේ පාර විභාගෙ කරනවම කියල වැඩේට බැස්සට ටික දවසක් යනකොට එකා දෙන්න ආයෙමත් ක්ලාස් කට් කරන්න ගත්තා.ඒත් සවින්දක කොහොම හරි කට්ට කාගෙන පන්ති ගියා.සෙන්ටත් සවින්දකත් එක්කම හිටියා.රමේෂ් සවින්දකගෙ පුන්චි කාලෙ ඉඳන්ම යාළුවෙක්. රමේෂ් ගැන ස්කෝලෙ තියල තිබුණෙ ලොකු බලාපොරොත්තුවක්. ඒත් මෙඩිකල් යන්න ලකුණු මදි වේවි කියන සැකය උඩ රමේෂුත් ආයෙ පන්ති එනවා. පුන්චි කාලෙ ඉඳන්ම එකටම හිටියට සවින්දකගෙයි රමේෂ්ගෙයි යාළුකම A/L ක්ලාස් වල්දි පොඩ්ඩක් දුරස් වෙල තිබුනෙ ඒ දෙන්න ගියෙ මාර්ග දෙකක හින්දා. ඒත් ආයෙමත් ඒ යාළුකම අළුත් වෙල රමේෂ් සවින්දකට උදව් කරන්න ලෑස්ති වුණා.ඒක නම් සවින්දකට ලොකු හයියක් උණා.මුල් දවස් ටිකේ ගිය වෙලාවෙ ඉඳන් වෙලාව බල බල ඉන්න එක නැතිකර ගෙන පාඩම හොඳට අහගෙන ඉන්න සවින්දක පුරුදු වුනා.නොතේරෙන ගොඩාක් දේවල් රමේශ් කියල දුන්නා. නංගිට O/L වලින් හොඳට ලකුණු තිබුනට එයා තෝර ගත්තේ ආර්ට් කරන්න.A/L වලට එයාට යන්න උනේ සවින්දකලගෙ ස්කෝලෙටම. 'ආ නංගී හොඳට රැග් එක එහෙම කන්න ලැහැස්ති වෙලා යන්න හොදේ' 'ආ ඒව කොහෙද මට රැග් කරන්න ආවොත් තමයි තමුසෙලගෙ ස්කෝලෙ කොල්ලො මට්ටු වෙන්නේ.' 'හරි හරි ඔන්න මට නම් පස්සෙ කියන්න එපා හරි.බලමුකො අපේ නංගිගෙ කට වගේම වැඩත් තියෙයිද කියලා.' ස්කෝලෙ මල්ලිල ඔක්කොම සවින්දකව දන්නව උනාට.නංගිව දැනගෙන හිටියේ ටික දෙනයි.සවින්දකලත් එක්ක ක්රිකට් ගහන කවීශ් හිටියෙත් නංගිලගෙ පන්තිවල හින්දා සවින්දක කවීශ්ට විස්තරේ කිව්වා.සවින්දක කිව්වෙ අඳුරන්නෙ නෑ වගේ පොඩ්ඩක් රැග් කරපන් කියල.ඒත් නංගි කවීශ්ව අඳුරගෙන. 'එයා මාව අදුරගත්තා සවින්දක අයියේ.දැක්ක ගමන් හිනා වුනා.ඉතින් කොහොම රැග් කරන්නද බන්.අන්තිමට එයාට කවුරුවත් රැග් කරේ නෑ.' අයියෝ උඹ වැඩේ කාලනේ බන්.' සවින්දක එහෙම කිව්වට නංගිට කවුරුවත් රැග් නොකරන බව සවින්දක දැනගෙන හිටියා. තමුසෙලගෙ ස්කෝලෙ උන් නම් මහ එපාම කරපු ජාතියක්' නංගි සවින්දක ගෙදර එනකම් බලාගෙන ඉඳල කිව්වා. 'ඇයි මගෙ පැටියෝ ඔයාට රැග් කරාද' 'හ්ම්ම් මට නම් රැග් කරයි. ඒත් පවු අළුතින් ආපු ළමයි ඇඬුවත් එක්ක.' 'තමුසෙටත් අඬන්න තිබුණා අයියා නැති උනා නම්. දැන්වත් ආඩම් බර වෙනවා තමුසෙගෙ අයියා ගැන.' 'අපෝ වැඩේමයි.' 'ඔව් ඔව් දැන් කට ගහනවා මට කවීශ් කිව්වා මුල්ලකට වෙලා වෙව්ල වෙව්ල ඉන්නකොට කවීශ්වක දැකල පැනල හිනාවුණු හැටි.' 'ඒකනේ මම මගෙ අයියට මෙච්චර ආදරේ.කවීශ් මං ගැන අනිත් උන් එක්කත් කිව්වම කවුරුවත් මට රැග් කරන්න ආවෙ නෑ.සමහරු මාව අඳුරනවත්ලු.මගෙ අයිය ගැන මට ඒ වෙලාවෙ ඇතිවුනෙ හරිම ආඩම්බරයක්.' 'හා හා ඇති ඇති.ඇයි තමුසෙගෙ යාළුවා ආවෙ නැද්ද බලන්න.' 'කවුද' 'තරූලගෙ අක්කා' 'සඳිතිව තාම ස්කෝලෙ ඇතුලෙදි හම්බ වුනේ එකම දවසයි.ඒත් කැන්ටින් එකේදි.උදේ ගියාට පස්සෙ ආයෙ එයාව දකින්න වෙන්න හවසට තමයි.' ' මේ ඒක නෙවෙයි.අපේ ස්කෝලෙන් හොඳ කොල්ලෙකුත් හොයා ගන්නවා.මම ගෙදරට කියන්නෙ නෑ.' 'හා අයියේ ඔයා දඟලන්නෙ නැතුව ඉන්න හරිද.ඔයාගෙ හොර අහුවෙයි කියන බයට දැන් මාව ශේප් කරන්න හදනවා නේද.මම හොයා ගන්නම්කො ටික දවසකින්.' 'මොනව හොයන්නද අපිට හංගන්න දේවල් නෑ නංගි හරිද.' සවින්දක නංගි ස්කෝලෙට ගිය එකට ටිකක් විතර බයවුනා.ඒ සඳිති ගැන දැන ගනිවි කියලා.කවිශ් ඒ ගැන දන්න හින්දා සවින්දක කවීශ්ට මුලින්ම කිව්වා නංගිට නම් දැන ගන්න තියන්න එපා කියලා. ඒත් නංගි ඒ ගැන දැන ගත්තත් ඒක ලොකු ප්රශ්නයක් වෙන එකක් නෑ කියලත් සවින්දකට හිතුණා. ඒ ගැන සවින්දක සඳිතිගෙන් ඇහුවම එයා කිව්වෙත් සවින්දි අක්ක මුකුත් කියන එකක් නෑ කියලා. සෙනසුරාද හවසට සවින්දක ගෙදර එනකොට නංගිගෙ මූණෙ තියෙන අමුතු හිනාව දැක්කම දැනටමත් එයා ඒ ගැන දන්නවද කියන සැකයත් සවින්දකට ඇතිවුණා. [/COLOR][/SIZE] [URL="http://http://www.elakiri.com/forum/showthread.php?t=681566"][COLOR="DarkRed"][SIZE="3"]comment thread is here[/SIZE][/COLOR];)[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom