Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

18

හෙමිනුත් නැතිව හයියෙනුත් නැතුව ගෙවිල ගිය කාලය දෙසැම්බර් නිවාඩුවටත් ලං කරා.නිවාඩු දුන්නට පස්සෙ සවින්දකට සඳිතිව හම්බ වුණු මුල්ම දවස.එතකොට වාර විභාගෙ ඉවර වෙල ලකුණුත් දීල තිබුනේ.

'අද ඔයා ඉන්නෙ දුකෙන් වගේ ඇයි ඒ'

සවින්දකට සඳිතිගෙ මූණෙ වෙනස හොඳටම තේරුණා.

'නැහැ එහෙම නෑ.'

'නැත්තෙ නෑ හලෝ මොකද කියල කියන්න'

'විභාගෙ ලකුණු දුන්නා සුදු අයියේ.'

'ඉතින්'

'මම මේ පාර දෙවෙනියා;'

'අයියෝ ඔයා ඕකටද මේ මූණ අමුතු කරගෙන ඉන්නේ.'

'මීට කලින් මම කවදාවත්ම දෙවෙනියා වෙලා නෑ'

'කමක් නෑ ඔයාට ලකුණු හොඳට තියෙනවනෙ'

'ඒත් මට හිතා ගන්න බෑ ඇයි කියල මෙහෙම උනෙ'

'ඔයා හිතන්නෙ එහෙම උනෙ මං හින්ද කියලද'

'මං එහෙම එකක් කිව්වද.මං එහෙම හිතන්නෙ නෑ අනේ.'

'හරි හරි මං විහිළුවක්නෙ කරේ.ඔයා ස්කෝලෙ වැඩ කරන කොට ඔය අනම් මනං හිතන්නෙ නැතුව ඒව කරන්න.පිසු කෙල්ල දැන් ඕව අමතක කරන්න.ඊලඟ පාර ආයෙමත් පලවෙනිය වෙන්න. එතකොට හරිනෙ.'

සවින්දකත් හිතට අරගෙනම වැඩ කරා.තනියෙන් පාඩම් කරන්න කම්මැලි හින්දා සෙන්ටවත් සෙට් කරගෙන සවින්දක පාඩම් කරා.ගොඩක් දවස් වලට දෙන්නත් එක්ක රෑ වෙනක්ම්ම පාඩම් කරා.ඒත් සවින්දකට බය සෙන්ට සඳිති ගැන මොනව හරි කියයි කියලා.සවින්දක ඒ හින්දම සෙන්ටට නංගිත් එක්ක තනියෙන් කතා කරන්න දෙන්නෙම නෑ.

ඒ වුනත් ඉඩ තියෙන වෙලාවට සෙන්ට වහෙන් ඔරෝ මොනවම හරි කියනවා.

ඊලඟ අවුරුද්දට ස්කෝලෙ පටන් ගත්තා සඳිති දැන් 11 වසරෙ.අලුත් අවුරුද්දට මුලින්ම සඳිතිව දැක්ක දවසෙ සවින්දකට හිතුණෙ එයා තවත් ලස්සන වෙලා කියලා.

'ඔයා දැන් තවත් ලස්සන වෙලනෙ'

'අනේ ඉන්න අනේ'

'බොරු නෙවෙයි අනේ ඇත්තට කිව්වේ.දැන් 11 වසරෙ නේ.ලොකු ළමයෙක්නේ.'

'හ්ම්ම්ම්ම්'

'හ්ම්ම්ම් වගේ නෙවෙයි දැන් වැඩිපුර වැඩ කරන්න ඕන.ඔයා ස්කෝලෙ බෙස්ට් රිසල්ට් ගන්න ඕන හරිද'

'බලමු'

'බලන්න දෙයක් නෑ.ඔයාට බැරි නෑනේ.'

ස්කෝලෙ ස්පෝර්ට් මීට් කාලෙ හින්ද සවින්දකලටත් ස්කෝලෙ පැත්තෙ ඉඳල හිටල වටයක් දාන්න පුළුවන් වුනා.ඒත් ඉස්සර වගේ නෙමෙයි දැන් ස්කෝලෙ පිට තැනක් වගෙයි සවින්දකට දැණුනෙ.

ස්කෝලෙ මැචස් තිබුණු දවස් වලටත් ක්ලාස් නැතිදාට සවින්දක ග්රවුන්ඩ් එකට ගියා.

සඳිති නම් මේ දවස් වල වැඩිපුර ස්කෝලෙ එන්නෙ නෑ.නංගි නම් බැහැලම වැඩ කරනවා සවින්දක දැක්කා.

බිග්මැච් එකට කලින් බිග්මැච් පාර්ටි ලං වෙන කොට ඒවයින් නම් බේරෙන්න වෙන්නෙ නැති බව සවින්දක හොඳටම දන්න හින්දා ඊට කලින් සඳිතිට ඒ ගැන කිව්වා.

'හැමදාම නෑනෙ ඉතින් ඕබී අයියලගෙන් බේරෙන්නෙ වෙන්නෙ නෑ.මටත් පොඩ්ඩක් වැරදි වැඩ කරන්න වෙනවා.'

සඳිති එපා කිව්වට අමාරුවෙන් එයාට තේරුම් කරල දෙන්න සවින්දකට පුළුවන් වුනා.

මුලින් බිග්මැච් ගහන අයගෙ පාර්ටි වලින් පස්සෙ ලොකුවටම තිබුණෙ කැප්ටන් පාර්ටි එක. එදා සවින්දකටත් කාලෙකට පස්සෙ හොඳටම බොන්න වුනා.

පාර්ටි එකෙන් පස්සෙ හවස කොඩි අරගෙන ටවුන් එකේ ඇවිදල පිස්සු නටල සවින්දක ගෙදර ගියෙ හොඳටම රෑ වෙල

'තමුසෙලට පිස්සුද අයියේ.ටවුන් එකේ කෑ ගගහ ඇවිදින්න. මට නම් ලැජ්ජාවෙ බැරි වුනා.'

'අනේ අනේ ඉන්නවා තමුසෙ දන්නවද ටවුන් වල වෙන දේවල්.ගියා නම් ඒ විදිහට ඉන්නවා.නිකන් නෝන්ඩි වෙන්නෙ නැතුව.

'අනේ මේ අයියේ වැඩිය කෑ ගහන්න එපා මම අම්මට කියනවා හරිද.'

'මොනවද'

'මොනවද ඔයා හවස හිටපු හැටි'

නංගි ඒ ටික කිව්වෙ කනට ලං කරලා හින්දා සවින්දකට නංගි ගැන අමුතු ආදරයකුත් හිතුණා.

'ඔයා මගෙ හොද නංගිනෙ හැමදාම අයිය එහෙම නෑනෙ පැට්ටෝ'

සවින්දක එහෙම කියල නංගිව ශේප් කරේ අම්මට කිව්වොත් ඔක්කොම ඉවරවෙන බව දන්න හින්ද.

ටික ටික බිග් මැච් දවසටත් ලං වුනා.සවින්දක අවුරුදු ගාණකට පස්සෙ මුලින්ම බිග් මැච් එක බලන දවස.ඕබී කෙනෙක් විදිහට ගිය අවුරුද්දෙ කැප්ටන් විදිහට සවින්දක මේ පාර බිග් මැච් බලන්නෙ.

බිග්මැච් එකට කලින් සඳිතිගෙන් සවින්දක පුන්චි උදව්වකුත් ඉල්ලුවා.

'ඔයා නංගියි අපේ නංගියි එක්ක ඉක්මණට ගෙදර යන්න.මේ පාර ඔයාට මැච් එක බලන්න ඕනෙ නෑනෙ'

'බෑ බෑ අපි යන්නෙ නෑ මම ඔයාව සවින්දි අක්කගෙ අතටම අල්ලලා දෙනවා ඉන්නකෝ.'

'ඔයා හිතන්නෙ මං එයාට බයයි කියලද'

'හා එහෙනම් බලමු හවස් මං එයාවත් තියන් හවස් වෙනකම් ඉන්නද'

'අනේ එපා ඉතින් ඔයා කැමතිද ඔයාගෙ සුදු අයියගෙ නම කැත වෙනවට'

'ඉතින් ඒකට කරන්නෙ ඕනෙ කැතවැඩ නොකර ඉන්න එකනෙ.'

'හරි හරි ඉතින් හැමදාම නෑනෙ.'

COMMENT TRD IS HERE

[QUOTE="cspmaxx, post: 9119105, member: 19127"] [SIZE="5"][COLOR="Black"][CENTER]18[/CENTER][/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="3"] හෙමිනුත් නැතිව හයියෙනුත් නැතුව ගෙවිල ගිය කාලය දෙසැම්බර් නිවාඩුවටත් ලං කරා.නිවාඩු දුන්නට පස්සෙ සවින්දකට සඳිතිව හම්බ වුණු මුල්ම දවස.එතකොට වාර විභාගෙ ඉවර වෙල ලකුණුත් දීල තිබුනේ. 'අද ඔයා ඉන්නෙ දුකෙන් වගේ ඇයි ඒ' සවින්දකට සඳිතිගෙ මූණෙ වෙනස හොඳටම තේරුණා. 'නැහැ එහෙම නෑ.' 'නැත්තෙ නෑ හලෝ මොකද කියල කියන්න' 'විභාගෙ ලකුණු දුන්නා සුදු අයියේ.' 'ඉතින්' 'මම මේ පාර දෙවෙනියා;' 'අයියෝ ඔයා ඕකටද මේ මූණ අමුතු කරගෙන ඉන්නේ.' 'මීට කලින් මම කවදාවත්ම දෙවෙනියා වෙලා නෑ' 'කමක් නෑ ඔයාට ලකුණු හොඳට තියෙනවනෙ' 'ඒත් මට හිතා ගන්න බෑ ඇයි කියල මෙහෙම උනෙ' 'ඔයා හිතන්නෙ එහෙම උනෙ මං හින්ද කියලද' 'මං එහෙම එකක් කිව්වද.මං එහෙම හිතන්නෙ නෑ අනේ.' 'හරි හරි මං විහිළුවක්නෙ කරේ.ඔයා ස්කෝලෙ වැඩ කරන කොට ඔය අනම් මනං හිතන්නෙ නැතුව ඒව කරන්න.පිසු කෙල්ල දැන් ඕව අමතක කරන්න.ඊලඟ පාර ආයෙමත් පලවෙනිය වෙන්න. එතකොට හරිනෙ.' සවින්දකත් හිතට අරගෙනම වැඩ කරා.තනියෙන් පාඩම් කරන්න කම්මැලි හින්දා සෙන්ටවත් සෙට් කරගෙන සවින්දක පාඩම් කරා.ගොඩක් දවස් වලට දෙන්නත් එක්ක රෑ වෙනක්ම්ම පාඩම් කරා.ඒත් සවින්දකට බය සෙන්ට සඳිති ගැන මොනව හරි කියයි කියලා.සවින්දක ඒ හින්දම සෙන්ටට නංගිත් එක්ක තනියෙන් කතා කරන්න දෙන්නෙම නෑ. ඒ වුනත් ඉඩ තියෙන වෙලාවට සෙන්ට වහෙන් ඔරෝ මොනවම හරි කියනවා. ඊලඟ අවුරුද්දට ස්කෝලෙ පටන් ගත්තා සඳිති දැන් 11 වසරෙ.අලුත් අවුරුද්දට මුලින්ම සඳිතිව දැක්ක දවසෙ සවින්දකට හිතුණෙ එයා තවත් ලස්සන වෙලා කියලා. 'ඔයා දැන් තවත් ලස්සන වෙලනෙ' 'අනේ ඉන්න අනේ' 'බොරු නෙවෙයි අනේ ඇත්තට කිව්වේ.දැන් 11 වසරෙ නේ.ලොකු ළමයෙක්නේ.' 'හ්ම්ම්ම්ම්' 'හ්ම්ම්ම් වගේ නෙවෙයි දැන් වැඩිපුර වැඩ කරන්න ඕන.ඔයා ස්කෝලෙ බෙස්ට් රිසල්ට් ගන්න ඕන හරිද' 'බලමු' 'බලන්න දෙයක් නෑ.ඔයාට බැරි නෑනේ.' ස්කෝලෙ ස්පෝර්ට් මීට් කාලෙ හින්ද සවින්දකලටත් ස්කෝලෙ පැත්තෙ ඉඳල හිටල වටයක් දාන්න පුළුවන් වුනා.ඒත් ඉස්සර වගේ නෙමෙයි දැන් ස්කෝලෙ පිට තැනක් වගෙයි සවින්දකට දැණුනෙ. ස්කෝලෙ මැචස් තිබුණු දවස් වලටත් ක්ලාස් නැතිදාට සවින්දක ග්රවුන්ඩ් එකට ගියා. සඳිති නම් මේ දවස් වල වැඩිපුර ස්කෝලෙ එන්නෙ නෑ.නංගි නම් බැහැලම වැඩ කරනවා සවින්දක දැක්කා. බිග්මැච් එකට කලින් බිග්මැච් පාර්ටි ලං වෙන කොට ඒවයින් නම් බේරෙන්න වෙන්නෙ නැති බව සවින්දක හොඳටම දන්න හින්දා ඊට කලින් සඳිතිට ඒ ගැන කිව්වා. 'හැමදාම නෑනෙ ඉතින් ඕබී අයියලගෙන් බේරෙන්නෙ වෙන්නෙ නෑ.මටත් පොඩ්ඩක් වැරදි වැඩ කරන්න වෙනවා.' සඳිති එපා කිව්වට අමාරුවෙන් එයාට තේරුම් කරල දෙන්න සවින්දකට පුළුවන් වුනා. මුලින් බිග්මැච් ගහන අයගෙ පාර්ටි වලින් පස්සෙ ලොකුවටම තිබුණෙ කැප්ටන් පාර්ටි එක. එදා සවින්දකටත් කාලෙකට පස්සෙ හොඳටම බොන්න වුනා. පාර්ටි එකෙන් පස්සෙ හවස කොඩි අරගෙන ටවුන් එකේ ඇවිදල පිස්සු නටල සවින්දක ගෙදර ගියෙ හොඳටම රෑ වෙල 'තමුසෙලට පිස්සුද අයියේ.ටවුන් එකේ කෑ ගගහ ඇවිදින්න. මට නම් ලැජ්ජාවෙ බැරි වුනා.' 'අනේ අනේ ඉන්නවා තමුසෙ දන්නවද ටවුන් වල වෙන දේවල්.ගියා නම් ඒ විදිහට ඉන්නවා.නිකන් නෝන්ඩි වෙන්නෙ නැතුව. 'අනේ මේ අයියේ වැඩිය කෑ ගහන්න එපා මම අම්මට කියනවා හරිද.' 'මොනවද' 'මොනවද ඔයා හවස හිටපු හැටි' නංගි ඒ ටික කිව්වෙ කනට ලං කරලා හින්දා සවින්දකට නංගි ගැන අමුතු ආදරයකුත් හිතුණා. 'ඔයා මගෙ හොද නංගිනෙ හැමදාම අයිය එහෙම නෑනෙ පැට්ටෝ' සවින්දක එහෙම කියල නංගිව ශේප් කරේ අම්මට කිව්වොත් ඔක්කොම ඉවරවෙන බව දන්න හින්ද. ටික ටික බිග් මැච් දවසටත් ලං වුනා.සවින්දක අවුරුදු ගාණකට පස්සෙ මුලින්ම බිග් මැච් එක බලන දවස.ඕබී කෙනෙක් විදිහට ගිය අවුරුද්දෙ කැප්ටන් විදිහට සවින්දක මේ පාර බිග් මැච් බලන්නෙ. බිග්මැච් එකට කලින් සඳිතිගෙන් සවින්දක පුන්චි උදව්වකුත් ඉල්ලුවා. 'ඔයා නංගියි අපේ නංගියි එක්ක ඉක්මණට ගෙදර යන්න.මේ පාර ඔයාට මැච් එක බලන්න ඕනෙ නෑනෙ' 'බෑ බෑ අපි යන්නෙ නෑ මම ඔයාව සවින්දි අක්කගෙ අතටම අල්ලලා දෙනවා ඉන්නකෝ.' 'ඔයා හිතන්නෙ මං එයාට බයයි කියලද' 'හා එහෙනම් බලමු හවස් මං එයාවත් තියන් හවස් වෙනකම් ඉන්නද' 'අනේ එපා ඉතින් ඔයා කැමතිද ඔයාගෙ සුදු අයියගෙ නම කැත වෙනවට' 'ඉතින් ඒකට කරන්නෙ ඕනෙ කැතවැඩ නොකර ඉන්න එකනෙ.' 'හරි හරි ඉතින් හැමදාම නෑනෙ.' [/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=681566"][SIZE="5"][COLOR="DarkRed"]COMMENT TRD IS HERE[/COLOR][/SIZE] [/URL] ;) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom