Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

20

අප්‍රේල් නිවාඩුවට ස්කෝලෙ පටන් ගන්න කලින්ම සදීතිට පන්ති පටන් ගත්තු හින්ද සවින්දකට ඉක්මණටම සඳිතිව හම්බ වෙන්න පුලුවන් වුනා.සවින්දකට ඕනකම තිබුනෙ සඳිතිගෙ මූණ වෙනස් වෙල තිබුනු හේතුව දැන ගන්න.

පන්ති ඉවර වෙල ආපු සඳිතිගෙ මූණෙ තිබුනු වෙනස සවින්දකට ඒ වෙලාවෙත් හොඳටම පෙනුනා.වෙනදට හඳ පෑයුව වගේ ලස්සනට මූණ පිරෙන්න තියෙන හිනාව වෙනුවට එදා තිබුනෙ අඳුරු වුණු දුක්බර මූණක්.සඳිතිගෙ මූණ දැක්කම සවින්දකට කතා කරන්නත් අමතක වුනා.දෙන්න අතරෙ වෙනදට වැඩිය නිහඬ බවක් ඇතිවුනා.

'සඳිති'

ඉවසගෙන ඉන්න බැරිම තැන සවින්දක කතා කරා.ඒත් එයා මුකුත්ම කිව්වෙ නෑ.

'ඔයාට මොකද වෙලා තියෙන්නෙ.'

එයා බිම බලාගෙන ඉන්නව විතරයි කතා කරන්නෙ නෑ.

'අනේ කතා කරන්නකෝ ප්ලීස්'

සඳිති කතා කරේ ටිකක් වෙලා ගිහින් හඬ බාලවුනු බිදිච්ච කටහඬින්.

'සුදු අයියේ'

'ඉතින් කියන්න'

'අපි මේ විදිහට හම්බවෙන එක නවත්තමු.'

ඒ වචන ටික ඇහුනම සවින්දකට මොනව වුනාද කියල හිතා ගන්න බැරිවුනා.මුළු හදවතම එක පාරට නතරවුනා වගේ දැනුනා.

'ඇ..ඇයි ඔයා එහෙම කියන්නේ'

සවින්දක වචන එකතු කරගෙන අමාරුවෙන් කතා කරා.

'අවුරුද්දට පුන්චිල අපේ ගෙදර ආවා.ඒ ආවම ඒ ගොල්ලෝ ගොඩක් දේවල් කිව්වා.ඒ ගොල්ලො කියන දේවල් එක්ක අපි කරන්නෙ ලොකු වැරැද්දක් සුදු අයියේ.'

සවිනදකට උත්තර නැතිවුනා.සවින්දකට දැනුනේ මුලු හිත පුරාම දැනෙන වේදනාව විතරයි.

'ඒ ගොල්ලො ඉස්සරත් ඔහොම කියනවා.ඒත් මේ පාර වෙන්දටත් වැඩියෙන් එක එක දේවල් කිව්වා.මට බයයි සුදු අයියේ අම්මට මොනව හරි තේරිලද කියලා.අනේ ඒ හින්ද අපි මෙහෙම හම්බ වෙන එක නවත්තමු.'

'ඔයාට හිතෙනවද අපි මේ කරන්නෙ වැරැද්දක් කියලා.ඔයාට හිතෙන්නෙ නැද්ද ඔයා බයවෙල තියෙන්නෙ බොරුවට කියලා.ඔයාට පුලුවන්ද මාව හම්බ වෙන්නෙ නැතුව ඉන්න.'

සවින්දක හිතට එන දේවල් ඔහේ කියවගෙන ගියා.

සඳිති බිම බලාගෙන. එයාගෙ ඇස් වල කඳුලු.සඳිතිගෙ ඇස් වල කඳුලු සවින්දක දැක්කේ පලවෙනි සැරේට.සවින්දකට තවත් දුක වැඩිවුනා.

'ඔයා අඬනව නේද. අඬන්න එපා.මම හින්දා ඔයා චුට්ටක්වත් අඬන්න ඕනෙ නෑ.හරි ඔයා කියනවනම් අපි මේ විදිහට හම්බ වෙන එක නවත්තමු.'

සඳිති බිම බලාගෙන අඬනවා.

'මම ඔයත් එක්ක තරහ නෑ පැටියෝ.ඉතින් අඬන්නෙ නැතුව ඉන්නකෝ.ආයෙ ඔයාට මාව හම්බ වෙන්න ඕනෙ වුනොත් මට පණිවිඩයක් එවන්න.එතකම් අපි හම්බ නොවී ඉමු.එහෙම උනා කියල ඔයාට මාව අමතක වෙන්නෙ නෑ නේද.ඔයාට පුළුවන් වෙලාවට මට කෝල් කරන්න.'

සඳිති බිම බලගෙන අඬනවා විතරයි.

'කෝ දැන් ඔය කඳුලු පිහ ගන්නකෝ.පාරෙ යන අයටත් පේනවා.දැන් ඔයා යන්නත් ඕනෙනේ.'

යනකම්ම සඳිති වචනයක් වත් කතා කරේ නෑ.බිම බලාගෙනම යන්න ගියා.මුලු ලෝකෙම නැතිවුනා වගේ සවින්දක ඒ දිහා බලන් හිටියා.

එදා ගෙදර ගිය වෙලේ ඉඳන්ම සවින්දකට පිස්සු වගේ.සෙන්ටව කාමරයට අරගෙන සවින්දක විස්තරේ සෙන්ටට කිව්වා.

'ඕව ඔහොම තමයි බන්. ඒකි බයවෙලා ඇත්තේ.තව ටික දවසකින් ඕව හරියයි.උඹ බබා වෙන්නෙ නැතුව හිටපන්කෝ බන්.'

සෙන්ට කොහොම කිව්වත් සවින්දකට හිත හදා ගන්න බැරිවුනා.පාඩම් කරන්න ගියත් ඒකට හිත යොමු කරන්න බැරිවුනා.ටිකක් වෙල පොත දිහා බලන් ඉඳල ආයෙත් සවින්දක මුමුණනවා.

'මම වෙන මොනව කියන්නද බන්. එයාට එක පාරටම මොනව වුනාද මන්ද.මචන් අපි දෙව්මි ගෙන් වත් අහමුද එයාට මොකද වුනේ කියලා.'

'උඹ ඔය පොත දිහා බලාගෙන ඕකද කරන්නෙ.යකෝ පොඩි එකෙක් නිවී හිටපන්කෝ.උඹ මෙතන කල්පනා කරා කියල දැන් ඕකට උත්තර හොයන්න බෑනෙ.ඔය මඟුලක් හින්ද මේ පාරත් විභාගෙ ඇන ගන්නද හදන්නෙ'

සෙන්ට මහ ලොකු එකෙක් වගේ සවින්දකට බණ කියනවා.

'උඹට කියල වැඩක් නෑ බන් මේව උඹට මේව තේරෙන්නෙ නෑ.'

'හරි හරි එහෙනම් උඹ තේරෙනෙ එකෙක් හොයල කියා ගනින්.'

සෙන්ට බැරිම තැන එහෙම කිව්වා.

කවුරු කොහොම කිව්වත් සවින්දකට දැනුනු වේදනාව අඩු කර ගන්න බැරිවුනා.ඊලඟ දවස් දෙක තුනම ගෙවිල ගියේ ඒ ව්දිහට.ඊට පස්සෙ දවසෙ පන්ති ගියාම සවින්දකව දැක්ක ගමන්ම මොකක් හරි අවුලක් තමයි කියල යාළුවො දැන ගත්තා.

එරාගෙ කටට තැනක් නොතැනක් තිබුනෙ නෑ.

'මල්ලි මොකද නංගි පොල්ල තිබ්බද.'

සවින්දකට කතා කරන්න දෙයක් තිබුනෙ නෑ.

'අපි කලින්ම කිව්වනේ කොහෙද ඉතින් අපේ රැවුල නෑනේ.'

'මොනවද උඹ කිව්වේ'

සවින්දකට ඉබේම එහෙම ඇහුනා.

'අපි කිව්වනෙ බන් ලව් කරන කොට පොඩි බබා වෙන්නෙ නැතුව කෙල්ලට සැපක් දියන් කියලා.එහෙම නැතිවුනාම ඒකිටම තේරෙන්න ඇති මුගෙන් වැඩක් නෑ කියලා.'

'අනේ මේ එරා මගෙන් කුනුහරප නාහ හිටපන්.මෙතන එහෙම දෙයක් නෑ.'

'හා එහෙනම් කොහොම දෙයක්ද තියෙන්නේ.'

'ඒව උඹලට කියල වැඩක් නෑ'

'මේ අපිත් ඕවට හොඳ එක්ස්පීරියන්ස් තියෙන පොරවල් හරිද.මොකද කියන්නේ හිතේ අමාරුවටත් එක්ක පොඩ්ඩක් සෙට් වෙමුද'

'අනේ මේ මට බෑ.මම ක්ලාස් යනව උඹලට ඕනෙ නම් වරෙල්ලා.'

'හරි හරි අපිත් ක්ලාස් යනවා.අපි මේ ඇහුවෙ උඹට අප්සට් හින්ද ෆිට් එකට.'

'හා හා ඇති අති යමල්ලා'

මොනදේ වුනත් අළුතින් පටන් ගත්තු ජීවිතය ආයෙ නවත්වන්න සවින්දකට ඕනෙ වුනේ නෑ.සඳිති හින්ද පටන් ගත්ත ඒ ජීවිතේ එයා වෙනුවෙන් තව දුරටත් ඉස්සරහට අරන් යනව කියල සවින්දක තදින් හිතා ගත්තා.එයා කවදාවත් ම මාව අමතක කරන එකක් නෑ.සවින්දකගෙ හිත නිතරම එහෙම කිව්වා.

සඳිතිගෙන් කිසිම පණිවිඩයක් නැතුව සති දෙකක් ගෙවිල ගියා.සෙනසුරාද පන්ති ඇරෙන වෙලාවට සවින්දක ටවුන් එකට ගියත් සඳිතිව හම්බ වෙන්න ගියේ නෑ. එයා කියනකම් එයාට කරදර කරන්නෙ නෑ සවින්දක එහෙම හිතා ගත්තා.

සවින්දක ටවුන් එකට වෙලා හොරෙන් බලන් හිටියෙ එයාගෙ මූණ හොරෙන් හරි බලා ගන්න ඒත් එයාගෙ යාළුවො ඔක්කොම ඇවිත් හිටියට එයා පන්ති ඇවිත් තිබුනෙ නෑ.

ඊළඟ සතියෙත් එහෙමයි එයා පන්ති ආවෙ නෑ. ආයෙ කවදාවත්ම එයා පන්ති එන එකක් නැද්ද,මම හින්ද එයා ඉගෙන ගන්න එකටත් පාඩු වේවිද වගේ සිතුවිලි සවින්දකගෙ හිතේ හොල්මන් කරා.

හිතේ දුක හිර කරගෙන සවින්දක බලන් හිටියා.කමක් නෑ එයා මට කතා කරනකම් කවද හරි වෙනකම් මම බලා ඉන්නවා.

ඒ විදිහට ගෙවිල ගිය තුන්වැනි සෙනසුරාද දවස.සඳිතිට පන්ති ඇරෙන වෙලාවට සවින්දකයි සෙන්ටයි හිටියෙ ටවුන් එකේ.

'වරෙන් ගමනක් යන්න'

සෙන්ට කතා කරා.

comment trd

[QUOTE="cspmaxx, post: 9400898, member: 19127"] [CENTER][SIZE="5"][COLOR="Black"]20[/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]අප්‍රේල් නිවාඩුවට ස්කෝලෙ පටන් ගන්න කලින්ම සදීතිට පන්ති පටන් ගත්තු හින්ද සවින්දකට ඉක්මණටම සඳිතිව හම්බ වෙන්න පුලුවන් වුනා.සවින්දකට ඕනකම තිබුනෙ සඳිතිගෙ මූණ වෙනස් වෙල තිබුනු හේතුව දැන ගන්න. පන්ති ඉවර වෙල ආපු සඳිතිගෙ මූණෙ තිබුනු වෙනස සවින්දකට ඒ වෙලාවෙත් හොඳටම පෙනුනා.වෙනදට හඳ පෑයුව වගේ ලස්සනට මූණ පිරෙන්න තියෙන හිනාව වෙනුවට එදා තිබුනෙ අඳුරු වුණු දුක්බර මූණක්.සඳිතිගෙ මූණ දැක්කම සවින්දකට කතා කරන්නත් අමතක වුනා.දෙන්න අතරෙ වෙනදට වැඩිය නිහඬ බවක් ඇතිවුනා. 'සඳිති' ඉවසගෙන ඉන්න බැරිම තැන සවින්දක කතා කරා.ඒත් එයා මුකුත්ම කිව්වෙ නෑ. 'ඔයාට මොකද වෙලා තියෙන්නෙ.' එයා බිම බලාගෙන ඉන්නව විතරයි කතා කරන්නෙ නෑ. 'අනේ කතා කරන්නකෝ ප්ලීස්' සඳිති කතා කරේ ටිකක් වෙලා ගිහින් හඬ බාලවුනු බිදිච්ච කටහඬින්. 'සුදු අයියේ' 'ඉතින් කියන්න' 'අපි මේ විදිහට හම්බවෙන එක නවත්තමු.' ඒ වචන ටික ඇහුනම සවින්දකට මොනව වුනාද කියල හිතා ගන්න බැරිවුනා.මුළු හදවතම එක පාරට නතරවුනා වගේ දැනුනා. 'ඇ..ඇයි ඔයා එහෙම කියන්නේ' සවින්දක වචන එකතු කරගෙන අමාරුවෙන් කතා කරා. 'අවුරුද්දට පුන්චිල අපේ ගෙදර ආවා.ඒ ආවම ඒ ගොල්ලෝ ගොඩක් දේවල් කිව්වා.ඒ ගොල්ලො කියන දේවල් එක්ක අපි කරන්නෙ ලොකු වැරැද්දක් සුදු අයියේ.' සවිනදකට උත්තර නැතිවුනා.සවින්දකට දැනුනේ මුලු හිත පුරාම දැනෙන වේදනාව විතරයි. 'ඒ ගොල්ලො ඉස්සරත් ඔහොම කියනවා.ඒත් මේ පාර වෙන්දටත් වැඩියෙන් එක එක දේවල් කිව්වා.මට බයයි සුදු අයියේ අම්මට මොනව හරි තේරිලද කියලා.අනේ ඒ හින්ද අපි මෙහෙම හම්බ වෙන එක නවත්තමු.' 'ඔයාට හිතෙනවද අපි මේ කරන්නෙ වැරැද්දක් කියලා.ඔයාට හිතෙන්නෙ නැද්ද ඔයා බයවෙල තියෙන්නෙ බොරුවට කියලා.ඔයාට පුලුවන්ද මාව හම්බ වෙන්නෙ නැතුව ඉන්න.' සවින්දක හිතට එන දේවල් ඔහේ කියවගෙන ගියා. සඳිති බිම බලාගෙන. එයාගෙ ඇස් වල කඳුලු.සඳිතිගෙ ඇස් වල කඳුලු සවින්දක දැක්කේ පලවෙනි සැරේට.සවින්දකට තවත් දුක වැඩිවුනා. 'ඔයා අඬනව නේද. අඬන්න එපා.මම හින්දා ඔයා චුට්ටක්වත් අඬන්න ඕනෙ නෑ.හරි ඔයා කියනවනම් අපි මේ විදිහට හම්බ වෙන එක නවත්තමු.' සඳිති බිම බලාගෙන අඬනවා. 'මම ඔයත් එක්ක තරහ නෑ පැටියෝ.ඉතින් අඬන්නෙ නැතුව ඉන්නකෝ.ආයෙ ඔයාට මාව හම්බ වෙන්න ඕනෙ වුනොත් මට පණිවිඩයක් එවන්න.එතකම් අපි හම්බ නොවී ඉමු.එහෙම උනා කියල ඔයාට මාව අමතක වෙන්නෙ නෑ නේද.ඔයාට පුළුවන් වෙලාවට මට කෝල් කරන්න.' සඳිති බිම බලගෙන අඬනවා විතරයි. 'කෝ දැන් ඔය කඳුලු පිහ ගන්නකෝ.පාරෙ යන අයටත් පේනවා.දැන් ඔයා යන්නත් ඕනෙනේ.' යනකම්ම සඳිති වචනයක් වත් කතා කරේ නෑ.බිම බලාගෙනම යන්න ගියා.මුලු ලෝකෙම නැතිවුනා වගේ සවින්දක ඒ දිහා බලන් හිටියා. එදා ගෙදර ගිය වෙලේ ඉඳන්ම සවින්දකට පිස්සු වගේ.සෙන්ටව කාමරයට අරගෙන සවින්දක විස්තරේ සෙන්ටට කිව්වා. 'ඕව ඔහොම තමයි බන්. ඒකි බයවෙලා ඇත්තේ.තව ටික දවසකින් ඕව හරියයි.උඹ බබා වෙන්නෙ නැතුව හිටපන්කෝ බන්.' සෙන්ට කොහොම කිව්වත් සවින්දකට හිත හදා ගන්න බැරිවුනා.පාඩම් කරන්න ගියත් ඒකට හිත යොමු කරන්න බැරිවුනා.ටිකක් වෙල පොත දිහා බලන් ඉඳල ආයෙත් සවින්දක මුමුණනවා. 'මම වෙන මොනව කියන්නද බන්. එයාට එක පාරටම මොනව වුනාද මන්ද.මචන් අපි දෙව්මි ගෙන් වත් අහමුද එයාට මොකද වුනේ කියලා.' 'උඹ ඔය පොත දිහා බලාගෙන ඕකද කරන්නෙ.යකෝ පොඩි එකෙක් නිවී හිටපන්කෝ.උඹ මෙතන කල්පනා කරා කියල දැන් ඕකට උත්තර හොයන්න බෑනෙ.ඔය මඟුලක් හින්ද මේ පාරත් විභාගෙ ඇන ගන්නද හදන්නෙ' සෙන්ට මහ ලොකු එකෙක් වගේ සවින්දකට බණ කියනවා. 'උඹට කියල වැඩක් නෑ බන් මේව උඹට මේව තේරෙන්නෙ නෑ.' 'හරි හරි එහෙනම් උඹ තේරෙනෙ එකෙක් හොයල කියා ගනින්.' සෙන්ට බැරිම තැන එහෙම කිව්වා. කවුරු කොහොම කිව්වත් සවින්දකට දැනුනු වේදනාව අඩු කර ගන්න බැරිවුනා.ඊලඟ දවස් දෙක තුනම ගෙවිල ගියේ ඒ ව්දිහට.ඊට පස්සෙ දවසෙ පන්ති ගියාම සවින්දකව දැක්ක ගමන්ම මොකක් හරි අවුලක් තමයි කියල යාළුවො දැන ගත්තා. එරාගෙ කටට තැනක් නොතැනක් තිබුනෙ නෑ. 'මල්ලි මොකද නංගි පොල්ල තිබ්බද.' සවින්දකට කතා කරන්න දෙයක් තිබුනෙ නෑ. 'අපි කලින්ම කිව්වනේ කොහෙද ඉතින් අපේ රැවුල නෑනේ.' 'මොනවද උඹ කිව්වේ' සවින්දකට ඉබේම එහෙම ඇහුනා. 'අපි කිව්වනෙ බන් ලව් කරන කොට පොඩි බබා වෙන්නෙ නැතුව කෙල්ලට සැපක් දියන් කියලා.එහෙම නැතිවුනාම ඒකිටම තේරෙන්න ඇති මුගෙන් වැඩක් නෑ කියලා.' 'අනේ මේ එරා මගෙන් කුනුහරප නාහ හිටපන්.මෙතන එහෙම දෙයක් නෑ.' 'හා එහෙනම් කොහොම දෙයක්ද තියෙන්නේ.' 'ඒව උඹලට කියල වැඩක් නෑ' 'මේ අපිත් ඕවට හොඳ එක්ස්පීරියන්ස් තියෙන පොරවල් හරිද.මොකද කියන්නේ හිතේ අමාරුවටත් එක්ක පොඩ්ඩක් සෙට් වෙමුද' 'අනේ මේ මට බෑ.මම ක්ලාස් යනව උඹලට ඕනෙ නම් වරෙල්ලා.' 'හරි හරි අපිත් ක්ලාස් යනවා.අපි මේ ඇහුවෙ උඹට අප්සට් හින්ද ෆිට් එකට.' 'හා හා ඇති අති යමල්ලා' මොනදේ වුනත් අළුතින් පටන් ගත්තු ජීවිතය ආයෙ නවත්වන්න සවින්දකට ඕනෙ වුනේ නෑ.සඳිති හින්ද පටන් ගත්ත ඒ ජීවිතේ එයා වෙනුවෙන් තව දුරටත් ඉස්සරහට අරන් යනව කියල සවින්දක තදින් හිතා ගත්තා.එයා කවදාවත් ම මාව අමතක කරන එකක් නෑ.සවින්දකගෙ හිත නිතරම එහෙම කිව්වා. සඳිතිගෙන් කිසිම පණිවිඩයක් නැතුව සති දෙකක් ගෙවිල ගියා.සෙනසුරාද පන්ති ඇරෙන වෙලාවට සවින්දක ටවුන් එකට ගියත් සඳිතිව හම්බ වෙන්න ගියේ නෑ. එයා කියනකම් එයාට කරදර කරන්නෙ නෑ සවින්දක එහෙම හිතා ගත්තා. සවින්දක ටවුන් එකට වෙලා හොරෙන් බලන් හිටියෙ එයාගෙ මූණ හොරෙන් හරි බලා ගන්න ඒත් එයාගෙ යාළුවො ඔක්කොම ඇවිත් හිටියට එයා පන්ති ඇවිත් තිබුනෙ නෑ. ඊළඟ සතියෙත් එහෙමයි එයා පන්ති ආවෙ නෑ. ආයෙ කවදාවත්ම එයා පන්ති එන එකක් නැද්ද,මම හින්ද එයා ඉගෙන ගන්න එකටත් පාඩු වේවිද වගේ සිතුවිලි සවින්දකගෙ හිතේ හොල්මන් කරා. හිතේ දුක හිර කරගෙන සවින්දක බලන් හිටියා.කමක් නෑ එයා මට කතා කරනකම් කවද හරි වෙනකම් මම බලා ඉන්නවා. ඒ විදිහට ගෙවිල ගිය තුන්වැනි සෙනසුරාද දවස.සඳිතිට පන්ති ඇරෙන වෙලාවට සවින්දකයි සෙන්ටයි හිටියෙ ටවුන් එකේ. 'වරෙන් ගමනක් යන්න' සෙන්ට කතා කරා. [/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=681566"][SIZE="3"][COLOR="DarkRed"]comment trd :D[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom