Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

22

සවින්දක ගෙදර ඇවිත් අම්මත් එක්ක ඒ ගැන කිව්ව.

'අම්මෙ ඔන්න අම්මගෙ පුතා ලොකු මිනිහෙක් වෙන්නයි යන්නේ'

අම්ම නම් ඒකට දුන්නෙ වෙනස් උත්තරයක්.

'අනේ පුතේ ඊට වඩා නරකද විභාගෙ පාස් වෙලා කැම්පස් ගියා නම්.තාම රස්සාවක් කරන වයසක්යැයි.'

අම්මගෙ හිතේ තාමත් තියෙන්නෙ ඒ බලාපොරොත්තුව.

'අනේ මට කැම්පස් යන්න ඕනෙ නෑ අම්මේ.අනික මට විභාගෙන් එච්චර ලකුණු ගන්නත් බෑ.ඒක හින්ද මම විභාගෙන් පස්සෙ මේකට යන්නම්.'

'අනේ මන්ද.දැන් ඉතින් ඕකට ගියොත් කොළඹ නවතින්නත් වේවිනෙ'

'එහෙම තමයි ඉතින් ගෙදර ඉඳන් යන්න වෙන්නෙ නෑ තමයි.'

'උඹට පුලුවන්ද මයෙ පුතේ තනියෙන් ඉන්න ගිහිල්ලා'

'දැන් ඒවට පුරුදු වෙන්න ඕනෙනෙ අම්මේ.හැමදාම ගෙදර ඉන්න බෑනේ.'

'මෙයාට එහෙ ගියාම බත් බෙදල ලඟට ගෙනල්ල දෙන්න,රෙදි හෝදල දෙන්නත් කෙනෙක් හොයා ගන්න වේවි නේද අම්මේ'

නංගිත් අම්මගෙ කතාවට හවුල් වුනා.

'හා හා මේ ඔයා ඉන්නකො.කොහොමත් තමුසෙ මගෙ රෙදි හෝදන්නෙ නෑනෙ'

'හා අයියේ ඉන්නකො මීට පස්සෙ මම රෙදි හෝදල දෙන්න.ඔයා ඒකට කෙනෙක් එහෙන්ම හොයා ගන්න.'

නිතරම නැතත් නංගි සවින්දක්ගෙ රෙදි හෝදල දෙන බව සවින්දක දන්නවා.

'වෙන කවුරුත් මොකටද අනේ මට මගෙ නංගියා ඉන්නකම්.'

සවින්දක කිව්වෙ නංගිගෙ කොණ්ඩෙ පොඩ්ඩක් අදින ගමන්.

වෙසක් පෝය දවසෙ හවස් වෙලා සවින්දක පොඩිත් එක්ක පන්සල් ගියෙ සඳිතිත් එන බව දන්න හින්ද. එදා ඒ ගොල්ල සිල් ගන්නෙ නෑ කියල එයා කලින්ම සවින්දකට කියල තිබුනේ.

සවින්දකල යනකොට ඒ ගොල්ලො හිටියෙ පන්සලේ.වෙනද වගේ නංගියි,සඳිතියි,තරුයි තුන්දෙනා එක්ක එකට හිටියෙ.තුන්දෙනාම මල් වට්ටි අතේ තියාගෙන පූජා කරන්න යන්න හිටියේ.

'සුදු අයියේ ඔයත් එන්න මල් පූජ කරන්න'

සවින්දකව දැකපු ගමන් තරූ කතා කරා.

'ඔව් ඔහොම හරි පිනක් කර ගන්න එක හොදයි.'

නංගිගෙ කටට පන්සලේ කියල වෙනසක් තිබුනෙ නෑ.සඳිති හොරෙන් ඔළුව උස්සල බැලුව මිසක් මොකුත් කිව්වෙ නෑ.

සවින්දක එයාල එක්ක මල් පූජ කරන්න ගියා.පොඩී වෙන පැත්තකට ගියා.

මල් වට්ටි හදන ගමන් නංගී තරුත් එක්ක ආපහු ගියෙ මල් වට්ටි මදි වුනු හින්දා.ඒ අතරෙ සවින්දක සඳිතිත් එක්ක තනිවුනා.වෙසක් සඳ එළිය යට එක් මොහොතක ඒ දෙන්නට තනි වෙන්න ඉඩ ලැබුණා.

සඳිතිගෙ බය වෙලා තිබුණු මූණ සවින්දකට හඳ එළියට හොදට පෙනුනා.

'ඇයි මේ බයවෙලා.'

'මම නෑ.'

'එහෙනම් මම වෙන්න ඇති බය වෙලා ඉන්නේ.ඇයි ඔච්චරටම බය'

'මං බය නෑ අනේ.'

'හඳ එළියට ඔයා හරි ලස්සනයි.මට ඉරිසියත් හිතෙනවා.'

'විකාර.'

මල් හදන ගමන් බිම බලාගෙන සඳිති කතා කරාට.ඒ වචන පිටවුනේ ඇහෙන නෑහෙන ගාණට. එතනින් එහාට ඒ දෙන්නට කතා කරන්න වුනේ නෑ නංගිලා ආවා.

ආපහු ගෙදර යන ගමන් පොඩී අහපු දේට එකපාරට සවින්දකට බයත් හිතුනා.

'සුදු අයියේ මොනවද බන් අරය උඹත් එක්ක කතා කරේ.'

'කවුද බන්'

සවින්දක නොතේරෙන විදිහට ඇහුවා.

'මම දැක්කා උඹල දෙන්න තනියම කතා කර කර ඉන්නවා.'

'උඹ හැංගිලා ඒකත් බලන් හිටියද.මොනව කතා කරන්නද බන් එයා අහන දේකට උත්තර දෙන්නෙත් නෑ.නැත්නම් මට උබ ගැන හරි එයාට කියන්න තිබුනා.'

පොඩී ගැන දුක හිතුනට වෙන කියන්න දෙයක් නැති හින්ද සවින්දක එහෙම කිව්වා.

'වැඩක් නෑ බන්.මං දැන් එයා ගැන හිතන එක නවත්තල තියෙන්නේ.'

'ඒක නම් හොදයි'

සවින්දක හිතන්නත් කලින් ඒ වචන ටික එලියට පැන්නා.

'ඒත් ඒක හරි අමාරුයි සුදු අයියේ'

'එහෙම තමයි බන්. ඒත් එයා කැමති නැත්නම් උඹ කොහොම හරි ඒක කරන්න ඕනෙ නේ.'

'හ්ම්ම්...මේකි නම් ජීවිතේට කොල්ලෙක් එක්ක යාළු වෙන එකක් නෑ බන්.'

'එහෙම කියන්න බෑ බන්. ආදරේ හරි පුදුමයි කියනවනේ.එයාට හිමි කෙනා හම්බ වුනාම ඒව වෙනස් වෙයි.'

'යකෝ උඹ දන්න දේවල්.සුදු අයියේ ඇත්තටම උබ වෙනස් වෙලා බන්.මට කියනවකෝ හේතුව හංගන්නෙ නැතුව.'

'වෙන හේතුවක් නෑ බන්.ටික ටික ලොකු වෙනකොට පොඩි කාලෙ වගේ බෑනෙ.අපි වෙනස් වෙන්න ඕනෙ නෙ බන් ඒකයි.'

comment trd

[QUOTE="cspmaxx, post: 9839816, member: 19127"] [CENTER][COLOR="Black"][SIZE="5"]22[/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="3"]සවින්දක ගෙදර ඇවිත් අම්මත් එක්ක ඒ ගැන කිව්ව. 'අම්මෙ ඔන්න අම්මගෙ පුතා ලොකු මිනිහෙක් වෙන්නයි යන්නේ' අම්ම නම් ඒකට දුන්නෙ වෙනස් උත්තරයක්. 'අනේ පුතේ ඊට වඩා නරකද විභාගෙ පාස් වෙලා කැම්පස් ගියා නම්.තාම රස්සාවක් කරන වයසක්යැයි.' අම්මගෙ හිතේ තාමත් තියෙන්නෙ ඒ බලාපොරොත්තුව. 'අනේ මට කැම්පස් යන්න ඕනෙ නෑ අම්මේ.අනික මට විභාගෙන් එච්චර ලකුණු ගන්නත් බෑ.ඒක හින්ද මම විභාගෙන් පස්සෙ මේකට යන්නම්.' 'අනේ මන්ද.දැන් ඉතින් ඕකට ගියොත් කොළඹ නවතින්නත් වේවිනෙ' 'එහෙම තමයි ඉතින් ගෙදර ඉඳන් යන්න වෙන්නෙ නෑ තමයි.' 'උඹට පුලුවන්ද මයෙ පුතේ තනියෙන් ඉන්න ගිහිල්ලා' 'දැන් ඒවට පුරුදු වෙන්න ඕනෙනෙ අම්මේ.හැමදාම ගෙදර ඉන්න බෑනේ.' 'මෙයාට එහෙ ගියාම බත් බෙදල ලඟට ගෙනල්ල දෙන්න,රෙදි හෝදල දෙන්නත් කෙනෙක් හොයා ගන්න වේවි නේද අම්මේ' නංගිත් අම්මගෙ කතාවට හවුල් වුනා. 'හා හා මේ ඔයා ඉන්නකො.කොහොමත් තමුසෙ මගෙ රෙදි හෝදන්නෙ නෑනෙ' 'හා අයියේ ඉන්නකො මීට පස්සෙ මම රෙදි හෝදල දෙන්න.ඔයා ඒකට කෙනෙක් එහෙන්ම හොයා ගන්න.' නිතරම නැතත් නංගි සවින්දක්ගෙ රෙදි හෝදල දෙන බව සවින්දක දන්නවා. 'වෙන කවුරුත් මොකටද අනේ මට මගෙ නංගියා ඉන්නකම්.' සවින්දක කිව්වෙ නංගිගෙ කොණ්ඩෙ පොඩ්ඩක් අදින ගමන්. වෙසක් පෝය දවසෙ හවස් වෙලා සවින්දක පොඩිත් එක්ක පන්සල් ගියෙ සඳිතිත් එන බව දන්න හින්ද. එදා ඒ ගොල්ල සිල් ගන්නෙ නෑ කියල එයා කලින්ම සවින්දකට කියල තිබුනේ. සවින්දකල යනකොට ඒ ගොල්ලො හිටියෙ පන්සලේ.වෙනද වගේ නංගියි,සඳිතියි,තරුයි තුන්දෙනා එක්ක එකට හිටියෙ.තුන්දෙනාම මල් වට්ටි අතේ තියාගෙන පූජා කරන්න යන්න හිටියේ. 'සුදු අයියේ ඔයත් එන්න මල් පූජ කරන්න' සවින්දකව දැකපු ගමන් තරූ කතා කරා. 'ඔව් ඔහොම හරි පිනක් කර ගන්න එක හොදයි.' නංගිගෙ කටට පන්සලේ කියල වෙනසක් තිබුනෙ නෑ.සඳිති හොරෙන් ඔළුව උස්සල බැලුව මිසක් මොකුත් කිව්වෙ නෑ. සවින්දක එයාල එක්ක මල් පූජ කරන්න ගියා.පොඩී වෙන පැත්තකට ගියා. මල් වට්ටි හදන ගමන් නංගී තරුත් එක්ක ආපහු ගියෙ මල් වට්ටි මදි වුනු හින්දා.ඒ අතරෙ සවින්දක සඳිතිත් එක්ක තනිවුනා.වෙසක් සඳ එළිය යට එක් මොහොතක ඒ දෙන්නට තනි වෙන්න ඉඩ ලැබුණා. සඳිතිගෙ බය වෙලා තිබුණු මූණ සවින්දකට හඳ එළියට හොදට පෙනුනා. 'ඇයි මේ බයවෙලා.' 'මම නෑ.' 'එහෙනම් මම වෙන්න ඇති බය වෙලා ඉන්නේ.ඇයි ඔච්චරටම බය' 'මං බය නෑ අනේ.' 'හඳ එළියට ඔයා හරි ලස්සනයි.මට ඉරිසියත් හිතෙනවා.' 'විකාර.' මල් හදන ගමන් බිම බලාගෙන සඳිති කතා කරාට.ඒ වචන පිටවුනේ ඇහෙන නෑහෙන ගාණට. එතනින් එහාට ඒ දෙන්නට කතා කරන්න වුනේ නෑ නංගිලා ආවා. ආපහු ගෙදර යන ගමන් පොඩී අහපු දේට එකපාරට සවින්දකට බයත් හිතුනා. 'සුදු අයියේ මොනවද බන් අරය උඹත් එක්ක කතා කරේ.' 'කවුද බන්' සවින්දක නොතේරෙන විදිහට ඇහුවා. 'මම දැක්කා උඹල දෙන්න තනියම කතා කර කර ඉන්නවා.' 'උඹ හැංගිලා ඒකත් බලන් හිටියද.මොනව කතා කරන්නද බන් එයා අහන දේකට උත්තර දෙන්නෙත් නෑ.නැත්නම් මට උබ ගැන හරි එයාට කියන්න තිබුනා.' පොඩී ගැන දුක හිතුනට වෙන කියන්න දෙයක් නැති හින්ද සවින්දක එහෙම කිව්වා. 'වැඩක් නෑ බන්.මං දැන් එයා ගැන හිතන එක නවත්තල තියෙන්නේ.' 'ඒක නම් හොදයි' සවින්දක හිතන්නත් කලින් ඒ වචන ටික එලියට පැන්නා. 'ඒත් ඒක හරි අමාරුයි සුදු අයියේ' 'එහෙම තමයි බන්. ඒත් එයා කැමති නැත්නම් උඹ කොහොම හරි ඒක කරන්න ඕනෙ නේ.' 'හ්ම්ම්...මේකි නම් ජීවිතේට කොල්ලෙක් එක්ක යාළු වෙන එකක් නෑ බන්.' 'එහෙම කියන්න බෑ බන්. ආදරේ හරි පුදුමයි කියනවනේ.එයාට හිමි කෙනා හම්බ වුනාම ඒව වෙනස් වෙයි.' 'යකෝ උඹ දන්න දේවල්.සුදු අයියේ ඇත්තටම උබ වෙනස් වෙලා බන්.මට කියනවකෝ හේතුව හංගන්නෙ නැතුව.' 'වෙන හේතුවක් නෑ බන්.ටික ටික ලොකු වෙනකොට පොඩි කාලෙ වගේ බෑනෙ.අපි වෙනස් වෙන්න ඕනෙ නෙ බන් ඒකයි.' [/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=681566"][SIZE="3"][COLOR="DarkRed"]comment trd ;)[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom