Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා

[ATTACH]52256[/ATTACH]

සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා

ගණඳුරු රෑ - තනිකම නෑ

සොයා එන්න ගණඳුර තරු නිවලා

මගේ එළිය අද ඔබ පමණි..

ගීතයේ ප්රස්තුතය ප්‍රේමකීර්ති මහතාගේ පෞද්ගලික අත්දැකීමක් තුලින් උපන්නක් බවට විවිධ මතිමතාන්තර රැසක් පැවතුනද ඒ සියල්ලේම සත්‍ය අසත්‍යතාව විග්රහ කිරීමට වඩා එවැනි අත්දැකීමක් තුලින් මිනිසෙකුට ලැබෙන වේදනාව හා ඒ හා බැඳුන මිනිස් සිතිවිලි සමුදාය ගේය පද රචනයක් ලෙස සිතුවම් කිරීමට රචකයා වන ප්‍රේමකීර්ති මහතා තුල තිබු ප්‍රතිභාව අගය කිරීම වඩා අගනා කරුණකි.....

දින, සති, මාස, වසර ගණනක් ප්‍රේමයෙන් බැඳී සිටියද පෘථඃජන මිනිස් ස්වභාවය වන ආශාවන් පසුපස සියලුම කරුණු කාරනා මගහැර හඹා යෑම පිරිමි හෝ ගැහැණු එක පාර්ශවයකට පොදු වූවක් නොවෙයි. එසේ විවාහපත් යුවලක් දැඩි ආදරයෙන් කල් ගෙවමින් සිට මොහොතකින් ඒ සියල්ල අමතක කර සිය බිරිඳ අන් පුරුෂයෙකු සමග වරදෙහි බැඳේනම් ඇයට අපමණ ප්‍රේමකල සැමියාට එය කෙසේ දරා ගත හැකි වේද.. ගීතයේ නිමිත්ත වී ඇත්තේ එයයි.

සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා

ගණඳුරු රෑ - තනිකම නෑ

සොයා එන්න ගණඳුර තරු නිවලා

මගේ එළිය අද ඔබ පමණි..

සැමියා මෙතෙක් කල් සිය බිරිඳව දුටුවේ කාන්තියෙන් බබලන සඳක් ලෙසටයි. නමුත් ඇය වරදෙහි බැඳීම දෑසින් දුටු පසුත් එය එසේම නොවෙයි. කාන්තිමත් බව වැසී ගිය අඳුරේ ගිලුන සඳකට ඇය දැන් සමයි. ඔහුට සිටි වටිනාම වස්තුවත් තමාට එරෙහි වූ පසු ඔහුට දැනෙන අපමණ තනිකම නිවා දමන්නේ ඝන අඳුර පමණයි. ඒ මෙම ගීතය තුල සිටින චරිතය සිය බිරිඳගේ සතුට කෙරෙහි බාධා කිරීමට දක්වන නොකැමැත්ත හා ඉවසීම නිසාවෙන්. ඔහුට තනියට සිටි බිරිඳ තවෙකෙකුගේ තනි මකාලත්දී ඔහු ඔහුගේ තනිය මකා ගැනීමට ඝන අඳුරට ආරාධනා කරනවා, සඳක් නැති අහසක තිබෙන තාරකාවන්ගෙන් පලක් නැති නිසා තරු නිවාගෙනම සිය තනිය මකන්නට එන්නටයි කියා....

ජීවිතයම සතු එකම සුවේ

හී සර පහරක වෙළෙනු පෙනේ

මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු

අසල්වාසියෙකු සොයනු දැනේ....

සිය ජීවිතයම බෙදා ගැනීමට සිටි එකම සැනසිල්ල, සුවය හී සර පහරකින් විසුණු වන්නාක් මෙන් ක්ෂණිකවම ඔහුගෙන් ඈත්ව ගොස් හමාරයි.. මම මා සතු යැයි මෙතෙක් සිතූ අයගේ නෙතු යුග දැන් මගේම පමණක් නොවේ. තවෙකෙක් ඊට හිමිකම් කීමට සිටිනවා.. ගීතය තුල රචකයා මවා ඇති චරිතය පවසයි..

මා නැත අන් සතු සිත් බිඳලා

දෑතම බැඳගෙන හිඳිමි බලා

මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු

රහස් අහස් තලයට පවරා....

කිසිවෙකුට වරදක් නොකළ, කිසිදා අන් සිත් නොරිදවූ මේ පුද්ගලයා හට, ඉවසනවා හැරෙන්නට ගත හැකි අන් විකල්පයක් නැත. කිසිවෙකු මේ ලෝකේ සදා කාලික ආදරය කල අය නොවෙයි. මරණින් හෝ එය අවසන් වෙන බවයි යතාර්ථය. මොහු එය පසක් කර ගනී.. එසේ යම් දිනෙක වෙන් වෙන තාක් කල්ම මේ රහස රහසක් ලෙසම පවතියි.. ගීතය තුල මවා ඇති යතාර්ථවාදී චරිතයේ අවසාන තීරණය එයයි..

ගීතය ප්‍රේමකීර්ති මහතාගේ පෞද්ගලික අත්දැකීමක් වේවා හෝ නොවේවා.. එය එසේ සිතීමට රසිකයාව පෙළඹවීම ඔහුගේම ක්‍රියාවකි. ඒ අන් කිසිවක් නොව, ඔහු එතරම්ම සියුම්ව මේ අත්දැකීම විග්රහ කොට ඇති අපූර්ව බව නිසාවෙන්ම වේ...

ගායනය - වික්ටර් රත්නායක

ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්

සංගීතය - වික්ටර් රත්නායක

[QUOTE="jeewan tk, post: 16902990, member: 336776"] [b]සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා[/b] [ATTACH]52256._xfImport[/ATTACH] [COLOR="Red"][SIZE="5"]සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා ගණඳුරු රෑ - තනිකම නෑ සොයා එන්න ගණඳුර තරු නිවලා මගේ එළිය අද ඔබ පමණි.. [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]ගීතයේ ප්රස්තුතය ප්‍රේමකීර්ති මහතාගේ පෞද්ගලික අත්දැකීමක් තුලින් උපන්නක් බවට විවිධ මතිමතාන්තර රැසක් පැවතුනද ඒ සියල්ලේම සත්‍ය අසත්‍යතාව විග්රහ කිරීමට වඩා එවැනි අත්දැකීමක් තුලින් මිනිසෙකුට ලැබෙන වේදනාව හා ඒ හා බැඳුන මිනිස් සිතිවිලි සමුදාය ගේය පද රචනයක් ලෙස සිතුවම් කිරීමට රචකයා වන ප්‍රේමකීර්ති මහතා තුල තිබු ප්‍රතිභාව අගය කිරීම වඩා අගනා කරුණකි..... දින, සති, මාස, වසර ගණනක් ප්‍රේමයෙන් බැඳී සිටියද පෘථඃජන මිනිස් ස්වභාවය වන ආශාවන් පසුපස සියලුම කරුණු කාරනා මගහැර හඹා යෑම පිරිමි හෝ ගැහැණු එක පාර්ශවයකට පොදු වූවක් නොවෙයි. එසේ විවාහපත් යුවලක් දැඩි ආදරයෙන් කල් ගෙවමින් සිට මොහොතකින් ඒ සියල්ල අමතක කර සිය බිරිඳ අන් පුරුෂයෙකු සමග වරදෙහි බැඳේනම් ඇයට අපමණ ප්‍රේමකල සැමියාට එය කෙසේ දරා ගත හැකි වේද.. ගීතයේ නිමිත්ත වී ඇත්තේ එයයි. [/SIZE][/COLOR] [COLOR="red"][SIZE="4"]සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා ගණඳුරු රෑ - තනිකම නෑ සොයා එන්න ගණඳුර තරු නිවලා මගේ එළිය අද ඔබ පමණි..[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]සැමියා මෙතෙක් කල් සිය බිරිඳව දුටුවේ කාන්තියෙන් බබලන සඳක් ලෙසටයි. නමුත් ඇය වරදෙහි බැඳීම දෑසින් දුටු පසුත් එය එසේම නොවෙයි. කාන්තිමත් බව වැසී ගිය අඳුරේ ගිලුන සඳකට ඇය දැන් සමයි. ඔහුට සිටි වටිනාම වස්තුවත් තමාට එරෙහි වූ පසු ඔහුට දැනෙන අපමණ තනිකම නිවා දමන්නේ ඝන අඳුර පමණයි. ඒ මෙම ගීතය තුල සිටින චරිතය සිය බිරිඳගේ සතුට කෙරෙහි බාධා කිරීමට දක්වන නොකැමැත්ත හා ඉවසීම නිසාවෙන්. ඔහුට තනියට සිටි බිරිඳ තවෙකෙකුගේ තනි මකාලත්දී ඔහු ඔහුගේ තනිය මකා ගැනීමට ඝන අඳුරට ආරාධනා කරනවා, සඳක් නැති අහසක තිබෙන තාරකාවන්ගෙන් පලක් නැති නිසා තරු නිවාගෙනම සිය තනිය මකන්නට එන්නටයි කියා....[/SIZE][/COLOR] [COLOR="red"][SIZE="4"]ජීවිතයම සතු එකම සුවේ හී සර පහරක වෙළෙනු පෙනේ මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ....[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]සිය ජීවිතයම බෙදා ගැනීමට සිටි එකම සැනසිල්ල, සුවය හී සර පහරකින් විසුණු වන්නාක් මෙන් ක්ෂණිකවම ඔහුගෙන් ඈත්ව ගොස් හමාරයි.. මම මා සතු යැයි මෙතෙක් සිතූ අයගේ නෙතු යුග දැන් මගේම පමණක් නොවේ. තවෙකෙක් ඊට හිමිකම් කීමට සිටිනවා.. ගීතය තුල රචකයා මවා ඇති චරිතය පවසයි.. [/SIZE][/COLOR] [COLOR="red"][SIZE="4"]මා නැත අන් සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා....[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]කිසිවෙකුට වරදක් නොකළ, කිසිදා අන් සිත් නොරිදවූ මේ පුද්ගලයා හට, ඉවසනවා හැරෙන්නට ගත හැකි අන් විකල්පයක් නැත. කිසිවෙකු මේ ලෝකේ සදා කාලික ආදරය කල අය නොවෙයි. මරණින් හෝ එය අවසන් වෙන බවයි යතාර්ථය. මොහු එය පසක් කර ගනී.. එසේ යම් දිනෙක වෙන් වෙන තාක් කල්ම මේ රහස රහසක් ලෙසම පවතියි.. ගීතය තුල මවා ඇති යතාර්ථවාදී චරිතයේ අවසාන තීරණය එයයි.. ගීතය ප්‍රේමකීර්ති මහතාගේ පෞද්ගලික අත්දැකීමක් වේවා හෝ නොවේවා.. එය එසේ සිතීමට රසිකයාව පෙළඹවීම ඔහුගේම ක්‍රියාවකි. ඒ අන් කිසිවක් නොව, ඔහු එතරම්ම සියුම්ව මේ අත්දැකීම විග්රහ කොට ඇති අපූර්ව බව නිසාවෙන්ම වේ... [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]ගායනය - වික්ටර් රත්නායක ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය - වික්ටර් රත්නායක[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom