Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳ කැන් වැසිලා ගීතයේ පාදක කතාව දන්නවාද ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳ කැන් වැසිලා ගීතයේ පාදක කතාව දන්නවාද ???

අද මට හිතුනා මං ආස එක සින්දුවක් කොහොමද හැදුනේ කියල ඔයාලට කියන්න.මේක සමහර අය නම් දන්නවා එති. එත් නොදන්නා කට්ටියගේ දැන ගැනීමට මට කියන්න හිතුනා.මේක 80 දශකයේ එලි දක්වපු සින්දුවක්. ගීතය තමා සඳ කැන් වැසිලා. ඒ කලේ ලියන්නම් වාලේ සින්දු ලිව්වේ නෑනේ . ඉස්සර ලිව්ව ගොඩක් ගීත වලට තිබ්බා ලස්සන හෝ දුක හිතෙන කතාවක්. ඒ කතාව ඉස්සෙල්ල පද රචකයෙක් රචනා කලා. පස්සේ තාම melody එකක් දන්නේ. ඊට පස්සේ ගීතය ගායකයාට දෙන්නේ. දැන් වගේ ඉස්සෙල්ල ගායකයෙක් වෙන්න කොහෙන් හරි melody එක හොයන ඊට පස්සේ සින්දුව ලිවේ නෑ. මෑත කාලයේ සංගීතය එහෙම විකුණන් කන දුක්ගන්න රාලලා වගේ නෙමෙ 70, 80,90 දශකයේ ගීත රචකයෝ.

සඳ කැන් වැසිලා සින්දුව ලිව්වේ අප අතරින් සමු ගත්ත ප්‍රේම කීර්ති ද අල්විස් මහතා. ඔහු සින්දුව ලියලා සංගීතය සපයන්න දුන්නේ වික්ටර්රත්නායක මහතාට. මෙම ගීතය ගයන කරන්නේත් ඔහුමයි. සින්දුව අහන්න ඕන කට්ටිය මෙතනින් සින්දුව බාගෙන අහන්නsandakan-wasila-andure-ethila-victor-rathnayaka. මේකේ පසුබිම් කතාව අපි හිතනවාට වඩා හරිම වේදනාකාරියි. එත් ඒ අදාල පුද්ගලයගේ චරිතයට හානියක් වෙයි සහ මෙම ගිතයේම කොටසක ඔහු මෙම සිද්දිය ලෝකයට නොකියනවා කියල ඇති නිසා මන් මේ පුද්ගලයා කවුද කියන එක නොකියන්න තීරණය කලා.

මෙම පුද්ගලයාගේ නම නොකියන්න බැරි නිසා අපි ඔහුට මින් ඉදිරියට සමන්ත කියල නම දාමු.මුලින්ම ආරම්භයක් ගන්න කතාවේ මුලික ටික ඔයාලට කියන්නම් . පස්සේ අපි සින්දුවේ පදත් එක්කම මේ කතාව අහමු.

සමන්ත විවාහ වෙලා හොද රැකියාවක් කරන් හොද පවුල් ජිවිතයක් ගත කරන් ගිය කෙනෙක්.ඔහුගේ රැකියාවත් සමග ඔහු නිතරම කාර්ය්යබහුල උනා. සමහර දවසට රෑටත් වැඩ කරන්න වුනා. ඒ වගේම ඔහු තමන්ගේ රැකියාවට ගොඩක් ආදරය කරපු කෙනෙක්.

කාලයක් ඔහොම යද්දී සමන්තට දැනුන තමන්ගේ බිරිදගේ වෙනසක්. වෙනද එයාගෙන් ලැබුණු ආදරය, සෙනහසේ වෙනසක් නැත්තම් අඩුවක් දැනුන. ඒ අතරේ මෙයාට ආරංචියක් ආවා තමන්ගේ බිරිද එයාලගේ ගෙවල් පැත්තේ පුද්ගලයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියල. රෑට සමන්ත නැති වෙලාව ගෙදරට රිංගනවා කියලත් ආරංචිය ආවා.මේක ඇහුව ගමන් දැන් කාලේ උන් වගේ ගිහින් බිරිදට ගහල උත්තර හෙව්වේ නෑ ඔහු. ඔහුට හිතුන මේ කතාවේ ඇත්ත නැත්ත හොයල බලන්න. ඉතින් රෑ වැඩ නැති දවසක මෙයා තමන්ගේ බිරිදට කිව්වා අද රෑත් එයට වැඩ කියල. බිරිද මොකුත් නොකිය හා කිව්වා. ඊට පස්සේ සුපුරුධු විදියට ඔහු හවස ලෑස්ති වෙලා වැඩට යන්න පිටත් උනා. පිටත් වෙලා රෑ වෙන්න මෙයා හොරෙන්ම ගේ පිටිපස්සෙන් ගස් අස්සට වෙලා ගේ ඇතුලේ වෙන දේ බලන් හිටියා. ඔහුට ඔහුගේ දෙනෙත් අදහන්න බැරි උනා. ඔහුට දන ගන්න ලැබුණු ආරංචිය ඇත්ත. ඔහුගේ ප්‍රියදර බිරිද වෙනත් පුද්ගලයකු සමග යහන ගත වෙලා ඉන්නවා ඔහු ඔහුගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඉතින් ඔහු අදුරට වෙලා කදුළු සැලුවා. තරහක් අවා. දුකක් අවා. එත් ඔහු පිහියක් අරන් දෙන්නව මරන්න ගියේ නෑ. ඔහු තේරුම ගත්ත තව දුරටත් එයාගේ බිරිදට එයාව එපා කියල. ඔහු බිරිදගෙන් වෙන් උනා. එත් හිතේ දුක තිබ්බා. රෑ හැංගිලා තමන්ගේ බිරිද වෙන පුද්ගයෙක් එක්ක ඉන්න ඒ දර්ශනය එයට නිතරම මැවී මැවී පෙනුනා.ඒ දුක තුනී කරගන්න ලියපු ගීතය තමා සද කැන් වැහිලා ගීතය. එකේ පද වැල් මම දල තියෙනවා. බලන්න ඒ පද වැල් එක්ක සමන්තගේ ඒ සිදුවීම , එයාගේ හිතේ තිබ්බ දුක, ප්‍රේම කිර්ති කොච්චර ලස්සනටගොතලද කියල. ඒ සිද්දියත් එක්ක මේ ගීතය අහද්දී සමන්තට එදා දැනුනු දුක අපිට මොන තරම් විදියට දැනෙනවද.Sad-Man-Walk-In-Alone-1024x576

සද කැන් වැහිලා ….අදුරේ එතිලා…

ගනදුරු රෑ තනිකම නෑ….සොයා එන්න ගනදුර තරු නිවලා…

මගේ එලිය අද ඔබ පමණි….

ඔහු අන්දකාරයට ආයාචනා කරනවා. සද අදුරෙන් ඔතා එලිය නැති කරලා දාන්න කියල…සියුම් එළියක් දෙන තරු වල එලිය පවා නැති කරලා දාන්න කියල…මොකද ඔහු හැංගිලා සද එළියෙන් බලන් ඉන්න තමන්ගේ බිරිද වෙන පුද්ගලයෙක් සමග යහන ගත වෙලා ඉන්න මේ දර්ශනය සද වහල ආලෝකය නැතිඋනම පෙනෙන්නේ නැති නිසා. පෙන්නන්න එපා කියල ඔහු අන්දකාරයෙන් කරන ඉල්ලීම මොන තරම් අපූරුද..මේ ගීතය අසද්දී මෙම සිදුවීමට බාජනය වූ ඒ පුද්ගලයා ගැන, ඒ සරල මනුස්සයා ගැන දැනෙන දුක, ආදරය කියා නිම කරන්න බැහැ. බලන්න ප්‍රේම කිර්ති මොන තරම් අපුරුවට මේ සිද්දිය පද්‍ය කරලද

ජිවිතයම සතු එකම සුවේ…

හී සර පහසින් වෙලෙනු පෙනේ…

මගේ ලෝකේ, මගේ ආදරය ඔයයි..ඔයාව දකිද්දී, ඔයත් එක්ක ඉද්දි මට මේ ලෝකේ හැම දුකක්ම අමතක වෙනවා..එත් අද ඒ මගේ ආදරය, මගේ ලෝකය වෙන ආදරයක් සමග එකතුවෙලා මගේ ඇස් ඉස්සරහම….හිතන්න. තමන්ගේ ආදරණිය බිරිද තමන්ගේ ඇස් ඉස්සරහම වෙන පුද්ගලයෙකුට ආදරය දකිද්දී දැනේනේ හැගීම .

මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු

අසල්වැසියකු සොයනු දැනේ

මගේ වෙච්ච, මට අයිති මගේ බිරිදගේ ඇස් දෙක අද රාත්‍රියේ වෙන කෙනෙක් සතු වෙලා. ඔබට දැනෙනවද ඒ දුක..තමන්ගේ ආදරය තමන්ගේ ඇස් පනාපිටම නැතිවීමේ දුක…

මා නැත අන්සතු සිත් බිදලා…

දෑතම බැදගෙන ඉමි බලල…

මගේ බිරිද වෙන කෙනෙකු සමග සම්බන්දයක් තියෙනවා…එත් මං මගේ තුන් හිතකින්වත් නුබට දුකක් දීල නෑ …එහෙම ආදරය කරපු මට නුබ මෙහෙම දුක් දුන්න කියලා මන් නුබෙන් පලිගන්න යන්නේ නෑ, බය වෙන්න එපා නුබට මගෙන් වචනයකින්වත් හිරිහැරයක් වෙන්නේ නෑ…මං මගේ අත් බැදගෙන නුබ යන ගමන් බලන් ඉන්නවා…සාමාන්‍යය මනුස්සයකුට කල නොහැකි දෙයක් මෙම සරල,ඉවසිලිමත් ආදරණිය මනුස්සය කරන ආකාරය බලන්න.අද සමාජයේත් මේවගේ සිද්දි ඕන තරම් වෙනවා. එත් කවද මෙහෙම ඒ ප්‍රශ්න ඉස්සරහ හැසිරෙන්නේ. එක්කෝ මරල දානවා. නැත්තම් ලෝක වටේ හෙමොන්ටම තමන්ගේ බිරිද ගැන කියල දික්කසාද වෙනවා.එත් ඔහු නික්මෙන්නේ මේ සිද්දිය කාටවත් නොකිය.අඩුම ගන්නේ නුඹ මට කරපු වැරැද්ද කාටවත්ම නොකිය.එක ඉලග පද මාලාවෙන ඔයාලට තේරෙයි.

මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු

රහස් අහස් තලයට පවරා…

මේ සිද්දිය වෙනකොටම ඔහු තීරණය කරනවා ඔහුගේ මෙම චපල බිරිදගෙන් වෙන්වෙන්න..එත් මේ අහිංසක මනුස්සය සැබෑ ආදරවන්ටයකු ලෙස මේ සිද්දිය කාටවත් නොකිය වෙන් වෙන්න තීරණය කරන්නේ. ඔහු තවමත් බිරිදට ආදරෙයි. එත් දැන් ඔහුගේ හිත බිදිලා. එහෙම කියල ඔහුට බිරිදත් එක්ක රණ්ඩු වෙලා ගහගෙන තේරුමක් නෑ , මරල වෙඩක් නෑ, ඒ වගේම ලෝකයාට මේක කියල තේරුමක් නෑ…මොකද ඔහු මෙච්චර වරදක් කරපු මෙම ගැහැණියට තවමත් ආදරය කරන නිසා.මෙන්න මෙම පදය නිසාමයි මෙයට අදාල පුද්ගලයා කව්රුන්ද කියා මම නොකියන්නේ. පුද්ගලයට වඩා මෙම සිදුවීම පද්‍ය කරන ප්‍රේම කිර්ති ලියු වික්ටර් රත්නායක ගයන කරන මෙම ගීතයේ තේරුම වටිනවා නේද .

වාර්තමානයේත් මේ වගේ සිද්දි ඕන තරම් තියෙනවා. එත් අපිට අහන්න ලැබෙන්නේ එක්කෝ ස්වාමිපුරුෂය බිරිදවයි අනියම් සැමියවයි මරලා . නැත්තම අනියම් සැමියයි බිරිදයි එකතු වෙලා මොහුව මරල. එත් මොහු රණ්ඩුවකටවත් නොයා, ලෝකයටවත් නොකිය ඇයගෙන් වෙන්වෙලා යන අපුරුව බලන්න. මොහු වර්තමාන ලෝකයට ලස්සන පණිවිඩයක් දෙන අපුරුව බලන්න. තමන් මොන තරම් ආදරය කලත් තමන්ට එම ආදර ලැබෙන්නේ නැත්තම් ඒ ආදරය බලෙන් අරන් ත්රුමක් නැත. හොදම දේ එම ආදරයට යන්න ඉඩ දී බල හිදිමි.ආදරය යනු .ආත්මාර්ථකාමිත්වය නොවෙයි.ඔබ සමහර විට හිතයි අපෝ මේක නපුනසකයෙක්නේ කියල. නෑ ඔහු සැබෑම සැබෑ ආදරවන්තයෙක්. ඒ නිසයි එහෙම කලේ. බලන්න මේ ගීතයේ කොයි තරම් දුකක් තියෙනවද කියල

පිස්සු පුසා[/URL][/SIZE]

උපුටා ගැනීම https://pissagepalamalla.wordpress.com/2016/07/03/%E0%B7%83%E0%B6%B3-%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A/[/SIZE][/SIZE]

[QUOTE="dxcharith, post: 20362400, member: 171811"] [b]සඳ කැන් වැසිලා ගීතයේ පාදක කතාව දන්නවාද ???[/b] [SIZE="5"]අද මට හිතුනා මං ආස එක සින්දුවක් කොහොමද හැදුනේ කියල ඔයාලට කියන්න.මේක සමහර අය නම් දන්නවා එති. එත් නොදන්නා කට්ටියගේ දැන ගැනීමට මට කියන්න හිතුනා.මේක 80 දශකයේ එලි දක්වපු සින්දුවක්. ගීතය තමා සඳ කැන් වැසිලා. ඒ කලේ ලියන්නම් වාලේ සින්දු ලිව්වේ නෑනේ . ඉස්සර ලිව්ව ගොඩක් ගීත වලට තිබ්බා ලස්සන හෝ දුක හිතෙන කතාවක්. ඒ කතාව ඉස්සෙල්ල පද රචකයෙක් රචනා කලා. පස්සේ තාම melody එකක් දන්නේ. ඊට පස්සේ ගීතය ගායකයාට දෙන්නේ. දැන් වගේ ඉස්සෙල්ල ගායකයෙක් වෙන්න කොහෙන් හරි melody එක හොයන ඊට පස්සේ සින්දුව ලිවේ නෑ. මෑත කාලයේ සංගීතය එහෙම විකුණන් කන දුක්ගන්න රාලලා වගේ නෙමෙ 70, 80,90 දශකයේ ගීත රචකයෝ. සඳ කැන් වැසිලා සින්දුව ලිව්වේ අප අතරින් සමු ගත්ත ප්‍රේම කීර්ති ද අල්විස් මහතා. ඔහු සින්දුව ලියලා සංගීතය සපයන්න දුන්නේ වික්ටර්රත්නායක මහතාට. මෙම ගීතය ගයන කරන්නේත් ඔහුමයි. සින්දුව අහන්න ඕන කට්ටිය මෙතනින් සින්දුව බාගෙන අහන්නsandakan-wasila-andure-ethila-victor-rathnayaka. මේකේ පසුබිම් කතාව අපි හිතනවාට වඩා හරිම වේදනාකාරියි. එත් ඒ අදාල පුද්ගලයගේ චරිතයට හානියක් වෙයි සහ මෙම ගිතයේම කොටසක ඔහු මෙම සිද්දිය ලෝකයට නොකියනවා කියල ඇති නිසා මන් මේ පුද්ගලයා කවුද කියන එක නොකියන්න තීරණය කලා. මෙම පුද්ගලයාගේ නම නොකියන්න බැරි නිසා අපි ඔහුට මින් ඉදිරියට සමන්ත කියල නම දාමු.මුලින්ම ආරම්භයක් ගන්න කතාවේ මුලික ටික ඔයාලට කියන්නම් . පස්සේ අපි සින්දුවේ පදත් එක්කම මේ කතාව අහමු. සමන්ත විවාහ වෙලා හොද රැකියාවක් කරන් හොද පවුල් ජිවිතයක් ගත කරන් ගිය කෙනෙක්.ඔහුගේ රැකියාවත් සමග ඔහු නිතරම කාර්ය්යබහුල උනා. සමහර දවසට රෑටත් වැඩ කරන්න වුනා. ඒ වගේම ඔහු තමන්ගේ රැකියාවට ගොඩක් ආදරය කරපු කෙනෙක්. කාලයක් ඔහොම යද්දී සමන්තට දැනුන තමන්ගේ බිරිදගේ වෙනසක්. වෙනද එයාගෙන් ලැබුණු ආදරය, සෙනහසේ වෙනසක් නැත්තම් අඩුවක් දැනුන. ඒ අතරේ මෙයාට ආරංචියක් ආවා තමන්ගේ බිරිද එයාලගේ ගෙවල් පැත්තේ පුද්ගලයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියල. රෑට සමන්ත නැති වෙලාව ගෙදරට රිංගනවා කියලත් ආරංචිය ආවා.මේක ඇහුව ගමන් දැන් කාලේ උන් වගේ ගිහින් බිරිදට ගහල උත්තර හෙව්වේ නෑ ඔහු. ඔහුට හිතුන මේ කතාවේ ඇත්ත නැත්ත හොයල බලන්න. ඉතින් රෑ වැඩ නැති දවසක මෙයා තමන්ගේ බිරිදට කිව්වා අද රෑත් එයට වැඩ කියල. බිරිද මොකුත් නොකිය හා කිව්වා. ඊට පස්සේ සුපුරුධු විදියට ඔහු හවස ලෑස්ති වෙලා වැඩට යන්න පිටත් උනා. පිටත් වෙලා රෑ වෙන්න මෙයා හොරෙන්ම ගේ පිටිපස්සෙන් ගස් අස්සට වෙලා ගේ ඇතුලේ වෙන දේ බලන් හිටියා. ඔහුට ඔහුගේ දෙනෙත් අදහන්න බැරි උනා. ඔහුට දන ගන්න ලැබුණු ආරංචිය ඇත්ත. ඔහුගේ ප්‍රියදර බිරිද වෙනත් පුද්ගලයකු සමග යහන ගත වෙලා ඉන්නවා ඔහු ඔහුගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඉතින් ඔහු අදුරට වෙලා කදුළු සැලුවා. තරහක් අවා. දුකක් අවා. එත් ඔහු පිහියක් අරන් දෙන්නව මරන්න ගියේ නෑ. ඔහු තේරුම ගත්ත තව දුරටත් එයාගේ බිරිදට එයාව එපා කියල. ඔහු බිරිදගෙන් වෙන් උනා. එත් හිතේ දුක තිබ්බා. රෑ හැංගිලා තමන්ගේ බිරිද වෙන පුද්ගයෙක් එක්ක ඉන්න ඒ දර්ශනය එයට නිතරම මැවී මැවී පෙනුනා.ඒ දුක තුනී කරගන්න ලියපු ගීතය තමා සද කැන් වැහිලා ගීතය. එකේ පද වැල් මම දල තියෙනවා. බලන්න ඒ පද වැල් එක්ක සමන්තගේ ඒ සිදුවීම , එයාගේ හිතේ තිබ්බ දුක, ප්‍රේම කිර්ති කොච්චර ලස්සනටගොතලද කියල. ඒ සිද්දියත් එක්ක මේ ගීතය අහද්දී සමන්තට එදා දැනුනු දුක අපිට මොන තරම් විදියට දැනෙනවද.Sad-Man-Walk-In-Alone-1024x576 සද කැන් වැහිලා ….අදුරේ එතිලා… ගනදුරු රෑ තනිකම නෑ….සොයා එන්න ගනදුර තරු නිවලා… මගේ එලිය අද ඔබ පමණි…. ඔහු අන්දකාරයට ආයාචනා කරනවා. සද අදුරෙන් ඔතා එලිය නැති කරලා දාන්න කියල…සියුම් එළියක් දෙන තරු වල එලිය පවා නැති කරලා දාන්න කියල…මොකද ඔහු හැංගිලා සද එළියෙන් බලන් ඉන්න තමන්ගේ බිරිද වෙන පුද්ගලයෙක් සමග යහන ගත වෙලා ඉන්න මේ දර්ශනය සද වහල ආලෝකය නැතිඋනම පෙනෙන්නේ නැති නිසා. පෙන්නන්න එපා කියල ඔහු අන්දකාරයෙන් කරන ඉල්ලීම මොන තරම් අපූරුද..මේ ගීතය අසද්දී මෙම සිදුවීමට බාජනය වූ ඒ පුද්ගලයා ගැන, ඒ සරල මනුස්සයා ගැන දැනෙන දුක, ආදරය කියා නිම කරන්න බැහැ. බලන්න ප්‍රේම කිර්ති මොන තරම් අපුරුවට මේ සිද්දිය පද්‍ය කරලද ජිවිතයම සතු එකම සුවේ… හී සර පහසින් වෙලෙනු පෙනේ… මගේ ලෝකේ, මගේ ආදරය ඔයයි..ඔයාව දකිද්දී, ඔයත් එක්ක ඉද්දි මට මේ ලෝකේ හැම දුකක්ම අමතක වෙනවා..එත් අද ඒ මගේ ආදරය, මගේ ලෝකය වෙන ආදරයක් සමග එකතුවෙලා මගේ ඇස් ඉස්සරහම….හිතන්න. තමන්ගේ ආදරණිය බිරිද තමන්ගේ ඇස් ඉස්සරහම වෙන පුද්ගලයෙකුට ආදරය දකිද්දී දැනේනේ හැගීම . මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වැසියකු සොයනු දැනේ මගේ වෙච්ච, මට අයිති මගේ බිරිදගේ ඇස් දෙක අද රාත්‍රියේ වෙන කෙනෙක් සතු වෙලා. ඔබට දැනෙනවද ඒ දුක..තමන්ගේ ආදරය තමන්ගේ ඇස් පනාපිටම නැතිවීමේ දුක… මා නැත අන්සතු සිත් බිදලා… දෑතම බැදගෙන ඉමි බලල… මගේ බිරිද වෙන කෙනෙකු සමග සම්බන්දයක් තියෙනවා…එත් මං මගේ තුන් හිතකින්වත් නුබට දුකක් දීල නෑ …එහෙම ආදරය කරපු මට නුබ මෙහෙම දුක් දුන්න කියලා මන් නුබෙන් පලිගන්න යන්නේ නෑ, බය වෙන්න එපා නුබට මගෙන් වචනයකින්වත් හිරිහැරයක් වෙන්නේ නෑ…මං මගේ අත් බැදගෙන නුබ යන ගමන් බලන් ඉන්නවා…සාමාන්‍යය මනුස්සයකුට කල නොහැකි දෙයක් මෙම සරල,ඉවසිලිමත් ආදරණිය මනුස්සය කරන ආකාරය බලන්න.අද සමාජයේත් මේවගේ සිද්දි ඕන තරම් වෙනවා. එත් කවද මෙහෙම ඒ ප්‍රශ්න ඉස්සරහ හැසිරෙන්නේ. එක්කෝ මරල දානවා. නැත්තම් ලෝක වටේ හෙමොන්ටම තමන්ගේ බිරිද ගැන කියල දික්කසාද වෙනවා.එත් ඔහු නික්මෙන්නේ මේ සිද්දිය කාටවත් නොකිය.අඩුම ගන්නේ නුඹ මට කරපු වැරැද්ද කාටවත්ම නොකිය.එක ඉලග පද මාලාවෙන ඔයාලට තේරෙයි. මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා… මේ සිද්දිය වෙනකොටම ඔහු තීරණය කරනවා ඔහුගේ මෙම චපල බිරිදගෙන් වෙන්වෙන්න..එත් මේ අහිංසක මනුස්සය සැබෑ ආදරවන්ටයකු ලෙස මේ සිද්දිය කාටවත් නොකිය වෙන් වෙන්න තීරණය කරන්නේ. ඔහු තවමත් බිරිදට ආදරෙයි. එත් දැන් ඔහුගේ හිත බිදිලා. එහෙම කියල ඔහුට බිරිදත් එක්ක රණ්ඩු වෙලා ගහගෙන තේරුමක් නෑ , මරල වෙඩක් නෑ, ඒ වගේම ලෝකයාට මේක කියල තේරුමක් නෑ…මොකද ඔහු මෙච්චර වරදක් කරපු මෙම ගැහැණියට තවමත් ආදරය කරන නිසා.මෙන්න මෙම පදය නිසාමයි මෙයට අදාල පුද්ගලයා කව්රුන්ද කියා මම නොකියන්නේ. පුද්ගලයට වඩා මෙම සිදුවීම පද්‍ය කරන ප්‍රේම කිර්ති ලියු වික්ටර් රත්නායක ගයන කරන මෙම ගීතයේ තේරුම වටිනවා නේද . වාර්තමානයේත් මේ වගේ සිද්දි ඕන තරම් තියෙනවා. එත් අපිට අහන්න ලැබෙන්නේ එක්කෝ ස්වාමිපුරුෂය බිරිදවයි අනියම් සැමියවයි මරලා . නැත්තම අනියම් සැමියයි බිරිදයි එකතු වෙලා මොහුව මරල. එත් මොහු රණ්ඩුවකටවත් නොයා, ලෝකයටවත් නොකිය ඇයගෙන් වෙන්වෙලා යන අපුරුව බලන්න. මොහු වර්තමාන ලෝකයට ලස්සන පණිවිඩයක් දෙන අපුරුව බලන්න. තමන් මොන තරම් ආදරය කලත් තමන්ට එම ආදර ලැබෙන්නේ නැත්තම් ඒ ආදරය බලෙන් අරන් ත්රුමක් නැත. හොදම දේ එම ආදරයට යන්න ඉඩ දී බල හිදිමි.ආදරය යනු .ආත්මාර්ථකාමිත්වය නොවෙයි.ඔබ සමහර විට හිතයි අපෝ මේක නපුනසකයෙක්නේ කියල. නෑ ඔහු සැබෑම සැබෑ ආදරවන්තයෙක්. ඒ නිසයි එහෙම කලේ. බලන්න මේ ගීතයේ කොයි තරම් දුකක් තියෙනවද කියල පිස්සු පුසා[/URL][/SIZE][/SIZE] උපුටා ගැනීම [URL="https://pissagepalamalla.wordpress.com/2016/07/03/%E0%B7%83%E0%B6%B3-%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A/"]https://pissagepalamalla.wordpress.com/2016/07/03/%E0%B7%83%E0%B6%B3-%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A/[/URL][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom