Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳ ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත කියන්නෙ එහෙම කරන්න පුලුවන් හින්ද. හඳට ගිය තැන් වල උන් laser beam reflect කරන්න reflectors set කල්ල ඇවිත් තියෙනව, nasa එකෙං හැමෝටම ඒව තියෙන තැන් වල cordinates දීල තියෙනව, nasa එක නැතුව ඕනෙ තරං උන් ඒව පාවිච්චි කරනව. හඳට තියෙන දුර මනින්න වගේ දේවල් වලට. කරන මෙතඩ් එක දන්නවනං ඕනෙ කරන උපකරණ තියෙනව නං උඹට වුනත් laser beam එකක් යවල reflect වෙලා එන බීම් එක detect කරගත්තෑකි.

astronauts ල 3 දෙනා පෘථිවියෙන් යනව දහස් ගානක් එදා බලං හිටිය, ලෝකෙ ඒ වෙනකොට ඒක monitor කරන්න පුලුවන් තාක්ශණේ තිබ්බ හැම රටක්ම වගේ ඒක monitor කලා සෝවියට් දේශෙ අනිවාර්යයෙන් ඇතුලත්ව.

land කරපු තැන් පවා හරියටම details දීල තියෙන්නෙ ඒ තැන් වල දාල ආපුව තාම තියෙනව ඕක බොරුවක් කියල ශුවර් නං unmanned mission එකක් ඒ ඒරියා එකට ලෑන්ඩ් කරන්න දියත් කලා නං ඇමරිකාවම expose.

අනික consipiracy theorists ල ඉදිරිපත් කරන තර්ක ඉස්සෙල්ල කිව්ව වගේ විකිරණ වර්ග ටිකේ වෙනසවත් දන්නැතුන පටලෝල ඉදිරිපත් කරන ගොං තර්ක. al physics පාඩම් වල හරියට පන්තියෙ හිටපු එකෙක්ට තේරෙනව මුන් මේ කෙලින්නෙ අමු කෙප්ප කියල.

apolo11 ට පස්සෙ තව manned mission ගොඩක් දියත් කලා ඒ හැම එකකම වගේ මිනිස්සුහඳට ලෑන්ඩ් කලා ඒවත් බොරු වෙන්න ඕනෙ.

මම කිසිම තැනක දැකල නෑ හරි හමං විද්‍යාඥයෙක් හඳ ගමන බොරුයි කියන්න කිසිම තර්කයක් ඉදිරිපත් කරනව.

අනික හඳට ගියෙ නෑ කියන උන්ම තමා කියන්නෙ පොලොව පැතලියි vaccines විදගන්න එපා autism හැදෙනව කියල. උඹ පොඩ්ඩක් conspiracy theorists ල ගැන හොයල බලපං apolo 11 ම එල්ලිලා ඉන්නැතුව.

[QUOTE="Pessimist, post: 23439284, member: 566496"] [SIZE="3"]ඇත්ත කියන්නෙ එහෙම කරන්න පුලුවන් හින්ද. හඳට ගිය තැන් වල උන් laser beam reflect කරන්න reflectors set කල්ල ඇවිත් තියෙනව, nasa එකෙං හැමෝටම ඒව තියෙන තැන් වල cordinates දීල තියෙනව, nasa එක නැතුව ඕනෙ තරං උන් ඒව පාවිච්චි කරනව. හඳට තියෙන දුර මනින්න වගේ දේවල් වලට. කරන මෙතඩ් එක දන්නවනං ඕනෙ කරන උපකරණ තියෙනව නං උඹට වුනත් laser beam එකක් යවල reflect වෙලා එන බීම් එක detect කරගත්තෑකි. astronauts ල 3 දෙනා පෘථිවියෙන් යනව දහස් ගානක් එදා බලං හිටිය, ලෝකෙ ඒ වෙනකොට ඒක monitor කරන්න පුලුවන් තාක්ශණේ තිබ්බ හැම රටක්ම වගේ ඒක monitor කලා සෝවියට් දේශෙ අනිවාර්යයෙන් ඇතුලත්ව. land කරපු තැන් පවා හරියටම details දීල තියෙන්නෙ ඒ තැන් වල දාල ආපුව තාම තියෙනව ඕක බොරුවක් කියල ශුවර් නං unmanned mission එකක් ඒ ඒරියා එකට ලෑන්ඩ් කරන්න දියත් කලා නං ඇමරිකාවම expose. අනික consipiracy theorists ල ඉදිරිපත් කරන තර්ක ඉස්සෙල්ල කිව්ව වගේ විකිරණ වර්ග ටිකේ වෙනසවත් දන්නැතුන පටලෝල ඉදිරිපත් කරන ගොං තර්ක. al physics පාඩම් වල හරියට පන්තියෙ හිටපු එකෙක්ට තේරෙනව මුන් මේ කෙලින්නෙ අමු කෙප්ප කියල. apolo11 ට පස්සෙ තව manned mission ගොඩක් දියත් කලා ඒ හැම එකකම වගේ මිනිස්සුහඳට ලෑන්ඩ් කලා ඒවත් බොරු වෙන්න ඕනෙ. මම කිසිම තැනක දැකල නෑ හරි හමං විද්‍යාඥයෙක් හඳ ගමන බොරුයි කියන්න කිසිම තර්කයක් ඉදිරිපත් කරනව. අනික හඳට ගියෙ නෑ කියන උන්ම තමා කියන්නෙ පොලොව පැතලියි vaccines විදගන්න එපා autism හැදෙනව කියල. උඹ පොඩ්ඩක් conspiracy theorists ල ගැන හොයල බලපං apolo 11 ම එල්ලිලා ඉන්නැතුව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom