Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
සඳ මත ජනපද සැලසුම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳ මත ජනපද සැලසුම්

චන්ද්‍රයා මත ගම්මානයක් ගොඩ නැගීම සිය ඉදිරි සැලැස්ම වන බව යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ නව අධ්‍යක්ෂක මහාචාර්ය ජෝන් ඩියෙට්රිච් වෝර්නර් පවසයි.

බීබීසි වාර්තාකරු රිචඩ් හොලින්ග්හම් යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ නව අධ්‍යක්ෂකවරයාගේ මෙම විස්මය දනවන නව සැලැස්මට හේතු විමසනු ලැබීය.

සිය අදහස විස්තර කරමින් මහාචාර්ය වෝර්නර් කියා සිටියේ මෙය හුදෙක් චන්ද්‍රයා මත ඉදි කරන ගොඩනැගිලි සමූහයක් නොවනු ඇති බවයි.

ඉදි කිරීමට බලාපොරොත්තු වන ගම්මානයට ලෝකයේ විවිධ රට වලින් සිය සහභාගීත්වය ලබා දෙනු ඇති බවටයි විශ්වාස කරන්නේ.

නව ගම්මානයට එකතු වන රටවල් සිය රට සතු නවීන රොබෝ උපකරණ, අභ්‍යවකාශ පර්යේෂණ සැලසුම්, මෙන්ම සන්නිවේදන චන්ද්‍රිකා වැනි සම්පත් ගෙන එනු ඇති බවයි මහාචාර්ය වෝර්නර් කියා සිටියේ.

චන්ද්‍රයා මත ගම්මානයක් බිහි කිරීමට තමන් යෝජනා කරන්නේ හුදෙක් එය පළමු වතාවට චන්ද්‍රයා මත මනුෂ්‍ය ගම්මානයක් ස්ථාපිත කිරීමේ ආශ්චර්ය හිමි කර ගැනීමට පමණක් නොවන බව පෙන්වා දෙන මහාචාර්යවරයා පවසන්නේ ඊට වඩා වැදගත් හේතු කිහිපයක් සිය අදහසට පාදක වූ බවයි.

උදාහරණයක් ලෙස චන්ද්‍රයා මත අභ්‍යවකාශ ගවේෂකයන්ට වැඩි කාලයක් ලබා දීම තුලින් සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ පවතින දැනුම පුළුල් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන බවයි ඔහු පවසන්නේ.

ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයක්

සඳ මත සිට නවීන දුරේක්ෂ භාවිතා කරමින් විශ්වයේ තවත් ඈතට මිනිස් ඇස යොමු කළ හැකි බව පෙන්වා දෙන මහාචාර්ය වෝර්නර් චන්ද්‍ර විද්‍යාවේ ඉදිරි පියවර මෙමගින් වඩා ඉක්මන් වනු ඇති බවත් පෙන්වා දුන්නේය.

දැනට අඟහරු ග්‍රහයා මත විශාල ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයක් උපයෝගී කර ගෙන නිර්මාණය කිරීමට සැරසෙන අභ්‍යවකාශ කඳවුරේ ආකෘතියක් පළමුව සඳ මත නිර්මාණය කර පරීක්ෂා කිරීම, චන්ද්‍ර ගම්මානය තුලින් අත් කර ගත හැකි තවත් වටිනා අවස්ථාවක් ලෙසයි මහාචාර්ය වෝර්නර් දක්වන්නේ.

ඔහු වැඩි දුරටත් පවසන්නේ ගගන ගාමීන්ට පොළවට ලඟා වීමට මාස හයක් ගත වන තරම් ඈතින් පිහිටා ඇති අඟහරු ග්‍රහයා මත එවැනි නව අදහසක් ක්‍රියාත්මක කරනවා වෙනුවට දින හතරකින් පොළවට ලඟා විය හැකි දුරකින් පිහිටි චන්ද්‍රයා මත නව නිර්මාණය පරීක්ෂා කිරීම ආරක්ෂා සහිත වනු ඇති බවයි.

අභ්‍යවකාශ ගවේෂණය වෙනුවෙන් සීමා මායිම් වලින් තොර ඕනෑම රටකට සම්බන්ධ විය හැකි ජාත්‍යන්තර ආයතනයක අවශ්‍යතාවක් පවතින බවයි මහාචාර්ය වෝර්නර් කියා සිටියේ.

විවිධ ජාතීන්ට භූමිය මුල් කර ගත් ගැටළු රාශියක් පවතින මෙවන් යුගයක සියලු එදිරිවාදිකම් අත් හැරීමට අභ්‍යවකාශයේ නිර්මාණය වූ ගම්මානයක සාමූහිකව කටයුතු කිරීමට අවස්තාවක් සැලසීම වටිනා අදහසක් වනු ඇති.

චන්ද්‍රයා මත ගම්මානයක් ඉදි කිරීම තවමත් මහාචාර්ය වෝර්නර් සතුව පවතින අදහසක් පමණි.

ජාත්‍යන්තරයේ කිසිදු රටක් මේ වෙනුවෙන් තවමත් අරමුදල් වෙන් කිරීමක් හෝ සහය පළ කිරීමක් සිදු කර නැතත් අභ්‍යාවකාශ ගවේෂණ ලෝකයේ කීර්තියක් උසුලන යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ජෝන් ඩියෙට්රිච් වෝර්නර් විසින් පළ කරන මෙම නව අදහස බොහෝ ඉක්මනින් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට සමත් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

source bbc

[QUOTE="Mr.Hudson, post: 18682727, member: 541900"] [b]සඳ මත ජනපද සැලසුම්[/b] [IMG]http://ichef-1.bbci.co.uk/news/ws/660/amz/worldservice/live/assets/images/2015/07/13/150713152254_moon_village.png[/IMG] [SIZE="6"][COLOR="Black"]චන්ද්‍රයා මත ගම්මානයක් ගොඩ නැගීම සිය ඉදිරි සැලැස්ම වන බව යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ නව අධ්‍යක්ෂක මහාචාර්ය ජෝන් ඩියෙට්රිච් වෝර්නර් පවසයි. බීබීසි වාර්තාකරු රිචඩ් හොලින්ග්හම් යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ නව අධ්‍යක්ෂකවරයාගේ මෙම විස්මය දනවන නව සැලැස්මට හේතු විමසනු ලැබීය. සිය අදහස විස්තර කරමින් මහාචාර්ය වෝර්නර් කියා සිටියේ මෙය හුදෙක් චන්ද්‍රයා මත ඉදි කරන ගොඩනැගිලි සමූහයක් නොවනු ඇති බවයි. ඉදි කිරීමට බලාපොරොත්තු වන ගම්මානයට ලෝකයේ විවිධ රට වලින් සිය සහභාගීත්වය ලබා දෙනු ඇති බවටයි විශ්වාස කරන්නේ. නව ගම්මානයට එකතු වන රටවල් සිය රට සතු නවීන රොබෝ උපකරණ, අභ්‍යවකාශ පර්යේෂණ සැලසුම්, මෙන්ම සන්නිවේදන චන්ද්‍රිකා වැනි සම්පත් ගෙන එනු ඇති බවයි මහාචාර්ය වෝර්නර් කියා සිටියේ.[/COLOR][/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/ws/624/amz/worldservice/live/assets/images/2015/07/17/150717143332_village_on_the_moon_512x288_bbc_nocredit.jpg[/IMG] [SIZE="6"][COLOR="black"] චන්ද්‍රයා මත ගම්මානයක් බිහි කිරීමට තමන් යෝජනා කරන්නේ හුදෙක් එය පළමු වතාවට චන්ද්‍රයා මත මනුෂ්‍ය ගම්මානයක් ස්ථාපිත කිරීමේ ආශ්චර්ය හිමි කර ගැනීමට පමණක් නොවන බව පෙන්වා දෙන මහාචාර්යවරයා පවසන්නේ ඊට වඩා වැදගත් හේතු කිහිපයක් සිය අදහසට පාදක වූ බවයි. උදාහරණයක් ලෙස චන්ද්‍රයා මත අභ්‍යවකාශ ගවේෂකයන්ට වැඩි කාලයක් ලබා දීම තුලින් සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ පවතින දැනුම පුළුල් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන බවයි ඔහු පවසන්නේ. [B][SIZE="7"] ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයක්[/SIZE][/B] සඳ මත සිට නවීන දුරේක්ෂ භාවිතා කරමින් විශ්වයේ තවත් ඈතට මිනිස් ඇස යොමු කළ හැකි බව පෙන්වා දෙන මහාචාර්ය වෝර්නර් චන්ද්‍ර විද්‍යාවේ ඉදිරි පියවර මෙමගින් වඩා ඉක්මන් වනු ඇති බවත් පෙන්වා දුන්නේය.[/COLOR][/SIZE] [IMG]http://ichef-1.bbci.co.uk/news/ws/624/amz/worldservice/live/assets/images/2014/11/01/141101020432_earth_moon_624x351_xinhua.jpg[/IMG] [SIZE="6"][COLOR="black"]දැනට අඟහරු ග්‍රහයා මත විශාල ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයක් උපයෝගී කර ගෙන නිර්මාණය කිරීමට සැරසෙන අභ්‍යවකාශ කඳවුරේ ආකෘතියක් පළමුව සඳ මත නිර්මාණය කර පරීක්ෂා කිරීම, චන්ද්‍ර ගම්මානය තුලින් අත් කර ගත හැකි තවත් වටිනා අවස්ථාවක් ලෙසයි මහාචාර්ය වෝර්නර් දක්වන්නේ. ඔහු වැඩි දුරටත් පවසන්නේ ගගන ගාමීන්ට පොළවට ලඟා වීමට මාස හයක් ගත වන තරම් ඈතින් පිහිටා ඇති අඟහරු ග්‍රහයා මත එවැනි නව අදහසක් ක්‍රියාත්මක කරනවා වෙනුවට දින හතරකින් පොළවට ලඟා විය හැකි දුරකින් පිහිටි චන්ද්‍රයා මත නව නිර්මාණය පරීක්ෂා කිරීම ආරක්ෂා සහිත වනු ඇති බවයි. අභ්‍යවකාශ ගවේෂණය වෙනුවෙන් සීමා මායිම් වලින් තොර ඕනෑම රටකට සම්බන්ධ විය හැකි ජාත්‍යන්තර ආයතනයක අවශ්‍යතාවක් පවතින බවයි මහාචාර්ය වෝර්නර් කියා සිටියේ.[/COLOR][/SIZE] [IMG]http://ichef-1.bbci.co.uk/news/ws/624/amz/worldservice/live/assets/images/2014/11/19/141119114409_earth_from_moon_512x288_rawcuttelevisionltd_nocredit.jpg[/IMG] [SIZE="6"][COLOR="black"]විවිධ ජාතීන්ට භූමිය මුල් කර ගත් ගැටළු රාශියක් පවතින මෙවන් යුගයක සියලු එදිරිවාදිකම් අත් හැරීමට අභ්‍යවකාශයේ නිර්මාණය වූ ගම්මානයක සාමූහිකව කටයුතු කිරීමට අවස්තාවක් සැලසීම වටිනා අදහසක් වනු ඇති. චන්ද්‍රයා මත ගම්මානයක් ඉදි කිරීම තවමත් මහාචාර්ය වෝර්නර් සතුව පවතින අදහසක් පමණි. ජාත්‍යන්තරයේ කිසිදු රටක් මේ වෙනුවෙන් තවමත් අරමුදල් වෙන් කිරීමක් හෝ සහය පළ කිරීමක් සිදු කර නැතත් අභ්‍යාවකාශ ගවේෂණ ලෝකයේ කීර්තියක් උසුලන යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ජෝන් ඩියෙට්රිච් වෝර්නර් විසින් පළ කරන මෙම නව අදහස බොහෝ ඉක්මනින් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට සමත් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. [/COLOR][/SIZE] source bbc [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom