Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
12 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳ_මත_ඇවිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳ මත ඇවිද ගිය නව වැනි මිනිසා මිය යයි

ඇමරිකානු අභ්‍යාවකාශගාමියකු වූ ජෝන් යංග් මිය ගිය බව NASA ආයතනය විසින් සෙනසුරාදා නිවේදනය කෙරුණා.

මිය යන විට යංග් 87 වන වියේ පසු වුණා.

ඇමරිකානු නාවික හමුදාවේ ගුවන් බලකායේ නියමුවකු වූ යංග්, 1962 දී NASA ආයතනය සමඟ එක් වුණා. ඔහු ජෙමිනි අභ්‍යාවකාශ වැඩසටහන යටතේ දෙවරක්, ඇපලෝ වැඩසටහන යටතේ දෙවරක් සහ අභ්‍යාවකාශ ෂටල වැඩසටහන යටතේ දෙවරක් වශයෙන් සය වරක් අභ්යාවකාශගතව තිබෙනවා.

1965 දී ජෙමිනි 3 යානයෙන් පළමු වරට අභ්‍යාවකාශයට ගිය යංග්, එම ගමනේදී හරක් මස් සැන්ඩ්විචයක් සඟවාගෙන යාමට සමත් වූ අතර ඒ පිළිබඳ NASA ආයතනයේ දෝෂාරෝපණයට ද ලක් වුණා.

ඇපලෝ 10 යානයෙන් ඔහු සඳ අසළටම ගමන් කළ අතර නීල් ආම්ස්ට්‍රෝං ගමන් කළ ඇපලෝ 11 යානයේ ගමනට අවසන් පෙරහුරුව වූයේ යංග් සහභාගී වූ ඇපලෝ 10 මෙහෙයුමයි.

1972 දී යංග් ඇපලෝ 16 යානයෙන් සඳ මත ගොඩ බැස්සා. මේ අනුව ඔහු සඳ මත ගොඩ බැස්ස නව වැනි මිනිසා බවට පත් වුණා.

ඔහු 2004 දී NASA ආයතනයෙන් විශ්‍රාම ගත්තා.

[QUOTE="50KG, post: 22699492, member: 558780"] [SIZE=4][SIZE=5]සඳ මත ඇවිද ගිය නව වැනි මිනිසා මිය යයි[/SIZE] [IMG]https://4.bp.blogspot.com/-RLCbRR1DqoY/WlF-fbFKhSI/AAAAAAABRrc/9xnpjnKaMcIgVYpijcroHhEzLFnjsGzgACLcBGAs/s1600/John_Watts_Young.jpg[/IMG] ඇමරිකානු අභ්‍යාවකාශගාමියකු වූ ජෝන් යංග් මිය ගිය බව NASA ආයතනය විසින් සෙනසුරාදා නිවේදනය කෙරුණා. මිය යන විට යංග් 87 වන වියේ පසු වුණා. ඇමරිකානු නාවික හමුදාවේ ගුවන් බලකායේ නියමුවකු වූ යංග්, 1962 දී NASA ආයතනය සමඟ එක් වුණා. ඔහු ජෙමිනි අභ්‍යාවකාශ වැඩසටහන යටතේ දෙවරක්, ඇපලෝ වැඩසටහන යටතේ දෙවරක් සහ අභ්‍යාවකාශ ෂටල වැඩසටහන යටතේ දෙවරක් වශයෙන් සය වරක් අභ්යාවකාශගතව තිබෙනවා. 1965 දී ජෙමිනි 3 යානයෙන් පළමු වරට අභ්‍යාවකාශයට ගිය යංග්, එම ගමනේදී හරක් මස් සැන්ඩ්විචයක් සඟවාගෙන යාමට සමත් වූ අතර ඒ පිළිබඳ NASA ආයතනයේ දෝෂාරෝපණයට ද ලක් වුණා. ඇපලෝ 10 යානයෙන් ඔහු සඳ අසළටම ගමන් කළ අතර නීල් ආම්ස්ට්‍රෝං ගමන් කළ ඇපලෝ 11 යානයේ ගමනට අවසන් පෙරහුරුව වූයේ යංග් සහභාගී වූ ඇපලෝ 10 මෙහෙයුමයි. 1972 දී යංග් ඇපලෝ 16 යානයෙන් සඳ මත ගොඩ බැස්සා. මේ අනුව ඔහු සඳ මත ගොඩ බැස්ස නව වැනි මිනිසා බවට පත් වුණා. ඔහු 2004 දී NASA ආයතනයෙන් විශ්‍රාම ගත්තා. [IMG]https://image.ibb.co/j4sujw/young.png[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom