Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සපත්තු අඩියෙන් ගෙට එන මාරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සපත්තු අඩියෙන් ගෙට එන මාරයා

සපත්තු අඩියෙන් ගෙට එන මාරයා

මීට වසර විසි දෙකකට පෙර අප ප්‍රථම වරට ස්වීඩනයට පා තැබුවෙමු. එහි විසීමට අපට නිවස ලබා දුන් ජාත්‍යන්තර විද්‍යා වැඩසටහනේ (ISP) නියෝජිත ලාර්සන් මහතා අප ගෙට පිවිසෙන්නට පෙර ස්ථාවර හඬින් විධානයක් කෙරුවේ ය. ඒ නිවසට ඇතුළු වන විට අනිවාර්යයෙන්ම පාවහන් ගැලවිය යුතු බව ය. ඊට පෙර ලංකාවේ දී මේ පුරුද්ද දැක තිබුණේ අප හොඳින් හඳුනන ද්‍රවිඩ මිතුරන් කිහිප දෙනෙකුගේ නිවෙස්වල පමණකි.

දශක දෙකකට පසුව ද ලොව කොතැනක සිටියත් ලාර්සන් මහතා ගේ ඒ විධානය අප පවුලේ සියලු දෙනා අකුරට ම පිළිපදිති. ස්වීඩනයට ගොස් ඉතා කෙටි කලකින් අපට මේ පුරුද්දෙහි වාසි තේරුණි. මූලිකව ම නිවස පවිත්‍ර කිරීමේ කාර්ය බොහෝ පහසු විය. ලංකාවේ බොහෝ දෙනෙකුට නිවසට අමුත්තෙක් පැමිණෙතැයි දැනගත් විට අන් සියලුම වැඩ පසෙක ලා කළ යුත්තේ බිම අතු ගෑමයි. පාවහන් ගලවා ඇතුළු වීමේ පුරුද්දත් සමගම අප වෙතින් මේ කරදරය ඉවත් වුණි. ඒ නිවසට වැලි දුහුවිලි නො පැමිණෙන බැවිනි. මීට අමතරව එවකට ඉතා කුඩා අවධියේ වූ අපගේ දරුවන්ගේ සනිපාරක්ෂාව ද වැඩිවනු අපිට දැනුණි.

ඊට බොහෝ කලකට පසු අපට දැනගන්නට ලැබුණේ ඇමරිකාවේ හූස්ටන් සරසවියේ කරන ලද පර්යේෂණ මාලාවකින් මෙම පුරුද්දෙහි ඇති ඉතා වැදගත් යහ ඵලයක් සොයාගත් බව ය. සාමාන්‍ය දුහුවිලි, සහ විෂබීජවලට අමතරව ඝර්ම කළාපීය රටක නිවසක් තුළට ඇතුළුවන පාවහන් 40%ක් පමණ ක්ලොස්ට්‍රිඩියම් ඩිෆිසයිල් (Clostridium difficile) නමැති රෝගකාරක බැක්ටීරියාව ගෙන එන බවයි. විද්‍යාඥයෝ මෙය C.diff යන කෙටි නාමයෙන් හඳුන්වති.

පාවහන් සමග නිවසට ඇතුළුවන C.diff බැක්ටීරියාව ඉතා ඉක්මනින් වැසිකිළි තුළ, පුටු මේස සහ ඇඳන් යට මෙන්ම දුහුවිලි සහිත නිවසේ සියලු ස්ථානවල පැතිර යයි. මෙම බීජාණුවලට දිගු කාලයක් වියළි මතුපිටක් මත ජීවත් විය හැක. C.diff බැක්ටීරියාව ආහාර ජීර්ණ මාර්ග පද්ධතියට ඇතුළු වූ විට ආන්ත්රවල දරුණු ආසාදන ඇති කරයි. මෙම තත්වය කොලිටිස් (Colitis) ලෙස හැඳින්වේ. එය ප්‍රතිකාර කිරීම අපහසු රෝග තත්වයකි. C.diff මගින් ඇති වූ ආසාදන සම්බන්ධ ප්‍රධාන ගැටලුව වන්නේ දැනට ඇති බොහෝ ප්රතිජීවකවලට ඔරොත්තු දීමේ හැකියාව එම බැක්ටීරියාව ඉතා ඉක්මනින් ලබාගැනීම ය. එබැවින් රෝගියා නැවත නැවතත් ආසාදනයට ලක්වීම දැකිය හැක.

විශේෂයෙන්ම රෝහලක් තුළ ඇවිදගෙන ගිය අයෙකුගේ පාවහන් අඩි අතර C.diff බැක්ටීරියාව රැඳී සිටීමේ ඉඩකඩ වැඩි බැවින් එවන් අයෙක් නිවසකට ඇතුළු වීමේ දී පාවහන් ගලවා පැමිණීම අනිවාර්ය කළ යුතු ය.

සපත්තු අඩියෙන් ගෙට එන මාරයන් පිළිබඳව පර්යේෂණ පවත්වන්නේ හූස්ටන් සරසවියේ පමණක් නොවේ. ඇරිසෝන සරසවිය ද මේ පිළිබඳව පෙරෙමුණේ සිටියි. ඔවුන්ගේ පර්යේෂණවලට අනුව C .diff බැක්ටීරියාවට අමතරව සපත්තු අඩියෙන් නිවසට පැමිණෙන රෝග කාරක බොහෝ ය. වෙනත් බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවින් විශාල සංඛ්‍යාවක් මේ අතර පවතී. මින් වඩාත්ම සුලභව දැකිය හැක්කේ E.coli සහ ක්ලේබ්සියෙල්ලා නිව්මෝනියේ (Klebsiella pneumoniae) යන බැක්ටීරියා වර්ග දෙකයි. සාමාන්‍යයෙන් E.coli බැක්ටීරියා වර්ග හානිකර නැත. එහෙත් සපත්තු අඩියෙන් එන E.coli 0157:H7 වැනි වර්ග දරුණු රෝගාබාධ පමුණුවයි. E.coli ආසාදන නිතරම වමනය හා පාචනය ඇතිවීමටත් ඒ හේතුවෙන් ආන්ත්රවල වේදනාකාරී ආබාධ ඇතිවීමටත් හේතු වෙයි.

ක්ලේබ්සියෙල්ලා නිව්මෝනියේ මගින් පෙනහළුවලට හානි පමුණුවන අතර එමගින් රෝගියා නියුමෝනියා තත්වයට පත්වෙයි. මෙම බැක්ටීරියාව මගින් ඇතිකරන ආසාදන මරණයෙන් කෙලවර වීමේ ඉඩකඩ මත්පැන්වලට ඇබ්බැහි වුවන් අතර ඉතා අධික ය.

නිවසට ඇතුළුවන විට පාවහන් ගලවා පිටත හෝ එයටම සුදුසු ලෙස සැකසු රාක්කයක තැබීම කෙතරම් අගනා පුරුද්දක් දැයි ඔබට දැන් වැටහෙනවා ඇත. ඔබට එම පුරුද්ද නොමැති නම් එය අදම පටන් ගන්න. නිවසට පැමිණෙන අමුත්තන්ට ද මේ ගැන ඉඟි කරන්න. ඒ සඳහා නිවසට ඇතුළු වන තැන පාවහන් රාක්කයක් සහ කුඩා ආසනයක් (ප්ලාස්ටික් බංකුවක් වැනි) තැබීම හොඳ ක්රමයකි. නොඑසේ නම් අමුත්තාගෙන් පාවහන් පිටත ගලවා තබා පැමිණිය හැකි දැයි කාරුණිකව අසන්න. මේ සඳහා ඔබට පුර්ණ අයිතියක් ඇතුවාක් මෙන්ම එය ඔබට හා අමුත්තාට ද කරන යහ කාර්යකි.

සාමාන්‍යයෙන් අප්‍රිකානුවන්ට පාවහන් ගලවා නිවසට ඇතුළු වීමේ පුරුද්දක් නැත. එබැවින් අප්‍රිකානු රටවල ජීවත්වන ඉන්දියානු සම්භවයක් ඇති බොහෝ දෙනෙක් තම නිවසේ ඉදිරිපස දොරේ “පාවහන් ගලවා ගෙට ඇතුළු වීම පිළිබඳව ස්තුති වන්ත වෙමු” යයි පුවරුවක් සවිකර තිබෙනු අපි දැක ඇත්තෙමු. මෙය ලංකාවට ද හඳුන්වා දිය හැකි හොඳ ප්රවණතාවයකි.

චීනය, ජපානය සහ කොරියාව වැනි ඈත පෙරදිග රටවල වසර දහස් ගණනක සිට මෙම පුරුද්ද පවතී. ඒ යහපත් ක්‍රියාවට අපි ද හවුල් වෙමු.

rivira

Other Threads

ඔබ කියවිය යුතු බෞද්ධ කතා

අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ

මෛත්‍රී බුදුන් පහල වීම

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා

කළුතර පූජනීය බෝධීන් වහන්සේ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ

අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා

නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?

සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?

වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?

සෙම්ප්රතිෂ්යාව

නිදා ගැනීම වැදගත්ද?

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!

ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.

පිලිකා පිලිබඳව නවතම තොරතුරු

ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?

AC හීතල සමඟ එන ලෙඩ

ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන

දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම

අඹ කනවානම් මේකත් දැනගන්න.

18+++

Things You Should Know About Sex 18+

හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු

How to get a Baby Boy or Girl

Pubic Hair 21+++(යූනික රෝම)

ස්වයංවින්දනයෙන් මිදීමට මග

ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය

මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

ශුක්‍රාණු වර්ධනයට තක්කාලි

කොටු පනින බිරින්දෑවරු

ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග

ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල

නිරුවතින් වැඩ කරන කොම්පැණිය

ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම

නයි කයිද රෝස් පාන් කිව්වලු

ගණිකාවක් එක්ක ලැග්ගොත්

අනතුර අතලග

කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක

නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !

ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි

තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද

ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්

මීගමු වෙරළේ කප්පම් කාරයෝ

First Time Naked

රසයි කුකුළු මස් වසයි කතාබස්

විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්

වෙරළේ ආදරේ මධුසමය වාහනේ

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය

මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්

Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys

Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී

පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි

කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ

අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය

ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි

මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත

පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න

යනකොට දඹදිව දැන ගමු මේ බව

ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš

කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ

ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ

මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?

අවමගුල් අගෝස්තුව ද?

නියම මිනිහෙක් වෙන්න බලන්න

ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !

ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]

බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා

නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්

කෝටිපතියාගේ ජීවිත කතාව

Whats app Lokka-Jan Koum

පට්ට පටපට

ගෑණු

පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි

මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..

ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)

පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#

මගුල් කාර් ටෝක්ස්

kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?

Amazing!!Cute puppy Born Now

Patta Couple Dance

Best magic Must watch

America’s Got Talent 2017 Magicians

Other threads

Natasha Belle Images collection 1 2

Colombo Stock Exchange (Daily Update)

Post your EBAY FEEDBACK Ratings Here

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

Best & Trust Online Shopping Sites-chatting thread

Malaysia Flight MH370 Missing-Web sites Gossips

Lasith Malinga -Slinger Malinga

[QUOTE="sherlock, post: 22402863, member: 106046"] [b]සපත්තු අඩියෙන් ගෙට එන මාරයා[/b] [B][SIZE="6"]සපත්තු අඩියෙන් ගෙට එන මාරයා[/SIZE][/B] [IMG]http://www.rivira.lk/online/wp-content/uploads/2017/07/Untitled-3-8.png[/IMG] [SIZE="4"]මීට වසර විසි දෙකකට පෙර අප ප්‍රථම වරට ස්වීඩනයට පා තැබුවෙමු. එහි විසීමට අපට නිවස ලබා දුන් ජාත්‍යන්තර විද්‍යා වැඩසටහනේ (ISP) නියෝජිත ලාර්සන් මහතා අප ගෙට පිවිසෙන්නට පෙර ස්ථාවර හඬින් විධානයක් කෙරුවේ ය. ඒ නිවසට ඇතුළු වන විට අනිවාර්යයෙන්ම පාවහන් ගැලවිය යුතු බව ය. ඊට පෙර ලංකාවේ දී මේ පුරුද්ද දැක තිබුණේ අප හොඳින් හඳුනන ද්‍රවිඩ මිතුරන් කිහිප දෙනෙකුගේ නිවෙස්වල පමණකි. දශක දෙකකට පසුව ද ලොව කොතැනක සිටියත් ලාර්සන් මහතා ගේ ඒ විධානය අප පවුලේ සියලු දෙනා අකුරට ම පිළිපදිති. ස්වීඩනයට ගොස් ඉතා කෙටි කලකින් අපට මේ පුරුද්දෙහි වාසි තේරුණි. මූලිකව ම නිවස පවිත්‍ර කිරීමේ කාර්ය බොහෝ පහසු විය. ලංකාවේ බොහෝ දෙනෙකුට නිවසට අමුත්තෙක් පැමිණෙතැයි දැනගත් විට අන් සියලුම වැඩ පසෙක ලා කළ යුත්තේ බිම අතු ගෑමයි. පාවහන් ගලවා ඇතුළු වීමේ පුරුද්දත් සමගම අප වෙතින් මේ කරදරය ඉවත් වුණි. ඒ නිවසට වැලි දුහුවිලි නො පැමිණෙන බැවිනි. මීට අමතරව එවකට ඉතා කුඩා අවධියේ වූ අපගේ දරුවන්ගේ සනිපාරක්ෂාව ද වැඩිවනු අපිට දැනුණි. ඊට බොහෝ කලකට පසු අපට දැනගන්නට ලැබුණේ ඇමරිකාවේ හූස්ටන් සරසවියේ කරන ලද පර්යේෂණ මාලාවකින් මෙම පුරුද්දෙහි ඇති ඉතා වැදගත් යහ ඵලයක් සොයාගත් බව ය. සාමාන්‍ය දුහුවිලි, සහ විෂබීජවලට අමතරව ඝර්ම කළාපීය රටක නිවසක් තුළට ඇතුළුවන පාවහන් 40%ක් පමණ ක්ලොස්ට්‍රිඩියම් ඩිෆිසයිල් (Clostridium difficile) නමැති රෝගකාරක බැක්ටීරියාව ගෙන එන බවයි. විද්‍යාඥයෝ මෙය C.diff යන කෙටි නාමයෙන් හඳුන්වති. පාවහන් සමග නිවසට ඇතුළුවන C.diff බැක්ටීරියාව ඉතා ඉක්මනින් වැසිකිළි තුළ, පුටු මේස සහ ඇඳන් යට මෙන්ම දුහුවිලි සහිත නිවසේ සියලු ස්ථානවල පැතිර යයි. මෙම බීජාණුවලට දිගු කාලයක් වියළි මතුපිටක් මත ජීවත් විය හැක. C.diff බැක්ටීරියාව ආහාර ජීර්ණ මාර්ග පද්ධතියට ඇතුළු වූ විට ආන්ත්රවල දරුණු ආසාදන ඇති කරයි. මෙම තත්වය කොලිටිස් (Colitis) ලෙස හැඳින්වේ. එය ප්‍රතිකාර කිරීම අපහසු රෝග තත්වයකි. C.diff මගින් ඇති වූ ආසාදන සම්බන්ධ ප්‍රධාන ගැටලුව වන්නේ දැනට ඇති බොහෝ ප්රතිජීවකවලට ඔරොත්තු දීමේ හැකියාව එම බැක්ටීරියාව ඉතා ඉක්මනින් ලබාගැනීම ය. එබැවින් රෝගියා නැවත නැවතත් ආසාදනයට ලක්වීම දැකිය හැක. විශේෂයෙන්ම රෝහලක් තුළ ඇවිදගෙන ගිය අයෙකුගේ පාවහන් අඩි අතර C.diff බැක්ටීරියාව රැඳී සිටීමේ ඉඩකඩ වැඩි බැවින් එවන් අයෙක් නිවසකට ඇතුළු වීමේ දී පාවහන් ගලවා පැමිණීම අනිවාර්ය කළ යුතු ය. සපත්තු අඩියෙන් ගෙට එන මාරයන් පිළිබඳව පර්යේෂණ පවත්වන්නේ හූස්ටන් සරසවියේ පමණක් නොවේ. ඇරිසෝන සරසවිය ද මේ පිළිබඳව පෙරෙමුණේ සිටියි. ඔවුන්ගේ පර්යේෂණවලට අනුව C .diff බැක්ටීරියාවට අමතරව සපත්තු අඩියෙන් නිවසට පැමිණෙන රෝග කාරක බොහෝ ය. වෙනත් බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවින් විශාල සංඛ්‍යාවක් මේ අතර පවතී. මින් වඩාත්ම සුලභව දැකිය හැක්කේ E.coli සහ ක්ලේබ්සියෙල්ලා නිව්මෝනියේ (Klebsiella pneumoniae) යන බැක්ටීරියා වර්ග දෙකයි. සාමාන්‍යයෙන් E.coli බැක්ටීරියා වර්ග හානිකර නැත. එහෙත් සපත්තු අඩියෙන් එන E.coli 0157:H7 වැනි වර්ග දරුණු රෝගාබාධ පමුණුවයි. E.coli ආසාදන නිතරම වමනය හා පාචනය ඇතිවීමටත් ඒ හේතුවෙන් ආන්ත්රවල වේදනාකාරී ආබාධ ඇතිවීමටත් හේතු වෙයි. ක්ලේබ්සියෙල්ලා නිව්මෝනියේ මගින් පෙනහළුවලට හානි පමුණුවන අතර එමගින් රෝගියා නියුමෝනියා තත්වයට පත්වෙයි. මෙම බැක්ටීරියාව මගින් ඇතිකරන ආසාදන මරණයෙන් කෙලවර වීමේ ඉඩකඩ මත්පැන්වලට ඇබ්බැහි වුවන් අතර ඉතා අධික ය. නිවසට ඇතුළුවන විට පාවහන් ගලවා පිටත හෝ එයටම සුදුසු ලෙස සැකසු රාක්කයක තැබීම කෙතරම් අගනා පුරුද්දක් දැයි ඔබට දැන් වැටහෙනවා ඇත. ඔබට එම පුරුද්ද නොමැති නම් එය අදම පටන් ගන්න. නිවසට පැමිණෙන අමුත්තන්ට ද මේ ගැන ඉඟි කරන්න. ඒ සඳහා නිවසට ඇතුළු වන තැන පාවහන් රාක්කයක් සහ කුඩා ආසනයක් (ප්ලාස්ටික් බංකුවක් වැනි) තැබීම හොඳ ක්රමයකි. නොඑසේ නම් අමුත්තාගෙන් පාවහන් පිටත ගලවා තබා පැමිණිය හැකි දැයි කාරුණිකව අසන්න. මේ සඳහා ඔබට පුර්ණ අයිතියක් ඇතුවාක් මෙන්ම එය ඔබට හා අමුත්තාට ද කරන යහ කාර්යකි. සාමාන්‍යයෙන් අප්‍රිකානුවන්ට පාවහන් ගලවා නිවසට ඇතුළු වීමේ පුරුද්දක් නැත. එබැවින් අප්‍රිකානු රටවල ජීවත්වන ඉන්දියානු සම්භවයක් ඇති බොහෝ දෙනෙක් තම නිවසේ ඉදිරිපස දොරේ “පාවහන් ගලවා ගෙට ඇතුළු වීම පිළිබඳව ස්තුති වන්ත වෙමු” යයි පුවරුවක් සවිකර තිබෙනු අපි දැක ඇත්තෙමු. මෙය ලංකාවට ද හඳුන්වා දිය හැකි හොඳ ප්රවණතාවයකි. චීනය, ජපානය සහ කොරියාව වැනි ඈත පෙරදිග රටවල වසර දහස් ගණනක සිට මෙම පුරුද්ද පවතී. ඒ යහපත් ක්‍රියාවට අපි ද හවුල් වෙමු.[/SIZE] rivira [B][SIZE="6"]Other Threads[/SIZE][/B] [B][COLOR="black"][SIZE="5"]ඔබ කියවිය යුතු බෞද්ධ කතා[/SIZE][/COLOR][/B] [SIZE="4"] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618516"]අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1615872"]මෛත්‍රී බුදුන් පහල වීම [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629763"]ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632325"]කළුතර පූජනීය බෝධීන් වහන්සේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618515"]චුල්ලපන්ථක මහරහතන් වහන්සේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617376"]සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1720388"]අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා[/URL][/SIZE] [B][SIZE="5"]නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645963"]බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632198"]සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633415"]වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640342"]සෙම්ප්රතිෂ්යාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632203"]නිදා ගැනීම වැදගත්ද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631524"]හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!! [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630929"]ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630220"]පිලිකා පිලිබඳව නවතම තොරතුරු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629105"]ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645986"]AC හීතල සමඟ එන ලෙඩ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1771859"]ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1789774&page=3"]දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම [/URL][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803152"]අඹ කනවානම් මේකත් දැනගන්න.[/URL] [B][SIZE="5"]18+++[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645352"]Things You Should Know About Sex 18+ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644438"]හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644218"]How to get a Baby Boy or Girl [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604506"]Pubic Hair 21+++(යූනික රෝම) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633413"]ස්වයංවින්දනයෙන් මිදීමට මග[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633102"]ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628687"]මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1619257"]ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1622502"]නිරුවතින් නිදාගන්නා අඹු සැමියන් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614414"]ශුක්‍රාණු වර්ධනයට තක්කාලි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614043"]කොටු පනින බිරින්දෑවරු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1613836"]ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1602412"]ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1671859"]නිරුවතින් වැඩ කරන කොම්පැණිය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1655308"]ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650914"]නයි කයිද රෝස් පාන් කිව්වලු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650909"]ගණිකාවක් එක්ක ලැග්ගොත් [/URL][/SIZE] [B][SIZE="5"]අනතුර අතලග [/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644996"]කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644619"]නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි ![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642888"]ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633100"]තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642370"]ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639404"]මීගමු වෙරළේ කප්පම් කාරයෝ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639390"]First Time Naked [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628734"]රසයි කුකුළු මස් වසයි කතාබස් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628720"]විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617238"]ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596138"]මූදු තෙරේ පේ‍්‍රම රැඟුම් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596131"]වෙරළේ ආදරේ මධුසමය වාහනේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599236"]නින්දට පෙර අහු මුළු බැලිය යුතුය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596468"]මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607124"]Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607122"]Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645969"]පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650906"]කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1731572"]අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1744459"]ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1776339"]මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21820842#post21820842"]පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න [/URL][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803137"]යනකොට දඹදිව දැන ගමු මේ බව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803141"]ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803147"]කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803153"]ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1807656"]මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1808190"]අවමගුල් අගෝස්තුව ද?[/URL] [B][SIZE="5"] නියම මිනිහෙක් වෙන්න බලන්න[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641823"]ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් ! [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641826"]ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine] [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641821"]බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630219"]නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21840071#post21840071"]කෝටිපතියාගේ ජීවිත කතාව [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803650"]Whats app Lokka-Jan Koum[/URL] [/SIZE] [B][SIZE="5"]පට්ට පටපට[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1776942"]ගෑණු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645359"]පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645355"]මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය.. [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607322"]ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612115"]ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612074"]පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්# [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1560571"]මගුල් කාර් ටෝක්ස් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=371719"]kollek kohomada kellek eyata gelapenawada kiyala balanne? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=232711"]Amazing!!Cute puppy Born Now [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1721736"]Patta Couple Dance [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1605547"]Best magic Must watch[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803070"]America’s Got Talent 2017 Magicians [/URL][/SIZE] [B][SIZE="5"] Other threads[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599247"] Natasha Belle Images collection 1 2 [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1162134"]Colombo Stock Exchange (Daily Update) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625462"]Post your EBAY FEEDBACK Ratings Here [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634042"]සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1536870"]Best & Trust Online Shopping Sites-chatting thread [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1605547&page=9"]Malaysia Flight MH370 Missing-Web sites Gossips[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803298"]Lasith Malinga -Slinger Malinga[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom