Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සප්ත සූර්යෝද්ගමන සූත්‍රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සප්ත සූර්යෝද්ගමන සූත්‍රය

බුදු හාමුදුරුවන්ගේ කාලේ

එක්තරා හාමුදුරුවෝ නමක්....

බුදු හාමුදුරුවෝ වැඩ හිටපු

පන්සලේ ම වැඩවාසය කළා.....

ඒ හාමුදුරුවෝ ග්‍රහ තාරකා විද්‍යාවට

ගොඩක් ඇල්මක් දක්වන කෙනෙක්....

මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්තුවලින්

අපල උපද්‍රව හටගන්නා බවට....

උන්වහන්සේ තරයේ විශ්වාස කළා!

එහෙත් බුදුන් වහන්සේ රාහු කාලය හෝ

ග්‍රහ තාරකා ගැන කිසි තැකීමක් නොකර...

තමන්ට අවශ්‍ය වේලාවට ගමන් බිමන්

යන බව දුටු මේ හාමුදුරුවෝ මහත් සේ පුදුමයට පත් වුණා...

දවසක් උදය වරුවෙහි දී

බුදුන් වහන්සේ හමුවුන ඒ හාමුදුරුවෝ....

බුදුන් වහන්සේගෙන් මෙහෙම විමසුවා.....

//ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස....

මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද....?//

කොහොමහරි බුදුන් වහන්සේ

ඒ වෙලාවේ එයට පිළිතුරක් වදාළේ නැහැ....

එ හින්දා මඳක් පසුබෑව හාමුදුරුවෝ......

දහවල් වරුවේ බුදුන්වහන්සේට දන් පිළිගන්වන ගමන්.....

එම පැනය ම නැවත විචාළා.....

එහෙත් නැවතත් පිළිතුරු නම් නැත...!

ආයෙත් මඳක් පසුබා සිටි ඒ භික්ෂුව

සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද....

එම පැනයම විචාරුවා......

"රාත්‍රි කාලයේදී ඔබට පහදා දෙමි" යි

එවිට බුදුන් වහන්සේ වදාළා.....

කෙමෙන් කෙමෙන් එදින රාත්‍රිය ද උදා වුණා...

අර භික්ෂුන් වහන්සේ නැවත වතාවක්

බුදුන් වහන්සේ වෙත ගොස් දෙපා නමැඳ....

තම ප්රශ්නය ඉදිරිපත් කළා..

එවිට ඒ භික්ෂුව ආරාමයෙන් පිටතට

කැටිව ආව බුදුන් වහන්සේ......

තරු දිලිසෙන අහස් ගැබට

සිය ශ්‍රී හස්තය දිගුකරලා....

මෙන්න මෙහෙම අර හාමුදුරුවන්ගෙන් අහුවා.....

"මහණ අර දුර ඈත පෙනෙන තාරකාව සැබැවින්ම පවතින්නක් ද...?"

"ස්වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."

එවිට තම ප්රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා....

"ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක් ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියා.....

දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි....

තරුවක් එතැන නැත.

ආලෝකය පමණක් චක්‍රාවාටය හරහා

ගමන් එම කරමින් තිබේ....

ඔබ දකින්නේ ඒ ආලෝකයයි....

ඔවැනි ආලෝක සංඥව පමණක් ඇති

ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත....

එ බැවින් මනුෂ්‍යයාට කිසිවක් කිරීමට

ඒවාට හැකියාවක් නැත!

කෙනකුට වැඩක් කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි!"

මේ විදියට බුදුන් වහන්සේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය එම ප්රශ්නය

අරඹයා දේශනා කළා!

හිරු හතක් පෑයීම හෙවත් සූර්යයා සතුව

ඇති හයිඩ්රජන් වායුව දැවී නිම වීමෙන් පසු....

සූර්යයා හැකිලී නැවත සත් ගුණයකින්

විශාල වීම!

අනතුරුව පුපුරා ගොස් සෞරග්‍රහ මණ්ඩලය විනාශ වීම....

යන කාරණා අඩංගු වන්නේ....

මේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙහි ය....

මේ සූත්‍රය දෙසා වදාළ බුදුන් වහන්සේ

නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට.....

විශ්වය ගැන දැන ගැනීමෙන් ප්‍රයෝජනයක්

නැති බවත් ලෝභ ද්වේෂ මෝහ යනාදිය.....

නැති කිරීමෙන් පමණක් නිවන් මඟ සාක්ෂාත් කර ගත හැකි බවත් අවධාරණය කළා...

සිතන්න.....

බුදු හිමියන්ගේ දේශනාව තරම් කෙතරම්

විචිත්‍ර ද... තර්කානුකූල ද....විද්‍යාත්මක ද!

ඇත්තට ම අපි අද දකින කිසිදු තරුවක්

අද පෑයු ඒවා නොවේ.....

සුර්යයා හැරෙන්නට අපට ආසන්නතම තාරකාව පවා ඇත්තේ......

අපට අලෝක වර්ෂ හතරක් ඈතිනි....

කෙටියෙන් කිවුවොත් අපි අද දකින්නේ

එම තරුවේ 2014 දී ස්වභාවයයි....

ඒ අනුව මුළු අහස තුළින් ම,

අපි දකින්නේ අතීතය යි....

එහෙත් මේ සංවාදයට මට මූලාශ්‍ර සපයන

ලද ත්‍රිපිටක ග්රන්ථ ලියා ඇත්තේ.....

අදට සියවස් ගණනකට කලිනි....

කොටින්ම එකල 'ආලෝක වර්ෂ' යන

සංකල්පය තබා.....

ආලෝකය යනු සීමිත වේගයකින් ගමන් කරන ප්‍රභේදයක් කියාවත්.....

සොයාගෙන තිබුණේ නැත....!

සුපර් නෝවා තරු පිපිරීම් යන සංසිද්ධිය පිළිබඳව ත්‍රිපිටකය ලියැවුණු ලංකාවේ පමණක් නොව....

දියුණු යයි සම්මත කිසිදු රටක විද්‍යාඥයකුටවත් 1980 දශකය තෙක්

කිසිදු අත්දැකීමක් තිබුණේ නැත....

මන්ද දියුණු දුරේක්ෂය පවා නිපදවනු ලැබුයේ

බෝහෝ මැතක නිසා ය...!

එහෙත් බුදුන් වහන්සේ මෙවා වසර 2600කට පෙරම අපුරුවට දේශනා කර තිබේ....

තවද විශ්වය පිළිබඳව සෙවීම නිශ්ඵල දෙයක්

ලෙස ද උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කර තිබේ!

මිය ගිය තරු වලින් අහසේ චමත්කාරය දකින අපි.....

දකින අත්විඳින සියල්ල පරම යථාර්ථය නොවන බව දැන්වත් වැටහා ගත යුතු ය...

බුදු බණ මෙන් සර්වකාලීන වූ

දේශනා ලොව කිසි කලෙකත් නො වීය....

මතුවට ද පහළ නො වනවා ද ඇත...!!!

උපුටා ගැනිම - ෆෙස්බුක්

සංවාදයට විවෘතයි

[QUOTE="absolutel, post: 23251452, member: 59822"] [b]සප්ත සූර්යෝද්ගමන සූත්‍රය[/b] බුදු හාමුදුරුවන්ගේ කාලේ එක්තරා හාමුදුරුවෝ නමක්.... බුදු හාමුදුරුවෝ වැඩ හිටපු පන්සලේ ම වැඩවාසය කළා..... ඒ හාමුදුරුවෝ ග්‍රහ තාරකා විද්‍යාවට ගොඩක් ඇල්මක් දක්වන කෙනෙක්.... මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්තුවලින් අපල උපද්‍රව හටගන්නා බවට.... උන්වහන්සේ තරයේ විශ්වාස කළා! එහෙත් බුදුන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා ගැන කිසි තැකීමක් නොකර... තමන්ට අවශ්‍ය වේලාවට ගමන් බිමන් යන බව දුටු මේ හාමුදුරුවෝ මහත් සේ පුදුමයට පත් වුණා... දවසක් උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමුවුන ඒ හාමුදුරුවෝ.... බුදුන් වහන්සේගෙන් මෙහෙම විමසුවා..... . . . //ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස.... මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද....?// . . . කොහොමහරි බුදුන් වහන්සේ ඒ වෙලාවේ එයට පිළිතුරක් වදාළේ නැහැ.... එ හින්දා මඳක් පසුබෑව හාමුදුරුවෝ...... දහවල් වරුවේ බුදුන්වහන්සේට දන් පිළිගන්වන ගමන්..... එම පැනය ම නැවත විචාළා..... එහෙත් නැවතත් පිළිතුරු නම් නැත...! ආයෙත් මඳක් පසුබා සිටි ඒ භික්ෂුව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද.... එම පැනයම විචාරුවා...... "රාත්‍රි කාලයේදී ඔබට පහදා දෙමි" යි එවිට බුදුන් වහන්සේ වදාළා..... කෙමෙන් කෙමෙන් එදින රාත්‍රිය ද උදා වුණා... අර භික්ෂුන් වහන්සේ නැවත වතාවක් බුදුන් වහන්සේ වෙත ගොස් දෙපා නමැඳ.... තම ප්රශ්නය ඉදිරිපත් කළා.. එවිට ඒ භික්ෂුව ආරාමයෙන් පිටතට කැටිව ආව බුදුන් වහන්සේ...... තරු දිලිසෙන අහස් ගැබට සිය ශ්‍රී හස්තය දිගුකරලා.... මෙන්න මෙහෙම අර හාමුදුරුවන්ගෙන් අහුවා..... "මහණ අර දුර ඈත පෙනෙන තාරකාව සැබැවින්ම පවතින්නක් ද...?" "ස්වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ." එවිට තම ප්රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා.... "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක් ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියා..... දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි.... තරුවක් එතැන නැත. ආලෝකය පමණක් චක්‍රාවාටය හරහා ගමන් එම කරමින් තිබේ.... ඔබ දකින්නේ ඒ ආලෝකයයි.... ඔවැනි ආලෝක සංඥව පමණක් ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත.... එ බැවින් මනුෂ්‍යයාට කිසිවක් කිරීමට ඒවාට හැකියාවක් නැත! කෙනකුට වැඩක් කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි!" මේ විදියට බුදුන් වහන්සේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය එම ප්රශ්නය අරඹයා දේශනා කළා! හිරු හතක් පෑයීම හෙවත් සූර්යයා සතුව ඇති හයිඩ්රජන් වායුව දැවී නිම වීමෙන් පසු.... සූර්යයා හැකිලී නැවත සත් ගුණයකින් විශාල වීම! අනතුරුව පුපුරා ගොස් සෞරග්‍රහ මණ්ඩලය විනාශ වීම.... යන කාරණා අඩංගු වන්නේ.... මේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙහි ය.... මේ සූත්‍රය දෙසා වදාළ බුදුන් වහන්සේ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට..... විශ්වය ගැන දැන ගැනීමෙන් ප්‍රයෝජනයක් නැති බවත් ලෝභ ද්වේෂ මෝහ යනාදිය..... නැති කිරීමෙන් පමණක් නිවන් මඟ සාක්ෂාත් කර ගත හැකි බවත් අවධාරණය කළා... සිතන්න..... බුදු හිමියන්ගේ දේශනාව තරම් කෙතරම් විචිත්‍ර ද... තර්කානුකූල ද....විද්‍යාත්මක ද! ඇත්තට ම අපි අද දකින කිසිදු තරුවක් අද පෑයු ඒවා නොවේ..... සුර්යයා හැරෙන්නට අපට ආසන්නතම තාරකාව පවා ඇත්තේ...... අපට අලෝක වර්ෂ හතරක් ඈතිනි.... කෙටියෙන් කිවුවොත් අපි අද දකින්නේ එම තරුවේ 2014 දී ස්වභාවයයි.... ඒ අනුව මුළු අහස තුළින් ම, අපි දකින්නේ අතීතය යි.... එහෙත් මේ සංවාදයට මට මූලාශ්‍ර සපයන ලද ත්‍රිපිටක ග්රන්ථ ලියා ඇත්තේ..... අදට සියවස් ගණනකට කලිනි.... කොටින්ම එකල 'ආලෝක වර්ෂ' යන සංකල්පය තබා..... ආලෝකය යනු සීමිත වේගයකින් ගමන් කරන ප්‍රභේදයක් කියාවත්..... සොයාගෙන තිබුණේ නැත....! සුපර් නෝවා තරු පිපිරීම් යන සංසිද්ධිය පිළිබඳව ත්‍රිපිටකය ලියැවුණු ලංකාවේ පමණක් නොව.... දියුණු යයි සම්මත කිසිදු රටක විද්‍යාඥයකුටවත් 1980 දශකය තෙක් කිසිදු අත්දැකීමක් තිබුණේ නැත.... මන්ද දියුණු දුරේක්ෂය පවා නිපදවනු ලැබුයේ බෝහෝ මැතක නිසා ය...! එහෙත් බුදුන් වහන්සේ මෙවා වසර 2600කට පෙරම අපුරුවට දේශනා කර තිබේ.... තවද විශ්වය පිළිබඳව සෙවීම නිශ්ඵල දෙයක් ලෙස ද උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කර තිබේ! මිය ගිය තරු වලින් අහසේ චමත්කාරය දකින අපි..... දකින අත්විඳින සියල්ල පරම යථාර්ථය නොවන බව දැන්වත් වැටහා ගත යුතු ය... බුදු බණ මෙන් සර්වකාලීන වූ දේශනා ලොව කිසි කලෙකත් නො වීය.... මතුවට ද පහළ නො වනවා ද ඇත...!!! උපුටා ගැනිම - ෆෙස්බුක් [SIZE=4][COLOR=Red][I]සංවාදයට විවෘතයි[/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom