Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සපායිස්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාස එක හමාරකට පස්සෙ එක්සෑම් ඉවර වෙලා අද දවල් ට්‍රේන් එකට නැග්ගෙ එක පාරටම ගෙදර ගිහින් අම්මවයි අක්කවයි surprise කරන්න කියල හිතාගෙන. ඒ දෙන්නට අද එනව කියල කිව්වෙත් නෑ..

ඉස්සරලාම.....කොටුව දුම්රිය නැවතුම් පළේ ඉන්න කොට....

"මාර්ග අවහිරතාවයක් හේතුවෙන් ඉහළ මාර්ගයේ ධාවනය වන සියලු දුමිරිය ගමන්වාර අද දින ප්‍රමාද වී ධාවනය වන බව මඟීන් කරුණාවෙන් සළකන්න.. "

සප්‍රායිස්.....

ඉතින් කෝච්චි දෙක තුනක ඇවිත් බස් දෙකකත් ඇවිත් පයිනුත් ඇවිත් මඟ දිගට තව තවත් surprise වෙවී බොහෝම දුෂ්කර ගමනකින් රාත්‍රී 7 පහුවෙලා විනාඩි 30 ක් පමණ ගත වෙද්දි ලොකු බඩගින්නක් එක්ක අම්මා උයපු බත් එකක් කන්න බලාගෙන ගෙදරට ආවා කියමුකෝ. අද මං එන බවක් නොදන්න අම්මයි අක්කයි රෑටත් කාලා වළං ටිකත් හෝදලත් ඉවරයි.

සප්‍රායිස්....

ඉතිං ආපහු බයික් එකත් අරං කඩේට යන්න ගියේ මොනවා හරි කෑමක් අරං එන්න. ආයෙ එක්කෙනෙක්ට කන්න හාල් ලිපේ තියෙල සම්බෝලයක් හදන එක බොරු වැඩක් නෙ.

සප්‍රායිස්.....

මාස එකහමාරකින් ස්ටාට් කරපු නැති බයික් එකට මාව කිලෝමීටරයක් වත් අරං යන්න බැරි උනා. මාසයක් තිස්සෙ නිකං තිබිලම පෙට්‍රල් ටික වාශ්ප වෙලා.. . ඉතිං සල්ලි සල්ලි කියල බලන්නැතුව බයික් එක ශෙඩ් එකට තල්ලු කරන් ගිහින් තෙලුත් ගහගෙන කෑමත් අරං ආපහු ආවා කියමුකො..

සප්‍රායිස්....

නෑ...නෑ....ආයේ මුකුත් උනේ නෑ.හැබැයි අම්මයි අක්කයි මාව දැකල සප්‍රයිස් උනාට වඩා තුන් හතර ගුණයක් මම සප්‍රයිස් උනා අද දවසට....

මීට වඩා සප්‍රයිස් වෙච්ච අය ඉන්නවනං ඒ කතාවල් කමෙන්ට් කරන් යන්න බලන්න....

[QUOTE="EHDEHD, post: 25257100, member: 57610"] මාස එක හමාරකට පස්සෙ එක්සෑම් ඉවර වෙලා අද දවල් ට්‍රේන් එකට නැග්ගෙ එක පාරටම ගෙදර ගිහින් අම්මවයි අක්කවයි surprise කරන්න කියල හිතාගෙන. ඒ දෙන්නට අද එනව කියල කිව්වෙත් නෑ..😛 ඉස්සරලාම.....කොටුව දුම්රිය නැවතුම් පළේ ඉන්න කොට.... "මාර්ග අවහිරතාවයක් හේතුවෙන් ඉහළ මාර්ගයේ ධාවනය වන සියලු දුමිරිය ගමන්වාර අද දින ප්‍රමාද වී ධාවනය වන බව මඟීන් කරුණාවෙන් සළකන්න.. " සප්‍රායිස්.....😅😅 ඉතින් කෝච්චි දෙක තුනක ඇවිත් බස් දෙකකත් ඇවිත් පයිනුත් ඇවිත් මඟ දිගට තව තවත් surprise වෙවී බොහෝම දුෂ්කර ගමනකින් රාත්‍රී 7 පහුවෙලා විනාඩි 30 ක් පමණ ගත වෙද්දි ලොකු බඩගින්නක් එක්ක අම්මා උයපු බත් එකක් කන්න බලාගෙන ගෙදරට ආවා කියමුකෝ. අද මං එන බවක් නොදන්න අම්මයි අක්කයි රෑටත් කාලා වළං ටිකත් හෝදලත් ඉවරයි.😐 සප්‍රායිස්....😁😁 ඉතිං ආපහු බයික් එකත් අරං කඩේට යන්න ගියේ මොනවා හරි කෑමක් අරං එන්න. ආයෙ එක්කෙනෙක්ට කන්න හාල් ලිපේ තියෙල සම්බෝලයක් හදන එක බොරු වැඩක් නෙ. සප්‍රායිස්.....😃😃 මාස එකහමාරකින් ස්ටාට් කරපු නැති බයික් එකට මාව කිලෝමීටරයක් වත් අරං යන්න බැරි උනා. මාසයක් තිස්සෙ නිකං තිබිලම පෙට්‍රල් ටික වාශ්ප වෙලා..😣 . ඉතිං සල්ලි සල්ලි කියල බලන්නැතුව බයික් එක ශෙඩ් එකට තල්ලු කරන් ගිහින් තෙලුත් ගහගෙන කෑමත් අරං ආපහු ආවා කියමුකො.. සප්‍රායිස්....😅😅 නෑ...නෑ....ආයේ මුකුත් උනේ නෑ.හැබැයි අම්මයි අක්කයි මාව දැකල සප්‍රයිස් උනාට වඩා තුන් හතර ගුණයක් මම සප්‍රයිස් උනා අද දවසට....😅😅 මීට වඩා සප්‍රයිස් වෙච්ච අය ඉන්නවනං ඒ කතාවල් කමෙන්ට් කරන් යන්න බලන්න.... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom