Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන.....

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන.....

, By Shrawaka දරුවෝ

"ආං බලාපන්.... උඩහ ගෙදර ඇසිලියා රට ඉඳල ඇවිල්ල. අර.... අර.... ටැලිවිසොං පෙට්ටියකුත් ගෙනල්ල. මගෙ අප්පේ.... ඒක ලොකු! දැන් ඉතින් ගමටම ඇහෙන්න පේන්න ඕක දාගෙන ඉඳීවි මහ උජාරුවට. හ්ම්හ්... උන්ට හරිගියා. ඒකට බලාපල්ල අපේ ගෙදර.... කපුටු කූඩුවක් විතර ඇති ටැලිවිසොං එක. කොහෙද ඉතින් අපේ ගෙවල් වල මිනිස්සුන්ට ඕව තේරෙන්නේ නැහැනෙ. කොච්චර කිව්වත් වැඩක් නැහැ."

….ඒ වැට අද්දර උන් සිරියලතා අල්ලපු ගෙදර මැගිලින් එක්ක ඉරිසියාවෙන් පුපුරමින් කළ කතාබහක කොටසක්.

"පුතේ උඹ ඔය ගෙදර ප්ලෑන් එක අඳින මනුස්සයට කියාපන් ගේ කොහොම හරි තට්ටු 3 ට ප්ලෑන් කරන්න කියලා. ඉස්සරහ ගෙදරත් තට්ටු 2 යි. අල්ලපු ගෙදරත් තට්ටු 2 යි. ඒ දෙකටම වඩා උසට අලුත් ගේ හදන්න ඕන ඕකුන්ට තරු පේන්න. ගෙදර ඉන්නෙ උඹයි, මායි,අප්පච්චියි විතර වුනාට කමක් නැහැ."

….නව නිවසක සිහින මවන මහේෂ්ට තම අම්මාගෙන් ලැබුනේ එවැනි දැනමුතු කමකි.

"බලන්න චමින්ද..... ඔයා නම්කිසි වැඩකට නැහැ. ඔයාට තාම බැරි වුනා පුතාව හොඳ ඉස්කෝලෙකට දාගන්න. ඔයා පොඩ්ඩක්වත් උනන්දු වෙන්නෙ නැහැ. දැන් බලන්න සුරේනිගෙ පුතා.... එයා රෝයල් යන්නෙ. කාන්චනාගෙ පුතාල දෙන්නම රෝයල්. ඉස්සරහ ගෙදර අනුලගෙ ලොකු පුතා ආනන්දෙ.... පොඩි පුතා ඩීඑස්. ඒ ගොල්ලො වෑන් වල නැගල ඉස්කෝලෙ යනකොට අපේ පුතා විතරක් තාම පයින් යනව ගෙවල් ලඟ ඉස්කෝලෙට. වස ලැජ්ජාවනෙ චමින්ද."

....නෝක්කාඩුවෙන් සිටි හර්ෂනී තම ස්වාමිපුරුෂයා සමඟ මොහොතක් දොඩමළු වුනේ ඒ විදියට.

උතුම් ගෞතම බුදු සසුනේ පහස ලබන පින්වත් මිතුරනේ,

මේ වගේ කතා අපේ සමාජයේ අළුත් දේවල් නෙවෙයි නෙ. බුදු පහස ලද බිමක, බුදු බණ ඇසෙන මායිමක ඉන්න මේ මිනිස්සුන්ට කොතනද වැරදුනේ?
ගොඩක් අය ඕකට කියන්නෙ සුව කරන්න බැරි රෝගය කියල....බුදු රජාණන් වහන්සේ අපට පෙන්වාදීල තිබෙනවා මනසේ ඇති වෙන මේ වගේ ලාමක රෝග සුවකරන්න පුලුවන් බව.

අනුන්ගේ දේට ආසා කිරීම, අනුන්ගේ සැපත ගැන ඇතිවෙන ඉරිසියාව, අනුන් සතු දේ තමන් සතු වේවා ආදී මේ තුඡ්ච හිතේ ඇතිවෙන පහත් හැඟීම් මේ සංසාර සාගරේ ගිලෙමින් ඉන්න සත්වයින්ට බොහෝ කාලයක් අහිත පිණිසම පවතින බවයි අප සරණ ගිය ඒ භාග්‍යවතුන්වහන්සේ පෙන්වා වදාළේ. ඔයාලම නිකමට හිතල බලන්න.... තව කෙනෙක් දියුණු වෙන දිහා බලල අහිංසකව සතුටු වෙන්න බැරි හදවත් කී කෝටියක් නම් අපට හමුවෙනව ද....? මේ හදවත් මේ තරම් දරුණු වුනේ කොහොම ද....?

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අප ගැන අනුකම්පාවෙන්ම පෙන්වා වදාළා මේ වගේ පහත් හැඟීම් අකුසල මූලයන් විදියට ක්‍රියාත්මක වෙලා අපව නිරය කරා රැගෙන යන කර්ම පවා අප විසින් සිදු කරන තත්වයට අපව පත් කරන ආකාරය. අපි මෙහෙම උදාහරණයක් ගනිමු. කලින් කතා කලේ කාන්තා පක්ෂයේ ඉරිසියාව ගැනනේ. බලමු පිරිමි හිතක ඒ වගේ හැඟීම් ක්‍රියාත්මක වෙන්න මොන විදියට ද කියලා......

ඔන්න විවාපත් යුවලක් ඉන්නව..... අසේල-රෝහිණී. අවුරුදු 5 ක්ම ප්‍රේම කරලයි අමාරුවේ වැටිල තියෙන්නෙ. එක අතකින් පුදුම වෙන්න දේකුත් නෑ.... මොකද අහවල් දේ අන්ධයි කියලත් කියනවනෙ. ඉතින් කොහොම හරි බැඳපු දා ඉඳල රෝහිණී, මෝහිණී වෙලා. ඉතින් අසේල හැමදාම ඉන්නෙ කණස්සල්ලෙන්. ඔය අතරෙ මෙයාට දකින්න ලැබෙනව ආදරෙන්,පිළිවෙලකට පවුල්කන ලස්සන ජෝඩුවක්. මෙයාගෙම මිත්‍රයෙක්. නොදැනුවත්වම මෙයාගෙ හිතේ පුංචි ඉරිසියාවක් ඇති වෙනව මේ දෙන්න ගැන. මොකද මෙයාට නැති දේ එයාලට තියෙනව. අන්න අකුසල් මුල් ක්‍රියාත්මක වෙනව. ලෝභ-ද්වේෂ-මෝහ අකුසල් වලට පාර විවර වෙනව. හිතේ ඉරිසියාව ඇති උනා. ඇතිවුන අකුසල් සිතේ ආදීනව දන්නෙත් නැති, ප්රහාණය කිරීමක් ගැන දන්නෙත් නැති මෙයාගෙ හිත ඒ අකුසල මූලය ඔස්සේම ක්‍රියාත්මක වුනා. ද්වේෂය ඇති වුනා. අර පවුල බිඳවන්න හිතක් පහළ වුනා. ඒ මිනිස්සු මෙයාට මොන වරදක් කළාට ද....? ඒත් බලන්න දමනය නොකරපු හිතක තියෙන භයානක කම. අර ඇතිවුන ඉරිසියාව හින්දනෙ මේ ඔක්කොම. ඉතින් මේ කෙනා විවිධ මායම් දාල අර මිත්‍රයාගෙ බිරිඳව වැරදි කාමසේවනයට යොමු කරගන්නව. එක්කො මිත්‍රයව යොමු කරවනව. එහෙම නැති නම් වෙන කෙනෙක් ලව්වා ඒ දේ කරවනවා. ඉතින් ඒ පවුලට යන කළදසාව ගැන අටුවා-ටීකා ඕන නැහැනෙ. බලන්න මිතුරනේ වටිනා මනුස්ස ජීවිතයක් ලබපු අසේලට සිද්ධ වුන දේ. එයා කොහෙන් නම් නවතීවි ද? මනුෂ්‍ය චිත්ත සන්තාන තුළ සිදු වෙන, සිදු වෙන්න පුළුවන් මේ දේවල් සියැසින්ම දැකල අප හට වදාරණ ලද්දේ අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ විසින්ම නෙ.

අපි අපි ගැනම මොහොතක් හිතල බලමු. ඔයාටත් මටත් වටිනා, දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබිල තියෙනව. අතිශය වටිනා, දුර්ලභ ධර්මයක් ලැබිලා තියෙනව. මේ ඇත්ත තේරුම් අරගෙන තියෙන්න කීයෙන් කී දෙනාද??? හැමෝම හිතාගෙන ඉන්නෙ මේ ආත්මේ ඉන්න පුළුවන් තාක් කල් ඉඳල මැරිල ගිහිල්ල ඊලඟ ආත්මෙ මීට වඩා හොඳ සැපවත් ජීවිතයක් ලබන්නනෙ. මොන තරම් මුලාවක් ද? හැමෝටම තමුන් හිතන පතන විදියට ඒ දේවල් එහෙම සිද්ධ වෙනවනම් මේ ලෝක කිසිම ප්‍රශ්නයක් නැහනෙ. මේ ලෝක සුර පුරයක් වෙයිනෙ එහෙම උනොත්. ඔන්න ඔය මුලාවෙන් ගැලවුන කෙනා ජයග්‍රනයේ මාවතට පිවිසෙනවා. අන්න එයාටයි ධර්මය විවර වෙන්නේ. අන්න එයයි මේකෙන් ප්‍රයෝජන ගන්න පුද්ගලයා බවට පත් වෙන්නේ.

මේ විෂමකාරී දෘෂ්ඨිගත ලෝකෙ මිනිස්සු එකම පොදියක හිරවෙලා. මහා මුලාවක පැටලිලා. හැමෝම දුවනවා රේස් එකක..... ජය කණුවක සේයාවක්වත් නොපෙනෙන. හැමෝම පැටලිලා මහා යුද්ධයක...... තමුන් සටන් වදින්නේ කුමක් සඳහා ද වත් නොදැන.

මිනිසුනේ.... පාදාගනු මැන දෑස්......

උදෙසා, දහම තුළින් නිවී සැනසුන ජීවිතයක්!

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන.....

සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන......

[QUOTE="tas, post: 9552890, member: 292156"] [b]සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන.....[/b] [B][COLOR=Black][URL="http://dhammamedicine.blogspot.com/2009/10/blog-post_1155.html"]සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන.....[/URL][/COLOR][COLOR=Black] [COLOR=Blue][FONT=Arial], By Shrawaka දරුවෝ [/FONT][/COLOR][/COLOR][/B] [COLOR=#cccccc][FONT=arial][COLOR=Blue]"[SIZE=3]ආං බලාපන්.... උඩහ ගෙදර ඇසිලියා රට ඉඳල ඇවිල්ල. අර.... අර.... ටැලිවිසොං පෙට්ටියකුත් ගෙනල්ල. මගෙ අප්පේ.... ඒක ලොකු! දැන් ඉතින් ගමටම ඇහෙන්න පේන්න ඕක දාගෙන ඉඳීවි මහ උජාරුවට. හ්ම්හ්... උන්ට හරිගියා. ඒකට බලාපල්ල අපේ ගෙදර.... කපුටු කූඩුවක් විතර ඇති ටැලිවිසොං එක. කොහෙද ඉතින් අපේ ගෙවල් වල මිනිස්සුන්ට ඕව තේරෙන්නේ නැහැනෙ. කොච්චර කිව්වත් වැඩක් නැහැ." ….ඒ වැට අද්දර උන් සිරියලතා අල්ලපු ගෙදර මැගිලින් එක්ක ඉරිසියාවෙන් පුපුරමින් කළ කතාබහක කොටසක්. [/SIZE] [/COLOR][/FONT][/COLOR][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#cccccc][FONT=arial][COLOR=Blue] "පුතේ උඹ ඔය ගෙදර ප්ලෑන් එක අඳින මනුස්සයට කියාපන් ගේ කොහොම හරි තට්ටු 3 ට ප්ලෑන් කරන්න කියලා. ඉස්සරහ ගෙදරත් තට්ටු 2 යි. අල්ලපු ගෙදරත් තට්ටු 2 යි. ඒ දෙකටම වඩා උසට අලුත් ගේ හදන්න ඕන ඕකුන්ට තරු පේන්න. ගෙදර ඉන්නෙ උඹයි, මායි,අප්පච්චියි විතර වුනාට කමක් නැහැ." ….නව නිවසක සිහින මවන මහේෂ්ට තම අම්මාගෙන් ලැබුනේ එවැනි දැනමුතු කමකි. [/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#cccccc][FONT=arial][COLOR=Blue] "බලන්න චමින්ද..... ඔයා නම්කිසි වැඩකට නැහැ. ඔයාට තාම බැරි වුනා පුතාව හොඳ ඉස්කෝලෙකට දාගන්න. ඔයා පොඩ්ඩක්වත් උනන්දු වෙන්නෙ නැහැ. දැන් බලන්න සුරේනිගෙ පුතා.... එයා රෝයල් යන්නෙ. කාන්චනාගෙ පුතාල දෙන්නම රෝයල්. ඉස්සරහ ගෙදර අනුලගෙ ලොකු පුතා ආනන්දෙ.... පොඩි පුතා ඩීඑස්. ඒ ගොල්ලො වෑන් වල නැගල ඉස්කෝලෙ යනකොට අපේ පුතා විතරක් තාම පයින් යනව ගෙවල් ලඟ ඉස්කෝලෙට. වස ලැජ්ජාවනෙ චමින්ද." ....නෝක්කාඩුවෙන් සිටි හර්ෂනී තම ස්වාමිපුරුෂයා සමඟ මොහොතක් දොඩමළු වුනේ ඒ විදියට. [/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#cccccc][FONT=arial][COLOR=Blue] උතුම් ගෞතම බුදු සසුනේ පහස ලබන පින්වත් මිතුරනේ, [/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#cccccc][FONT=arial][COLOR=Blue] මේ වගේ කතා අපේ සමාජයේ අළුත් දේවල් නෙවෙයි නෙ. බුදු පහස ලද බිමක, බුදු බණ ඇසෙන මායිමක ඉන්න මේ මිනිස්සුන්ට කොතනද වැරදුනේ? [COLOR=#cccccc][FONT=arial][B][LEFT]ගොඩක් අය ඕකට කියන්නෙ සුව කරන්න බැරි රෝගය කියල....බුදු රජාණන් වහන්සේ අපට පෙන්වාදීල තිබෙනවා මනසේ ඇති වෙන මේ වගේ ලාමක රෝග සුවකරන්න පුලුවන් බව.[/LEFT] [/B][/FONT][/COLOR][/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#cccccc][FONT=arial][COLOR=Black] අනුන්ගේ දේට ආසා කිරීම, අනුන්ගේ සැපත ගැන ඇතිවෙන ඉරිසියාව, අනුන් සතු දේ තමන් සතු වේවා ආදී මේ තුඡ්ච හිතේ ඇතිවෙන පහත් හැඟීම් මේ සංසාර සාගරේ ගිලෙමින් ඉන්න සත්වයින්ට බොහෝ කාලයක් අහිත පිණිසම පවතින බවයි අප සරණ ගිය ඒ භාග්‍යවතුන්වහන්සේ පෙන්වා වදාළේ. ඔයාලම නිකමට හිතල බලන්න.... තව කෙනෙක් දියුණු වෙන දිහා බලල අහිංසකව සතුටු වෙන්න බැරි හදවත් කී කෝටියක් නම් අපට හමුවෙනව ද....? මේ හදවත් මේ තරම් දරුණු වුනේ කොහොම ද....? [/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#cccccc][FONT=arial][COLOR=Black] ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අප ගැන අනුකම්පාවෙන්ම පෙන්වා වදාළා මේ වගේ පහත් හැඟීම් අකුසල මූලයන් විදියට ක්‍රියාත්මක වෙලා අපව නිරය කරා රැගෙන යන කර්ම පවා අප විසින් සිදු කරන තත්වයට අපව පත් කරන ආකාරය. අපි මෙහෙම උදාහරණයක් ගනිමු. කලින් කතා කලේ කාන්තා පක්ෂයේ ඉරිසියාව ගැනනේ. බලමු පිරිමි හිතක ඒ වගේ හැඟීම් ක්‍රියාත්මක වෙන්න මොන විදියට ද කියලා...... [/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#cccccc][FONT=arial][COLOR=Black] ඔන්න විවාපත් යුවලක් ඉන්නව..... අසේල-රෝහිණී. අවුරුදු 5 ක්ම ප්‍රේම කරලයි අමාරුවේ වැටිල තියෙන්නෙ. එක අතකින් පුදුම වෙන්න දේකුත් නෑ.... මොකද [COLOR=#cccccc]අහවල් දේ[/COLOR] අන්ධයි කියලත් කියනවනෙ. ඉතින් කොහොම හරි බැඳපු දා ඉඳල රෝහිණී, මෝහිණී වෙලා. ඉතින් අසේල හැමදාම ඉන්නෙ කණස්සල්ලෙන්. ඔය අතරෙ මෙයාට දකින්න ලැබෙනව ආදරෙන්,පිළිවෙලකට පවුල්කන ලස්සන ජෝඩුවක්. මෙයාගෙම මිත්‍රයෙක්. නොදැනුවත්වම මෙයාගෙ හිතේ පුංචි ඉරිසියාවක් ඇති වෙනව මේ දෙන්න ගැන. මොකද මෙයාට නැති දේ එයාලට තියෙනව. අන්න අකුසල් මුල් ක්‍රියාත්මක වෙනව. ලෝභ-ද්වේෂ-මෝහ අකුසල් වලට පාර විවර වෙනව. හිතේ ඉරිසියාව ඇති උනා. ඇතිවුන අකුසල් සිතේ ආදීනව දන්නෙත් නැති, ප්රහාණය කිරීමක් ගැන දන්නෙත් නැති මෙයාගෙ හිත ඒ අකුසල මූලය ඔස්සේම ක්‍රියාත්මක වුනා. ද්වේෂය ඇති වුනා. අර පවුල බිඳවන්න හිතක් පහළ වුනා. ඒ මිනිස්සු මෙයාට මොන වරදක් කළාට ද....? ඒත් බලන්න දමනය නොකරපු හිතක තියෙන භයානක කම. අර ඇතිවුන ඉරිසියාව හින්දනෙ මේ ඔක්කොම. ඉතින් මේ කෙනා විවිධ මායම් දාල අර මිත්‍රයාගෙ බිරිඳව වැරදි කාමසේවනයට යොමු කරගන්නව. එක්කො මිත්‍රයව යොමු කරවනව. එහෙම නැති නම් වෙන කෙනෙක් ලව්වා ඒ දේ කරවනවා. ඉතින් ඒ පවුලට යන කළදසාව ගැන අටුවා-ටීකා ඕන නැහැනෙ. බලන්න මිතුරනේ වටිනා මනුස්ස ජීවිතයක් ලබපු අසේලට සිද්ධ වුන දේ. [COLOR=DarkRed][COLOR=#000000][COLOR=#cccccc]එයා කොහෙන් නම් නවතීවි ද?[/COLOR] [/COLOR][/COLOR][COLOR=DarkRed]ම[/COLOR]නුෂ්‍ය චිත්ත සන්තාන තුළ සිදු වෙන, සිදු වෙන්න පුළුවන් මේ දේවල් සියැසින්ම දැකල අප හට වදාරණ ලද්දේ අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ විසින්ම නෙ. [/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#cccccc][FONT=arial][COLOR=Black] අපි අපි ගැනම මොහොතක් හිතල බලමු. ඔයාටත් මටත් වටිනා, දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබිල තියෙනව. අතිශය වටිනා, දුර්ලභ ධර්මයක් ලැබිලා තියෙනව. මේ ඇත්ත තේරුම් අරගෙන තියෙන්න කීයෙන් කී දෙනාද??? හැමෝම හිතාගෙන ඉන්නෙ මේ ආත්මේ ඉන්න පුළුවන් තාක් කල් ඉඳල මැරිල ගිහිල්ල ඊලඟ ආත්මෙ මීට වඩා හොඳ සැපවත් ජීවිතයක් ලබන්නනෙ. මොන තරම් මුලාවක් ද? හැමෝටම තමුන් හිතන පතන විදියට ඒ දේවල් එහෙම සිද්ධ වෙනවනම් මේ ලෝක කිසිම ප්‍රශ්නයක් නැහනෙ. මේ ලෝක සුර පුරයක් වෙයිනෙ එහෙම උනොත්. ඔන්න ඔය මුලාවෙන් ගැලවුන කෙනා ජයග්‍රනයේ මාවතට පිවිසෙනවා. අන්න එයාටයි ධර්මය විවර වෙන්නේ. අන්න එයයි මේකෙන් ප්‍රයෝජන ගන්න පුද්ගලයා බවට පත් වෙන්නේ. [/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#cccccc][FONT=arial][COLOR=Black] මේ විෂමකාරී දෘෂ්ඨිගත ලෝකෙ මිනිස්සු එකම පොදියක හිරවෙලා. මහා මුලාවක පැටලිලා. හැමෝම දුවනවා රේස් එකක..... ජය කණුවක සේයාවක්වත් නොපෙනෙන. හැමෝම පැටලිලා මහා යුද්ධයක...... තමුන් සටන් වදින්නේ කුමක් සඳහා ද වත් නොදැන. [/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#cccccc][FONT=arial][COLOR=Black] මිනිසුනේ.... පාදාගනු මැන දෑස්...... උදෙසා, දහම තුළින් නිවී සැනසුන ජීවිතයක්! [/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#cccccc][FONT=arial][COLOR=Black] සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන.....[/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#cccccc][FONT=arial][COLOR=Black]සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන......[/COLOR][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom