Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සබඳ අපි කඳු නොවෙමු ගීතය හැදුනු හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සබඳ අපි කඳු නොවෙමු ගීතය හැදුනු හැටි

දර්ශන මේදිස් කවියාගේ කවියක් අසුරුන් තමා ගීතය හදලා තියෙන්නේ .

නමුත් මේ ගීතය සින්දුවට වඩා ලස්සන අරුතක් තියනවා .

දර්ශන මේදිස් කවියා මේ ගීතයට කැමති වෙලා නෑ

මෙම කවිය ඇසුරෙන් සකස් කොට, ගායක ගුණදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නොවීම ගැන මම කම්පා වෙමි.

-කර්තෘ

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය කඳුරු වෙමු

එකම කන්දෙන් වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු

වනය අවුලා තබන

මුරුගසන් වැස්ස වෙමු

දැවෙන කැලයට වහින

චන්ඩ පවනක් නොවෙමු

දෙරණ අතුගා දමන

මන්ද මාරුතය වෙමු

දෙකොන සිපගෙන හමන

නපුරු හීනය නොවෙමු

ළමුන් නිදි සුව බිඳින

සොඳුරු අඬහැරය වෙමු

දනන් නින්දෙන් මුදන

යකඩ පිත්තල නොවෙමු

රජුන් උඩ පැන තලන

බුරුත-කොස්-නැදුන් වෙමු

උනට එසවිය නොහෙන

පිදුරු-පොල් අතු නොවෙමු

පැරණි ගෙට සෙවිලි වන

සබඳ අපි ගඩොලු වෙමු

අලුත් ගෙපැලක් බඳින

[QUOTE="sbanurada, post: 25043188, member: 33920"] [b]සබඳ අපි කඳු නොවෙමු ගීතය හැදුනු හැටි[/b] [SIZE="4"]දර්ශන මේදිස් කවියාගේ කවියක් අසුරුන් තමා ගීතය හදලා තියෙන්නේ . නමුත් මේ ගීතය සින්දුවට වඩා ලස්සන අරුතක් තියනවා . දර්ශන මේදිස් කවියා මේ ගීතයට කැමති වෙලා නෑ [COLOR="Red"]මෙම කවිය ඇසුරෙන් සකස් කොට, ගායක ගුණදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නොවීම ගැන මම කම්පා වෙමි. -කර්තෘ [/COLOR] [CENTER]සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය කඳුරු වෙමු එකම කන්දෙන් වැටෙන වියරු ගිනිදැල් නොවෙමු වනය අවුලා තබන මුරුගසන් වැස්ස වෙමු දැවෙන කැලයට වහින චන්ඩ පවනක් නොවෙමු දෙරණ අතුගා දමන මන්ද මාරුතය වෙමු දෙකොන සිපගෙන හමන නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන යකඩ පිත්තල නොවෙමු රජුන් උඩ පැන තලන බුරුත-කොස්-නැදුන් වෙමු උනට එසවිය නොහෙන පිදුරු-පොල් අතු නොවෙමු පැරණි ගෙට සෙවිලි වන සබඳ අපි ගඩොලු වෙමු අලුත් ගෙපැලක් බඳින[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom