Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සබරගමුවේ හත්මාළුව ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සබරගමුවේ හත්මාළුව ....

සබරගමු පළාතේ අලූත් අවුරුදු කෑම මේසයේ සුවිශේෂි අනන්‍යතාව වන හත්මා`ඵව වෑංජනය සබරගමුවේ සිංහල අවුරුදු උත්සවය දින සහ අවුරුදු සමයේ සෑම නිවසකම පාහේ පිළියෙල වන රසයෙන් ගුණයෙන් පිරිපුන් නිර්මාංශ ආහාරයකි. අලූත් අවුරුදු කෑම මේසයට හත්මා`ඵව පිළියෙල කරන අයුරු අපට විස්තර කළේ රත්නපුර කොස්පැලවින්න පදිංචි පී.ජී.ගමගේ මහත්මියයි.

අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටක්කා දලූ ග්‍රෑම් 200ක්

තම්පලා ග්‍රෑම් 200ක්

කොස් ඇට 10 /15ක් පමණ

කජු ග්‍රෑම් 150ක් පමණ

වම්බටු ග්‍රෑම් 250ක් පමණ

මෑකරල් ග්‍රෑම් 200ක් පමණ

අඵ කෙසෙල් හෝ කිරිඅල ග්‍රෑම් 250ක් පමණ

දියලූණු අවශ්‍ය පමණට

සුදුලූනු, රම්පෙ, කරපිංචා, කුරුදු, රතුලූණු, අමුමිරිස්, අවශ්‍ය පමණ

කහ කුඩු හෝ අඹරාගත් කහ අවශ්‍ය පමණ

තුනපහ කුඩු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

අඹරාගත් අබ ස්වල්ප ප්‍රමාණයක්

සාදන අකාරය

හත්මාඵව හදනවිට පළමුව යොදාගන්නා වට්ටක්කා දලූ සහ තම්පලා සහ වම්බටු අඵ කෙසෙල් මෑකරල් කජු සහ කොස්ඇට පිරිසුදු ජලයෙන් හොඳින් සෝදාගන්න. ඉන් පසුව අ`ඵකෙසෙල් සහ වම්බටු සිහින්ව කපාගන්න. කපන ලද වම්බටු අවපැහැගැනීම වැළැක්වීමට භාජනයකට කහකුඩු සහ ලූණු මිශ්‍ර ජලය යොදා එම ජලමිශ්රණ බඳුනේ සිහින්ව කපාගත් වම්බටු විනාඩි කීපයක් බහා තබන්න.

ඒ අතරතුර කාලයේ මෑකරල් සිහින්ව කපා ගැනීම හෝ අවශ්‍ය පරිදි සිහින්ව කඩා සකසා ගන්න. අඵකෙසෙල්ද සුදුසු අකාරයට කපාගන්න. කොස් ඇට පොතු හැර පිරිසුදු කර ගන්න කොස් ඇටය කැබලි ආකාරයට කුඩා ප්‍රමාණවලින් එක් කරගන්න. කජු ග්‍රෑම් 150ද එකතු කරන්න. අවසානයේ සෝදා පිරිසුදු කරගත් තම්පලා සහ වට්ටක්කා දලූද ඊටම එක් කර ගන්න.

මෙසේ පිළියෙල කරගත් අවශ්‍ය දේ සියල්ල නැවුම් මැටි වළඳකට එසේ නැතිනම් කට වහරෙන් කියන පරිදි ඇතිළිියකට දමාගන්න.

එම වළඳට අවශ්‍ය ප්‍රමාණවලින් තුනපහ කහ කුඩු රම්පෙ කරපිංචා සුදු ලූනු රතු ලූනු අමුමිරිස් සහ අවශ්‍ය පමණ ලූණු ස්වල්පයක් යොදා එය පසෙක තබා පොල් කිරි කෝප්ප දෙකක් එයට එක්කර ලිප තබා මඳ ගින්නේ විනාඩි 20ක් පිසගන්න. කොස් ඇට ආදිය ඇති හෙයින් කෑමට සුදුසු ආකාරයෙන් මෘදුවනසේ පිසගැනීමට අවශ්‍යයි. අවශ්‍යනම් මෙසේ පිසගත් හත්මා`ඵව තෙම්පරාදු කරගන්න. අනතුරුව දීසියකට හත් මාඵව වෑංජනය දමා උදාවූ අලූත් අවුරුද්දේ අවුරුදු කෑම මේසයට තබන්න.

ආහාර රුචිය වඩවන කුසගිනි වර්ධනය කරන නැවුම් සුවඳකින් යුතුව අලූත් අවුරුදු කෑම මේසය රසවත් කරයි. හත්මාඵව සඳහා අවශ්‍ය බොහෝදේ ඔබේ ගෙවත්තෙන්ම සපයාගැනීමට හැකිය. එසේම එය අඩු වියදමකින් වැඩි පෝෂ්‍ය ගුණයක් ගෙනදෙන ආහාරයකි.

හත් මා`ඵව වෑංජනය සබරගමුවේ පැරණි රජකල පටන් පවතින ගැමි සම්ප්‍රදායික ජීවන රටාව ගුරුකොට ගත් ඓතිහාසික වටිනාකමක් ඇති නිර්මාංශ පෝෂ්‍යදායි ආහාරයකි. එහි ඇති සංස්කෘතික වටිනාකම නම් එකමුතුකම සමගිය සංකේතවත් කිරීමයි.

රත්නපුර අප්සරා යෝසිත් විජේසූරිය

lankadeepa

[QUOTE="Iron Monger, post: 23100379, member: 349634"] [b]සබරගමුවේ හත්මාළුව ....[/b] [IMG]http://editorial.lankadeepa.lk/avuruduadmin/wp-content/uploads/2017/04/2017-04-06-awurudu-28.jpg[/IMG] [SIZE=5][COLOR=#4B0082][B]සබරගමු පළාතේ අලූත් අවුරුදු කෑම මේසයේ සුවිශේෂි අනන්‍යතාව වන හත්මා`ඵව වෑංජනය සබරගමුවේ සිංහල අවුරුදු උත්සවය දින සහ අවුරුදු සමයේ සෑම නිවසකම පාහේ පිළියෙල වන රසයෙන් ගුණයෙන් පිරිපුන් නිර්මාංශ ආහාරයකි. අලූත් අවුරුදු කෑම මේසයට හත්මා`ඵව පිළියෙල කරන අයුරු අපට විස්තර කළේ රත්නපුර කොස්පැලවින්න පදිංචි පී.ජී.ගමගේ මහත්මියයි. [/B][/COLOR][/SIZE] [SIZE=5][B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/SIZE] [LIST] [*][SIZE=5] වට්ටක්කා දලූ ග්‍රෑම් 200ක් [/SIZE] [*][SIZE=5] තම්පලා ග්‍රෑම් 200ක් [/SIZE] [*][SIZE=5] කොස් ඇට 10 /15ක් පමණ [/SIZE] [*][SIZE=5] කජු ග්‍රෑම් 150ක් පමණ [/SIZE] [*][SIZE=5] වම්බටු ග්‍රෑම් 250ක් පමණ [/SIZE] [*][SIZE=5] මෑකරල් ග්‍රෑම් 200ක් පමණ [/SIZE] [*][SIZE=5] අඵ කෙසෙල් හෝ කිරිඅල ග්‍රෑම් 250ක් පමණ [/SIZE] [*][SIZE=5] දියලූණු අවශ්‍ය පමණට [/SIZE] [*][SIZE=5] සුදුලූනු, රම්පෙ, කරපිංචා, කුරුදු, රතුලූණු, අමුමිරිස්, අවශ්‍ය පමණ [/SIZE] [*][SIZE=5] කහ කුඩු හෝ අඹරාගත් කහ අවශ්‍ය පමණ [/SIZE] [*][SIZE=5] තුනපහ කුඩු ස්වල්පයක් [/SIZE] [*][SIZE=5] ගම්මිරිස් කුඩු ස්වල්පයක් [/SIZE] [*][SIZE=5] අඹරාගත් අබ ස්වල්ප ප්‍රමාණයක් [/SIZE] [/LIST] [SIZE=5] [/SIZE] [SIZE=5][B]සාදන අකාරය[/B][/SIZE] [SIZE=5] හත්මාඵව හදනවිට පළමුව යොදාගන්නා වට්ටක්කා දලූ සහ තම්පලා සහ වම්බටු අඵ කෙසෙල් මෑකරල් කජු සහ කොස්ඇට පිරිසුදු ජලයෙන් හොඳින් සෝදාගන්න. ඉන් පසුව අ`ඵකෙසෙල් සහ වම්බටු සිහින්ව කපාගන්න. කපන ලද වම්බටු අවපැහැගැනීම වැළැක්වීමට භාජනයකට කහකුඩු සහ ලූණු මිශ්‍ර ජලය යොදා එම ජලමිශ්රණ බඳුනේ සිහින්ව කපාගත් වම්බටු විනාඩි කීපයක් බහා තබන්න. [/SIZE] [SIZE=5] ඒ අතරතුර කාලයේ මෑකරල් සිහින්ව කපා ගැනීම හෝ අවශ්‍ය පරිදි සිහින්ව කඩා සකසා ගන්න. අඵකෙසෙල්ද සුදුසු අකාරයට කපාගන්න. කොස් ඇට පොතු හැර පිරිසුදු කර ගන්න කොස් ඇටය කැබලි ආකාරයට කුඩා ප්‍රමාණවලින් එක් කරගන්න. කජු ග්‍රෑම් 150ද එකතු කරන්න. අවසානයේ සෝදා පිරිසුදු කරගත් තම්පලා සහ වට්ටක්කා දලූද ඊටම එක් කර ගන්න. [/SIZE] [SIZE=5] මෙසේ පිළියෙල කරගත් අවශ්‍ය දේ සියල්ල නැවුම් මැටි වළඳකට එසේ නැතිනම් කට වහරෙන් කියන පරිදි ඇතිළිියකට දමාගන්න. [/SIZE] [SIZE=5] එම වළඳට අවශ්‍ය ප්‍රමාණවලින් තුනපහ කහ කුඩු රම්පෙ කරපිංචා සුදු ලූනු රතු ලූනු අමුමිරිස් සහ අවශ්‍ය පමණ ලූණු ස්වල්පයක් යොදා එය පසෙක තබා පොල් කිරි කෝප්ප දෙකක් එයට එක්කර ලිප තබා මඳ ගින්නේ විනාඩි 20ක් පිසගන්න. කොස් ඇට ආදිය ඇති හෙයින් කෑමට සුදුසු ආකාරයෙන් මෘදුවනසේ පිසගැනීමට අවශ්‍යයි. අවශ්‍යනම් මෙසේ පිසගත් හත්මා`ඵව තෙම්පරාදු කරගන්න. අනතුරුව දීසියකට හත් මාඵව වෑංජනය දමා උදාවූ අලූත් අවුරුද්දේ අවුරුදු කෑම මේසයට තබන්න. [/SIZE] [SIZE=5] ආහාර රුචිය වඩවන කුසගිනි වර්ධනය කරන නැවුම් සුවඳකින් යුතුව අලූත් අවුරුදු කෑම මේසය රසවත් කරයි. හත්මාඵව සඳහා අවශ්‍ය බොහෝදේ ඔබේ ගෙවත්තෙන්ම සපයාගැනීමට හැකිය. එසේම එය අඩු වියදමකින් වැඩි පෝෂ්‍ය ගුණයක් ගෙනදෙන ආහාරයකි. [/SIZE] [SIZE=5] හත් මා`ඵව වෑංජනය සබරගමුවේ පැරණි රජකල පටන් පවතින ගැමි සම්ප්‍රදායික ජීවන රටාව ගුරුකොට ගත් ඓතිහාසික වටිනාකමක් ඇති නිර්මාංශ පෝෂ්‍යදායි ආහාරයකි. එහි ඇති සංස්කෘතික වටිනාකම නම් එකමුතුකම සමගිය සංකේතවත් කිරීමයි. [/SIZE] [B]රත්නපුර අප්සරා යෝසිත් විජේසූරිය[/B] [IMG]http://editorial.lankadeepa.lk/avuruduadmin/wp-content/uploads/2017/04/2017-04-06-awurudu-29.jpg[/IMG] [SIZE=2]lankadeepa[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom