Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සබරගමුව විශ්වවිද්‍යාලය අනාතයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සබරගමුව විශ්වවිද්‍යාලය අනාතයි

කට්ටිය දන්නවා ඇතිනේ මේ දවස්වල සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ආරම්භ කරලා තියන උපවාසය ගැන, මේකට හේතුවෙලා තියෙන්නේ සිසුන් හතර දෙනෙක්ගේ පන්ති තහනම ඉවත් කරන්න සහ ශිෂ්‍ය සමිති තහනම ඉවත් කරන්න කියන එකයි, අද වෙද්දී මේ උපවාස කරුවන්ගේ එක අයෙකුට බරපතල වන අතර අනිත් යටත් ගොඩක් අමාරුයිලු, විශ්වවිද්‍යාලයේ අනිත් සිසුනුත් ඔවුන් අසලට වී කඳුළු සලමින් ඉන්න අතර, මේවන තෙක් වගකිවයුතු අඑක් ඔවුන් ගැන සොයා බැලීමක් කරලා නැතිලු.

අවාසනාවකට අද දින ධාරානිපාත් වරුසාවකුත් එම ප්‍රදේශයට ඇද හැලෙන බැවින් එම සිසුන්ට වස්සටද තෙමෙන්න සිද්ද වෙලා තියනවා. මොන බාධා ආවත් ඔවුන්ගේ සහෝදර ශිෂ්‍යන් වෙනුවෙන් තමන්ගේ කාර්ය ඇත නොහරින බවයි උපවාස කරුවන්ගේ මතය.

අපේ බී සී දිලුම් කොල්ලත් ඔන්න සතියකට පස්සේ කැම්පස් එකට ඇවිත් තෙමි තෙමි ඉන්නවලු

[QUOTE="Somapaala, post: 15065024, member: 323300"] [b]සබරගමුව විශ්වවිද්‍යාලය අනාතයි[/b] [SIZE="5"][COLOR="DarkRed"]කට්ටිය දන්නවා ඇතිනේ මේ දවස්වල සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ආරම්භ කරලා තියන උපවාසය ගැන, මේකට හේතුවෙලා තියෙන්නේ සිසුන් හතර දෙනෙක්ගේ පන්ති තහනම ඉවත් කරන්න සහ ශිෂ්‍ය සමිති තහනම ඉවත් කරන්න කියන එකයි, අද වෙද්දී මේ උපවාස කරුවන්ගේ එක අයෙකුට බරපතල වන අතර අනිත් යටත් ගොඩක් අමාරුයිලු, විශ්වවිද්‍යාලයේ අනිත් සිසුනුත් ඔවුන් අසලට වී කඳුළු සලමින් ඉන්න අතර, මේවන තෙක් වගකිවයුතු අඑක් ඔවුන් ගැන සොයා බැලීමක් කරලා නැතිලු. අවාසනාවකට අද දින ධාරානිපාත් වරුසාවකුත් එම ප්‍රදේශයට ඇද හැලෙන බැවින් එම සිසුන්ට වස්සටද තෙමෙන්න සිද්ද වෙලා තියනවා. මොන බාධා ආවත් ඔවුන්ගේ සහෝදර ශිෂ්‍යන් වෙනුවෙන් තමන්ගේ කාර්ය ඇත නොහරින බවයි උපවාස කරුවන්ගේ මතය. අපේ බී සී දිලුම් කොල්ලත් ඔන්න සතියකට පස්සේ කැම්පස් එකට ඇවිත් තෙමි තෙමි ඉන්නවලු [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom