Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සබරගමු මහ සමන් දේවාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමන් දෙවොල හා බැදි චාරිත්‍ර

සමන් දෙවොල හා බැදි චාරිත්‍ර

මෙම චාරිත්‍ර ප්‍රදාන කොටස් 3ක්

1.දිනපතා පවත්වන චාරිත්‍ර

2.සතිපතා පවත්වන චාරිත්‍ර

3.වාර්ශිකව පවත්වන චාරිත්‍ර

මෙය දුරුතු මහ කාර්තුව,බක්මහ කාර්තුව,ඇසලමහ කාර්තුව,ඉල්මහ කාර්තුව ලෙස කොටස් 4කි

දිනපතා පවත්වන චාරිත්‍ර නම් අලුයම් මුරයේ තේවාව,හිල්ම තේවාව,මහා තේවාව,බොලපැන් තේවාව,හැන්දැ දූරයේ තේවාව

සතිපතා පවත්වන චාරිත්‍ර නම් කෙම්මුර දින පූජා (බදදා,සෙනසුරාදා)

වාර්ශිකව පවත්වන චාරිත්‍ර අලුත් සහල් මංගලය, අලුත් අවුරුදු උත්සවය ,වසර අවසාන උත්සවය,ඇසල පෙරහැර

අලුත් සහල් මංගල්‍ය

මෙය ගොයම් කපා පාගා අවසන් වන කාලයට අලුත් සහල් වලින් දෙවියන් පිදීමට කරන චාරිත්රයකි මෙය ජනවාරි මස පැවැත්වේ

බුදුන් උදෙසා පූජා පැවැත්වීම දෙවියන්ට මුරුතැන් පිදීම මෙහි සාමනය සිරිතයි මෙහිදී පස් පැණිත මුට්ටියක් දෙවියන්ට පිදීම සිදුකෙරේ

එයට

1 හාල් නැලියක බත්

2 කෙසෙල් ගෙඩි හතක්

3 හකුරු කැලී හතක්

4 හත් මාලුවක් අයත්ය

ඇසල පෙරහැර උත්සවය

මෙය පෙරහැර තුනකින් යුක්තය

1.කුබල් පෙරහැර 5ක්

2. දෙව්ලේ පෙරහැර 5ක්

3. රන්දෝලි පෙරහැර 5ක්

දෙවොලේ තේවා කටයුතු භාරව සිටින නිල උරුමක්කාරයන් කොටස් 2ක්

1.ඇතුල් කට්ටලය

2. පිට කට්ටලය

ඇතුල් කට්ටලය

1. කපු නිල 2යි

2. බත්තන නිල 2යි

3. අත්තනායක නිල 2යි

4. පලිහේකාර නිල 2යි

5. කුඩ නිල 2යි

6. චාමර නිල 2යි

7. උඩුවියන් නිල 2යි

8. ලන්ස නිල 2යි

9. මුරුතැන් නිල 2යි

පිට කට්ටලය

1. තණ්ඩලරාල 4යි

2. දවුල්වාදක 4යි

3. තම්මැට්ටම් වාදක 4යි

4. හොරනෑ වාදක 4යි

5. හක්ගෙඩි වාදක 4යි

6. ආලත්තී තේවව සදහා 4යි

7. අත් උදව් කරුවෝ 2යි

8. වී කොටන අය 2යි

9. දර සැපයීමට 2යි

10. වට්ටෝරු අප්පු

මීට අමතරව දේවාලයේ පරිපාලන කටයුතු පවත්වාගන යාමට බස්නායක නිලමෙතුමා ප්‍රදාන නිලදාරි මඩුල්ලක්ද වේ ඇසල උත්සවය

ආරම්භ කිරීමට පෙර බස්නායක නිලමේ සියලුම මොහොට්ටාලවරු විදානේවරු කැදවා රාජකාරි පැවරීම සිදු කරයි

මෙම නිලදාරිවරුන් කිහිප කොටසකි

1. රටේ නායක

2. බස්නායක

3. රත්නායක

4. මුදන්නායක

5. වන්නකු

6. මොහොට්ටාල

මෙම අතීත නම් වර්තමානයේදී යම් යම් වෙනස්කම් වලට බදුන් වී ඇත

මෙම කරුණු ශ්‍රියාණි රාජපක්ශ මහත්මියගෙ සබරගමු මහ සමන් දේවාලය නම් ග්‍රන්තයෙන් සහ මා රත්නපුර ප්‍රදේශයේ ගතකල කාලයෙදි

අසා දැනගත් කරුනු සංක්ශිප්තයකි මෙය කොහෙන්වත් කොපි පේස්ට් කල ලිපියක් නොවන වග සැලකිය යුතුය

[QUOTE="maheshsenadheera, post: 11485199, member: 181897"] [b]සමන් දෙවොල හා බැදි චාරිත්‍ර[/b] [CENTER][U][SIZE=5][B]සමන් දෙවොල හා බැදි චාරිත්‍ර [/B][/SIZE][/U][SIZE=4]මෙම චාරිත්‍ර ප්‍රදාන කොටස් 3ක් 1.දිනපතා පවත්වන චාරිත්‍ර 2.සතිපතා පවත්වන චාරිත්‍ර 3.වාර්ශිකව පවත්වන චාරිත්‍ර [IMG]http://www.divaina.com/2010/10/10/rathnapura.jpg[/IMG] මෙය දුරුතු මහ කාර්තුව,බක්මහ කාර්තුව,ඇසලමහ කාර්තුව,ඉල්මහ කාර්තුව ලෙස කොටස් 4කි දිනපතා පවත්වන චාරිත්‍ර නම් අලුයම් මුරයේ තේවාව,හිල්ම තේවාව,මහා තේවාව,බොලපැන් තේවාව,හැන්දැ දූරයේ තේවාව සතිපතා පවත්වන චාරිත්‍ර නම් කෙම්මුර දින පූජා (බදදා,සෙනසුරාදා) වාර්ශිකව පවත්වන චාරිත්‍ර අලුත් සහල් මංගලය, අලුත් අවුරුදු උත්සවය ,වසර අවසාන උත්සවය,ඇසල පෙරහැර අලුත් සහල් මංගල්‍ය මෙය ගොයම් කපා පාගා අවසන් වන කාලයට අලුත් සහල් වලින් දෙවියන් පිදීමට කරන චාරිත්රයකි මෙය ජනවාරි මස පැවැත්වේ බුදුන් උදෙසා පූජා පැවැත්වීම දෙවියන්ට මුරුතැන් පිදීම මෙහි සාමනය සිරිතයි මෙහිදී පස් පැණිත මුට්ටියක් දෙවියන්ට පිදීම සිදුකෙරේ එයට 1 හාල් නැලියක බත් 2 කෙසෙල් ගෙඩි හතක් 3 හකුරු කැලී හතක් 4 හත් මාලුවක් අයත්ය [IMG]http://farm5.static.flickr.com/4119/4912630506_63193b15c0.jpg[/IMG] [U]ඇසල පෙරහැර උත්සවය[/U] මෙය පෙරහැර තුනකින් යුක්තය 1.කුබල් පෙරහැර 5ක් 2. දෙව්ලේ පෙරහැර 5ක් 3. රන්දෝලි පෙරහැර 5ක් දෙවොලේ තේවා කටයුතු භාරව සිටින නිල උරුමක්කාරයන් කොටස් 2ක් 1.ඇතුල් කට්ටලය 2. පිට කට්ටලය ඇතුල් කට්ටලය 1. කපු නිල 2යි 2. බත්තන නිල 2යි 3. අත්තනායක නිල 2යි 4. පලිහේකාර නිල 2යි 5. කුඩ නිල 2යි 6. චාමර නිල 2යි 7. උඩුවියන් නිල 2යි 8. ලන්ස නිල 2යි 9. මුරුතැන් නිල 2යි පිට කට්ටලය 1. තණ්ඩලරාල 4යි 2. දවුල්වාදක 4යි 3. තම්මැට්ටම් වාදක 4යි 4. හොරනෑ වාදක 4යි 5. හක්ගෙඩි වාදක 4යි 6. ආලත්තී තේවව සදහා 4යි 7. අත් උදව් කරුවෝ 2යි 8. වී කොටන අය 2යි 9. දර සැපයීමට 2යි 10. වට්ටෝරු අප්පු මීට අමතරව දේවාලයේ පරිපාලන කටයුතු පවත්වාගන යාමට බස්නායක නිලමෙතුමා ප්‍රදාන නිලදාරි මඩුල්ලක්ද වේ ඇසල උත්සවය ආරම්භ කිරීමට පෙර බස්නායක නිලමේ සියලුම මොහොට්ටාලවරු විදානේවරු කැදවා රාජකාරි පැවරීම සිදු කරයි මෙම නිලදාරිවරුන් කිහිප කොටසකි 1. රටේ නායක 2. බස්නායක 3. රත්නායක 4. මුදන්නායක 5. වන්නකු 6. මොහොට්ටාල මෙම අතීත නම් වර්තමානයේදී යම් යම් වෙනස්කම් වලට බදුන් වී ඇත [IMG]http://www.mahasamandewalaya.lk/Images/old%20adems%20peack%201880.jpg[/IMG] මෙම කරුණු ශ්‍රියාණි රාජපක්ශ මහත්මියගෙ සබරගමු මහ සමන් දේවාලය නම් ග්‍රන්තයෙන් සහ මා රත්නපුර ප්‍රදේශයේ ගතකල කාලයෙදි අසා දැනගත් කරුනු සංක්ශිප්තයකි මෙය කොහෙන්වත් කොපි පේස්ට් කල ලිපියක් නොවන වග සැලකිය යුතුය[/SIZE][U][SIZE=5][/SIZE][/U][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom