Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
සබ්බලෝකේ_අනභිරත_සංඥාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සබ්බලෝකේ_අනභිරත_සංඥාව

මේ වන විට මේ පින්වතුන්ට භාවනා තුනක් පුරුදු කරන ආකාරය ගැන ඉගෙන ගන්ට පුළුවන් කම ලැබුනා. ඒ තමයි මරණ සතිය, අසුභ සංඥාව, ආහාරයේ පිළිකුල් සංඥාව. ඊළගට ඉගෙන ගන්න හදන්නේ සබ්බලෝකේ අනභිරත සංඥාව. මේ භාවනාවත් ඉතාමත් ම වැදගත් භාවනාවක්. අපිට හොඳින් පුරුදු කර ගන්ට පුළුවන් වුනොත් ඉතාම ප්‍රණීත වූ ජීවිතයක් උපදවා ගන්ට පුළුවන්. සබ්බලෝකේ අනභිරත සංඥාව සියලූ ලෝක කෙරෙහි ඇල්ම දුරුකර ගැනීම පිණිස උපකාර වන භාවනාවක්.

මොකක්ද මේ සියලූ ලෝකය කියල කියන්නේ? භග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා ”සබ්බ” කියන සූත්‍රයේදී සියල්ල කියන්නේ කුමක් ද කියල. ”පින්වත් මහණෙනි, මම ඔබට සියල්ල ගැන කියා දෙන්නම්. මේ ඇස, ඇසට පේන රූප, කණ ,කණට ඇසෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගඳ සුවද, දිව, දිවට දැනෙන රසය, ශරීරය, ශරීරයට දැනෙන පහස, ඊලඟට සිත, සිතට දැනෙන අරමුණු. මෙන්න මේවට තමයි භාග්‍යවතුන් වහන්සේ සියල්ල කියල පෙන්වා දෙන්නේ. උන් වහන්සේ පෙන්වා දෙනවා මේවටත් වඩා එතනින් එහාට ගිය සියල්ලක් නෑ කියල. සියල්ලම එතන තිබෙනවා කියල.

ඊලඟට භාග්‍යවතුන් වහන්සේ ලෝක කියන වචනය අපිට පෙන්වා දෙන්නේ, ඇස, ඇසට පේන රූප, කණ, කණට ඇසෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගඳ සුවද, දිව, දිවට දැනෙන රස, කය, කයට දැනෙන පහස, සිත, සිතට දැනෙන අරමුණු. එතකොට සියලූම ලෝකය එතන තියනවා නේද? අපි මේ මිනිස් ලෝකය ගත්තත්, දිව්‍ය ලෝක ගත්තත්, බ්‍රහ්ම ලෝක ගත්තත්, තිරිසන් ලෝකය, පෙරේත ලෝකය, නිරය ගත්තත් මේ කොහේ ගත්තත් අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ මේ ආධ්‍යාත්මික වු ආයතන සහ භාහිර ආයතන. ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත සහ රූප, ශබ්ධ, ගන්ධ, රස, පහස, අරමුණු. එතකොට මේ ලෝකෙ කොහේ හිටියත් කොතන ඉපදිල තිබුනත් අභ්‍යන්තර හා භාහිර ආයතන තමයි තිබෙන්නේ.

එතකොට අපි සියලූ ලෝකය කෙරෙහිම කැමැත්ත දුරුකර ගැනීම පිණිස කටයුතු කළ යුත්තේ අධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් කෙරෙහි ඇල්ම දුරුකර ගැනීමට උත්සාහ කිරීමෙන්. ඇයි මේ අධ්‍යාත්මික අයතන, බාහිර ආයතන වල ඇල්ම දුරුකර ගැනීමට උත්සාහ කළ යුත්තේ? කුමක් සදහාද? මේ ආයතන නිසා කර්කෂ වූ දුක් පීඩා උපද්දල දෙනවා. ඇස නිසා දුක් පීඩා ඉපදෙනවා. කණ නිසා දුක් පිඩා ඉපදෙනවා. නාසය නිසා දුක් පීඩා ඉපදෙනවා. දිව නිසා දුක් පීඩා ඉපදෙනවා. ශරීරය නිසා දුක් පීඩා ඉපදෙනවා. සිත නිසා දුක් පීඩා ඉපදෙනවා.

බලන්න ඇසෙන් පි‍්‍රය මනාප රූපයක් දැකල ඒ නිමිති සිහි කර කර ඉන්ට වුනොත් ඒකෙන් මොකද වෙන්නේ? රාගය ඉපදෙනවා. රාගය ඉපදුනාම මොකද වෙන්නේ? ඒ රාග ගින්නෙන් හිත දැවෙනවා. හිතත් දැවිල කයත් පිච්චෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ඇහැ මුල් වෙලා අපිට යහපතක් සිදු වුනාද? අයහපතක් සිදු වුනාද? ඇහැ මුල් වෙලා අපට විශාල අයහපතක් සිදු වුනා. එතකොට ඇහැ මුල් වෙලා පි‍්‍රය මනාප රූපයක් දැකල ඒ රූපය මුල් කරගෙන රාගය උපද්දගෙන රාගයෙන් යට වෙලා ඉන්න වෙලාවෙ මරණයට පත් වුනොත් මොකද වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ එයා නිරයේ ඉපදෙනවා කියල.

එතකොට බලන්න ඇස මුල් වෙලා අපිට යහපතක් ඇති වෙනවද කියල. ඇස මුල් වෙලා යහපතක් ඇතිවුනේ නෑ. කණ නාසය මුල්වෙලත් අපිට සිදු වන්නේ අයහපතක්. දිව මුල් වෙලත් එහෙමයි දැන් අපි කලින් රස තෘෂ්ණාව ගැන කතා කළා. දිව මුල් වෙලා අපිට යහපතක් ද සිද්ධවෙලා තියෙන්නේ. නෑ. අපිට මහා දුක් පීඩා ගොඩක් උපද්දල දීල. ශරීරයත් එහෙමයි. ශරීරය මුල්වෙලත් අපට මහා දුක් ගොඩක් උපද්දල දීල. සිත මුල් වෙලත් එහෙමයි. අපිට මහා දුක් ගොඩක් උපද්දල දීල.

නමුත් මේක අපිට තේරෙන්නෙ නැතුව ඇසට,කණට පි‍්‍රය කරනවා. නාසයට, දිවට, ශරීරයට, සිතට පි‍්‍රය කරනවා. මේව ඉතාම පි‍්‍රය මනාප දේවල් විදිහට තමයි අපි පරිහණය කරන්නේ. ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත, රූප, ශබ්ධ, ගන්ධ, රස, පහස, අරමුණු මේව ඉතාම පි‍්‍රය මනාප දේවල් විදිහටයි සාමාන්‍ය මනුෂ්‍යයා පරිහරණය කරන්නේ. මිත්‍රයෝ විදිහට තමන්ට යහපත ඇති කරන දේ විදිහට තමයි කල්පනා කරන්නේ. මට සැප උපද්දල දෙන දෙයක් යහපත උපද්දල දෙන දෙයක් විදිහට තමයි පරිහරණය කරන්නේ. නමුත් සිද්ධ වෙන්නේ මොකක්ද? අපේ යහපත උපකාරය සලසනවා කියල අපි ඉතාම හිතවත්ව මේව පරිහරණය කරනවා. නමුත් ඇත්තටම මොකක්ද වෙන්නේ කියල අපිම දන්නේ නෑ.අපි දන්නේ නෑ, අපිව පුච්චල දානවා කියලා. අපි දන්නෙම නැතුව මේ ඇසම මුල්වෙලා මේ කණ ම මුල් වෙලා මේ නාසයම මුල් වෙලා මේ දිවම මුල් වෙලා මේ ශරීරයම මුල් වෙලා මේ සිතම මුල්වෙලා අපි රාග ගින්නේ දැව්වද නැද්ද? මේ රාග ගින්නේ අපි පුච්චන්නේ මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත මුල් වෙලාමයි. මේ ආයතන මුල් වෙලා තමයි මේ රාගය කියන ගින්න මුල් වෙලා අපිව දවන්නේ. මේ ආයතන හය මුල්වෙලා තමයි ද්වේෂ ගින්න උපද්දවල අපි දවන්නේ. මේ ආයතන හය මුල්වෙලා තමයි මෝහය කියන ගින්න උපද්දවල අපිව දවන්නේ.

දැන් හොඳට බලන්න රාග ගින්න දැවෙන එකක් ද නැද්ද? ද්වේෂය ඉපදුනාම ඒකෙන් දැවෙනවද නැද්ද? බය, සංකා ඉපදුනාම ඒකෙන් දැවෙනවද නැද්ද? අතිශයින් දුක් පීඩා අපිට ලැබෙනවා. නමුත් මේක දන්නෙ නැති, තේරෙන්නේ නැති කෙනා ඒ ඇහැට සලකන්නේ කොයි තරම් ආදරෙන්ද? පි‍්‍රය දෙයක් විදිහට, මිත්‍රයෙක් විදිහට තමයි කල්පනා කරන්නේ. ඒ ආයතන හය මිතුරෙක්, යහපත් දෙයක් විදිහට තමයි කල්පනා කරන්නේ. නමුත් ඇත්ත මොකක්ද? ඒ ආයතන හය අපිට මිත්‍රයෙක් විදිහටද උපකාර කරල තියෙන්නේ? මිතුරු කමක් අපිට කරල නෑ. අපිට ඉතාම දුක් පීඩා උපද්දන හතුරුකමක් තමා ඒ ආයතන හය කරල තියෙන්නේ. හොඳට බලන්න, ඒ රාග සිතක් ඇවිදින් ඒ රාග සිතින් හිත ගිනි ගන්න කොට ඒ රාගය මේ අයතන හය මුල්වෙලාද, නැතුවද හට ගත්තේ කියල. ඇහැට දැකපු පි‍්‍රය මනාප රූපයක් මුල්කර ගෙන හෝ කණට ඇසුන ප්‍රිය මනාප ශබ්දයක් මුල් කරගෙන හෝ නාසයට දැනුන ගඳ සුවදක් මුල්කරගෙන හෝ මේ විදිහට තමයි මේ රාග ගින්න හිතේ ඇති කරගෙන මේ සිත, කය දෙකම ගින්නෙන් දැවි දැවී වාසය කරන්නේ.

හොඳට සිහි කරන්න මේක කොහොමද හට ගත්තේ කියල. එතකොට තේරෙයි අපි ඉතාම පි‍්‍රය මනාප දේ විදිහට කල්පනා කරපු ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත අපිට මිතුරු කමක් නෙමේ කරන්නේ. අපිට සතුරු කමක් කරන්නේ කියල තේරෙයි. මේ විදිහට කල්පනා කළොත් අපිට පුළුවන් මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස කෙරෙහි අකමැත්ත උපදවා ගන්න. මේවා කෙරෙහි අකමැත්ත උපදවා නොගෙන එයින් නිදහස් වෙන්ට පුළුවන් කමක් නෑ. අපි මේ ගිනි විඳ විඳම මේව කෙරෙහි කැමැත්තෙන් වාසය කළොත් මොකද වෙන්නේ? මේ ලෝකෙ නැත්නම් වෙනත් ලෝකයක හරි ආයෙත් මේ ආයතන හය ලබන්ට සිද්ධ වෙනවා. අපි මේ ලෝකයෙන් නිදහස්ව ඉඳල මේ ලෝකය කෙරෙහි තියන ඇල්ම, ලෝකය කෙරෙහි තියන ආශාව දුරු කර ගන්ට ඕනැ. ලෝකය කෙරෙහි තියන ආශාව දුරු කර ගන්ට නම් ඒ සියලූ ලෝක කෙරෙහි තියන ඇල්ම දුරු කර ගන්ට ඕනැ. සියලූ ලෝකය කෙරෙහි තියන ඇල්ම දුරු කර ගන්ට නම් ඒ ගැන අකමැත්ත උපදවා ගන්ට ඕනැ. අකමැත්ත උපදවා ගන්නේ නැතුව ඇල්ම දුරු වෙන්නේ නෑ.

මේ පින්වත් සියලූ දෙනාටම ආශිර්වාද කරනවා බොහෝ දුක් පීඩා උපද්දවල දෙන ඒ රාග, ද්වේෂ, මෝහ කෙරෙහි අකමැත්ත උපදවාගෙන සියලූ ලෝකය කෙරෙහි තියන ඇල්ම දුරු කර ගැනීමට භාග්‍යය උදාවේවා! කියල.

තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

[QUOTE="netlife007, post: 11677292, member: 79514"] [b]සබ්බලෝකේ_අනභිරත_සංඥාව[/b] [COLOR=#000000][size=5] මේ වන විට මේ පින්වතුන්ට භාවනා තුනක් පුරුදු කරන ආකාරය ගැන ඉගෙන ගන්ට පුළුවන් කම ලැබුනා. ඒ තමයි මරණ සතිය, අසුභ සංඥාව, ආහාරයේ පිළිකුල් සංඥාව. ඊළගට ඉගෙන ගන්න හදන්නේ සබ්බලෝකේ අනභිරත සංඥාව. මේ භාවනාවත් ඉතාමත් ම වැදගත් භාවනාවක්. අපිට හොඳින් පුරුදු කර ගන්ට පුළුවන් වුනොත් ඉතාම ප්‍රණීත වූ ජීවිතයක් උපදවා ගන්ට පුළුවන්. සබ්බලෝකේ අනභිරත සංඥාව සියලූ ලෝක කෙරෙහි ඇල්ම දුරුකර ගැනීම පිණිස උපකාර වන භාවනාවක්. [/size][/COLOR][size=5][COLOR=#000000]මොකක්ද මේ සියලූ ලෝකය කියල කියන්නේ? භග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා ”සබ්බ” කියන සූත්‍රයේදී සියල්ල කියන්නේ කුමක් ද කියල. ”පින්වත් මහණෙනි, මම ඔබට සියල්ල ගැන කියා දෙන්නම්. මේ ඇස, ඇසට පේන රූප, කණ ,කණට ඇසෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගඳ සුවද, දිව, දිවට දැනෙන රසය, ශරීරය, ශරීරයට දැනෙන පහස, ඊලඟට සිත, සිතට දැනෙන අරමුණු. මෙන්න මේවට තමයි භාග්‍යවතුන් වහන්සේ සියල්ල කියල පෙන්වා දෙන්නේ. උන් වහන්සේ පෙන්වා දෙනවා මේවටත් වඩා එතනින් එහාට ගිය සියල්ලක් නෑ කියල. සියල්ලම එතන තිබෙනවා කියල. [/COLOR][COLOR=#000000]ඊලඟට භාග්‍යවතුන් වහන්සේ ලෝක කියන වචනය අපිට පෙන්වා දෙන්නේ, ඇස, ඇසට පේන රූප, කණ, කණට ඇසෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගඳ සුවද, දිව, දිවට දැනෙන රස, කය, කයට දැනෙන පහස, සිත, සිතට දැනෙන අරමුණු. එතකොට සියලූම ලෝකය එතන තියනවා නේද? අපි මේ මිනිස් ලෝකය ගත්තත්, දිව්‍ය ලෝක ගත්තත්, බ්‍රහ්ම ලෝක ගත්තත්, තිරිසන් ලෝකය, පෙරේත ලෝකය, නිරය ගත්තත් මේ කොහේ ගත්තත් අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ මේ ආධ්‍යාත්මික වු ආයතන සහ භාහිර ආයතන. ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත සහ රූප, ශබ්ධ, ගන්ධ, රස, පහස, අරමුණු. එතකොට මේ ලෝකෙ කොහේ හිටියත් කොතන ඉපදිල තිබුනත් අභ්‍යන්තර හා භාහිර ආයතන තමයි තිබෙන්නේ. [/COLOR][COLOR=#000000]එතකොට අපි සියලූ ලෝකය කෙරෙහිම කැමැත්ත දුරුකර ගැනීම පිණිස කටයුතු කළ යුත්තේ අධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් කෙරෙහි ඇල්ම දුරුකර ගැනීමට උත්සාහ කිරීමෙන්. ඇයි මේ අධ්‍යාත්මික අයතන, බාහිර ආයතන වල ඇල්ම දුරුකර ගැනීමට උත්සාහ කළ යුත්තේ? කුමක් සදහාද? මේ ආයතන නිසා කර්කෂ වූ දුක් පීඩා උපද්දල දෙනවා. ඇස නිසා දුක් පීඩා ඉපදෙනවා. කණ නිසා දුක් පිඩා ඉපදෙනවා. නාසය නිසා දුක් පීඩා ඉපදෙනවා. දිව නිසා දුක් පීඩා ඉපදෙනවා. ශරීරය නිසා දුක් පීඩා ඉපදෙනවා. සිත නිසා දුක් පීඩා ඉපදෙනවා. [/COLOR][COLOR=#000000]බලන්න ඇසෙන් පි‍්‍රය මනාප රූපයක් දැකල ඒ නිමිති සිහි කර කර ඉන්ට වුනොත් ඒකෙන් මොකද වෙන්නේ? රාගය ඉපදෙනවා. රාගය ඉපදුනාම මොකද වෙන්නේ? ඒ රාග ගින්නෙන් හිත දැවෙනවා. හිතත් දැවිල කයත් පිච්චෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ඇහැ මුල් වෙලා අපිට යහපතක් සිදු වුනාද? අයහපතක් සිදු වුනාද? ඇහැ මුල් වෙලා අපට විශාල අයහපතක් සිදු වුනා. එතකොට ඇහැ මුල් වෙලා පි‍්‍රය මනාප රූපයක් දැකල ඒ රූපය මුල් කරගෙන රාගය උපද්දගෙන රාගයෙන් යට වෙලා ඉන්න වෙලාවෙ මරණයට පත් වුනොත් මොකද වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ එයා නිරයේ ඉපදෙනවා කියල. [/COLOR][COLOR=#000000]එතකොට බලන්න ඇස මුල් වෙලා අපිට යහපතක් ඇති වෙනවද කියල. ඇස මුල් වෙලා යහපතක් ඇතිවුනේ නෑ. කණ නාසය මුල්වෙලත් අපිට සිදු වන්නේ අයහපතක්. දිව මුල් වෙලත් එහෙමයි දැන් අපි කලින් රස තෘෂ්ණාව ගැන කතා කළා. දිව මුල් වෙලා අපිට යහපතක් ද සිද්ධවෙලා තියෙන්නේ. නෑ. අපිට මහා දුක් පීඩා ගොඩක් උපද්දල දීල. ශරීරයත් එහෙමයි. ශරීරය මුල්වෙලත් අපට මහා දුක් ගොඩක් උපද්දල දීල. සිත මුල් වෙලත් එහෙමයි. අපිට මහා දුක් ගොඩක් උපද්දල දීල. [/COLOR][COLOR=#000000]නමුත් මේක අපිට තේරෙන්නෙ නැතුව ඇසට,කණට පි‍්‍රය කරනවා. නාසයට, දිවට, ශරීරයට, සිතට පි‍්‍රය කරනවා. මේව ඉතාම පි‍්‍රය මනාප දේවල් විදිහට තමයි අපි පරිහණය කරන්නේ. ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත, රූප, ශබ්ධ, ගන්ධ, රස, පහස, අරමුණු මේව ඉතාම පි‍්‍රය මනාප දේවල් විදිහටයි සාමාන්‍ය මනුෂ්‍යයා පරිහරණය කරන්නේ. මිත්‍රයෝ විදිහට තමන්ට යහපත ඇති කරන දේ විදිහට තමයි කල්පනා කරන්නේ. මට සැප උපද්දල දෙන දෙයක් යහපත උපද්දල දෙන දෙයක් විදිහට තමයි පරිහරණය කරන්නේ. නමුත් සිද්ධ වෙන්නේ මොකක්ද? අපේ යහපත උපකාරය සලසනවා කියල අපි ඉතාම හිතවත්ව මේව පරිහරණය කරනවා. නමුත් ඇත්තටම මොකක්ද වෙන්නේ කියල අපිම දන්නේ නෑ.අපි දන්නේ නෑ, අපිව පුච්චල දානවා කියලා. අපි දන්නෙම නැතුව මේ ඇසම මුල්වෙලා මේ කණ ම මුල් වෙලා මේ නාසයම මුල් වෙලා මේ දිවම මුල් වෙලා මේ ශරීරයම මුල් වෙලා මේ සිතම මුල්වෙලා අපි රාග ගින්නේ දැව්වද නැද්ද? මේ රාග ගින්නේ අපි පුච්චන්නේ මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත මුල් වෙලාමයි. මේ ආයතන මුල් වෙලා තමයි මේ රාගය කියන ගින්න මුල් වෙලා අපිව දවන්නේ. මේ ආයතන හය මුල්වෙලා තමයි ද්වේෂ ගින්න උපද්දවල අපි දවන්නේ. මේ ආයතන හය මුල්වෙලා තමයි මෝහය කියන ගින්න උපද්දවල අපිව දවන්නේ. [/COLOR][COLOR=#000000]දැන් හොඳට බලන්න රාග ගින්න දැවෙන එකක් ද නැද්ද? ද්වේෂය ඉපදුනාම ඒකෙන් දැවෙනවද නැද්ද? බය, සංකා ඉපදුනාම ඒකෙන් දැවෙනවද නැද්ද? අතිශයින් දුක් පීඩා අපිට ලැබෙනවා. නමුත් මේක දන්නෙ නැති, තේරෙන්නේ නැති කෙනා ඒ ඇහැට සලකන්නේ කොයි තරම් ආදරෙන්ද? පි‍්‍රය දෙයක් විදිහට, මිත්‍රයෙක් විදිහට තමයි කල්පනා කරන්නේ. ඒ ආයතන හය මිතුරෙක්, යහපත් දෙයක් විදිහට තමයි කල්පනා කරන්නේ. නමුත් ඇත්ත මොකක්ද? ඒ ආයතන හය අපිට මිත්‍රයෙක් විදිහටද උපකාර කරල තියෙන්නේ? මිතුරු කමක් අපිට කරල නෑ. අපිට ඉතාම දුක් පීඩා උපද්දන හතුරුකමක් තමා ඒ ආයතන හය කරල තියෙන්නේ. හොඳට බලන්න, ඒ රාග සිතක් ඇවිදින් ඒ රාග සිතින් හිත ගිනි ගන්න කොට ඒ රාගය මේ අයතන හය මුල්වෙලාද, නැතුවද හට ගත්තේ කියල. ඇහැට දැකපු පි‍්‍රය මනාප රූපයක් මුල්කර ගෙන හෝ කණට ඇසුන ප්‍රිය මනාප ශබ්දයක් මුල් කරගෙන හෝ නාසයට දැනුන ගඳ සුවදක් මුල්කරගෙන හෝ මේ විදිහට තමයි මේ රාග ගින්න හිතේ ඇති කරගෙන මේ සිත, කය දෙකම ගින්නෙන් දැවි දැවී වාසය කරන්නේ. [/COLOR][COLOR=#000000]හොඳට සිහි කරන්න මේක කොහොමද හට ගත්තේ කියල. එතකොට තේරෙයි අපි ඉතාම පි‍්‍රය මනාප දේ විදිහට කල්පනා කරපු ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත අපිට මිතුරු කමක් නෙමේ කරන්නේ. අපිට සතුරු කමක් කරන්නේ කියල තේරෙයි. මේ විදිහට කල්පනා කළොත් අපිට පුළුවන් මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස කෙරෙහි අකමැත්ත උපදවා ගන්න. මේවා කෙරෙහි අකමැත්ත උපදවා නොගෙන එයින් නිදහස් වෙන්ට පුළුවන් කමක් නෑ. අපි මේ ගිනි විඳ විඳම මේව කෙරෙහි කැමැත්තෙන් වාසය කළොත් මොකද වෙන්නේ? මේ ලෝකෙ නැත්නම් වෙනත් ලෝකයක හරි ආයෙත් මේ ආයතන හය ලබන්ට සිද්ධ වෙනවා. අපි මේ ලෝකයෙන් නිදහස්ව ඉඳල මේ ලෝකය කෙරෙහි තියන ඇල්ම, ලෝකය කෙරෙහි තියන ආශාව දුරු කර ගන්ට ඕනැ. ලෝකය කෙරෙහි තියන ආශාව දුරු කර ගන්ට නම් ඒ සියලූ ලෝක කෙරෙහි තියන ඇල්ම දුරු කර ගන්ට ඕනැ. සියලූ ලෝකය කෙරෙහි තියන ඇල්ම දුරු කර ගන්ට නම් ඒ ගැන අකමැත්ත උපදවා ගන්ට ඕනැ. අකමැත්ත උපදවා ගන්නේ නැතුව ඇල්ම දුරු වෙන්නේ නෑ. [/COLOR][COLOR=#000000]මේ පින්වත් සියලූ දෙනාටම ආශිර්වාද කරනවා බොහෝ දුක් පීඩා උපද්දවල දෙන ඒ රාග, ද්වේෂ, මෝහ කෙරෙහි අකමැත්ත උපදවාගෙන සියලූ ලෝකය කෙරෙහි තියන ඇල්ම දුරු කර ගැනීමට භාග්‍යය උදාවේවා! කියල. [/COLOR][color=#000000]තෙරුවන් සරණයි![/COLOR] [COLOR=#000000]පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ[/COLOR] [color=#000000][/color][/size][color=#000000] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom