Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සබ්මැරීන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සබ්මැරීන

සබ්මැරීනයක් යනු ජල ප්‍රවාහන යාත්රාවකි.මෙයට දිය යටදී නිදහසේ ක්‍රියා කල හැකිය. සබ්මර්සිබ්ලයක ඇති සීමිත ක්‍රියාවලට වඩා මෙහි ක්රියාව්ලිනි අන්තර්ගත වේ.සබ්මැරීනය යන වචනය බොහෝ විට යෙදෙන්නේ විශාල ස්වයංපාලක මිනිසුන් ගමන් කරන යාත්රාවකටයි. කෙසේ වුවත් එතිහාසිකව හෝ අනියම් ලෙස සම්බැරීනය යන්න කුඩා හෝ මධ්‍ය ප්‍රමාණයේ යාත්‍රාවන්ට,දුරස්ථ පාලක වාහනයන්ට,රොබෝවන්ට ද යෙදිය හැක.සබ්මැරීන යන වචනයට ඇත්තේ නාම විශේෂණ අර්ථයකි.එනම් මුහුද යට යන අරුත යි.එනමුත් සබ්මැරීන් ඉංජිනේරු විද්‍යාව හා සබ්මැරීන් කේබල් යන වචන සබ්මැරීන් යන්නෙහි මුළික අර්ථය හා අදාළ නොවේ.සබ්මැරීන් යනු සබ්මැරීන් බෝට්ටු යන්නේ කෙටි යෙදුමයි.

එතිහාසික හේතුන් නිසා සබ්මැරීන බෝට්ටු ලෙසද හැඳින්වේ. මෙයට හේතුව නැවකින් මුහුදට හෙලන යාත්‍රා බෝට්ටු ලෙස හැඳිනිවීමයි.මුල් සබ්මැරීන දියත් කෙරුනේද මේ ආකරයටයි.

ඉංග්‍රිසි යෙදුමක් වන යු බෝට් යන්න හටගෙන ඇත්තේ ජර්මන් බසින් සබ්මැරීනයට යොදන නම අධාරයෙනි. `U-Boot`, යන්නේ අදහස වන්නේ මුහුද යට බෝට්ටුව යන්නයි.

පරීක්ෂණාත්මක සබ්මැරීන බිහිවී තිබුණ ද සබ්මැරීන සැලැස්ම දියත් වුයේ 19 වන ශතවර්ෂයේ දීය.

පළමු ලෝක යුද්ධ සමයේ දී සබ්මැරීන බහුල ලෙස භාවිතා විය.මෙය භාවිත වු අවස්ථා අතර, සතුරු නෞකා හෝ සබ්මැරීන වලට පහරදීම,ගුවන් යානා භාරක නෞකා ආරක්ෂාවට,බාධක පැමිණවීමට, ආදිය වේ. මේ අතර බැලිස්ටික් මිසයිල සබ්මැරීන න්‍යශ්ටික ප්‍රහාර සඳහා ද නැවත පිරික්සුම් සඳහා සහ විශේෂ භට කණ්ඩායම් අබිරහස් ලෙස යෙදවීම සඳහා ද මේවා යොදා ගැනේ. සාමන්‍ය ජනයා මේවා යොදා ගන්නේ සාගර විද්‍යාව,බේරා ගැනීම්,නිරීක්ෂණ සහ පහසුකම් නිරීක්ෂණය/නඩත්තු සඳහා ය. සබ්මැරීන මුහුද යට සෙවීම් සහ බේරාගැනීම්, මුහුද යට අලුත්වැඩියා සඳහා යොදාගැනීමට විශේෂීකරණය කළ හැක.සබ්මැරීන සංචාරක සහ අධ්‍යයන පර්යේෂණ සඳහා ද යොදා ගැනේ.

සබ්මැරීන සතුව විවිධ හැකියාවන් පවතී.ස්වයංක්‍රීයව පාලනය හෝ එක පුද්ගලයෙක් හෝ දෙදෙනකු සමඟ පැය කිහිපයක් ක්‍රියාත්මක වීමේ සිට මාස හයක් පමණ ක්‍රියාත්මක වීම දැක්විය හැක. මෙයට උදාහරණයක් ලෙස රුසියානු ටයිපූන් පංතිය දැක්විය හැක. සබ්මැරීන වලට මිනිසුන්ට යා නොහැකි ඉතා ස්ථාන වල ක්‍රියාත්මක විය හැක. වර්තමාන ගැඹුරු දිය සබ්මැරීනවල මූලාරම්භය බාතිස්කේප් වලිනි,එනම් කිමිදුම් කුටියේ වර්ධන අවස්ථාවකි.

බොහෝ විශාල සබ්මැරීනවල සිලින්ඩරාකාර බඳක්,කෝණික කෙරවලවල් සහ සිරස් ව්‍යුහයක් සහිත බෝට්ටුවක් අඩංගු වේ.මෙය සාමාන්‍යයෙන් නැව මැද පවතී.මෙහි සන්නිවේදන හා සංවේදන උපකරණ සහ පරීක්ෂක අඩංගු වේ.නවීන සබ්මැරීන වල මෙම ව්‍යුහය රුවල ලෙස හැඳින්වේ. පැරණි ආකෘතී වල විධායක ස්ථානය දැකිය හැක. වෙනමම ස්ථාපනය වු,සබ්මැරීන කඳ ට ඉහලින් වි පීඩන වැස්ම කෙටි පරීක්ෂක යෙදීම සඳහා භාවිතා විය.

සබ්මැරීනයේ කෙළවර අවර පෙත්ත සහ ද්‍රවගතික පාලක වරල් පත් එමෙන්ම තුලබරු අන්තර්ගත විය.කුඩා සහ ගැඹුරු කිමිදුම් සබ්මැරීන මෙම සාම්ප්‍රදායික ආකෘතියෙන් බැහැරවේ.

submarine, Naval vessel capable of operating underwater for sustained periods.

In the 18th and 19th centuries, American inventors such as David Bushnell (1742?–1824) and Robert Fulton experimented with hand-powered submarines. In 1898 John P. Holland (1840–1914) launched the Holland, which had both a gasoline engine for surface locomotion and a battery-powered electric motor for submerged cruising; it was purchased by the U.S. government in 1900. The innovations of Simon Lake (1866–1945) were adopted first in Europe and later in the U.S. By the eve of World War I, all major navies had diesel-electric submarines.

[QUOTE="upulcla, post: 10143604, member: 138686"] [SIZE="6"][B][COLOR="DarkRed"]සබ්මැරීන[/COLOR][/B][/SIZE] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSfs6n6ihs1GXrenHbQMeHfj5kkWl-tIWlEN3cR77SBM47Pg-DemLBR-XE[/IMG][IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcTBmIqK_vCR9W6YG349KvkqRUHGMAjebEwtUZLz9mbjIHhjrMHkGvdiarvY[/IMG][IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTytKNDt7TfL7L9FukX4Dx2HnB5qTCvzLy1EHaComt8KhQkvpLdaOGkQZaa[/IMG][IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcTI-WGdbt8qKHlME5uYT4EG3bqRa_KSD8sFzTUxhANkKphSIZzgAJ6Z-oOe[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/6/6d/Delta-III_class_nuclear-powered_ballistic_missle_submarine_2.jpg[/IMG] [SIZE="4"][COLOR="Olive"][B]සබ්මැරීනයක් යනු ජල ප්‍රවාහන යාත්රාවකි.මෙයට දිය යටදී නිදහසේ ක්‍රියා කල හැකිය. සබ්මර්සිබ්ලයක ඇති සීමිත ක්‍රියාවලට වඩා මෙහි ක්රියාව්ලිනි අන්තර්ගත වේ.සබ්මැරීනය යන වචනය බොහෝ විට යෙදෙන්නේ විශාල ස්වයංපාලක මිනිසුන් ගමන් කරන යාත්රාවකටයි. කෙසේ වුවත් එතිහාසිකව හෝ අනියම් ලෙස සම්බැරීනය යන්න කුඩා හෝ මධ්‍ය ප්‍රමාණයේ යාත්‍රාවන්ට,දුරස්ථ පාලක වාහනයන්ට,රොබෝවන්ට ද යෙදිය හැක.සබ්මැරීන යන වචනයට ඇත්තේ නාම විශේෂණ අර්ථයකි.එනම් මුහුද යට යන අරුත යි.එනමුත් සබ්මැරීන් ඉංජිනේරු විද්‍යාව හා සබ්මැරීන් කේබල් යන වචන සබ්මැරීන් යන්නෙහි මුළික අර්ථය හා අදාළ නොවේ.සබ්මැරීන් යනු සබ්මැරීන් බෝට්ටු යන්නේ කෙටි යෙදුමයි. එතිහාසික හේතුන් නිසා සබ්මැරීන බෝට්ටු ලෙසද හැඳින්වේ. මෙයට හේතුව නැවකින් මුහුදට හෙලන යාත්‍රා බෝට්ටු ලෙස හැඳිනිවීමයි.මුල් සබ්මැරීන දියත් කෙරුනේද මේ ආකරයටයි. ඉංග්‍රිසි යෙදුමක් වන යු බෝට් යන්න හටගෙන ඇත්තේ ජර්මන් බසින් සබ්මැරීනයට යොදන නම අධාරයෙනි. `U-Boot`, යන්නේ අදහස වන්නේ මුහුද යට බෝට්ටුව යන්නයි. පරීක්ෂණාත්මක සබ්මැරීන බිහිවී තිබුණ ද සබ්මැරීන සැලැස්ම දියත් වුයේ 19 වන ශතවර්ෂයේ දීය. [IMG]http://media-1.web.britannica.com/eb-media//85/4985-050-6037BC04.jpg[/IMG] පළමු ලෝක යුද්ධ සමයේ දී සබ්මැරීන බහුල ලෙස භාවිතා විය.මෙය භාවිත වු අවස්ථා අතර, සතුරු නෞකා හෝ සබ්මැරීන වලට පහරදීම,ගුවන් යානා භාරක නෞකා ආරක්ෂාවට,බාධක පැමිණවීමට, ආදිය වේ. මේ අතර බැලිස්ටික් මිසයිල සබ්මැරීන න්‍යශ්ටික ප්‍රහාර සඳහා ද නැවත පිරික්සුම් සඳහා සහ විශේෂ භට කණ්ඩායම් අබිරහස් ලෙස යෙදවීම සඳහා ද මේවා යොදා ගැනේ. සාමන්‍ය ජනයා මේවා යොදා ගන්නේ සාගර විද්‍යාව,බේරා ගැනීම්,නිරීක්ෂණ සහ පහසුකම් නිරීක්ෂණය/නඩත්තු සඳහා ය. සබ්මැරීන මුහුද යට සෙවීම් සහ බේරාගැනීම්, මුහුද යට අලුත්වැඩියා සඳහා යොදාගැනීමට විශේෂීකරණය කළ හැක.සබ්මැරීන සංචාරක සහ අධ්‍යයන පර්යේෂණ සඳහා ද යොදා ගැනේ. සබ්මැරීන සතුව විවිධ හැකියාවන් පවතී.ස්වයංක්‍රීයව පාලනය හෝ එක පුද්ගලයෙක් හෝ දෙදෙනකු සමඟ පැය කිහිපයක් ක්‍රියාත්මක වීමේ සිට මාස හයක් පමණ ක්‍රියාත්මක වීම දැක්විය හැක. මෙයට උදාහරණයක් ලෙස රුසියානු ටයිපූන් පංතිය දැක්විය හැක. සබ්මැරීන වලට මිනිසුන්ට යා නොහැකි ඉතා ස්ථාන වල ක්‍රියාත්මක විය හැක. වර්තමාන ගැඹුරු දිය සබ්මැරීනවල මූලාරම්භය බාතිස්කේප් වලිනි,එනම් කිමිදුම් කුටියේ වර්ධන අවස්ථාවකි. බොහෝ විශාල සබ්මැරීනවල සිලින්ඩරාකාර බඳක්,කෝණික කෙරවලවල් සහ සිරස් ව්‍යුහයක් සහිත බෝට්ටුවක් අඩංගු වේ.මෙය සාමාන්‍යයෙන් නැව මැද පවතී.මෙහි සන්නිවේදන හා සංවේදන උපකරණ සහ පරීක්ෂක අඩංගු වේ.නවීන සබ්මැරීන වල මෙම ව්‍යුහය රුවල ලෙස හැඳින්වේ. පැරණි ආකෘතී වල විධායක ස්ථානය දැකිය හැක. වෙනමම ස්ථාපනය වු,සබ්මැරීන කඳ ට ඉහලින් වි පීඩන වැස්ම කෙටි පරීක්ෂක යෙදීම සඳහා භාවිතා විය. සබ්මැරීනයේ කෙළවර අවර පෙත්ත සහ ද්‍රවගතික පාලක වරල් පත් එමෙන්ම තුලබරු අන්තර්ගත විය.කුඩා සහ ගැඹුරු කිමිදුම් සබ්මැරීන මෙම සාම්ප්‍රදායික ආකෘතියෙන් බැහැරවේ. [/B][/COLOR][/SIZE][IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcTYFlWWWi-T2GtiPK0dFmw-1_i7ej-57xkL14sv2HjKAjcgv25RNeMjSMMH[/IMG][IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcQhknZWDw1F22dvieGNyUikJsFoTrKlpAau-XYqW1vnVe89SLYQINxBH91f[/IMG] [IMG]http://warisboring.com/wp-content/uploads/2009/11/092-submarine-4.jpg[/IMG] [FONT="Impact"][SIZE="5"]submarine,[/SIZE][/FONT] [SIZE="4"][FONT="Century Gothic"][SIZE="4"][COLOR="DarkSlateBlue"]Naval vessel capable of operating underwater for sustained periods. In the 18th and 19th centuries, American inventors such as David Bushnell (1742?–1824) and Robert Fulton experimented with hand-powered submarines. In 1898 John P. Holland (1840–1914) launched the Holland, which had both a gasoline engine for surface locomotion and a battery-powered electric motor for submerged cruising; it was purchased by the U.S. government in 1900. The innovations of Simon Lake (1866–1945) were adopted first in Europe and later in the U.S. By the eve of World War I, all major navies had diesel-electric submarines. [/COLOR][/SIZE][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom