Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සබ්රි_ස'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් ජාතියට එරෙහි ලංකාවේ ජාතිවාදයක් ගැන අලි සබ්රි ලෝකයට කියයි. ජනාධිපතිගේ නීතිඥයා ලෙස අල් ජසීරා වාර්තා කරයි. ලංකාවට කුණු බැනුම්.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහි තර්ජන පවතින බවත් ඔවුන් වෛරයට පාත්‍ර වී ඇති බවත් සදහන් කරමින් අල් ජසීරා නාලිකාව ඊයේ(11) දින ආන්දෝලනාත්මක වාර්තාවක් නිකුත් කර තිබේ. එම වාර්තාවෙහි ආන්දෝලනාත්මකභාවය තීව්ර කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥයා වශයෙන් හදුන්වා දෙමින් ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා ද ප්‍රකාශයක් ලබා දී තිබේ.

එම වාර්තාව මූලික වශයෙන් පදනම් වී තිබෙන්නේ දැනට පවතික නොරෝනා වසංගත තත්වයෙන් මියයන ඉස්ලාම් භක්තිකයන් ඇතුළත්ව සියලු ආගම්වලට අයත් පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීරණය මුස්ලිම් ජාතිකයන්ට එරෙහි වෛරී ක්‍රියාවක් බව හුවා දැක්වීමට ය. එහිදී ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අලි සහීර් මවුලානා වැනි අයගේ ප්‍රකාශ ද අල්ජසීරා වාර්තාවෙහි උපුටා දක්වනු ලැබ ඇත.

රජයේ පාර්ශවය වෙනුවෙන් ප්‍රකාශයක් ලබා දී ඇත්තේ අලි සබ්රි මහතා පමණක් වීම විශේෂත්වයකි. ප්‍රතිපත්ති සම්පාදකයන් සියලු කරුණු සහ සියලු අංශයන් සළකා බලා විද්‍යාත්මකව, සෞඛ්‍ය හෝ තාර්කික සැළකීම් පිළිබදව පදනම් වෙමින් තීන්දුවකට එළඹීයේ නම් තමා හට ගැටලුවක් නොමැති බවත් ජනතාව එකී තීන්දුව පිළිපැදිය යුතු බවටත් වන ඒ මහතාගේ සුපුරුදු ප්‍රකාශය එහිදී ද දක්වනු ලැබ ඇති අතර ආදාහන තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට පටහැනි බවට ද සදහන්කර ඇත. එසේ සදහන් කරමින් ආණ්ඩු පාර්ශවය නියෝජනය කරන්නෙකු වශයෙන් ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙන දිය හැකි ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම ජාතිවාදය හිස ඔසවන බවටත් පසුගිය සති කිහිපය පුරා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහි වෛරී ප්‍රකාශ විශාල වශයෙන් නිකුත් කර ඇති බවටත් ඒ මහතා දක්වනු ලැබ ඇත.

විශේෂයෙන් ඒ මහතා ආණ්ඩු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂකයෙක් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥයා වශයෙන් අල් ජසීරා නාලිකාව හදුන්වා දීමත් තුළ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහි මතවාදයට ප්‍රබල රුකුලක් සපයන බව පෙනී යයි.

දැනටමත් අල්ජසීරා නාලිකාවෙහි ෆේස්බුක් සාමාජ ජාල වෙබ් අඩවි පිටුවෙහි විවිධ රටවල පාඨකයන් වෙතින් ශ්‍රී ලංකාවට එරෙහි බරපතළ විරෝධයක් එල්ල වෙමින් පවතින බව එම ලිපියට අදාළ ප්‍රකාශ දෙස බැලීමෙහිදිී පෙනී යයි.

අලි සබ්රි මහතා මීට පෙරද ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම නිකුත් කරන ලද අතර අල්ජසීරා නාලිකාව ද ඉස්ලාම් අන්තවාදයට හා ත්රස්තවාදයට තුඩු දෙන පුවත් විකාශනය කිරීම මත ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවකින් වාරණයට ලක්වූ නාලිකාවකි.

https://www.aljazeera.com/news/2020/05/sri-lanka-muslims-face-extra-threat-coronavirus-stirs-hate-200510183518512.html

http://www.colombotoday.com/the-governments-cremation-order-was-in-disregard-to-guidelines-by-the-world-health-organization-ali-sabry/

[QUOTE="ruchira55, post: 25391527, member: 396673"] මුස්ලිම් ජාතියට එරෙහි ලංකාවේ ජාතිවාදයක් ගැන අලි සබ්රි ලෝකයට කියයි. ජනාධිපතිගේ නීතිඥයා ලෙස අල් ජසීරා වාර්තා කරයි. ලංකාවට කුණු බැනුම්. [IMG]https://secureservercdn.net/166.62.108.196/03s.210.myftpupload.com/wp-content/uploads/2020/05/aLI-SABRI.gif[/IMG] [SIZE=4]ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහි තර්ජන පවතින බවත් ඔවුන් වෛරයට පාත්‍ර වී ඇති බවත් සදහන් කරමින් අල් ජසීරා නාලිකාව ඊයේ(11) දින ආන්දෝලනාත්මක වාර්තාවක් නිකුත් කර තිබේ. එම වාර්තාවෙහි ආන්දෝලනාත්මකභාවය තීව්ර කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥයා වශයෙන් හදුන්වා දෙමින් ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා ද ප්‍රකාශයක් ලබා දී තිබේ. එම වාර්තාව මූලික වශයෙන් පදනම් වී තිබෙන්නේ දැනට පවතික නොරෝනා වසංගත තත්වයෙන් මියයන ඉස්ලාම් භක්තිකයන් ඇතුළත්ව සියලු ආගම්වලට අයත් පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීරණය මුස්ලිම් ජාතිකයන්ට එරෙහි වෛරී ක්‍රියාවක් බව හුවා දැක්වීමට ය. එහිදී ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අලි සහීර් මවුලානා වැනි අයගේ ප්‍රකාශ ද අල්ජසීරා වාර්තාවෙහි උපුටා දක්වනු ලැබ ඇත. රජයේ පාර්ශවය වෙනුවෙන් ප්‍රකාශයක් ලබා දී ඇත්තේ අලි සබ්රි මහතා පමණක් වීම විශේෂත්වයකි. ප්‍රතිපත්ති සම්පාදකයන් සියලු කරුණු සහ සියලු අංශයන් සළකා බලා විද්‍යාත්මකව, සෞඛ්‍ය හෝ තාර්කික සැළකීම් පිළිබදව පදනම් වෙමින් තීන්දුවකට එළඹීයේ නම් තමා හට ගැටලුවක් නොමැති බවත් ජනතාව එකී තීන්දුව පිළිපැදිය යුතු බවටත් වන ඒ මහතාගේ සුපුරුදු ප්‍රකාශය එහිදී ද දක්වනු ලැබ ඇති අතර ආදාහන තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට පටහැනි බවට ද සදහන්කර ඇත. එසේ සදහන් කරමින් ආණ්ඩු පාර්ශවය නියෝජනය කරන්නෙකු වශයෙන් ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙන දිය හැකි ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම ජාතිවාදය හිස ඔසවන බවටත් පසුගිය සති කිහිපය පුරා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහි වෛරී ප්‍රකාශ විශාල වශයෙන් නිකුත් කර ඇති බවටත් ඒ මහතා දක්වනු ලැබ ඇත. විශේෂයෙන් ඒ මහතා ආණ්ඩු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂකයෙක් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥයා වශයෙන් අල් ජසීරා නාලිකාව හදුන්වා දීමත් තුළ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහි මතවාදයට ප්‍රබල රුකුලක් සපයන බව පෙනී යයි. දැනටමත් අල්ජසීරා නාලිකාවෙහි ෆේස්බුක් සාමාජ ජාල වෙබ් අඩවි පිටුවෙහි විවිධ රටවල පාඨකයන් වෙතින් ශ්‍රී ලංකාවට එරෙහි බරපතළ විරෝධයක් එල්ල වෙමින් පවතින බව එම ලිපියට අදාළ ප්‍රකාශ දෙස බැලීමෙහිදිී පෙනී යයි. අලි සබ්රි මහතා මීට පෙරද ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම නිකුත් කරන ලද අතර අල්ජසීරා නාලිකාව ද ඉස්ලාම් අන්තවාදයට හා ත්රස්තවාදයට තුඩු දෙන පුවත් විකාශනය කිරීම මත ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවකින් වාරණයට ලක්වූ නාලිකාවකි.[/SIZE] [SIZE=4][/SIZE] [url]https://www.aljazeera.com/news/2020/05/sri-lanka-muslims-face-extra-threat-coronavirus-stirs-hate-200510183518512.html[/url] [IMG]https://secureservercdn.net/166.62.108.196/03s.210.myftpupload.com/wp-content/uploads/2020/05/1-1.gif[/IMG] [IMG]https://secureservercdn.net/166.62.108.196/03s.210.myftpupload.com/wp-content/uploads/2020/05/2-1.gif[/IMG] [IMG]https://secureservercdn.net/166.62.108.196/03s.210.myftpupload.com/wp-content/uploads/2020/05/3-1.gif[/IMG] [url]http://www.colombotoday.com/the-governments-cremation-order-was-in-disregard-to-guidelines-by-the-world-health-organization-ali-sabry/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom