Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සභාපති_Access_Engineering
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සභාපති Access Engineering ගණකාධිකාරිවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹන ඔහු, දිනෙක අවදානමත් සමඟ අලුත් පියවරක් තැබීය. ඉදිකිරීම් ක්ෂේත්රයේ දැවැන්තයකු බවට පත්වන තුරු ඔහු ඒ පිම්මේම වැඩ කළේය. කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ ආශිර්වාදය ඔහු හොඳින් දනියි. Access නිර්මාතෘවරයා, නායකයා වුවද සිය කණ්ඩායමට හිමි ගෞරවය නිබඳ දෙන්නට ඔහු මැළි නොවන්නේ එහෙයිනි. 25 වසරකට පසු ගණකාධිකාරි සුමල් පෙරේරා, සමාගම් කිහිපයක හිමිකරු බවට පත්වීමත් ව්‍යාපාරික ලොව තරුවක් වීමත් තුළ දැනකියා ගන්නට බොහෝ දෑ වෙයි.

*Access Engineering හිමිකරු... ඔබ කොහොම කෙනෙක් ද?

බොහොම සරල ඒ වගේම සංවේදී චාම් කෙනෙක්.

* ඔහොම ගති සොබාවන් එක්ක කෝටිපති ව්‍යාපාරයක් දක්වා යන්න පුළුවන් කියල ද ඔබ කියන්නෙ...

ව්‍යාපාරයේදී මං සරල නැහැ. සංවේදිත් නැහැ. බොහොම තද තීරණ ගන්න පරිපාලකයෙක්. ඊටත් වඩා හොඳ නායකයෙක්. නැතුව බැහැ අරමුණු කරා යන්න. එහෙම ගමනක් ආපු නිසයි අද මං මගේ රටේ මිනිස්සුන්ට රැකියා අවස්ථා 7500 ක් උදාකර දීලා තිබෙන්නේ.

* ‘Access Tower’ කොළඹ නගරයේ ගාම්භීර ගොඩනැඟිල්ලක්... ඇයි ඔබ මෙහෙම තැනක් හැදුවේ...?

මං මුල්ම රස්සාව කළ කාර්යාලය තිබුණේ සෙලින්කෝ ගොඩනැගිල්ලේ. ව්‍යාපාරිකයෙක් වුණොත් අනන්‍යතාවක් තියෙන්න ඕනෙ කියලා මට දැනුෙණ ඒ ගොඩනැගිල්ල නිසා.

* Access ටවර් එක හදන්න ඔබට කොයි තරම් මුදලක් වැය වුණා ද...

මිලියන 900 ක් ගියා. මං ණයක් කියලා ගත්තෙ මිලියන 200 යි. 1995 මං මේ ඉඩම ගත්තෙ පර්චස් එක රුපියල් ලක්ෂ හය ගානෙ. අද මේ පර්චස් 100 ඉඩමේ තවත් තට්ටු 35 ක ගොඩනැඟිල්ලක් ඉදිවෙනවා.

* Access ව්‍යාපාරික අරමුණු අතින් විශිෂ්ටත්වයට පත්වූ ආයතනයක් නම් ඒ විශිෂ්ටත්වය ළඟා කරගන්න ඔබ කළ වෙනස කුමක් ද...

මේ ආයතනයේ පටන්ගත්තා තමයි. එහි නිර්මාතෘත් නායකයාත් මමම තමයි. හැබැයි මේක ‘One Man Show’ එකක් නෙවෙයි. මම දෙන්නෙ නායකත්වය පමණයි. මේකෙ දහ පහළොස් දෙනෙක් ඉන්නවා බර අදින. ඒ අයටත් සම්පූර්ණ බලය සහ නිදහස තිබෙනවා. ලොකුම වෙනස තමයි Access කියන්නෙ ‘සුමල් පෙරේරා නෙවෙයි...’ කියන එක. Access කියන්නෙ Team එකක්.

* ඒත් ඔය කියන බැඳීම් බොහෝ විට ඉස්මතු වෙන්නෙ ඥාති සංග්රහවලදි පමණයි නේද....

මම මීට අවුරුදු 25 කට උඩදි Access ව්‍යාපාරය පටන් ගත්තෙ හවුල්කරුවන් හයදෙනකුත් එක්ක. අදත් ඔවුන් හය දෙනාම මාත් එක්ක වැඩ. අනික, හොඳම දේ, මං මේ ටවර් එකට ගෙවදින්න කලින් ගත් තීරණය. මේවා ඥාති සංග්‍රහ නෙවෙයි.

* මොකක්ද ඒ කතාව...?

මේ ටවර් එක තමයි මගේ අනන්‍යතාව. මේකට පදිංචියට එන්න කලින් මං කිව්වා, මුල ඉඳලා මාත් එක්ක වැඩ කළ සේවකයෝ 40 දෙනාට ගෙවල් 40 ක් හදලා නොදී මං මේ ටවර් එකේ පදිංචියට යන්නෙ නෑ කියලා. කිව්වා වගේම මං ගෙවල් 40 ක් හදා දුන්නා. ඊට පස්සෙයි මං මෙතැනට ආවේ. මොකද ඒ අය තමයි මාව මේ තැනට ගේන්න වැඩ කළේ. මට මුකුත්ම හයියක් නැති වෙලාවේ මාව දාලා නොගියේ. මං සුඛෝපභෝගී ටවර් එකක් හදාගෙන, ඒ මිනිස්සු ගෙයක් නැතිව දුක් විඳිනවා නම් එතැන මට සතුටක් නැහැ. හිතට එකඟත් නැහැ.

* ගිණුම්කරණයෙන් ලාභාලාභ සතේට ගණන් බලද්දි මේවා කරන්න දෙපාරක් හිතුවෙ නැද්ද?

නැහැ. සියලු සුදුසුකම් හදාගත්තට, ගණකාධිකරණය කියන්නෙ මං කැමැතිම දේ නෙවෙයි. මගේ ප්‍රියතම විෂය HR. මානව සම්පත් කළමනාකරණයෙන් හැම සේවකයාගේම දක්ෂතා හැකියාවලින් මං උපරීම ප්‍රයෝජනය ගන්නවා. ඒ වගේම සලකනවා.

* ඔබට අනුව, ආයතනයක් දියුණුවට පත් කළ හැකි හොඳම ක්‍රමය කුමක් ද...

ව්‍යාපාරය තුළත් මනුස්සකම තිබිය යුතුයි. හැබැයි මං සේවකයෝ අස්කරලා ඇති වෙන කාටත් වැඩිය. හැම මනුෂ්‍යයාටම අවස්ථාවක් ලබා දෙනවා වැඩ කරන්න. රාජකාරිය සියයට සියයක් ඉටු නොකළොත් මං එතැනදි ගන්න තීන්දුව වෙනස්. නෑකම් යාළුකම් හැම දේම එළියේ. Performance මතයි හැමදේම පදනම් වෙන්නෙ. පෞද්ගලික අංශයේ ව්‍යාපාර ඉදිරියෙන් ඉන්නෙත් සාර්ථක වෙන්නෙත් මේ සංකල්පය නිසයි.

* ඔබටම ආවේණික ව්‍යාපාර. න්‍යායන්ට ඔය Team Work එක ඇතුළෙ ඉඩක් තියෙනව ද...?

ප්‍රතිපත්තියක් විදියට මං වැහෙන්න යන අනුන්ගෙ ව්‍යාපාර මිලට ගන්නෙ නෑ. ඒ වගේම මගේ ව්‍යාපාරයක් වුණත් පාඩු ලබනවානම් දෙපාරක් නොහිතා වහලා දානවා. බිරිඳගෙ කණකර උකස් කරලා බිස්නස් ඇදගෙන යන සිරිත මගේ නැහැ. මේ අවුරුදු 25 ට ආයතන 15 - 20 ක් මං වහලා ඇති.

* ඒක අයහපත් තීන්දුවක් නොවෙයිද...

හෝටලයක් හැදුවම, ලොකු කොන්ත්‍රාත් ලැබුණම, ටවර් එකෙක් ගැහුවම හැමෝම සුබ පතනවා. ආයතනයක් වහනකොට, කාව හරි අස්කරන කොට කවුරුත් සුබ පතන්නෙ නැහැ. නමුත් සමාගමේ දියුණුවට ගන්න, අමාරුම තීන්දු තීරණ තමයි ඒවා. එහෙම දුෂ්කර තීරණ ගත් නිසා තමයි, සමාගම මෙතෙක් දුර ආවේ. පැවතුණේ. වැරැදෙන, පැරැදෙන තැන්වලදී ඒවා පිළිගන්නත් ඒවට සුබ පතන්නත් පුරුදු වීම වැදගත්.

* මොකක්ද ඔබේ පළමු රස්සාව...?

මං Accountancy ඉගෙන ගන්න ගමන් පොඩි රස්සා දෙකක් කළා. BCC සහ මහාරාජා ආයතනවල Cost Clark හැටියට වැඩ කළා. දවසට රුපියල් 40 ක් ලැබුණා. වෘත්තිය ගණකාධිකරණයේ Finance Manager කෙනෙක් විදියට වැඩ පටන් ගත්තෙ Swedish Trading සමාගමෙන්. ඊළඟට කෝනල්ස් සමාගමට ගියා

* තාත්තා වැඩ කළ ටුබැකෝ ආයතනයේ ඔබට ඉඩක් ලැබුණෙ නැද්ද?

තාත්තා Personal Director හැටියට විශ්‍රාම යනකොට මාව ඒ ආයතනයේ Accountant කෙනෙක් හැටියට ගන්න හැදුවා. සේවකයෝ නිදාගත්තත් සල්ලි උනන සමාගමක් ඒක. කරන්න කිසිම වැඩක් නැහැ. ඒ නිසා මං කැමැති වුණේ නැහැ. මට ඕනෙ වුණේ චැලේන්ජ් එකක් තියෙන රස්සාවක්.

* මොකක්ද ඔබ අත ගහපු පළමු ව්‍යාපාරය...?

මං මගේ නුවණ මෙහෙයවූවා. අද චීනය ඉන්න තැන තමයි, එදා ජපානය හිටියේ. මං ජපානයත් එක්ක බිස්නස් කළා. ඒ දැනහැඳුනුම්කම මත මට පුළුවන් වුණා හිතාචි කෝච්චි ලංකාවට විකුණන්න. ඉසුසු වාහන මේ රටට විකුණන්න. කෝච්චි 20 ක් විකුණුවොත් ටී. වී. මිලියන 20 ක් විකිණුවා වගෙයි කියන එක මට තේරුණා. මට ලොකු ප්‍රාග්ධනයක් තිබුණෙ නැති නිසා රටේ නියෝජිතයෙක් විදියට කළ අතරමැදි බිස්නස් එකක් ඒක. ඒවා විසල් ව්‍යාපෘති නිසා මං දියුණු වුණා.

* රස්සාවක් කරන ගමන් කොහොම ද මේවා කළේ...?

මං රස්සාවෙන් ඉවත් වුණා. ලකී ප්ලාසා එකේ වර්ග අඩි 1200 ක පුංචි ඔෆිස් කාමරයක, රුපියල් ලක්ෂ 25 කින් පටන් ගත් ව්‍යාපාරයක් මේක. හැබැයි මට ඉලක්කයක් තිබුණා, තව අවුරුදු 10 කින් මං ඉන්න ඕනෙ තැන ගැන.

* පුංචි කාලෙ ඔබ කොහොම චරිතයක් ද...?

පුදුමාකාර දාංගලයක් තිබුණු නාහෙට නාහන චරිතයක්. උදේ ගෙදරින් ගියාම රෑ කළුවර වැටෙනකලුත් මං යාළුවෝ එක්ක සෙල්ලම. කියන දේ නාහන නිසා අම්මලටත් මාව ඇතිවෙලා තිබුණෙ. ඒත් දවසක් ආවා මගේ ඇස් ඇරුණු.

* ඒ කියන්නෙ ඔබ හොඳ ජීවිත පාඩමක් ඉගෙන ගත්තා?

ඔව්. නටලා නටලා මං ඕ-ලෙවල් ෆේල් වුණා. එදා තමයි මගේ ඇස් ඇරුණේ. මෙතැනින් එහාට මං මොකද කරන්නෙ... මට හිතා ගන්න බැරි වුණා. කොහොම හරි මේ වැටුණු වළෙන් මං ගොඩ එනවා... මං හොඳ මිනිහෙක් වෙනවා... මං හිතා ගත්තා.

* ඉතින් ඔබ මොකද කළේ...?

ඒ අධිෂ්ඨානයත් එක්ක මං ක්‍රියාත්මක වුණා. මං ගණකාධිකණ විෂය තෝරා ගත්තා. විශ්ව විද්‍යාල සිහිනයක් මට තිබුණෙ නැහැ. මට ඕනෙ වුණේ සුදුසුකමක් හදාගෙන ඉක්මනට රස්සාවක් කරන්න, අන්තිමේ මට පුළුවන් වුණා අවුරුදු 21 වෙනකොට ‘British Qualified Accountant කෙනෙක් වෙන්න. ඒ 1979 අවුරුද්දෙ.

* එතකොට ඔබ පාසල් ගියේ...?

මුලින්ම නුවර ශාන්ත අන්තෝනි විදුහලට. ඊළඟට අටේ පන්තියෙන් කොළඹ ශාන්ත බෙනඩික්ට් විදුහලට. ඕ ලෙවල් ෆේල් වුණේ ඒ පාසලේදී. ඊළඟට තාත්තා මාව රෝයල් එකට දැම්මා. දෙවැනි පාර මං විභාගෙ සමත් වුණේ රෝයල් එකේදී.

* මේ පාසල් තුනෙන් ජීවිතයට වැඩි බලපෑමක් කළ පාසලක් තිබුණ ද...?

ඔව්. නුවර සෙන්ට් ඇන්තනීස්. තාත්තා කොළඹට මාරුවෙලා යද්දී අපිටත් කොළඹ යන්න වෙනවා කිව්වම මං බෑ... ම කිව්වා. මාව නුවර බෝඩ් කරලා යන්න කියලා අම්මට කිව්වා. මං කොළඹ ඉස්කෝලෙකට ආවේ හිතින් අඬ අඬා. ඒ තරමට මං ඒ ඉස්කෝලෙට කැමැතියි.

* තාත්තා දීපු ලොකුම දඬුවම මතක ද...?

තාත්තගෙ සැර පරුෂ සොබාවට අපි ළමයි හතර දෙනාම බයයි. ඒ නිසා විශේෂ දඬුවමක් නැතත් ඒ අණට කීකරු වෙන්න අපිට සිදුවුණා. අපි හිටියෙ නිල නිවෙසෙ, දුරකථනය පවා තාත්තා දරුවන්ට තහනම් කළා. එයා රාජකාරියට අවංකයි, රාජකාරියට ලැබුණු කිසිදු සැප පහසුකමක් හිතු මනාපේ නාස්ති කළ කෙනෙක් නෙවෙයි. එදා තරහා ගියාට අද දැනෙනවා තාත්තා කළ දේ මොන තරම් නිවැරැදි ද කියලා.

* ජීවිතයේ හිමි කරගත් ලොකුම ලාභය... ජයග්‍රහණය කුමක් ද...

මගේ මල්ලිලා දෙන්නා, මගේ නංගි, මගේ බිරියගේ අයියයි මල්ලියි හැමෝටමත් මඟ හදා දීලා ඒ අයව මේ රටේම තියාගන්න ලැබුණු එක. ඒ හැමෝටම මගේ බිරිය හොඳ අක්කා කෙනෙක්. ඒ හැමෝමත් ඒ අයගේ දරුවොත් අපිට ආදරෙයි. අපි ආදරයෙන් බැඳුණු පවුලක්.

* වස්තුව දේපළ වැඩිවෙනකොට ඔය කියන බැඳීම් ඒ හැටියටම තියෙන්න පුළුවන් ද...?

පුළුවන්. මං තමයි ඒකට හොඳම උදාහරණය. පෞද්ගලිකව මමත් ආයතනයත් දියුණු වුණේ ඒ සාමූහික බැඳීම්වල ශක්තිය නිසයි. හදවතින් එන පවුල් බැඳීම් අද රටේ නැතිම වෙලා යන කාලෙක අපේ මේ බැඳියාව මට ලෝකයක් වටිනවා.

* Access කරන්නෙ දැවැන්ත ඉදිකිරීම්. ඔබ ජීවිතය පටන් ගනිද්දීම මාලිගයක් වැනි නිවහනක් හදන්න ඇති...

කසාද බැඳපු දවසෙමයි මං මටම කියලා ගෙයක් හදාගන්න ඕනෙ... කියන ආසාව හිතට දැනුණේ. ඒත් මගේ අතේ තිබුණෙ රුපියල් 40,000 යි. තාත්තා දෙහිවලින් පර්චස් අටක් අරන් දුන්නා. මං NSB එකෙන් ලක්ෂ එකහමාරක ලෝන් එකක් අරන් පුංචි ගෙයක් හැදුවා. ඇත්තටම ඒක පොඩි ගෙයක්.

* අද කෝටිපතියෙක් වුණත් අතීතයේ දවසක ජීවිතයේ දුක දැනිලා තියෙනවා කියල ද ඔබ මේ කියන්නෙ...?

ඔව්. මං කසාද බැන්දෙ රස්සාවට ගිය අලුතමයි. මගේ දූ ඉපදුණේ විවාහ වෙලා මාස නවයෙන්. මගේ දරුවන්ට හොඳම දේ දෙන්න හම්බ කරන පඩිය මදි බව හොඳටම දැනුණා.

ඊළඟ අවුරුද්දෙ පුතා ඉපදුණා. ගේ ටිකක් ලොකු කරගන්න මං ආයෙත් බැංකු ණයක් ගත්තා. ඒ කාලෙ දරුවන්ට තිබුණු හොඳම කිරිපිටි එක SMA. නමුත් මගේ ළඟ සල්ලි තිබුණෙ නැහැ SMA වලට වියදම් කරන්න. මං දරුවන්ට ගෙනිච්චෙ ඊට වඩා මිලෙන් අඩු ‘ඇන්කෝරියා’ කිරි එක. මං හිතෙන් හුඟක් දුක් වුණා. මගේම දෙයක් පටන්ගන්න ඕනෙ... මේ තත්ත්වෙන් ගොඩ එන්න ඕනෙ කියන සිතිවිල්ල හිතට වධ දුන්නෙ ඔය පසුබිමත් එක්ක.

* මනුෂ්‍යයකුට දියුණු වෙන්න බලපාන ලොකුම හේතුව මොකක් කියල ද ඔබ හිතන්නෙ...?

මං හිතන්නෙ ජීවිත අත්දැකීම්. මට බලපෑ ලොකුම හේතුව දරුවන්ට කිරිපිටි ගනිද්දි ඇතිවූ දුක. SMA රුපියල් 40 යි. ඇන්කෝරියා එක රුපියල් 16 යි. මේවා තාත්තෙකුගේ හිතට වධ දුන් පුංචි කාරණා විය හැකියි. ඒත් ඒවා තමයි ජීවිතයේ අභියෝග. මං කවදාවත් හිතුවෙ නැහැ මේ වගේ ලොකු ටවර් එකක් ගහනවා, 7500 කට රස්සා දෙනවා කියලා. මගේ පවුලට වඩා හොඳින් සලකන්න ඕනෙ ය කියන සිතිවිල්ල විතරයි මුලින් තිබුණෙ. දැන් මට පුළුවන් මගේ පවුලෙන් ඔබ්බට ගිහින් රට ගැන හිතන්න.

* ඔබ හිතන ඔබටම ආවේණික ගති ලක්ෂණය කුමක් ද...?

කවුරුත් නොකරන දෙයක් කිරීම. වෙනස් විදියකට සිතීම. අහිමි වෙච්චි දේ හිතෙන් ඈත් කිරීම.

* මේ රටේ ආර්ථිකය ඔබේ ව්‍යාපාරවලට කළ බලපෑම කොහොම එකක් ද...?

මං රටේ ආර්ථිකය බාධාවක් කර නොගන්නා කෙනෙක්. මං වෝටර්ස් එජ් හැදුවෙ කිසිදු පලක් නැති වගුරු බිමක. ඒ රටේ ආර්ථිකය හොඳටම වැටිලා තිබුණු යුගයෙක. Access, ඉදිකිරීම් ක්ෂේත්රයේ ව්‍යාපාරයත් ඒ වගේ.

* කෝටිපති ව්‍යාපාරිකයෙක් නිසා මහ පොළොවෙ පය ගහලා ජීවත්වෙන්න පුළුවන් ද ඔබට...?

මොකද බැරි. වෝටර්ස් එජ් ‘ලෝන්ච්’ කළ දවසෙ හිල්ටන් හෝටලයට ලක්ෂ 26 ක බිලක් ගෙවලා පිලව්ස් එකෙන් කොත්තු රොටියක් කාලා මං ගෙදර ගියේ. හෝටලේදි බඩගිනි නැහැ. මහමඟදී බඩගිනි වුණා. අහුවුණ තැනින් කෑවා. අදටත් මං ඔය දවල්ට ඕනෙ තරම් එළවළු රොටි ගෙන්නගෙන කනවා.

* වියදම් කිරීමේදී දෙපාරක් හිතනවද?

නැහැ. පාඩුව ගැන හිතලා වියදම් කරන්න කාටද පුළුවන්. මං සිහිනයක් සැබෑ කරගත්තා වගේ ඉදිකළ ‘වෝටර්ස් එජ්’ මට නැතිවුණා. එතැන ගොල්ෆ් පිටිය හැදුවෙ විශේෂයෙන්ම මං ගොල්ෆ් ගහන්න කැමැති නිසා. මගේ දූගෙ පුතාගෙ මඟුල් ගෙවල් දෙකම ගත්තෙ අපේ ඒ හෝටලයේ. අද ඒවා මතක සටහන් විතරයි.

* සත පහක්වත් නොලැබී වෝටර්ස් එජ් අහිමි වීම ගැන හිතද්දි ඔබට හුඟක් දුක ඇති...?

දුකක් නැතුවාම නෙවෙයි. ඒ, මේ රටේ නීතිය ගැන.

* ඔබ දෙවියන් විශ්වාස කරනව ද...

මං කතෝලිකයෙක්. දෙවියන් වහන්සේ පිළිබඳ අතිශය විශ්වාස කරන කෙනෙක්. හැබැයි මං දෙවියන්ගෙන්, බිස්නස්වලට හෝ කොන්ත්‍රාත් ගන්න හෝ උදව් ඉල්ලන්නෑ. මට ශක්තිය දෙන්න... මඟ පෙන්වන්න... නිවැරැදිම තීරණය ගන්න උදව් කරන්න... විතරයි මං උන්වහන්සේගෙන් ඉල්ලන්නේ.

* ඔබ සල්ලිවලින් සතුටු වෙන කෙනෙක් ද...?

ඔව්. සමාගමක ලාභ තිබුණොත් තමයි සේවක පඩි වැඩි කරන්න පුළුවන් වෙන්නෙ. මිනිසුන්ට උදව් කරන්න පුළුවන් වෙන්නෙ. නමුත් සල්ලි මල්ලක් තියාගෙන කාන්තාරෙක මැරෙන්න ගියොත් සල්ලි මල්ල ද වැදගත් වතුර බිඳුවක් ද වැදගත්... බැංකුවක ගොඩගහලා ඒ සල්ලි කන්ද ලොකු වෙන හැටි හිත හිතා සතුටු වෙන කෙනෙක් නෙවෙයි මම. පුළුවන් තරම් ආයෝජනය කරලා, රටට රැකියා අවස්ථා හදන්නයි කැමැති.

* ඇයි ඔබේ අතේ කිසිඳු පලඳනාවක් නැත්තෙ...?

වටිනා තියා නිකම් ඔරලෝසුවක් මුද්දක් පලඳින්නවත් මං කැමැති නැහැ. ඒක අනවශ්‍ය බරක් එල්ලාගෙන ඉන්නවා වගෙයි.

* එතකොට ඔබ කැමැති මොනවට ද?

මට පිටරට ගියාම හොඳම හෝටලයක ඉන්න ඕනේ. හොඳ සුවපහසු හිතට දැනෙන කාර් එකක් පදින්න ඕනේ. ගුවන් යානයක ගියත් පළමු පන්තියේ හෝ ව්‍යාපාරික පන්තියේ ගමන් කරන්න ඕනේ.

* ෆැෂන්... ජීවිතයට ප්රබෝධයක් ගේනවා කියලා හිතනව ද?

ඔව්. තිබිලත් විඳින්නෙ නැතිනම් ඒක කරුමයක්. ගණන් වුණාට මමත් බ්‍රෑන්ඩ් එකක් තෝරනවා. ‘British India’ ලිනන් ඇඳුම් මගේ ප්‍රියතම විලාසිතාව. සිංගප්පූරු - මැලේෂියා ගියාම ගන්නවා. හැබැයි මගේ ඒ ඇඳුම් ටික වයිෆ් හංගනවා. මොකද කොයිතරම් ඇඳුම් තිබුණත් මං ඒවම අඳින නිසා.

* බිරිඳ හුඟක් ආදරේ හැඩයි...?

මං කම්පනි දහයක බොස් වුණත් එයා තමයි මගේ ගෙදර බොස්. ඒ තැන මං බොහොම කැමැත්තෙන් දීලා තියෙන්නෙ. මොකද මං ජීවිතේ නැගිට්ටෙ එයා එක්ක. හැම දුකකදිම හැම සතුටකදීම ළඟින්ම හිටියේ එයා.

* ආදරය සහ බලය දෙකෙන් එකක් තෝරාගන්න වුණොත්...

මං තෝරාගන්නෙ ආදරය. ඒ ආදරය තුළ මහා බලයක් තිබෙනවා. මගේ බිරිඳ, දරුවෝ, හවුල්කරුවෝ, සේවකයෝ හැම කෙනකුගෙන්ම ඒ ආදරයේ මහා බලය මං අත්විඳලා තියෙන නිසා.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

සිළුමිණ

24.05.2015

[QUOTE="ජමාල්, post: 18449873, member: 510012"] [IMG]http://www.dailynews.lk/sites/default/files/styles/original_watermarked/public/news/2013/11/07/z_pi-Access-Engineering.jpg?itok=_JOM0qe9[/IMG] [SIZE="4"][FONT="Century Gothic"][COLOR="DarkRed"]සභාපති Access Engineering ගණකාධිකාරිවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹන ඔහු, දිනෙක අවදානමත් සමඟ අලුත් පියවරක් තැබීය. ඉදිකිරීම් ක්ෂේත්රයේ දැවැන්තයකු බවට පත්වන තුරු ඔහු ඒ පිම්මේම වැඩ කළේය. කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ ආශිර්වාදය ඔහු හොඳින් දනියි. Access නිර්මාතෘවරයා, නායකයා වුවද සිය කණ්ඩායමට හිමි ගෞරවය නිබඳ දෙන්නට ඔහු මැළි නොවන්නේ එහෙයිනි. 25 වසරකට පසු ගණකාධිකාරි සුමල් පෙරේරා, සමාගම් කිහිපයක හිමිකරු බවට පත්වීමත් ව්‍යාපාරික ලොව තරුවක් වීමත් තුළ දැනකියා ගන්නට බොහෝ දෑ වෙයි.[/COLOR] [COLOR="navy"]*Access Engineering හිමිකරු... ඔබ කොහොම කෙනෙක් ද?[/COLOR] බොහොම සරල ඒ වගේම සංවේදී චාම් කෙනෙක්. [COLOR="navy"]* ඔහොම ගති සොබාවන් එක්ක කෝටිපති ව්‍යාපාරයක් දක්වා යන්න පුළුවන් කියල ද ඔබ කියන්නෙ...[/COLOR] ව්‍යාපාරයේදී මං සරල නැහැ. සංවේදිත් නැහැ. බොහොම තද තීරණ ගන්න පරිපාලකයෙක්. ඊටත් වඩා හොඳ නායකයෙක්. නැතුව බැහැ අරමුණු කරා යන්න. එහෙම ගමනක් ආපු නිසයි අද මං මගේ රටේ මිනිස්සුන්ට රැකියා අවස්ථා 7500 ක් උදාකර දීලා තිබෙන්නේ. [COLOR="navy"]* ‘Access Tower’ කොළඹ නගරයේ ගාම්භීර ගොඩනැඟිල්ලක්... ඇයි ඔබ මෙහෙම තැනක් හැදුවේ...?[/COLOR] මං මුල්ම රස්සාව කළ කාර්යාලය තිබුණේ සෙලින්කෝ ගොඩනැගිල්ලේ. ව්‍යාපාරිකයෙක් වුණොත් අනන්‍යතාවක් තියෙන්න ඕනෙ කියලා මට දැනුෙණ ඒ ගොඩනැගිල්ල නිසා. [COLOR="navy"]* Access ටවර් එක හදන්න ඔබට කොයි තරම් මුදලක් වැය වුණා ද...[/COLOR] මිලියන 900 ක් ගියා. මං ණයක් කියලා ගත්තෙ මිලියන 200 යි. 1995 මං මේ ඉඩම ගත්තෙ පර්චස් එක රුපියල් ලක්ෂ හය ගානෙ. අද මේ පර්චස් 100 ඉඩමේ තවත් තට්ටු 35 ක ගොඩනැඟිල්ලක් ඉදිවෙනවා. [COLOR="navy"]* Access ව්‍යාපාරික අරමුණු අතින් විශිෂ්ටත්වයට පත්වූ ආයතනයක් නම් ඒ විශිෂ්ටත්වය ළඟා කරගන්න ඔබ කළ වෙනස කුමක් ද...[/COLOR] මේ ආයතනයේ පටන්ගත්තා තමයි. එහි නිර්මාතෘත් නායකයාත් මමම තමයි. හැබැයි මේක ‘One Man Show’ එකක් නෙවෙයි. මම දෙන්නෙ නායකත්වය පමණයි. මේකෙ දහ පහළොස් දෙනෙක් ඉන්නවා බර අදින. ඒ අයටත් සම්පූර්ණ බලය සහ නිදහස තිබෙනවා. ලොකුම වෙනස තමයි Access කියන්නෙ ‘සුමල් පෙරේරා නෙවෙයි...’ කියන එක. Access කියන්නෙ Team එකක්. [COLOR="navy"]* ඒත් ඔය කියන බැඳීම් බොහෝ විට ඉස්මතු වෙන්නෙ ඥාති සංග්රහවලදි පමණයි නේද....[/COLOR] මම මීට අවුරුදු 25 කට උඩදි Access ව්‍යාපාරය පටන් ගත්තෙ හවුල්කරුවන් හයදෙනකුත් එක්ක. අදත් ඔවුන් හය දෙනාම මාත් එක්ක වැඩ. අනික, හොඳම දේ, මං මේ ටවර් එකට ගෙවදින්න කලින් ගත් තීරණය. මේවා ඥාති සංග්‍රහ නෙවෙයි. [COLOR="navy"]* මොකක්ද ඒ කතාව...?[/COLOR] මේ ටවර් එක තමයි මගේ අනන්‍යතාව. මේකට පදිංචියට එන්න කලින් මං කිව්වා, මුල ඉඳලා මාත් එක්ක වැඩ කළ සේවකයෝ 40 දෙනාට ගෙවල් 40 ක් හදලා නොදී මං මේ ටවර් එකේ පදිංචියට යන්නෙ නෑ කියලා. කිව්වා වගේම මං ගෙවල් 40 ක් හදා දුන්නා. ඊට පස්සෙයි මං මෙතැනට ආවේ. මොකද ඒ අය තමයි මාව මේ තැනට ගේන්න වැඩ කළේ. මට මුකුත්ම හයියක් නැති වෙලාවේ මාව දාලා නොගියේ. මං සුඛෝපභෝගී ටවර් එකක් හදාගෙන, ඒ මිනිස්සු ගෙයක් නැතිව දුක් විඳිනවා නම් එතැන මට සතුටක් නැහැ. හිතට එකඟත් නැහැ. [COLOR="navy"]* ගිණුම්කරණයෙන් ලාභාලාභ සතේට ගණන් බලද්දි මේවා කරන්න දෙපාරක් හිතුවෙ නැද්ද?[/COLOR] නැහැ. සියලු සුදුසුකම් හදාගත්තට, ගණකාධිකරණය කියන්නෙ මං කැමැතිම දේ නෙවෙයි. මගේ ප්‍රියතම විෂය HR. මානව සම්පත් කළමනාකරණයෙන් හැම සේවකයාගේම දක්ෂතා හැකියාවලින් මං උපරීම ප්‍රයෝජනය ගන්නවා. ඒ වගේම සලකනවා. [COLOR="navy"]* ඔබට අනුව, ආයතනයක් දියුණුවට පත් කළ හැකි හොඳම ක්‍රමය කුමක් ද...[/COLOR] ව්‍යාපාරය තුළත් මනුස්සකම තිබිය යුතුයි. හැබැයි මං සේවකයෝ අස්කරලා ඇති වෙන කාටත් වැඩිය. හැම මනුෂ්‍යයාටම අවස්ථාවක් ලබා දෙනවා වැඩ කරන්න. රාජකාරිය සියයට සියයක් ඉටු නොකළොත් මං එතැනදි ගන්න තීන්දුව වෙනස්. නෑකම් යාළුකම් හැම දේම එළියේ. Performance මතයි හැමදේම පදනම් වෙන්නෙ. පෞද්ගලික අංශයේ ව්‍යාපාර ඉදිරියෙන් ඉන්නෙත් සාර්ථක වෙන්නෙත් මේ සංකල්පය නිසයි. [COLOR="navy"]* ඔබටම ආවේණික ව්‍යාපාර. න්‍යායන්ට ඔය Team Work එක ඇතුළෙ ඉඩක් තියෙනව ද...?[/COLOR] ප්‍රතිපත්තියක් විදියට මං වැහෙන්න යන අනුන්ගෙ ව්‍යාපාර මිලට ගන්නෙ නෑ. ඒ වගේම මගේ ව්‍යාපාරයක් වුණත් පාඩු ලබනවානම් දෙපාරක් නොහිතා වහලා දානවා. බිරිඳගෙ කණකර උකස් කරලා බිස්නස් ඇදගෙන යන සිරිත මගේ නැහැ. මේ අවුරුදු 25 ට ආයතන 15 - 20 ක් මං වහලා ඇති. [COLOR="navy"]* ඒක අයහපත් තීන්දුවක් නොවෙයිද...[/COLOR] හෝටලයක් හැදුවම, ලොකු කොන්ත්‍රාත් ලැබුණම, ටවර් එකෙක් ගැහුවම හැමෝම සුබ පතනවා. ආයතනයක් වහනකොට, කාව හරි අස්කරන කොට කවුරුත් සුබ පතන්නෙ නැහැ. නමුත් සමාගමේ දියුණුවට ගන්න, අමාරුම තීන්දු තීරණ තමයි ඒවා. එහෙම දුෂ්කර තීරණ ගත් නිසා තමයි, සමාගම මෙතෙක් දුර ආවේ. පැවතුණේ. වැරැදෙන, පැරැදෙන තැන්වලදී ඒවා පිළිගන්නත් ඒවට සුබ පතන්නත් පුරුදු වීම වැදගත්. [COLOR="navy"]* මොකක්ද ඔබේ පළමු රස්සාව...?[/COLOR] මං Accountancy ඉගෙන ගන්න ගමන් පොඩි රස්සා දෙකක් කළා. BCC සහ මහාරාජා ආයතනවල Cost Clark හැටියට වැඩ කළා. දවසට රුපියල් 40 ක් ලැබුණා. වෘත්තිය ගණකාධිකරණයේ Finance Manager කෙනෙක් විදියට වැඩ පටන් ගත්තෙ Swedish Trading සමාගමෙන්. ඊළඟට කෝනල්ස් සමාගමට ගියා [COLOR="navy"]* තාත්තා වැඩ කළ ටුබැකෝ ආයතනයේ ඔබට ඉඩක් ලැබුණෙ නැද්ද?[/COLOR] තාත්තා Personal Director හැටියට විශ්‍රාම යනකොට මාව ඒ ආයතනයේ Accountant කෙනෙක් හැටියට ගන්න හැදුවා. සේවකයෝ නිදාගත්තත් සල්ලි උනන සමාගමක් ඒක. කරන්න කිසිම වැඩක් නැහැ. ඒ නිසා මං කැමැති වුණේ නැහැ. මට ඕනෙ වුණේ චැලේන්ජ් එකක් තියෙන රස්සාවක්. [COLOR="navy"]* මොකක්ද ඔබ අත ගහපු පළමු ව්‍යාපාරය...?[/COLOR] මං මගේ නුවණ මෙහෙයවූවා. අද චීනය ඉන්න තැන තමයි, එදා ජපානය හිටියේ. මං ජපානයත් එක්ක බිස්නස් කළා. ඒ දැනහැඳුනුම්කම මත මට පුළුවන් වුණා හිතාචි කෝච්චි ලංකාවට විකුණන්න. ඉසුසු වාහන මේ රටට විකුණන්න. කෝච්චි 20 ක් විකුණුවොත් ටී. වී. මිලියන 20 ක් විකිණුවා වගෙයි කියන එක මට තේරුණා. මට ලොකු ප්‍රාග්ධනයක් තිබුණෙ නැති නිසා රටේ නියෝජිතයෙක් විදියට කළ අතරමැදි බිස්නස් එකක් ඒක. ඒවා විසල් ව්‍යාපෘති නිසා මං දියුණු වුණා. [COLOR="navy"]* රස්සාවක් කරන ගමන් කොහොම ද මේවා කළේ...?[/COLOR] මං රස්සාවෙන් ඉවත් වුණා. ලකී ප්ලාසා එකේ වර්ග අඩි 1200 ක පුංචි ඔෆිස් කාමරයක, රුපියල් ලක්ෂ 25 කින් පටන් ගත් ව්‍යාපාරයක් මේක. හැබැයි මට ඉලක්කයක් තිබුණා, තව අවුරුදු 10 කින් මං ඉන්න ඕනෙ තැන ගැන. [COLOR="navy"]* පුංචි කාලෙ ඔබ කොහොම චරිතයක් ද...?[/COLOR] පුදුමාකාර දාංගලයක් තිබුණු නාහෙට නාහන චරිතයක්. උදේ ගෙදරින් ගියාම රෑ කළුවර වැටෙනකලුත් මං යාළුවෝ එක්ක සෙල්ලම. කියන දේ නාහන නිසා අම්මලටත් මාව ඇතිවෙලා තිබුණෙ. ඒත් දවසක් ආවා මගේ ඇස් ඇරුණු. [COLOR="navy"]* ඒ කියන්නෙ ඔබ හොඳ ජීවිත පාඩමක් ඉගෙන ගත්තා?[/COLOR] ඔව්. නටලා නටලා මං ඕ-ලෙවල් ෆේල් වුණා. එදා තමයි මගේ ඇස් ඇරුණේ. මෙතැනින් එහාට මං මොකද කරන්නෙ... මට හිතා ගන්න බැරි වුණා. කොහොම හරි මේ වැටුණු වළෙන් මං ගොඩ එනවා... මං හොඳ මිනිහෙක් වෙනවා... මං හිතා ගත්තා. [COLOR="navy"]* ඉතින් ඔබ මොකද කළේ...?[/COLOR] ඒ අධිෂ්ඨානයත් එක්ක මං ක්‍රියාත්මක වුණා. මං ගණකාධිකණ විෂය තෝරා ගත්තා. විශ්ව විද්‍යාල සිහිනයක් මට තිබුණෙ නැහැ. මට ඕනෙ වුණේ සුදුසුකමක් හදාගෙන ඉක්මනට රස්සාවක් කරන්න, අන්තිමේ මට පුළුවන් වුණා අවුරුදු 21 වෙනකොට ‘British Qualified Accountant කෙනෙක් වෙන්න. ඒ 1979 අවුරුද්දෙ. [COLOR="navy"]* එතකොට ඔබ පාසල් ගියේ...?[/COLOR] මුලින්ම නුවර ශාන්ත අන්තෝනි විදුහලට. ඊළඟට අටේ පන්තියෙන් කොළඹ ශාන්ත බෙනඩික්ට් විදුහලට. ඕ ලෙවල් ෆේල් වුණේ ඒ පාසලේදී. ඊළඟට තාත්තා මාව රෝයල් එකට දැම්මා. දෙවැනි පාර මං විභාගෙ සමත් වුණේ රෝයල් එකේදී. [COLOR="navy"]* මේ පාසල් තුනෙන් ජීවිතයට වැඩි බලපෑමක් කළ පාසලක් තිබුණ ද...?[/COLOR] ඔව්. නුවර සෙන්ට් ඇන්තනීස්. තාත්තා කොළඹට මාරුවෙලා යද්දී අපිටත් කොළඹ යන්න වෙනවා කිව්වම මං බෑ... ම කිව්වා. මාව නුවර බෝඩ් කරලා යන්න කියලා අම්මට කිව්වා. මං කොළඹ ඉස්කෝලෙකට ආවේ හිතින් අඬ අඬා. ඒ තරමට මං ඒ ඉස්කෝලෙට කැමැතියි. [COLOR="navy"]* තාත්තා දීපු ලොකුම දඬුවම මතක ද...?[/COLOR] තාත්තගෙ සැර පරුෂ සොබාවට අපි ළමයි හතර දෙනාම බයයි. ඒ නිසා විශේෂ දඬුවමක් නැතත් ඒ අණට කීකරු වෙන්න අපිට සිදුවුණා. අපි හිටියෙ නිල නිවෙසෙ, දුරකථනය පවා තාත්තා දරුවන්ට තහනම් කළා. එයා රාජකාරියට අවංකයි, රාජකාරියට ලැබුණු කිසිදු සැප පහසුකමක් හිතු මනාපේ නාස්ති කළ කෙනෙක් නෙවෙයි. එදා තරහා ගියාට අද දැනෙනවා තාත්තා කළ දේ මොන තරම් නිවැරැදි ද කියලා. [COLOR="navy"]* ජීවිතයේ හිමි කරගත් ලොකුම ලාභය... ජයග්‍රහණය කුමක් ද...[/COLOR] මගේ මල්ලිලා දෙන්නා, මගේ නංගි, මගේ බිරියගේ අයියයි මල්ලියි හැමෝටමත් මඟ හදා දීලා ඒ අයව මේ රටේම තියාගන්න ලැබුණු එක. ඒ හැමෝටම මගේ බිරිය හොඳ අක්කා කෙනෙක්. ඒ හැමෝමත් ඒ අයගේ දරුවොත් අපිට ආදරෙයි. අපි ආදරයෙන් බැඳුණු පවුලක්. [COLOR="navy"]* වස්තුව දේපළ වැඩිවෙනකොට ඔය කියන බැඳීම් ඒ හැටියටම තියෙන්න පුළුවන් ද...?[/COLOR] පුළුවන්. මං තමයි ඒකට හොඳම උදාහරණය. පෞද්ගලිකව මමත් ආයතනයත් දියුණු වුණේ ඒ සාමූහික බැඳීම්වල ශක්තිය නිසයි. හදවතින් එන පවුල් බැඳීම් අද රටේ නැතිම වෙලා යන කාලෙක අපේ මේ බැඳියාව මට ලෝකයක් වටිනවා. [COLOR="navy"]* Access කරන්නෙ දැවැන්ත ඉදිකිරීම්. ඔබ ජීවිතය පටන් ගනිද්දීම මාලිගයක් වැනි නිවහනක් හදන්න ඇති...[/COLOR] කසාද බැඳපු දවසෙමයි මං මටම කියලා ගෙයක් හදාගන්න ඕනෙ... කියන ආසාව හිතට දැනුණේ. ඒත් මගේ අතේ තිබුණෙ රුපියල් 40,000 යි. තාත්තා දෙහිවලින් පර්චස් අටක් අරන් දුන්නා. මං NSB එකෙන් ලක්ෂ එකහමාරක ලෝන් එකක් අරන් පුංචි ගෙයක් හැදුවා. ඇත්තටම ඒක පොඩි ගෙයක්. [COLOR="navy"]* අද කෝටිපතියෙක් වුණත් අතීතයේ දවසක ජීවිතයේ දුක දැනිලා තියෙනවා කියල ද ඔබ මේ කියන්නෙ...?[/COLOR] ඔව්. මං කසාද බැන්දෙ රස්සාවට ගිය අලුතමයි. මගේ දූ ඉපදුණේ විවාහ වෙලා මාස නවයෙන්. මගේ දරුවන්ට හොඳම දේ දෙන්න හම්බ කරන පඩිය මදි බව හොඳටම දැනුණා. ඊළඟ අවුරුද්දෙ පුතා ඉපදුණා. ගේ ටිකක් ලොකු කරගන්න මං ආයෙත් බැංකු ණයක් ගත්තා. ඒ කාලෙ දරුවන්ට තිබුණු හොඳම කිරිපිටි එක SMA. නමුත් මගේ ළඟ සල්ලි තිබුණෙ නැහැ SMA වලට වියදම් කරන්න. මං දරුවන්ට ගෙනිච්චෙ ඊට වඩා මිලෙන් අඩු ‘ඇන්කෝරියා’ කිරි එක. මං හිතෙන් හුඟක් දුක් වුණා. මගේම දෙයක් පටන්ගන්න ඕනෙ... මේ තත්ත්වෙන් ගොඩ එන්න ඕනෙ කියන සිතිවිල්ල හිතට වධ දුන්නෙ ඔය පසුබිමත් එක්ක. [COLOR="navy"]* මනුෂ්‍යයකුට දියුණු වෙන්න බලපාන ලොකුම හේතුව මොකක් කියල ද ඔබ හිතන්නෙ...?[/COLOR] මං හිතන්නෙ ජීවිත අත්දැකීම්. මට බලපෑ ලොකුම හේතුව දරුවන්ට කිරිපිටි ගනිද්දි ඇතිවූ දුක. SMA රුපියල් 40 යි. ඇන්කෝරියා එක රුපියල් 16 යි. මේවා තාත්තෙකුගේ හිතට වධ දුන් පුංචි කාරණා විය හැකියි. ඒත් ඒවා තමයි ජීවිතයේ අභියෝග. මං කවදාවත් හිතුවෙ නැහැ මේ වගේ ලොකු ටවර් එකක් ගහනවා, 7500 කට රස්සා දෙනවා කියලා. මගේ පවුලට වඩා හොඳින් සලකන්න ඕනෙ ය කියන සිතිවිල්ල විතරයි මුලින් තිබුණෙ. දැන් මට පුළුවන් මගේ පවුලෙන් ඔබ්බට ගිහින් රට ගැන හිතන්න. [COLOR="navy"]* ඔබ හිතන ඔබටම ආවේණික ගති ලක්ෂණය කුමක් ද...?[/COLOR] කවුරුත් නොකරන දෙයක් කිරීම. වෙනස් විදියකට සිතීම. අහිමි වෙච්චි දේ හිතෙන් ඈත් කිරීම. [COLOR="navy"]* මේ රටේ ආර්ථිකය ඔබේ ව්‍යාපාරවලට කළ බලපෑම කොහොම එකක් ද...?[/COLOR] මං රටේ ආර්ථිකය බාධාවක් කර නොගන්නා කෙනෙක්. මං වෝටර්ස් එජ් හැදුවෙ කිසිදු පලක් නැති වගුරු බිමක. ඒ රටේ ආර්ථිකය හොඳටම වැටිලා තිබුණු යුගයෙක. Access, ඉදිකිරීම් ක්ෂේත්රයේ ව්‍යාපාරයත් ඒ වගේ. [COLOR="navy"]* කෝටිපති ව්‍යාපාරිකයෙක් නිසා මහ පොළොවෙ පය ගහලා ජීවත්වෙන්න පුළුවන් ද ඔබට...?[/COLOR] මොකද බැරි. වෝටර්ස් එජ් ‘ලෝන්ච්’ කළ දවසෙ හිල්ටන් හෝටලයට ලක්ෂ 26 ක බිලක් ගෙවලා පිලව්ස් එකෙන් කොත්තු රොටියක් කාලා මං ගෙදර ගියේ. හෝටලේදි බඩගිනි නැහැ. මහමඟදී බඩගිනි වුණා. අහුවුණ තැනින් කෑවා. අදටත් මං ඔය දවල්ට ඕනෙ තරම් එළවළු රොටි ගෙන්නගෙන කනවා. [COLOR="navy"]* වියදම් කිරීමේදී දෙපාරක් හිතනවද?[/COLOR] නැහැ. පාඩුව ගැන හිතලා වියදම් කරන්න කාටද පුළුවන්. මං සිහිනයක් සැබෑ කරගත්තා වගේ ඉදිකළ ‘වෝටර්ස් එජ්’ මට නැතිවුණා. එතැන ගොල්ෆ් පිටිය හැදුවෙ විශේෂයෙන්ම මං ගොල්ෆ් ගහන්න කැමැති නිසා. මගේ දූගෙ පුතාගෙ මඟුල් ගෙවල් දෙකම ගත්තෙ අපේ ඒ හෝටලයේ. අද ඒවා මතක සටහන් විතරයි. [COLOR="navy"]* සත පහක්වත් නොලැබී වෝටර්ස් එජ් අහිමි වීම ගැන හිතද්දි ඔබට හුඟක් දුක ඇති...?[/COLOR] දුකක් නැතුවාම නෙවෙයි. ඒ, මේ රටේ නීතිය ගැන. [COLOR="navy"]* ඔබ දෙවියන් විශ්වාස කරනව ද...[/COLOR] මං කතෝලිකයෙක්. දෙවියන් වහන්සේ පිළිබඳ අතිශය විශ්වාස කරන කෙනෙක්. හැබැයි මං දෙවියන්ගෙන්, බිස්නස්වලට හෝ කොන්ත්‍රාත් ගන්න හෝ උදව් ඉල්ලන්නෑ. මට ශක්තිය දෙන්න... මඟ පෙන්වන්න... නිවැරැදිම තීරණය ගන්න උදව් කරන්න... විතරයි මං උන්වහන්සේගෙන් ඉල්ලන්නේ. [COLOR="navy"]* ඔබ සල්ලිවලින් සතුටු වෙන කෙනෙක් ද...?[/COLOR] ඔව්. සමාගමක ලාභ තිබුණොත් තමයි සේවක පඩි වැඩි කරන්න පුළුවන් වෙන්නෙ. මිනිසුන්ට උදව් කරන්න පුළුවන් වෙන්නෙ. නමුත් සල්ලි මල්ලක් තියාගෙන කාන්තාරෙක මැරෙන්න ගියොත් සල්ලි මල්ල ද වැදගත් වතුර බිඳුවක් ද වැදගත්... බැංකුවක ගොඩගහලා ඒ සල්ලි කන්ද ලොකු වෙන හැටි හිත හිතා සතුටු වෙන කෙනෙක් නෙවෙයි මම. පුළුවන් තරම් ආයෝජනය කරලා, රටට රැකියා අවස්ථා හදන්නයි කැමැති. [COLOR="navy"]* ඇයි ඔබේ අතේ කිසිඳු පලඳනාවක් නැත්තෙ...?[/COLOR] වටිනා තියා නිකම් ඔරලෝසුවක් මුද්දක් පලඳින්නවත් මං කැමැති නැහැ. ඒක අනවශ්‍ය බරක් එල්ලාගෙන ඉන්නවා වගෙයි. [COLOR="navy"]* එතකොට ඔබ කැමැති මොනවට ද?[/COLOR] මට පිටරට ගියාම හොඳම හෝටලයක ඉන්න ඕනේ. හොඳ සුවපහසු හිතට දැනෙන කාර් එකක් පදින්න ඕනේ. ගුවන් යානයක ගියත් පළමු පන්තියේ හෝ ව්‍යාපාරික පන්තියේ ගමන් කරන්න ඕනේ. [COLOR="navy"]* ෆැෂන්... ජීවිතයට ප්රබෝධයක් ගේනවා කියලා හිතනව ද?[/COLOR] ඔව්. තිබිලත් විඳින්නෙ නැතිනම් ඒක කරුමයක්. ගණන් වුණාට මමත් බ්‍රෑන්ඩ් එකක් තෝරනවා. ‘British India’ ලිනන් ඇඳුම් මගේ ප්‍රියතම විලාසිතාව. සිංගප්පූරු - මැලේෂියා ගියාම ගන්නවා. හැබැයි මගේ ඒ ඇඳුම් ටික වයිෆ් හංගනවා. මොකද කොයිතරම් ඇඳුම් තිබුණත් මං ඒවම අඳින නිසා. [COLOR="navy"]* බිරිඳ හුඟක් ආදරේ හැඩයි...?[/COLOR] මං කම්පනි දහයක බොස් වුණත් එයා තමයි මගේ ගෙදර බොස්. ඒ තැන මං බොහොම කැමැත්තෙන් දීලා තියෙන්නෙ. මොකද මං ජීවිතේ නැගිට්ටෙ එයා එක්ක. හැම දුකකදිම හැම සතුටකදීම ළඟින්ම හිටියේ එයා. [COLOR="navy"]* ආදරය සහ බලය දෙකෙන් එකක් තෝරාගන්න වුණොත්...[/COLOR] මං තෝරාගන්නෙ ආදරය. ඒ ආදරය තුළ මහා බලයක් තිබෙනවා. මගේ බිරිඳ, දරුවෝ, හවුල්කරුවෝ, සේවකයෝ හැම කෙනකුගෙන්ම ඒ ආදරයේ මහා බලය මං අත්විඳලා තියෙන නිසා. [COLOR="Indigo"]ඉනෝකා පෙරේරා බණ්ඩාර සිළුමිණ 24.05.2015[/COLOR][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom