Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සමථ, විදර්ශනා භාවනා හඳුනා ගනිමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමථ, විදර්ශනා භාවනා හඳුනා ගනිමු..

බොහෝ අයට තෝරා බේරා ගන්ට බැරි කාරණාවක් තේරුම් කරල දෙන්ට අපි කල්පනා කළෙමු. මේ කාරණාව අතිශයින් වැදගත් එකක්. හොඳින් තේරුම් ගන්ට බලන්න. ඒ භාග්‍යවතුන්වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා සමථයත්, විදර්ශනාවත් දෙකම පුරුදු කරන්නට කියලා.

සමථය කියන්නෙත් නිවන් මඟ. විදර්ශනාව කියන්නෙත් නිවන් මඟ. හැබැයි සමථය විතරක් කරල නිවන අවබෝධ කරන්ට බෑ. විදර්ශනාව විතරක් කරලත් නිවන අවබෝධ කරන්නට බෑ. නිවන අවබෝධ කිරීම පිණිස සමථයත් විදර්ශනාවත් දෙකම කළ යුතුයි.

සෑම කෙනෙකුට ම එක සමානව සමථය විදර්ශනාව දෙක ම එකට වැඩෙනවා කියන කාරණාව කියන්නට බෑ. කෙනෙකුට සමථය වැඩෙන්නට පුළුවන්. තව කෙනෙකුට විදර්ශනාව වැඩෙන්නට පුළුවන්. කෙනෙකුට සමථයත් විදර්ශනාවත් දෙක ම වැඩෙන්නට පුළුවන්. හැබැයි යම් කෙනෙකුට සමථය වැඩෙනවා නම්, එයා තේරුම් ගත යුතුයි මට සමථය වැඩෙනවා කියලා. එතකොට එයා ඒ සමථය හොඳින් දියුණුකර ගෙන, සමථයේ පිහිටලා විදර්ශනාවට හරවා ගන්නට ඕනෑ. ඊළඟට තව කෙනෙක් ඉන්ට පුළුවන් එයාට විදර්ශනාව වැඩෙනවා. සමථය වැඩෙන්නේ නෑ. එයා ඒ විදර්ශනාව හොඳින් දියුණු කරගෙන විදර්ශනාවේ පිහිටල සමථයට හරව ගන්ට ඕනෑ.

තව කෙනෙක් ඉන්ට පුළුවන් එයාට සමථයත් වැඩෙනවා. විදර්ශනාවත් වැඩෙනවා. එතකොට එයාට පහසුයි. තව කෙනෙක් ඉන්ට පුළුවන් සමථ විදර්ශනා දෙකම පහසුවෙන් වැඩෙන්නේ නෑ. ඉතින් අන්න එයා බලවත් කැමැත්තක් උපදවා ගෙන වීරිය කරන්ට ඕනෑ සමථය විදර්ශනාව පුරුදුකර ගැනීම පිණිස. එයාට අනාගතේ යම් කලක ඒ සමථ විදර්ශනා දියුණු කරගන්ට අවස්ථාවක් උදා වෙනවා.

සමථය විතරක් වැඩෙන කෙනාට විදර්ශනාවට හරවා ගැනීමෙන් පසු, සමථ විදර්ශනා දෙකම ඇතිකර ගන්නට එයාට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි විදර්ශනාව විතරක් වැඩෙන කෙනාට, ඒ විදර්ශනාවේ පිහිටල සමථයට හරවා ගැනීමෙන් පසු සමථ විදර්ශනා දෙකම පුරුදු කර ගැනීමට අවස්ථාවක් එනවා. ඉතින්, බොහෝ අයට මේ සමථය කියන්නෙ මොකක්ද? විදර්ශනාව කියන්නෙ මොකක්ද? සමථයේ සිට විදර්ශනාවට කොහොමද අප මාරු වෙන්නේ? විදර්ශනාවේ සිට සමථයට කොහොමද අප මාරු වෙන්නේ? මෙන්න මේ කාරණා පිළිබඳව තෝරාබේරා ගැනීමට දක්ෂකමක් හෝ හැකියාවක් හෝ වැටහීමක් හෝ දැනුවත් භාවයක් නැතුව තියෙන්ට පුළුවන් මෙන්න මේ සම්බන්ධව හොඳ වැටහීමක් නැතිව නිවන් මග පුරුදු කරගන්නට අමාරුයි. ඒ නිසා අප ඒ සම්බන්ධ හොඳ වැටහීමක් ඇතිකර ගත යුතුයි.

භාග්‍යවතුන් වහන්සේ, අපට පෙන්වා දෙනවා, යම් කෙනෙක් ඉන්නව එයාට සමථය තෝරාබේරා ගන්ට බෑ. විදර්ශනාව තෝර බේර ගන්ටත් බෑ. අන්න එහෙම කෙනෙක් සමථ විදර්ශනා, පුරුදු කළ කෙනෙක් මුණ ගැහිල, එයාගෙන් අසා දැනගන්ට ඕනෑ. සමථය කොහොමද හදා ගන්නේ? විදර්ශනාව කොහොමද පිහිටුවා ගන්නේ? මේ ආදී කාරණා අසා දැන ගන්ට ඕනෑ. අසා දැන ගෙන ඒවා හුරුකර ගන්ට ඕනෑ. අන්න එතකොට එයාට පුළුවන්කමක් තියෙනවා සමථ විදර්ශනා හුරුකර ගන්ට. මතක තියාගන්ට, සමථයෙන් කෙරෙන්නේ රාගය දුරුකරන එක. රාගය ප්‍රහීන කරන එක. සමථය කියල කියන්නේ සිත එකඟ කර ගැනීමයි. ඒ සඳහා එක් කුසල් අරමුණක සිත පැවැත්විය යුතුයි. ඒ සඳහා සුදුසු කුසල් අරමුණක් සිතේ පුරුදු කිරීම සමථ භාවනාවයි. විදර්ශනාවෙන් කෙරෙන්නේ අවිද්‍යාව දුරු කරන එක. විදර්ශනාව කියල කියන්නෙ යමක යථාර්ථය වටහා ගැනීම පිණිස, ජීවිතයේ යථාර්ථය වටහා ගැනීම පිණිස උපකාර කර ගන්නා වූ භාවනාවක්. රූපය කියන්නෙ මොකක්ද? රූපය හට ගන්නේ කොහොමද? රූපය නැති වෙන්නෙ කොහොමද? මේ ආදී වශයෙන් යථාර්තය අවබෝධ කර ගන්නට ඕනෑ.

අන්න ඒ සඳහා හුරු කරන භාවනාවන් වලට තමයි විදර්ශනා භාවනාව කියල කියන්නේ. මේ ලෝකය හට ගන්නේ කොහොමද? ලෝකය නැති වෙන්නේ කොහොමද? මේ විදිහට ලෝකයේ යථාර්ථය හඳුනා ගැනීම පිණිස අවබෝධ කර ගැනීම පිණිස කරන භාවනාවලට විදර්ශනා භාවනා කියලා කියනවා. මේ වගේ යමක යථාර්ථය වටහා ගැනීම පිණිස, එහෙම නැත්නම් අවිද්‍යාව දුරුකරගෙන විද්‍යාව ඇති කර ගැනීම පිණිස හුරුපුරුදු කරගන්නා භාවනාවක් තමයි විදර්ශනා භාවනා කියල කියන්නේ.

සමහර භාවනාවන් තුළින් සමථ විදර්ශනා දෙකම එකට සිද්ද වෙනවා. සමහර භාවනාවන් තුළ සමථය විතරයි වැඩෙන්නෙ. සමහර භාවනාවන් තුළ විදර්ශනාව විතරයි වැඩෙන්නෙ. ඉතින් මේව අප තෝරා බේරා ගන්නට ඕනෑ. ඉතින් යම් කෙනෙක් කලබල වුණොත්, හදිසි වුණොත්, මේවා තෝරාබේරා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. ඊළඟට තමන්ට සමථය වැඩෙනවාද? විදර්ශනාව වැඩෙනවාද සමථ විදර්ශනා දෙකම වැඩෙනවා ද මේ ආදී වශයෙන් තමාගේ සිතේ ඒ භාවනාව පුරුදු වෙන ආකාරය තෝරාබේරා ගන්ටත් පුළුවන් වෙන්නේ නෑ. හදිසිවෙන කලබල වෙන කෙනාට, ඒ සඳහා හොඳ ඉවසීමක් නුවණක් වුවමනා කරනව.

සිහිනුවණ උපදවගෙන, ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්ට නම්, අප තුළ මහත් වූ ශ්‍රද්ධාවක් තියෙන්නට ඕනෑ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි බලවත් විශ්වාසයක් තියෙන්නට ඕනෑ. ධර්මය කෙරෙහි බලවත් විශ්වාසයක් නැති කෙනා කලබල වෙනවා. එයා විශ්වාස කරන්නෙ තමන්වයි. තමාගේ වැටහීම තමයි එයා විශ්වාස කරන්නෙ. ඉතින් ඒ නිසා තමා කෙරෙහි විශ්වාසය තියෙන කෙනා, කලබල වෙනව. එයාට තෝරබේර ගන්ට බැරුව යනව. ඉතින් ඒ නිසා ඒ භාග්‍යවතුන්වහන්සේ වදාළ ධර්මය කෙරෙහි විශ්වාසයක් තියෙන කෙනා, කලබල නොවී ඉවසීමෙන් යුක්තව යම් දහමක් ප්‍රගුණ කරන්ට පෙළඹෙනවා. දක්ෂ වෙනවා. විශේෂයෙන්ම ඒ පැහැදීම තියෙන කෙනා, කල්‍යාණ මිත්‍රයාගේ අවවාදය කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්නව. කල්‍යාණ මිත්‍ර ඇසුරේ හොඳින් පුරුදු වෙන්ට එයා දක්ෂ වෙනව.

විශේෂයෙන් මතක තියා ගන්ට, කල්‍යාණ මිත්‍ර ඇසුර මඟින් තමයි සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නෙ. එතකොට කල්‍යාණ මිත්‍රයා කෙරෙහි අපට විශ්වාසයක් නැත්නම්, පැහැදීමක් එන්නේ නැත්නම්, ගරුසරු බවක් එන්නෙ නැත්නම්, එයාට කළ්‍යාණ මිත්‍රයා මඟින් යමක් ලබා ගන්ට තියෙන ඉඩකඩ වැහිල යනව. ඒ නිසා කල්‍යාණ මිත්‍රය කෙරෙහි විශ්වාසයක්, පැහැදීමක් එයාට තියෙන්න ඕන. එතකොටයි එයා ඒ අවවාදය කියන ආකාරයෙන් පුරුදු කරන්ට කල්පනා කරන්නෙ.

කල්‍යාණ මිත්‍රයව බැහැර කරල කටයුතු කරන්ට සුදානම් වෙනකෙනාට දිගු ගමනක් යන්ට තියා ගමනට පය තියන්ටවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කල්‍යාණ මිත්‍ර අසුරේ තමයි මේ ධර්මය පුරුදු කරන්ට පුළුවන්කම තිබෙන්නෙ කියන දේ මතක තියා ගන්න.

හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ කල්‍යාණ මිත්‍රයා මේක කරල දෙනව කියල. කල්‍යාණ මිත්‍රය විසින් කරනු ලබන්නේ මඟ පෙන්වීම පමණයි. දිරි ගැන්වීම පමණයි. අවවාද අනුශාසනා දීම පමණයි. ඒ කටයුත්ත කරගත යුත්තේ තමා විසින්. සිහිනුවණ උපදවා ගත යුත්තේ තමා විසින්. කල්‍යාණ මිත්‍රය කරන්නෙ සිහිය උපදවා ගැනීම පිණිස සුදුසු දහම් කාරණා සිහිකරදීම පමණයි මතක් කර දීම පමණයි. කල්‍යාණ මිත්‍රයින්ට සිහිය උපද්දවල දෙන්ට පුළුවන්නම්, අනෙකුත් දේත් කරල දෙන්ටත් පුළුවන්. ඇයි සිහිය මත තමයි ඔක්කෝම තීරණය වෙන්නෙ. සිහිය හොඳයි නම්, සිහිය හොඳට පිහිටල තියෙනව නම්, අකුසල් වළකා ගන්ට පුළුවන්. කුසල් දියුණු කරන්නට පුළුවන්. කල්‍යාණ මිත්‍රයට සිහිය උපදවල දෙන්ටත් අමාරුයි.

සිහිය උපදවා ගැනීම පිණිස කල්‍යාණ මිත්‍රයට කළ හැකි එකම දේ සද්ධර්මය කියා දීම පමණයි. එහෙනම්, ඒ සද්ධර්මය හොඳින් අහල, කීකරුව ඒ ධර්මය තමා තුළට පමුණුවා ගැනීමෙන් සිහිය උපදවා ගැනීම තම තමා විසින් කරනු ලැබිය යුතුයි. සිහිය උපදවල දෙන්නට බෑ. වීරිය ඇතිකරල දෙන්ට බැහැ. වීරිය ඉපදෙන දහම් කාරණා පෙන්වා දීම, මඟ පෙන්වීම පමණයි කල්‍යාණ මිත්‍රයා විසින් කරනු ලබන්නේ. ඒ වගේම තමයි සමථය වඩන්නේ මෙහෙමයි. විදර්ශනාව වඩන්නේ මෙහෙමයි. මේ ආදී වශයෙන් ඒ කාරණා කියා දීම පමණයි කළ්‍යාණ මිත්‍රයා විසින් කරනු ලබන්නේ. සමථය විදර්ශනාව තමා විසින් කරනු ලැබිය යුතු දෙයක් බවයි. කල්‍යාණ මිත්‍රයා සමාධිය උපදවල දෙන්නේ නෑ.

සමාධිය දියුණු කරල දෙන්නෙත් නෑ. තම තමා විසින් සමාධිය උපදවා ගත යුතුයි. සමාධිය දියුණු කරගන්ට කටයුතු කළ යුතුයි. කල්‍යාණ මිත්‍රයා ඒකට මඟ පෙන්වීමක් පමණයි කරන්නෙ. එහෙම නැත්නම් මේ අය වරදවා ගන්ට පුළුවන්.

කල්‍යාණ මිත්‍ර ඇසුරේ ඉන්න කොට අපිට සමාධිය උපදනව කියලා. ඒක හොඳට මතක තියා ගන්න. කල්‍යාණ මිත්‍රයා කෙරෙහි මහත් වූ ගෞරවයෙන්, ගරුසරු ඇතිව කටයුතු කිරීමෙන් තමයි, පැහැදීමෙන් කටයුතු කිරීමෙන් තමයි තමා තුළ ඒ ධර්මය උපදින්නට පුළුවන් පරිසරය සැකසෙන්නෙ.

තමා තුළ ඒ ධර්මය උපදවා ගන්ට තියෙන්නෙ තමාගේ සිතේ. ඒ සිතේ සුදුසු පරිසරයක් හැදෙන්ට නම් කල්‍යාණ මිත්‍රයා මහත් වූ ගෞරවයෙන් ඇසුරු කළ යුතුයි. මේක ගුණ ධර්ම මත සිදුවෙලා යන දෙයක්. ඉතින් ඒ ගුණ ධර්මය බලවත් වෙන්නෙ තමන් තුළ නිහතමානී බව තිබුණොත්. තමන් තුළ නිහතමානි බව තිබුණොත් ගෞරවයෙන් යුක්තව කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර පවත්වනවා. එන්න එයාට මේ ධර්මය දියුණු කර ගැනීමට අවකාශය පෑදෙනවා. ඒ නිසා, ඒ කාරණා හොඳින් මතක තියා ගන්ට. එතකොට අපි සමථ විදර්ශනා දියුණු කර ගැනීමේදී සමථය කුමක් ද? විදර්ශනාව කුමක් ද? සමථයෙන් සිදු වන්නේ කුමක් ද? විදර්ශනාවෙන් සිදු වන්නේ කුමක් ද? මේ ආදී කාරණා දැනගත යුතුයි.

[QUOTE="wp19, post: 11405544, member: 373060"] [b]සමථ, විදර්ශනා භාවනා හඳුනා ගනිමු..[/b] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=34539&stc=1&d=1321714463[/IMG] [SIZE="3"]බොහෝ අයට තෝරා බේරා ගන්ට බැරි කාරණාවක් තේරුම් කරල දෙන්ට අපි කල්පනා කළෙමු. මේ කාරණාව අතිශයින් වැදගත් එකක්. හොඳින් තේරුම් ගන්ට බලන්න. ඒ භාග්‍යවතුන්වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා සමථයත්, විදර්ශනාවත් දෙකම පුරුදු කරන්නට කියලා. සමථය කියන්නෙත් නිවන් මඟ. විදර්ශනාව කියන්නෙත් නිවන් මඟ. හැබැයි සමථය විතරක් කරල නිවන අවබෝධ කරන්ට බෑ. විදර්ශනාව විතරක් කරලත් නිවන අවබෝධ කරන්නට බෑ. නිවන අවබෝධ කිරීම පිණිස සමථයත් විදර්ශනාවත් දෙකම කළ යුතුයි. සෑම කෙනෙකුට ම එක සමානව සමථය විදර්ශනාව දෙක ම එකට වැඩෙනවා කියන කාරණාව කියන්නට බෑ. කෙනෙකුට සමථය වැඩෙන්නට පුළුවන්. තව කෙනෙකුට විදර්ශනාව වැඩෙන්නට පුළුවන්. කෙනෙකුට සමථයත් විදර්ශනාවත් දෙක ම වැඩෙන්නට පුළුවන්. හැබැයි යම් කෙනෙකුට සමථය වැඩෙනවා නම්, එයා තේරුම් ගත යුතුයි මට සමථය වැඩෙනවා කියලා. එතකොට එයා ඒ සමථය හොඳින් දියුණුකර ගෙන, සමථයේ පිහිටලා විදර්ශනාවට හරවා ගන්නට ඕනෑ. ඊළඟට තව කෙනෙක් ඉන්ට පුළුවන් එයාට විදර්ශනාව වැඩෙනවා. සමථය වැඩෙන්නේ නෑ. එයා ඒ විදර්ශනාව හොඳින් දියුණු කරගෙන විදර්ශනාවේ පිහිටල සමථයට හරව ගන්ට ඕනෑ. තව කෙනෙක් ඉන්ට පුළුවන් එයාට සමථයත් වැඩෙනවා. විදර්ශනාවත් වැඩෙනවා. එතකොට එයාට පහසුයි. තව කෙනෙක් ඉන්ට පුළුවන් සමථ විදර්ශනා දෙකම පහසුවෙන් වැඩෙන්නේ නෑ. ඉතින් අන්න එයා බලවත් කැමැත්තක් උපදවා ගෙන වීරිය කරන්ට ඕනෑ සමථය විදර්ශනාව පුරුදුකර ගැනීම පිණිස. එයාට අනාගතේ යම් කලක ඒ සමථ විදර්ශනා දියුණු කරගන්ට අවස්ථාවක් උදා වෙනවා. සමථය විතරක් වැඩෙන කෙනාට විදර්ශනාවට හරවා ගැනීමෙන් පසු, සමථ විදර්ශනා දෙකම ඇතිකර ගන්නට එයාට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි විදර්ශනාව විතරක් වැඩෙන කෙනාට, ඒ විදර්ශනාවේ පිහිටල සමථයට හරවා ගැනීමෙන් පසු සමථ විදර්ශනා දෙකම පුරුදු කර ගැනීමට අවස්ථාවක් එනවා. ඉතින්, බොහෝ අයට මේ සමථය කියන්නෙ මොකක්ද? විදර්ශනාව කියන්නෙ මොකක්ද? සමථයේ සිට විදර්ශනාවට කොහොමද අප මාරු වෙන්නේ? විදර්ශනාවේ සිට සමථයට කොහොමද අප මාරු වෙන්නේ? මෙන්න මේ කාරණා පිළිබඳව තෝරාබේරා ගැනීමට දක්ෂකමක් හෝ හැකියාවක් හෝ වැටහීමක් හෝ දැනුවත් භාවයක් නැතුව තියෙන්ට පුළුවන් මෙන්න මේ සම්බන්ධව හොඳ වැටහීමක් නැතිව නිවන් මග පුරුදු කරගන්නට අමාරුයි. ඒ නිසා අප ඒ සම්බන්ධ හොඳ වැටහීමක් ඇතිකර ගත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ, අපට පෙන්වා දෙනවා, යම් කෙනෙක් ඉන්නව එයාට සමථය තෝරාබේරා ගන්ට බෑ. විදර්ශනාව තෝර බේර ගන්ටත් බෑ. අන්න එහෙම කෙනෙක් සමථ විදර්ශනා, පුරුදු කළ කෙනෙක් මුණ ගැහිල, එයාගෙන් අසා දැනගන්ට ඕනෑ. සමථය කොහොමද හදා ගන්නේ? විදර්ශනාව කොහොමද පිහිටුවා ගන්නේ? මේ ආදී කාරණා අසා දැන ගන්ට ඕනෑ. අසා දැන ගෙන ඒවා හුරුකර ගන්ට ඕනෑ. අන්න එතකොට එයාට පුළුවන්කමක් තියෙනවා සමථ විදර්ශනා හුරුකර ගන්ට. මතක තියාගන්ට, සමථයෙන් කෙරෙන්නේ රාගය දුරුකරන එක. රාගය ප්‍රහීන කරන එක. සමථය කියල කියන්නේ සිත එකඟ කර ගැනීමයි. ඒ සඳහා එක් කුසල් අරමුණක සිත පැවැත්විය යුතුයි. ඒ සඳහා සුදුසු කුසල් අරමුණක් සිතේ පුරුදු කිරීම සමථ භාවනාවයි. විදර්ශනාවෙන් කෙරෙන්නේ අවිද්‍යාව දුරු කරන එක. විදර්ශනාව කියල කියන්නෙ යමක යථාර්ථය වටහා ගැනීම පිණිස, ජීවිතයේ යථාර්ථය වටහා ගැනීම පිණිස උපකාර කර ගන්නා වූ භාවනාවක්. රූපය කියන්නෙ මොකක්ද? රූපය හට ගන්නේ කොහොමද? රූපය නැති වෙන්නෙ කොහොමද? මේ ආදී වශයෙන් යථාර්තය අවබෝධ කර ගන්නට ඕනෑ. අන්න ඒ සඳහා හුරු කරන භාවනාවන් වලට තමයි විදර්ශනා භාවනාව කියල කියන්නේ. මේ ලෝකය හට ගන්නේ කොහොමද? ලෝකය නැති වෙන්නේ කොහොමද? මේ විදිහට ලෝකයේ යථාර්ථය හඳුනා ගැනීම පිණිස අවබෝධ කර ගැනීම පිණිස කරන භාවනාවලට විදර්ශනා භාවනා කියලා කියනවා. මේ වගේ යමක යථාර්ථය වටහා ගැනීම පිණිස, එහෙම නැත්නම් අවිද්‍යාව දුරුකරගෙන විද්‍යාව ඇති කර ගැනීම පිණිස හුරුපුරුදු කරගන්නා භාවනාවක් තමයි විදර්ශනා භාවනා කියල කියන්නේ. සමහර භාවනාවන් තුළින් සමථ විදර්ශනා දෙකම එකට සිද්ද වෙනවා. සමහර භාවනාවන් තුළ සමථය විතරයි වැඩෙන්නෙ. සමහර භාවනාවන් තුළ විදර්ශනාව විතරයි වැඩෙන්නෙ. ඉතින් මේව අප තෝරා බේරා ගන්නට ඕනෑ. ඉතින් යම් කෙනෙක් කලබල වුණොත්, හදිසි වුණොත්, මේවා තෝරාබේරා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. ඊළඟට තමන්ට සමථය වැඩෙනවාද? විදර්ශනාව වැඩෙනවාද සමථ විදර්ශනා දෙකම වැඩෙනවා ද මේ ආදී වශයෙන් තමාගේ සිතේ ඒ භාවනාව පුරුදු වෙන ආකාරය තෝරාබේරා ගන්ටත් පුළුවන් වෙන්නේ නෑ. හදිසිවෙන කලබල වෙන කෙනාට, ඒ සඳහා හොඳ ඉවසීමක් නුවණක් වුවමනා කරනව. සිහිනුවණ උපදවගෙන, ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්ට නම්, අප තුළ මහත් වූ ශ්‍රද්ධාවක් තියෙන්නට ඕනෑ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි බලවත් විශ්වාසයක් තියෙන්නට ඕනෑ. ධර්මය කෙරෙහි බලවත් විශ්වාසයක් නැති කෙනා කලබල වෙනවා. එයා විශ්වාස කරන්නෙ තමන්වයි. තමාගේ වැටහීම තමයි එයා විශ්වාස කරන්නෙ. ඉතින් ඒ නිසා තමා කෙරෙහි විශ්වාසය තියෙන කෙනා, කලබල වෙනව. එයාට තෝරබේර ගන්ට බැරුව යනව. ඉතින් ඒ නිසා ඒ භාග්‍යවතුන්වහන්සේ වදාළ ධර්මය කෙරෙහි විශ්වාසයක් තියෙන කෙනා, කලබල නොවී ඉවසීමෙන් යුක්තව යම් දහමක් ප්‍රගුණ කරන්ට පෙළඹෙනවා. දක්ෂ වෙනවා. විශේෂයෙන්ම ඒ පැහැදීම තියෙන කෙනා, කල්‍යාණ මිත්‍රයාගේ අවවාදය කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්නව. කල්‍යාණ මිත්‍ර ඇසුරේ හොඳින් පුරුදු වෙන්ට එයා දක්ෂ වෙනව. විශේෂයෙන් මතක තියා ගන්ට, කල්‍යාණ මිත්‍ර ඇසුර මඟින් තමයි සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නෙ. එතකොට කල්‍යාණ මිත්‍රයා කෙරෙහි අපට විශ්වාසයක් නැත්නම්, පැහැදීමක් එන්නේ නැත්නම්, ගරුසරු බවක් එන්නෙ නැත්නම්, එයාට කළ්‍යාණ මිත්‍රයා මඟින් යමක් ලබා ගන්ට තියෙන ඉඩකඩ වැහිල යනව. ඒ නිසා කල්‍යාණ මිත්‍රය කෙරෙහි විශ්වාසයක්, පැහැදීමක් එයාට තියෙන්න ඕන. එතකොටයි එයා ඒ අවවාදය කියන ආකාරයෙන් පුරුදු කරන්ට කල්පනා කරන්නෙ. කල්‍යාණ මිත්‍රයව බැහැර කරල කටයුතු කරන්ට සුදානම් වෙනකෙනාට දිගු ගමනක් යන්ට තියා ගමනට පය තියන්ටවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කල්‍යාණ මිත්‍ර අසුරේ තමයි මේ ධර්මය පුරුදු කරන්ට පුළුවන්කම තිබෙන්නෙ කියන දේ මතක තියා ගන්න. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ කල්‍යාණ මිත්‍රයා මේක කරල දෙනව කියල. කල්‍යාණ මිත්‍රය විසින් කරනු ලබන්නේ මඟ පෙන්වීම පමණයි. දිරි ගැන්වීම පමණයි. අවවාද අනුශාසනා දීම පමණයි. ඒ කටයුත්ත කරගත යුත්තේ තමා විසින්. සිහිනුවණ උපදවා ගත යුත්තේ තමා විසින්. කල්‍යාණ මිත්‍රය කරන්නෙ සිහිය උපදවා ගැනීම පිණිස සුදුසු දහම් කාරණා සිහිකරදීම පමණයි මතක් කර දීම පමණයි. කල්‍යාණ මිත්‍රයින්ට සිහිය උපද්දවල දෙන්ට පුළුවන්නම්, අනෙකුත් දේත් කරල දෙන්ටත් පුළුවන්. ඇයි සිහිය මත තමයි ඔක්කෝම තීරණය වෙන්නෙ. සිහිය හොඳයි නම්, සිහිය හොඳට පිහිටල තියෙනව නම්, අකුසල් වළකා ගන්ට පුළුවන්. කුසල් දියුණු කරන්නට පුළුවන්. කල්‍යාණ මිත්‍රයට සිහිය උපදවල දෙන්ටත් අමාරුයි. සිහිය උපදවා ගැනීම පිණිස කල්‍යාණ මිත්‍රයට කළ හැකි එකම දේ සද්ධර්මය කියා දීම පමණයි. එහෙනම්, ඒ සද්ධර්මය හොඳින් අහල, කීකරුව ඒ ධර්මය තමා තුළට පමුණුවා ගැනීමෙන් සිහිය උපදවා ගැනීම තම තමා විසින් කරනු ලැබිය යුතුයි. සිහිය උපදවල දෙන්නට බෑ. වීරිය ඇතිකරල දෙන්ට බැහැ. වීරිය ඉපදෙන දහම් කාරණා පෙන්වා දීම, මඟ පෙන්වීම පමණයි කල්‍යාණ මිත්‍රයා විසින් කරනු ලබන්නේ. ඒ වගේම තමයි සමථය වඩන්නේ මෙහෙමයි. විදර්ශනාව වඩන්නේ මෙහෙමයි. මේ ආදී වශයෙන් ඒ කාරණා කියා දීම පමණයි කළ්‍යාණ මිත්‍රයා විසින් කරනු ලබන්නේ. සමථය විදර්ශනාව තමා විසින් කරනු ලැබිය යුතු දෙයක් බවයි. කල්‍යාණ මිත්‍රයා සමාධිය උපදවල දෙන්නේ නෑ. සමාධිය දියුණු කරල දෙන්නෙත් නෑ. තම තමා විසින් සමාධිය උපදවා ගත යුතුයි. සමාධිය දියුණු කරගන්ට කටයුතු කළ යුතුයි. කල්‍යාණ මිත්‍රයා ඒකට මඟ පෙන්වීමක් පමණයි කරන්නෙ. එහෙම නැත්නම් මේ අය වරදවා ගන්ට පුළුවන්. කල්‍යාණ මිත්‍ර ඇසුරේ ඉන්න කොට අපිට සමාධිය උපදනව කියලා. ඒක හොඳට මතක තියා ගන්න. කල්‍යාණ මිත්‍රයා කෙරෙහි මහත් වූ ගෞරවයෙන්, ගරුසරු ඇතිව කටයුතු කිරීමෙන් තමයි, පැහැදීමෙන් කටයුතු කිරීමෙන් තමයි තමා තුළ ඒ ධර්මය උපදින්නට පුළුවන් පරිසරය සැකසෙන්නෙ. තමා තුළ ඒ ධර්මය උපදවා ගන්ට තියෙන්නෙ තමාගේ සිතේ. ඒ සිතේ සුදුසු පරිසරයක් හැදෙන්ට නම් කල්‍යාණ මිත්‍රයා මහත් වූ ගෞරවයෙන් ඇසුරු කළ යුතුයි. මේක ගුණ ධර්ම මත සිදුවෙලා යන දෙයක්. ඉතින් ඒ ගුණ ධර්මය බලවත් වෙන්නෙ තමන් තුළ නිහතමානී බව තිබුණොත්. තමන් තුළ නිහතමානි බව තිබුණොත් ගෞරවයෙන් යුක්තව කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර පවත්වනවා. එන්න එයාට මේ ධර්මය දියුණු කර ගැනීමට අවකාශය පෑදෙනවා. ඒ නිසා, ඒ කාරණා හොඳින් මතක තියා ගන්ට. එතකොට අපි සමථ විදර්ශනා දියුණු කර ගැනීමේදී සමථය කුමක් ද? විදර්ශනාව කුමක් ද? සමථයෙන් සිදු වන්නේ කුමක් ද? විදර්ශනාවෙන් සිදු වන්නේ කුමක් ද? මේ ආදී කාරණා දැනගත යුතුයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom