Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමනලයයි මලයි...ඔබයි මමයි වගෙයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමනලයයි මලයි...ඔබයි මමයි වගෙයි...

මේ දවස් වල වැලන්ටයින් සමරන අපේ ආදරවන්තයින් වෙනුවෙන් ලස්සන කවියක් එලකිරි එකේ දාන්න හිතුනා..

සමනලයයි මලයි

අහසයි සුදු සදයි

සයුරයි රළ පෙළයි

ඔබයි මමයි වගෙයි

සමනළයා මලට හරිම ආදරෙයි වගේ

ඔබත් ආදරෙයිද ඔබේ මලට කුමරුනේ

සුදු සද අහසට ඇවිදින් පහන් කල ලෙසේ

මමත් එනවා පහන් වෙන්න ඔබේ උණුහුමේ

සයුර එක්ක පෙම් බස් මුමුණන්න හැම වෙලේ

රළ ගලනවා ගැඹුර සොයා ඒ ආදරයේ

ඔබයි මමයි ගැන ගැයෙනවා විහග ගීතයේ

ලොව ලස්සන උනේ අපේ ආදරෙන් වගේ

මේක මගේ නිර්මාණයක්නම් නෙමෙයි..

මම මේක ගත්තේ අපේ කේ.එස්.පී සහෝදරියගේ ෆේස්බුක් පේජ් එකෙන්..

ඒක නිසා සියලු ගෞරව ඇයට හිමි වෙන්න ඕනි..

තව කවි බලන්න ඕනිනම් ඒ පැත්තට ගිහින් බලන්න...

[HTML]http://www.facebook.com/photo.php?fbid=333925043319564&set=a.329685163743552.89790.329665690412166&type=1&theater[/HTML]

හැමෝටම සුබ වැලන්ටයින් එකක් වේවා..

[QUOTE="Kumara456, post: 12087473, member: 69529"] [b]සමනලයයි මලයි...ඔබයි මමයි වගෙයි...[/b] මේ දවස් වල වැලන්ටයින් සමරන අපේ ආදරවන්තයින් වෙනුවෙන් ලස්සන කවියක් එලකිරි එකේ දාන්න හිතුනා.. [SIZE=4][COLOR=DarkRed]සමනලයයි මලයි අහසයි සුදු සදයි සයුරයි රළ පෙළයි ඔබයි මමයි වගෙයි සමනළයා මලට හරිම ආදරෙයි වගේ ඔබත් ආදරෙයිද ඔබේ මලට කුමරුනේ සුදු සද අහසට ඇවිදින් පහන් කල ලෙසේ මමත් එනවා පහන් වෙන්න ඔබේ උණුහුමේ සයුර එක්ක පෙම් බස් මුමුණන්න හැම වෙලේ රළ ගලනවා ගැඹුර සොයා ඒ ආදරයේ ඔබයි මමයි ගැන ගැයෙනවා විහග ගීතයේ ලොව ලස්සන උනේ අපේ ආදරෙන් වගේ[/COLOR][/SIZE] මේක මගේ නිර්මාණයක්නම් නෙමෙයි.. මම මේක ගත්තේ අපේ [SIZE=4][COLOR=Blue]කේ.එස්.පී[/COLOR][/SIZE] සහෝදරියගේ ෆේස්බුක් පේජ් එකෙන්.. ඒක නිසා සියලු ගෞරව ඇයට හිමි වෙන්න ඕනි.. තව කවි බලන්න ඕනිනම් ඒ පැත්තට ගිහින් බලන්න... [HTML]http://www.facebook.com/photo.php?fbid=333925043319564&set=a.329685163743552.89790.329665690412166&type=1&theater[/HTML] හැමෝටම සුබ වැලන්ටයින් එකක් වේවා.. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom