Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමනල වසන්තය - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිබ්බ කේන්තියට දිගට හරහට කියවගෙන ගිය මං දෙන්නගෙ මූණවත් නොබල කාමරේට ගියා. ඇදුම් ටික ගලවලා තුවායක් ඇදගෙන බාත්රූම් එකට ගියේ අක්කට කේලම කියපු එකා ගැන හිත හිත. හැබැයි ඒ කේලමා හංසි වෙන්න බෑ. මොකද මෙයා මාව කලින් අදුනන්නෙ නෑ නේ. ඒ වගේම අද මෙයා මොකද අපේ ගේ අස්සෙ රිංගලා ඉන්නෙ කියන ප්රශ්නයත් මගේ ඔලුවට ආවා. මම ඇග හෝදලා කාමරේට එද්දි අම්මා තේ එකත් අතේ තියාගෙන කාමරේ.

"පොඩි පුතා පරක්කු උන නිසා අපි කලින් තේ බිව්වා. මේක බීලම ඔයා කන්න එන්න.."

මට හවසට ගෙදර ආපු ගමන් තේ එක ඕනෙමයි කියලා අපේ අම්මා දන්නවා. එයා මගේ අතට තේ එක දීලා කාමරෙන් ගියේ මගේ ඔළුවත් අතගාගෙනමයි. අම්මා යද්දි චීන පටස් එක ආපහු කාමරේට ආවා.

"මල්ලි ඔයා මගෙත් එක්ක තරහද..?"

එහෙම අහගෙන ආපු එයා කෙලින්ම මගේ ඇදෙන් ඉදගත්තා. මං ඇහුනෙ නෑ වගේ තේ එක බොන ගමන් බිත්තියෙ ගහලා තිබ්බ ටයිටැනික් නැවේ ලොකු පිංතුරෙ දිහා බලාගෙන හිටියා.

"ඔයා පරක්කු උන නිසයි මං බැන්නේ. ඔයාගෙ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා කියලා මං දන්නෑ.."

මම තාමත් පිංතූරෙ දිහා බලාගත්තු ගමන්මයි. හැබැයි දැන්නම් තේක ඉවරයි. අක්කා ඇදෙන් නැගිටලා ඇවිත් මගේ උරහිසට අත තිබ්බා.

"කවුද මල්ලි ඇක්සිඩන්ට් උන යාළුවා..? දවල්ට ඔයා එක්ක එන මල්ලිද..?"

අපේ අක්කා හදන්නෙ යස අගේට අතපය හතර තියාගෙන ඉන්න විහගයව හප්පන්න. ඌ දන්නව නම් මෙයාට නඩු දානවා.

"ඌට මුකුත් වෙලා නෑ. අචිනි ඊයෙ බස් එකෙන් වැටිලා.."

"අචිනි කිව්වේ..?"

"අචිනි කිව්වේ ටුවින්ස්ලගෙන් එක්කෙනෙක්.."

"අනේ අර ලස්සන නංගිලා නේද..? අර අපේ ගෙදර ඇවිත් තියෙන්නේ.."

"ඔව් ඔව් උන් තමයි.. දැන් යනවා හලෝ වද නොදී.. තමුසෙගෙ යාලුවා බලාගෙන ඇති.."

"එයා තව ටිකකින් අම්මලා ආවාම යයි.."

"ආ ඇත්තද..? මං හිතුවා ගෙදරින් එළවලා කියලා.."

අක්කා කාමරෙන් ගියාට පස්සෙ මං තුවාය ගලවලා සරමට බැස්සා. හෙට උදේ පංති යන වෙලාවට විහග එයි. ඒත් හෙට පංති කට් කරලා ජනාලියි මහේෂයි කලායතනයට යනවා කිව්වනේ. කොයි එකටත් උන්ගෙ සපෝට් එකට අපිත් ගියානම් හොදයි. ඔය නැට්ටුක්කාරි මොන වගේ ඩයල් එකක්ද කියලා දන්නෙත් නෑනේ. මං ටීවි එක බලන්න හිතලා සාලෙට යද්දි අක්කලා බඩල පතරංග වගේ දිග නාට්ටියක් බලනවා.

"අනේ මල්ලි මං අම්මා එක්ක කෑම ටික ලෑස්ති කරනකල් ඔයා හංසි එක්ක ටිකක් කතා කර කර ඉන්නකෝ.."

මාව දැක්ක විතරයි එහෙම කියල අපේ අක්කා වාෂ්ප උනා. මං මොන කෙහෙල්මලකටද මෙච්චර ලොකු කෙල්ලන්ට තනි රකින්නේ. එයා මේ තරම් ආසාවෙන් බලන නාට්ටිය බල බල ඉන්නෙ නැතැයි. මමත් කට වහගෙන ටීවී එක බලන්න ගත්තා.

"මල්ලි ඔයා හිතන්නෙ අක්කට ඔයා ගැන කේලම් කිව්වෙ මං කියලද..?"

"නෑ එහෙම හිතන්න ඔයා මීට ඉස්සර මාව දැකලා තිබුණෙ නෑනේ.."

"මං ඔයාට ෆොටෝ වලින් දැකලා තියෙනවා. අක්කා නිතරම ඔයා ගැන කියනවා. එයා ඔයාගෙ ඇල්බම් එකක්ම මට පෙන්නුවා."

අපේ අක්කටත් ඕන්නැති මගුලක් නෑ. හැම අටමගලයක්ම යාළුවන්ට පෙන්නනවා. ඉතිං පාරෙ තොටේ ඉන්න එවුන්ගෙන් බාගයක්ම මාව දන්නවා ඇති.

"එයාගෙ වැඩේ ඉතිං මට බනින එකනේ. ඔයාට ෆොටෝ පෙන්නලා කියන්න ඇති මේ ඉන්නේ අපේ ගෙදර එකම වසවර්ථියා කියලා."

"ඔයා එහෙම හිතුවට අක්කා ඔයාට ගොඩක් ආදරෙයි. කටේම තියෙන්නෙ මගේ මල්ලි කියන එක.."

"අපෝ බොරුවට මිනිස්සුන්ට ඇහෙන්න එහෙම කිව්වට. දැක්කනේ ගෙදර ඉන්නකොට මාව කන්න හදනවා.."

"ඇත්තටම ඔයාගෙ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලාද..?"

"ඇයි ඔයත් හිතන්නෙ බොරු කියනව කියලද..? මේ කෙල්ලො ඔක්කොම එකයි.."

"අක්ක කිව්ව එක ඇත්ත. ඔයාට පොඩ්ඩ ඇත්තං තරහ යනවනේ.."

මං කිව්වෙ නැද්ද අපේ අක්කා මගේ වැරදි සේරම යාළුවන්ගෙ කනේ තියලා. අක්කා ඉක්මනට කන්න දීලා මේකිව යැව්වනං ඉවරයි. මොකද දන්නෑ අද මෙයාට මේ පැත්ත මතක් උනේ.

"ඔයා මීට කලින් මෙහෙ ඇවිත් නෑ නේද..?"

"මං දවස් දෙකක් ඇවිත් තියෙනවා. ඒත් ඒ එක දවසකවත් ඔයා හිටියෙ නෑ.."

"එතකොට අද මොකද මේ රෑ වෙලා..?"

"අපේ අම්මලා අද ගාල්ලෙ මළ ගෙදරක ගියා. එද්දි රෑ වෙයි කිව්ව නිසා මං මෙහෙ ආවා.."

අක්කා කෑම ලෑස්ති කරලා කතා කරපු නිසා අපේ කඩේ නැවතුනා. කාලා කාමරේට ගිහින් පාඩම් කරන්න හැදුවට අද හතර වටේ පයින් ඇවිදලා ඇගට අමාරුයි වගේ. ඉතිං බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා මං පොත වහලා ඇදට පැන්නා.

[QUOTE="crazybuddy, post: 12427394, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]තිබ්බ කේන්තියට දිගට හරහට කියවගෙන ගිය මං දෙන්නගෙ මූණවත් නොබල කාමරේට ගියා. ඇදුම් ටික ගලවලා තුවායක් ඇදගෙන බාත්රූම් එකට ගියේ අක්කට කේලම කියපු එකා ගැන හිත හිත. හැබැයි ඒ කේලමා හංසි වෙන්න බෑ. මොකද මෙයා මාව කලින් අදුනන්නෙ නෑ නේ. ඒ වගේම අද මෙයා මොකද අපේ ගේ අස්සෙ රිංගලා ඉන්නෙ කියන ප්රශ්නයත් මගේ ඔලුවට ආවා. මම ඇග හෝදලා කාමරේට එද්දි අම්මා තේ එකත් අතේ තියාගෙන කාමරේ.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පොඩි පුතා පරක්කු උන නිසා අපි කලින් තේ බිව්වා. මේක බීලම ඔයා කන්න එන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට හවසට ගෙදර ආපු ගමන් තේ එක ඕනෙමයි කියලා අපේ අම්මා දන්නවා. එයා මගේ අතට තේ එක දීලා කාමරෙන් ගියේ මගේ ඔළුවත් අතගාගෙනමයි. අම්මා යද්දි චීන පටස් එක ආපහු කාමරේට ආවා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මල්ලි ඔයා මගෙත් එක්ක තරහද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම අහගෙන ආපු එයා කෙලින්ම මගේ ඇදෙන් ඉදගත්තා. මං ඇහුනෙ නෑ වගේ තේ එක බොන ගමන් බිත්තියෙ ගහලා තිබ්බ ටයිටැනික් නැවේ ලොකු පිංතුරෙ දිහා බලාගෙන හිටියා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා පරක්කු උන නිසයි මං බැන්නේ. ඔයාගෙ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා කියලා මං දන්නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම තාමත් පිංතූරෙ දිහා බලාගත්තු ගමන්මයි. හැබැයි දැන්නම් තේක ඉවරයි. අක්කා ඇදෙන් නැගිටලා ඇවිත් මගේ උරහිසට අත තිබ්බා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කවුද මල්ලි ඇක්සිඩන්ට් උන යාළුවා..? දවල්ට ඔයා එක්ක එන මල්ලිද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපේ අක්කා හදන්නෙ යස අගේට අතපය හතර තියාගෙන ඉන්න විහගයව හප්පන්න. ඌ දන්නව නම් මෙයාට නඩු දානවා. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඌට මුකුත් වෙලා නෑ. අචිනි ඊයෙ බස් එකෙන් වැටිලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අචිනි කිව්වේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අචිනි කිව්වේ ටුවින්ස්ලගෙන් එක්කෙනෙක්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ අර ලස්සන නංගිලා නේද..? අර අපේ ගෙදර ඇවිත් තියෙන්නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් ඔව් උන් තමයි.. දැන් යනවා හලෝ වද නොදී.. තමුසෙගෙ යාලුවා බලාගෙන ඇති.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එයා තව ටිකකින් අම්මලා ආවාම යයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආ ඇත්තද..? මං හිතුවා ගෙදරින් එළවලා කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අක්කා කාමරෙන් ගියාට පස්සෙ මං තුවාය ගලවලා සරමට බැස්සා. හෙට උදේ පංති යන වෙලාවට විහග එයි. ඒත් හෙට පංති කට් කරලා ජනාලියි මහේෂයි කලායතනයට යනවා කිව්වනේ. කොයි එකටත් උන්ගෙ සපෝට් එකට අපිත් ගියානම් හොදයි. ඔය නැට්ටුක්කාරි මොන වගේ ඩයල් එකක්ද කියලා දන්නෙත් නෑනේ. මං ටීවි එක බලන්න හිතලා සාලෙට යද්දි අක්කලා බඩල පතරංග වගේ දිග නාට්ටියක් බලනවා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ මල්ලි මං අම්මා එක්ක කෑම ටික ලෑස්ති කරනකල් ඔයා හංසි එක්ක ටිකක් කතා කර කර ඉන්නකෝ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මාව දැක්ක විතරයි එහෙම කියල අපේ අක්කා වාෂ්ප උනා. මං මොන කෙහෙල්මලකටද මෙච්චර ලොකු කෙල්ලන්ට තනි රකින්නේ. එයා මේ තරම් ආසාවෙන් බලන නාට්ටිය බල බල ඉන්නෙ නැතැයි. මමත් කට වහගෙන ටීවී එක බලන්න ගත්තා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මල්ලි ඔයා හිතන්නෙ අක්කට ඔයා ගැන කේලම් කිව්වෙ මං කියලද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ එහෙම හිතන්න ඔයා මීට ඉස්සර මාව දැකලා තිබුණෙ නෑනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං ඔයාට ෆොටෝ වලින් දැකලා තියෙනවා. අක්කා නිතරම ඔයා ගැන කියනවා. එයා ඔයාගෙ ඇල්බම් එකක්ම මට පෙන්නුවා."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපේ අක්කටත් ඕන්නැති මගුලක් නෑ. හැම අටමගලයක්ම යාළුවන්ට පෙන්නනවා. ඉතිං පාරෙ තොටේ ඉන්න එවුන්ගෙන් බාගයක්ම මාව දන්නවා ඇති.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එයාගෙ වැඩේ ඉතිං මට බනින එකනේ. ඔයාට ෆොටෝ පෙන්නලා කියන්න ඇති මේ ඉන්නේ අපේ ගෙදර එකම වසවර්ථියා කියලා."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා එහෙම හිතුවට අක්කා ඔයාට ගොඩක් ආදරෙයි. කටේම තියෙන්නෙ මගේ මල්ලි කියන එක.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපෝ බොරුවට මිනිස්සුන්ට ඇහෙන්න එහෙම කිව්වට. දැක්කනේ ගෙදර ඉන්නකොට මාව කන්න හදනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇත්තටම ඔයාගෙ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලාද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි ඔයත් හිතන්නෙ බොරු කියනව කියලද..? මේ කෙල්ලො ඔක්කොම එකයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අක්ක කිව්ව එක ඇත්ත. ඔයාට පොඩ්ඩ ඇත්තං තරහ යනවනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං කිව්වෙ නැද්ද අපේ අක්කා මගේ වැරදි සේරම යාළුවන්ගෙ කනේ තියලා. අක්කා ඉක්මනට කන්න දීලා මේකිව යැව්වනං ඉවරයි. මොකද දන්නෑ අද මෙයාට මේ පැත්ත මතක් උනේ.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා මීට කලින් මෙහෙ ඇවිත් නෑ නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං දවස් දෙකක් ඇවිත් තියෙනවා. ඒත් ඒ එක දවසකවත් ඔයා හිටියෙ නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එතකොට අද මොකද මේ රෑ වෙලා..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපේ අම්මලා අද ගාල්ලෙ මළ ගෙදරක ගියා. එද්දි රෑ වෙයි කිව්ව නිසා මං මෙහෙ ආවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අක්කා කෑම ලෑස්ති කරලා කතා කරපු නිසා අපේ කඩේ නැවතුනා. කාලා කාමරේට ගිහින් පාඩම් කරන්න හැදුවට අද හතර වටේ පයින් ඇවිදලා ඇගට අමාරුයි වගේ. ඉතිං බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා මං පොත වහලා ඇදට පැන්නා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?c6x445mcymufg7v"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom