Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමනල වසන්තය - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං විභාගෙ දවසෙ උදෙන්ම පංතියට යද්දි අපේ පංතිවල ඩෙස් ඈත් කරලා විභාගෙට ඕන විදියට හදලා තිබුණා. මං පුරුදු විදියටම හිනා වෙලා හිටියෙ නිරෝධ ගැනවත් සචී ගැනවත් කාටවත්ම නොකියන්න හිතාගෙන. මාව දැක්ක ගමන් සචී මගේ ළගට දුවගෙන ආවා.

"ඔයා ඊයෙ කරපු උදව්වට තෑන්ක්ස් රන්දු.."

ඔය කියන්න ඇත්තෙ මං හංසිට කතා කරලා ෂේප් කරපු එක වෙන්න ඇති.

"දැන් ඒ වැඩේ හරිනේ. උඹ විභාගෙට ලෑස්තිද..?"

"ඔව් පාඩම් නං කලා. මට බය තියෙන්නෙ විභාගෙ ගැන නෙමෙයි. තරගෙ ගැන.."

අපි කතා කර කර ඉන්න තැනට නිරෝධත් ආවා. මං කිසි වෙනසක් පෙන්නුවෙ නෑ.

"සචී මං පාඩම් කරලා ආවේ. ඔයාට විභාගෙදි මොනව හරි අහන්න ඕනෙ නම් මගෙන් අහන්න.."

වෙනදට සචීගෙන් කොපි කරන එකා අද සචීට කියලා දෙන්න හදනවා. මූත් මාර පොරක් තමයි. සෑහෙන්න දියුණු වෙලා. අපි කට්ටිය විභාගෙට ඉදගත්තෙ එක ළග. ඒත් මිස් පේපර් එක බෙදලා අපි ළගම වගේ පුටුවක් තියාගෙන ඉදගත්තා. ඉතිං අපි කවුරුවත් කොපි කරන්න ගියේ නැතුව තමන්ට පුළු පුළුවන් විදියට විභාගෙ ලිව්වා. මං නම් ලියපු පේපර් එක ගැන ගොඩක් සැටිස්. කොහොමටත් මේ ටිකේ ගෙදරට වෙලා ෂෝට් නෝට් ගහලා පාඩම් කරපු නිසා ගොඩක් කරුණු මතක තිබුණා. පළවෙනි විෂය ඉවර වෙලා නැගිටිද්දි කුමුදු මිස් සචිනිව හොයාගෙන අපේ පංතියට ආවා.

"සචිනි ඔයාට දැන් හොදයිද දරුවෝ..? පහුගිය ටිකේ අසනීපෙන් හිටියා කියලා අක්කා කිව්වා.."

සචිනි අසනීපෙන් ගෙදර ඉන්නවා කියලා කියන්න ඇත්තෙ සචිනිම තමා. අපිත් ඒ කතාව ඇහුනෙ නෑ වගේ හිටියා.

"ඔව් මිස් දැන් ටිකක් හොදයි.."

"මං මේ ආවෙ අද අචිනි නැටුම් ප්‍රැක්ටිස් කරන්න කලායතනයට ගියාද කියලා දැනගන්න.."

"ඔව්, අක්කි උදේ මගෙත් එක්කම ඇවිල්ලයි බස් එකට නැග්ගේ.."

"හරි හරි.. එතකොට හෙට නුවර යන්නෙ කවුරු එක්කද..? ම්... එක්කො ඔයා විබාගෙ ඉවරවෙලා යන්න කලින් මාව හම්බවෙන්න.."

එහෙම කියලා මිස් යන්න ගියා. මේ වැඩේ කරන්න මුලදි අකමැති උන සචී දැන් අපිටත් වඩා හොදට සීන් එක රගපානවා. මිසුත් හොදට ලණුව කාලා ඉන්නේ. හෙට වෙද්දි මේ රගපෑම් සේරම ඉවරයි.

විභාගෙ ඉවරවෙලා අපි කට්ටියම කැන්ටින් එකට සෙට් වෙලා හෙට නුවර ගමන ගැන කතා කලා.

"සචී දැන් හෙට මොකද කරන්නේ..?"

"මෙහෙමයි රන්දු, ප්‍රින්සිපල් සර් කුමුදු මිස්ට කිව්වලු එයාටයි හංසි අක්කටයි මගෙත් එක්ක නුවර යන්න කියලා. අපේ අම්මත් මගෙත් එක්ක එනවා කිව්වා. ඔයාලත් එනවද..?"

සචීලා එක්ක නුවර යන්න හිතාගෙන හිටියට මට දැන් ඒ ගමන යන්න බෑ වගේ. අනික හංසිත් යන එකේ මේ කතා අපේ අක්කටත් යයි. හංසිව මට ඉස්කෝලෙදි හම්බ වෙනවා කියලා අක්කා දැන ගත්තත් අවුලක් නෑ. ඒත් සචීව දාලා කරන ඩබල් ඇක්ටින් ගේම එයා දැනගන්නවට මං කැමති නෑ.

"ජනා උඹයි මහේෂයි මොකද කරන්නේ..?"

"සචී නටනව බලන්නත් කට්ටිය ඕනනේ.. අපි දෙන්නා නං යනවා.. ඔයාලත් එන්න.."

ජනාලිලා නං වේලාසන ඒවා ප්ලෑන් කරලා වගෙයි. නිරෝධත් එක පයින් නෙමෙයි දෙපයින්ම කැමතියි කියලා මං දන්නවා. ඒත් මූ බලාගෙන ඉන්නෙ මුලින් අපි කාගෙන් හරි වචනෙ පිටවෙනකල්. අපි ගියාට අචිනි නිසා දිනුක නම් යයිද කියන්න බෑ.

"අපිත් යනව නම් අචිනි ඇරුනම නව දෙනෙක් ඉන්නවනේ. ඒත් යන අයගෙන් කුමුදු මිස් දන්නෙ නැහැ අචිනි වෙනුවට යන්නෙ සචී කියලා. ඉතිං අපි නම දෙනාටයි හංසි අක්කටයි සචීලගෙ අම්මටයි හැමෝටම කටවල් පරිස්සම් කරගන්න වෙනවා.."

මං එතන තිබුන අමාරුම කාරණේ කට්ටියට පහදලා දුන්නා. ඉස්කෝලෙ ගුරුවරයෙක් එතන නියෝජනනය කරන්න ඕනෙ නිසා කුමුදු මිස්ව හලන්නත් බෑ. අන්තිමට අපි හැමෝම හෙට යන්න එනවා කියලා පොරොන්දු උනා.

ගෙදර ගිහින් හෙට උදේ ගමන ගැන කියලා අම්මගෙනුයි, තාත්තගෙනුයි පර්මිෂන් ගන්න එක හැබැයි ටික්ක අමාරු වැඩක්..

"මේ විභාගෙ ළග තියාගෙන ඔයාලා ට්‍රිප් යන්නද හදන්නෙ පොඩි පුතා.."

තාත්තා සැරෙන් මගෙන් ඇහුවෙ අපි හොරෙන් කොහේ හරි යන්න හදනවා කියලද දන්නෙ නෑ. ඒත් මං අම්මට මේ ගමන කලින් කියලා තිබුණා.

"නෑ තාත්තා මේක ට්‍රිප් එකක් නෙමෙයි. අපේ යාළුවෙක් සමස්ත ලංකා නැටුම් වල ෆයිනල් තේරිලා. හෙට ඒ තරගෙ තියෙන්නෙ නුවර. අපේ මිස්ලත් යනවා. ඒකට ඉස්කෝලෙන් අපිට වාහනේකුත් ලෑස්ති කරලා.."

මං තාත්තට මුළු කතන්දරේම කෙටියෙන් කිව්වා. අපේ අක්කත් කුස්සියෙ ඉදලා ඇවිත් හොරෙන් සැටලයිට් එක දාගෙන ඉන්නවා මං දැක්කා. හංසි මොනවත් කියලද දන්නෙත් නෑ.

"ඒ වගේ ගමනක් නම් කමක් නෑ. ඔයා දන්නවනේ මං ඔයාලව ගොඩක් විශ්වාස කරලයි ඔය නිදහස දීලා තියෙන්නේ. ඒ විශ්වාසෙ කඩන්න එපා පුතා.."

අපේ තාත්තා අම්මා වගේ නිතරම මගෙත් එක්ක කතා නොකලට එයා කියන වචන දෙක තුන උනත් බොක්කටම වදින්න කියනවා. තාත්තා එහෙම කියලා ඉවර වෙලා කාමරේට ගියාට පස්සෙ මං කැමරාව අරගෙන ටෙස් කරලා බලලා බෑග් එකට දාගත්තා. අක්කත් කතාව අහගෙන හිටපු නිසා ඇවිත් මට රුපියල් දාහක් එක්කම අවවාද ටිකකුත් දීලා ගියා. රෑ මම පාඩම් කර කර ඉන්නකොට තාත්තා කාමරේට ඇවිත් අම්මටත් හොරෙන් රුපියල් දෙදාහක් මගේ අතේ ගුලි කලා. දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනවා කියන්නෙ ඕනට තමයි. මේ දුප්පත් රන්දුගෙ පර්ස් එකේ මොණරුම තුන්දෙනෙක්. තාත්තා ළග වගේ අම්මා ළග සල්ලි නැති උනත් හෙට උදේ යන්න කලින් එයට මට කීයක් හරි දෙනවා කියලා මං දන්නවා. ගෙදර බාලයා උනාම මොන තරම් සැපද කියලා මට හිතෙන්නෙ මේ වගේ වෙලාවල් වලට තමයි. උදේ හය වෙද්දි ඉස්කෝලෙට එන්න කියපු නිසා මං ටිකක් කලින් නිදාගත්තා.

උදේ පහමාර වෙද්දි විහග එළකිරි වගේ කිටක් මරලා අපේ ගෙදරට ආවෙ අපේ තාත්තා අපිව උදේම වෑන් එකෙන් ඉස්කෝලටෙ දාන්නං කියපු නිසා. මමත් ඩෙනිමක් ගහලා අත්දිග ටී ෂර්ට් එකකුත් ඇදලා සුපුරුදු කැප් එකත් දාගෙන තාත්තට හොරෙන් සන්ග්ලාස් දෙකත් බෑග් එකට දාගත්තා. අම්මටයි, තාත්තටයි වැදලා අක්කටත් බායි පාරක් දාලා අපි තාත්තා එක්ක ඉස්කෝලෙට ආවා. ඒ වෙද්දි අපේ කොල්ලො දෙන්නෙකුයි සචීලයි, කුමුදු මිසුයි ඇවිත් හිටියේ. තාත්තා අපි දෙන්නව බස්සලා එවලෙම ගියේ නෑ. ටිකක් වෙලා ගියාට පස්සෙයි මං දැක්කෙ මේ උදේ පාන්දර ප්‍රින්සිපල් සර් ටී ෂර්ට් එකක් දාලා කොල්ලා වගේ ඇවිත්. අපේ තාත්තත් යන්න කලින් සර් එක්කත් කතා කරලයි ගියේ. ඒකෙන් එයාගෙ හිතේ සැකයක් තිබුණනං ඒකත් යන්න ඇති.

කට්ටිය සේරම ආවට පස්සෙ අපි ප්‍රින්සිපල් සර්ටත් වැදලා යන්න පිටත් උනා.

"ඒයි උඹ අචීගෙ අයිඩෙන්ටිය ගෙනාවද..? "

මං සචීගෙ කනට කරලා ඇහුවෙ ඒක අමතක උනොත් නුවර ගිහිනුත් වැඩක් වෙන්නෙ නැති නිසා. ඒවා සේරම හරි කියන්න වගේ ඒකි ඔලුව වැනුවා.

කොළඹ පහුවෙන්න හම්බඋනේ නෑ අපේ කට්ටිය ගෙනාපු ඩ්‍රම් එකට තල තල බජව්ව පටන් ගත්තා. මුං සිංදු කියන්න ගියාම බාගයක් කියන්නෙ කුණුහරුප. ඉතිං මෙතන වැඩිහිටියො ඉන්න නිසා ඒ හරියෙදි හඩවල් ඉබේම මියුසික් බවට පත්වෙනවා. සිංදු කියන අතරෙ සාරංග මහේෂා එක්ක කතා කරනවා දැකලා මං ඒක විහගට පෙන්නාව. හිතේ දුක මූ එකපාරටම පිට කලේ තව සිංදුවකින්..

"මලෙ කූඩුවට ඇවිත්...

කොට්ටාවෙ පෙම්වතෙක්...

මගෙ මහේෂා සමග හාදව

දුන්න ගින්දරක්...

මට දුන්න ගින්දරක්"

ඌ ඒක කියන්න ඇත්තෙ සාරංග ඉන්නෙ කොට්ටාවෙ නිසා වෙන්නැති. හැබැයි ඒ සිංදුවට වෑන් එකේ හිටපු හැමෝම හිනාඋනා. සිංදු පාර එක්කම සචීලගෙ අම්මා දීපු සැන්විච් බෑග් එකම වාෂ්ප උනේ කෑවද කියලා මතකයක්වත් ඉතුරු නොකර. අපිත් එක්ක එක දිගටම හංසි අක්කත් සිංදු කිව්වා. මෙයත් ඉතිං ටීච වගේ සාරියක් පටලවගෙන ආවට අපේ අක්කගෙ වයසෙම වෙන්න ඇති. ඒ කිව්වෙ විසි පහකට විසි හයකට වඩා වැඩි වෙන්න බෑ. හංසිත් කලාවේ උල්පත වගේ තමයි. නටන්න වගේම සිංදු කියන්නත් පුළුවන්..

මගදි වාහනේ නතර කරලා බනිසුයි බීමයි ගත්ත කුමුදු මිස් කිව්වෙ ප්‍රින්සිපල් සර් මග අමතර වියදමට රුපියල් පන්දාහක් දුන්නා කියලා..

"ඕක ඉතුරු උනොත් සර්ගෙ හිත නරක් වෙයිනේ මිස්.. අපි යන්න කලින් ඔය පන්දාහම ඉවර වෙන්න කමු.."

ඒක කිව්වෙ හැමදාම අඩුවෙන් කන අපේ විහග. උගේ කොහොමටත් කකුලෙ මහපොටගිල්ලෙ ඉදලම තියෙන්නෙ ආමාශෙ විතරයි. හංසි අක්කා මං එක්ක කතා කරනවා දැකලා කුමුදු මිස් ළගට ආවා.

"හේෂාන් කොහොමද හංසිව අදුනන්නේ..?"

"මිස් මේ අපේ අක්කගෙ හොදම යාළුවෙක්.."

"අපරාධෙ ඔයාට අක්කවත් එක්කගෙන එන්න තිබුණෙ. එහෙනම් හිංසිටත් පාළු නෑනේ.."

නයි කයිද ඔරෙක්ස් පෑන් කිව්වලු. මිසුත් කියන්නෙ මාර කතා තමයි.

"නෑ මිස් මට පාළු නෑ. මෙයාලා කට්ටියම ඉන්නවනේ.."

මොනා උනත් හංසි හොද කෙල්ල. තැනේ හැටියට ඇණේ ගහන්න එයා දන්නවා. අපි යන අතරෙ මමයි විහගයි මාරුවෙන් මාරුවට මගේ කැමරාවෙන් ෆොටෝ ගත්තා. අපේ කට්ටිය කැමරා තුන හතරක්ම ගෙනත් තිබුණ නිසා වැඩි අවුලක් නැතිව අපිට ඕන තරම් ෆොටෝ වෙන වෙනම ගන්න පුළුවන් උනා. හැබැයි මේ විහගයා මටත් හොරෙන් මගෙයි හංසිගෙයි ෆොටෝ දෙක තුනක්ම අරන්.

කාලා බීලා ඉවරවෙලා අපි නුවරට යද්දි නමයයි හතලිස් පහට විතර ඇති. තරගෙ තිබුණෙ ටවුමෙ වැව ළගම තිබුණ ගෑණු ළමයින්ගෙ ඉස්කෝලෙක. අචිනිගෙ නමට වෙලාව දීළා තිබුණෙ උදේ එකොළහට නිසා අපි කට්ටිය ඉස්කෝලෙට යන්න කලින් දළදා මාළිගාවට ගිහින් පඩුරු දාලා වැදලයි ගියේ. සචී අද කොහොම හරි දිනයි කියලා මගේ හිතේ ලොකු විහ්වාසයක් තිබුණා.

"බලපංකො බං නුවර කෙල්ලන්ගෙ ලස්සන.."

විහගගෙ පැණි හැළිය ආයෙත් ඇරිලා. අපි වෑන් එකට එද්දි ඩෙනිමක් ගහපු ලෝකසුනා විතර හීන්දෑරි කෙල්ලෙක් අයිස් ක්‍රීම් එකක් කකා එනවා. ඒකි ළං වෙද්දි ෂෝටා සැළලිහිණි සංදේශයේ තිබුණ කවි පදයක් හයියෙන් කිව්වා.

"සිසිවන උවන......

ඉග සුග ගත හැක මිටින.."

ඒකි කණ්ඩුල හැරුනා වගේ ෂෝටා දිහාට හැරෙද්දි මූ උසේන් බෝල්ට්ටත් වඩා හයියෙන් දුවගෙන ගිහින් වෑන් එකට නැගලා දොරත් වහගත්තා. නිකං හරි ඒ කෙල්ල මූට දෙක තුනක් ඇන්නා නම් ආප්ප හැන්දෙන් හූරලා තමයි මුගේ කෑලි එකතු කරන්න වෙන්නේ. ඒක බුදු ෂුවර්..

ඉස්කෝලෙට අපි යද්දි ලංකාව වටේම ඉස්කෝල වලින් ෆයිනල් තේරුණ කට්ටිය ඇවිත් තැන් තැන් වල හිටියා. අපිට ටිකක් වෑන් එකේ ඉන්න කියලා කුමුදු මිස් සචී එක්ක හොල් එකට ගියා. හැබැයි ආපහු එද්දි එයාලගෙ මූණු වෙනස්.

"ළමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තරග තියෙන පැත්තට පිරිමි ළමයින්ට යන්න දෙන්නෙ නෑ. අනික හෝල් එක ඇතුලට යන්න දෙන්නෙත් නටන ළමයටයි චීටර්ටයි විතරයි.."

"අයියෝ මොනවද මිස්, ඒක හරි කැතයිනේ.. අපි මේ තරම් දුර ආවෙ අපේ ස... මේ අපේ අචිනි නටනවා බලන්නනේ.."

නටන එක කෙසේ වෙතත් මේ මෝඩ විහගයා තව පොඩ්ඩෙන් සචීගෙ නම කියලා බාල්දියක් පෙරලනාව.

"වෙන මොනවා කරන්නද එහෙනම්. මිස්ලා ඒ පැත්තට යන්න. අපි වෑන් එකේ රවුමක් දාලා එළියෙ ඉන්නම්."

මං එහෙම කිව්වාම නිරෝධගෙ මූණ පෙගුණ පාන් බාගයක් වගේ උනා. අපි හයදෙනා ඩ්‍රයිවර් එක්ක වෑන් එකේ ඉද්දි සචී, ජනාලියි, මහේෂයි. එක්ක යන්න ඉස්සර උනේ දුකෙන් අපි දිහා බලන් ඉදලයි. අපි වෙනසක් නැතුව හිනාවෙලා කෙල්ලට සුභ පැතුවා. අිපට ඇවිදින්න යන්න එපා කියලා මිස් හංසිවයි, සචීලගෙ අම්මයි එක්කගෙන ඇතුළට ගියා.

"මචං දැන් මොකද කරන්නේ..? ඉදලා ඉදලා නුවර ආවෙ මේ වැන් කට්ට අස්සෙ වේලෙන්න නෙමෙයිනේ.."

සාරංගට තද වෙලා. දිනුකත් වැඩි සද්ද බද්දයක් නැතුව බලාගෙන ඉන්නවා.

"රයිට්.... උඹලා තව ඇදුමක් අරන් ආවා නම් යන්න තැනක් තියෙනවා.."

සාරංග ආයෙත් අහද්දි අපි කට්ටියම රෙඩි කියලා අත් ඉස්සුවා.

"අපේ අංකල් කෙනෙක් ඉන්නවා කටුගස්තොට හරියේ. හැබැයි මචං මෙතන ඉදලා කිලෝ මීටර් පහක් විතර වගේ යන්න ඕන. මොකද කියන්නෙ එහෙ නාන්න මරු තැනක් තියෙනවා."

"එළනේ..! යං යං මෙච්චර කිලෝමීටර් එකසිය විස්සක් තිහක් විතර ආපු එකේ ඔය පහ මොකක්ද බං.."

ෂෝටා පැනලා උත්තර දුන්නෙ ඌ අපේ සෙට් එකේ පුංචි කොලුවා නිසා වෙන්න ඇති. තාම සෙල්ලමටමයි හිත.

"අන්කල් මේ ළගට ගිහින් එනන් යමුද..?"

මං ඩ්‍රයිවර් අන්කල්ගෙන් ෂේප් එකේ ඇහුවා. මෙයා බෑ කිව්වොත් ඉතිං අපිට ගගකින් උනත් ඇදගෙන නාන්න තමයි වෙන්නේ.

"යන්න නම් පුළුවන් පුතා, ඒත් ඔයාලගෙ ටීචර් මට බනීද දන්නෑ.."

අන්කල් බයයි වගේ කියලා මට තේරුණා..

"අපි එහෙම අන්කල්ට බනින්න දෙනවද..? අපිට මිස් තමයි කිව්වෙ එයාලා පරක්කු වෙන නිසා කොහේ හරි ගිහින් එන්න කියලා.."

මේ විහගයා අපේ අහිංසක ටීචර් අමු අමුවේ පාවලා දීලා අන්කල්ව කැමති කරගත්තා. අපි එහේ ගියේ මගින් ලොකු කේක් එකකුත් අරගෙන. ඊට අමතරව නාද්දි බොන්න කියලා ජින්ජර් බියර් බෝතල් ටිකකුයි, බයිට් කඩල පැකට් තුනකුයි අපේ ඩ්‍රයිවර් අන්කල් යාළුවෙක් කරගන්න බුලත් විට තුනකුයි අරගත්තා.

"බලපං අපි වෙනදට ජින්ජර් බියර් නැතුව බියර් බොන්නේ.. අද මේ ගෑණු එක්ක ඇවිල්ලා ඒකටවත් නිදහසක් නෑ.."

විහග එහෙම කිව්වට මූ බොන්න පුළුවං එකෙක් නෙමෙයි. මේකා බ්‍රැන්ඩි කියලා බොන්නෙ ෂැන්ඩි. හැබැයි සාරංගනම් පාටි වලට ගියාම ගෙදර උන්දැලට හොරෙන් එක එක ඒවා අතහදා බලලා එනවලු.

"ඒකනේ.. අද මතට තිත තමයි.. වෙනදට අපි තිතට මත නේ.. හෝව් හෝව් අන්කල් ඔතනින් දකුණට.."

සාරංග අන්කල්ට පාර පෙන්නගෙන ඔය කියන ගෙදර මිදුලටම අපිට එක්කගෙන ආවා. එහෙ වටපිටාවෙ තිබුණෙ පුදුම ලස්සනක් වගේම අමුතු ලා....... සීතල ගතියක්.

"බලපං අපේ සීයලට උනත් ඉස්සර මීට වඩා හිතන්න තිබුණා. නැත්තං අපිටත් මේ සාරංගට වගේ රටපුරා නෑයො ඉන්නවනේ.."

මං ඒක කියද්දිම උගේ අන්කල් ගෙයින් එළියට ආවා. පොර හරියට තේ වත්තක සුපිරින්ඩන්ට් කෙනෙක් වගේ සුදු ෂෝටකුයි සුදු ෂර්ට් එකකුයි ඇදලා හැටි එකකුයි සපත්තු දෙකකුයි දාලා හිටියේ.

"හෙලෝ සනා... කම්... කම්... නයිස් ටු මීට් යූ ආෆ්ටර් වෙරි ලෝන්ග් ටයිම්.."

මළ කෙලියයි අන්කල් කාරයට සුද්දගෙ අසූචි පෑගිලද කොහෙද. සාරංගත් ඉස්සරහට ගිහින් අන්කල්ව බදාගත්තා.

"බලපංකෝ බං මූ පැන්ෂන් ගිය පොලිස් කාරයෙක් වගේනේ..."

විහග මගේ කණට කරලා හිමීට කිව්වා.

"මචං උඹේ සාක්කුවෙ ඩික්ෂනරියක් තියෙනවද..?"

අනිත් පැත්තෙ ඉදන් නිරෝධ අහද්දි මට හිනාත් ගියා. මොනව නැතත් පොර ජොලි ඩයල් එකක් කියලා අපිට කතා කරපු පළවෙනි විනාඩි පහෙන්ම තේරුණා.

"විනී කම් හියර් මයි ඩාලිං.."

අන්කල් දොරෙන් ඇතුලට බෙල්ල දාලා කතා කලේ ගෙදර ඉන්න බල්ලටද දන්නෙත් නෑ. අපි සපත්තු දාගෙන සූදානම් ශරීරෙන් හිටියෙය විනී හපන්න ආවොත් දුවන්න කියලා බලාගෙන. ඒත් ගේ ඇතුලෙ ඉදලා අගර දගර පපා ආවෙ ලන්සි ටයිප් එකේ ඇන්ටි කෙනෙක්.

"විනී.. ඩූ යූ නෝ දිස් ජෙන්ට්ල්මන්..?"

අන්කල් කාරයා සාරංගව පෙන්නලා ඇහුවා. බොලේ.. විනී කියන්නෙ අන්කල්ගෙ වයිපරේ...

"ඕ.... මයි ගෝඩ්..."

ආන්ටි එහෙම කියලා සාරංගට අත දික් කලා. බලන් යද්දි මූ අපිව එක්කන් ඇවිත් තියෙනනෙ මාර ප්ලේස් එකකටනේ.. මෙතන කැටයම් ගොඩයි. ඒ මදිවට සිං සිං ගාලා එහෙට මෙහෙට කඩ්ඩ වැනෙනවා. අපි ඔළු පාත් කරගෙන හිටියෙ කතා නොකරන තාක්කල් මෝඩයත් පණ්ඩිකයෙක් කියලා කවුද කියපු කතාවක් මතක තිබුණ නිසා.

අන්කල් සාරංග එක්ක ආගිය තොරතුරු කතා කරන අතරෙ අපි ඒ ලස්සන වත්ත වටේ පොඩි රවුමක් දැම්මා. විනී ආන්ටි මොනවද කෑම ජාතියක් එක්ක තේ ලෑස්ති කරලා අපිට කතා කරද්දි මම ඒ පරිසරයට වශි වෙලයි හිටියේ.

[QUOTE="crazybuddy, post: 12427405, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://4.bp.blogspot.com/-c7E6YnPmG-g/T3XrWJmMVRI/AAAAAAAABmc/eouwkOvoLXg/s640/Cover-05.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4] [IMG]http://4.bp.blogspot.com/-7qMM95ngNHo/T2Jb3p1rHGI/AAAAAAAABho/NtT1801GYQM/s1600/05.png[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං විභාගෙ දවසෙ උදෙන්ම පංතියට යද්දි අපේ පංතිවල ඩෙස් ඈත් කරලා විභාගෙට ඕන විදියට හදලා තිබුණා. මං පුරුදු විදියටම හිනා වෙලා හිටියෙ නිරෝධ ගැනවත් සචී ගැනවත් කාටවත්ම නොකියන්න හිතාගෙන. මාව දැක්ක ගමන් සචී මගේ ළගට දුවගෙන ආවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා ඊයෙ කරපු උදව්වට තෑන්ක්ස් රන්දු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔය කියන්න ඇත්තෙ මං හංසිට කතා කරලා ෂේප් කරපු එක වෙන්න ඇති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් ඒ වැඩේ හරිනේ. උඹ විභාගෙට ලෑස්තිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව් පාඩම් නං කලා. මට බය තියෙන්නෙ විභාගෙ ගැන නෙමෙයි. තරගෙ ගැන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි කතා කර කර ඉන්න තැනට නිරෝධත් ආවා. මං කිසි වෙනසක් පෙන්නුවෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සචී මං පාඩම් කරලා ආවේ. ඔයාට විභාගෙදි මොනව හරි අහන්න ඕනෙ නම් මගෙන් අහන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෙනදට සචීගෙන් කොපි කරන එකා අද සචීට කියලා දෙන්න හදනවා. මූත් මාර පොරක් තමයි. සෑහෙන්න දියුණු වෙලා. අපි කට්ටිය විභාගෙට ඉදගත්තෙ එක ළග. ඒත් මිස් පේපර් එක බෙදලා අපි ළගම වගේ පුටුවක් තියාගෙන ඉදගත්තා. ඉතිං අපි කවුරුවත් කොපි කරන්න ගියේ නැතුව තමන්ට පුළු පුළුවන් විදියට විභාගෙ ලිව්වා. මං නම් ලියපු පේපර් එක ගැන ගොඩක් සැටිස්. කොහොමටත් මේ ටිකේ ගෙදරට වෙලා ෂෝට් නෝට් ගහලා පාඩම් කරපු නිසා ගොඩක් කරුණු මතක තිබුණා. පළවෙනි විෂය ඉවර වෙලා නැගිටිද්දි කුමුදු මිස් සචිනිව හොයාගෙන අපේ පංතියට ආවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සචිනි ඔයාට දැන් හොදයිද දරුවෝ..? පහුගිය ටිකේ අසනීපෙන් හිටියා කියලා අක්කා කිව්වා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සචිනි අසනීපෙන් ගෙදර ඉන්නවා කියලා කියන්න ඇත්තෙ සචිනිම තමා. අපිත් ඒ කතාව ඇහුනෙ නෑ වගේ හිටියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව් මිස් දැන් ටිකක් හොදයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං මේ ආවෙ අද අචිනි නැටුම් ප්‍රැක්ටිස් කරන්න කලායතනයට ගියාද කියලා දැනගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්, අක්කි උදේ මගෙත් එක්කම ඇවිල්ලයි බස් එකට නැග්ගේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි හරි.. එතකොට හෙට නුවර යන්නෙ කවුරු එක්කද..? ම්... එක්කො ඔයා විබාගෙ ඉවරවෙලා යන්න කලින් මාව හම්බවෙන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා මිස් යන්න ගියා. මේ වැඩේ කරන්න මුලදි අකමැති උන සචී දැන් අපිටත් වඩා හොදට සීන් එක රගපානවා. මිසුත් හොදට ලණුව කාලා ඉන්නේ. හෙට වෙද්දි මේ රගපෑම් සේරම ඉවරයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විභාගෙ ඉවරවෙලා අපි කට්ටියම කැන්ටින් එකට සෙට් වෙලා හෙට නුවර ගමන ගැන කතා කලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සචී දැන් හෙට මොකද කරන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙහෙමයි රන්දු, ප්‍රින්සිපල් සර් කුමුදු මිස්ට කිව්වලු එයාටයි හංසි අක්කටයි මගෙත් එක්ක නුවර යන්න කියලා. අපේ අම්මත් මගෙත් එක්ක එනවා කිව්වා. ඔයාලත් එනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සචීලා එක්ක නුවර යන්න හිතාගෙන හිටියට මට දැන් ඒ ගමන යන්න බෑ වගේ. අනික හංසිත් යන එකේ මේ කතා අපේ අක්කටත් යයි. හංසිව මට ඉස්කෝලෙදි හම්බ වෙනවා කියලා අක්කා දැන ගත්තත් අවුලක් නෑ. ඒත් සචීව දාලා කරන ඩබල් ඇක්ටින් ගේම එයා දැනගන්නවට මං කැමති නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ජනා උඹයි මහේෂයි මොකද කරන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සචී නටනව බලන්නත් කට්ටිය ඕනනේ.. අපි දෙන්නා නං යනවා.. ඔයාලත් එන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ජනාලිලා නං වේලාසන ඒවා ප්ලෑන් කරලා වගෙයි. නිරෝධත් එක පයින් නෙමෙයි දෙපයින්ම කැමතියි කියලා මං දන්නවා. ඒත් මූ බලාගෙන ඉන්නෙ මුලින් අපි කාගෙන් හරි වචනෙ පිටවෙනකල්. අපි ගියාට අචිනි නිසා දිනුක නම් යයිද කියන්න බෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපිත් යනව නම් අචිනි ඇරුනම නව දෙනෙක් ඉන්නවනේ. ඒත් යන අයගෙන් කුමුදු මිස් දන්නෙ නැහැ අචිනි වෙනුවට යන්නෙ සචී කියලා. ඉතිං අපි නම දෙනාටයි හංසි අක්කටයි සචීලගෙ අම්මටයි හැමෝටම කටවල් පරිස්සම් කරගන්න වෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං එතන තිබුන අමාරුම කාරණේ කට්ටියට පහදලා දුන්නා. ඉස්කෝලෙ ගුරුවරයෙක් එතන නියෝජනනය කරන්න ඕනෙ නිසා කුමුදු මිස්ව හලන්නත් බෑ. අන්තිමට අපි හැමෝම හෙට යන්න එනවා කියලා පොරොන්දු උනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගෙදර ගිහින් හෙට උදේ ගමන ගැන කියලා අම්මගෙනුයි, තාත්තගෙනුයි පර්මිෂන් ගන්න එක හැබැයි ටික්ක අමාරු වැඩක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ විභාගෙ ළග තියාගෙන ඔයාලා ට්‍රිප් යන්නද හදන්නෙ පොඩි පුතා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තාත්තා සැරෙන් මගෙන් ඇහුවෙ අපි හොරෙන් කොහේ හරි යන්න හදනවා කියලද දන්නෙ නෑ. ඒත් මං අම්මට මේ ගමන කලින් කියලා තිබුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ තාත්තා මේක ට්‍රිප් එකක් නෙමෙයි. අපේ යාළුවෙක් සමස්ත ලංකා නැටුම් වල ෆයිනල් තේරිලා. හෙට ඒ තරගෙ තියෙන්නෙ නුවර. අපේ මිස්ලත් යනවා. ඒකට ඉස්කෝලෙන් අපිට වාහනේකුත් ලෑස්ති කරලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං තාත්තට මුළු කතන්දරේම කෙටියෙන් කිව්වා. අපේ අක්කත් කුස්සියෙ ඉදලා ඇවිත් හොරෙන් සැටලයිට් එක දාගෙන ඉන්නවා මං දැක්කා. හංසි මොනවත් කියලද දන්නෙත් නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ වගේ ගමනක් නම් කමක් නෑ. ඔයා දන්නවනේ මං ඔයාලව ගොඩක් විශ්වාස කරලයි ඔය නිදහස දීලා තියෙන්නේ. ඒ විශ්වාසෙ කඩන්න එපා පුතා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපේ තාත්තා අම්මා වගේ නිතරම මගෙත් එක්ක කතා නොකලට එයා කියන වචන දෙක තුන උනත් බොක්කටම වදින්න කියනවා. තාත්තා එහෙම කියලා ඉවර වෙලා කාමරේට ගියාට පස්සෙ මං කැමරාව අරගෙන ටෙස් කරලා බලලා බෑග් එකට දාගත්තා. අක්කත් කතාව අහගෙන හිටපු නිසා ඇවිත් මට රුපියල් දාහක් එක්කම අවවාද ටිකකුත් දීලා ගියා. රෑ මම පාඩම් කර කර ඉන්නකොට තාත්තා කාමරේට ඇවිත් අම්මටත් හොරෙන් රුපියල් දෙදාහක් මගේ අතේ ගුලි කලා. දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනවා කියන්නෙ ඕනට තමයි. මේ දුප්පත් රන්දුගෙ පර්ස් එකේ මොණරුම තුන්දෙනෙක්. තාත්තා ළග වගේ අම්මා ළග සල්ලි නැති උනත් හෙට උදේ යන්න කලින් එයට මට කීයක් හරි දෙනවා කියලා මං දන්නවා. ගෙදර බාලයා උනාම මොන තරම් සැපද කියලා මට හිතෙන්නෙ මේ වගේ වෙලාවල් වලට තමයි. උදේ හය වෙද්දි ඉස්කෝලෙට එන්න කියපු නිසා මං ටිකක් කලින් නිදාගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උදේ පහමාර වෙද්දි විහග එළකිරි වගේ කිටක් මරලා අපේ ගෙදරට ආවෙ අපේ තාත්තා අපිව උදේම වෑන් එකෙන් ඉස්කෝලටෙ දාන්නං කියපු නිසා. මමත් ඩෙනිමක් ගහලා අත්දිග ටී ෂර්ට් එකකුත් ඇදලා සුපුරුදු කැප් එකත් දාගෙන තාත්තට හොරෙන් සන්ග්ලාස් දෙකත් බෑග් එකට දාගත්තා. අම්මටයි, තාත්තටයි වැදලා අක්කටත් බායි පාරක් දාලා අපි තාත්තා එක්ක ඉස්කෝලෙට ආවා. ඒ වෙද්දි අපේ කොල්ලො දෙන්නෙකුයි සචීලයි, කුමුදු මිසුයි ඇවිත් හිටියේ. තාත්තා අපි දෙන්නව බස්සලා එවලෙම ගියේ නෑ. ටිකක් වෙලා ගියාට පස්සෙයි මං දැක්කෙ මේ උදේ පාන්දර ප්‍රින්සිපල් සර් ටී ෂර්ට් එකක් දාලා කොල්ලා වගේ ඇවිත්. අපේ තාත්තත් යන්න කලින් සර් එක්කත් කතා කරලයි ගියේ. ඒකෙන් එයාගෙ හිතේ සැකයක් තිබුණනං ඒකත් යන්න ඇති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කට්ටිය සේරම ආවට පස්සෙ අපි ප්‍රින්සිපල් සර්ටත් වැදලා යන්න පිටත් උනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒයි උඹ අචීගෙ අයිඩෙන්ටිය ගෙනාවද..? "[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං සචීගෙ කනට කරලා ඇහුවෙ ඒක අමතක උනොත් නුවර ගිහිනුත් වැඩක් වෙන්නෙ නැති නිසා. ඒවා සේරම හරි කියන්න වගේ ඒකි ඔලුව වැනුවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කොළඹ පහුවෙන්න හම්බඋනේ නෑ අපේ කට්ටිය ගෙනාපු ඩ්‍රම් එකට තල තල බජව්ව පටන් ගත්තා. මුං සිංදු කියන්න ගියාම බාගයක් කියන්නෙ කුණුහරුප. ඉතිං මෙතන වැඩිහිටියො ඉන්න නිසා ඒ හරියෙදි හඩවල් ඉබේම මියුසික් බවට පත්වෙනවා. සිංදු කියන අතරෙ සාරංග මහේෂා එක්ක කතා කරනවා දැකලා මං ඒක විහගට පෙන්නාව. හිතේ දුක මූ එකපාරටම පිට කලේ තව සිංදුවකින්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මලෙ කූඩුවට ඇවිත්...[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කොට්ටාවෙ පෙම්වතෙක්...[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගෙ මහේෂා සමග හාදව[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දුන්න ගින්දරක්...[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට දුන්න ගින්දරක්"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඌ ඒක කියන්න ඇත්තෙ සාරංග ඉන්නෙ කොට්ටාවෙ නිසා වෙන්නැති. හැබැයි ඒ සිංදුවට වෑන් එකේ හිටපු හැමෝම හිනාඋනා. සිංදු පාර එක්කම සචීලගෙ අම්මා දීපු සැන්විච් බෑග් එකම වාෂ්ප උනේ කෑවද කියලා මතකයක්වත් ඉතුරු නොකර. අපිත් එක්ක එක දිගටම හංසි අක්කත් සිංදු කිව්වා. මෙයත් ඉතිං ටීච වගේ සාරියක් පටලවගෙන ආවට අපේ අක්කගෙ වයසෙම වෙන්න ඇති. ඒ කිව්වෙ විසි පහකට විසි හයකට වඩා වැඩි වෙන්න බෑ. හංසිත් කලාවේ උල්පත වගේ තමයි. නටන්න වගේම සිංදු කියන්නත් පුළුවන්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගදි වාහනේ නතර කරලා බනිසුයි බීමයි ගත්ත කුමුදු මිස් කිව්වෙ ප්‍රින්සිපල් සර් මග අමතර වියදමට රුපියල් පන්දාහක් දුන්නා කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕක ඉතුරු උනොත් සර්ගෙ හිත නරක් වෙයිනේ මිස්.. අපි යන්න කලින් ඔය පන්දාහම ඉවර වෙන්න කමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක කිව්වෙ හැමදාම අඩුවෙන් කන අපේ විහග. උගේ කොහොමටත් කකුලෙ මහපොටගිල්ලෙ ඉදලම තියෙන්නෙ ආමාශෙ විතරයි. හංසි අක්කා මං එක්ක කතා කරනවා දැකලා කුමුදු මිස් ළගට ආවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හේෂාන් කොහොමද හංසිව අදුනන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිස් මේ අපේ අක්කගෙ හොදම යාළුවෙක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපරාධෙ ඔයාට අක්කවත් එක්කගෙන එන්න තිබුණෙ. එහෙනම් හිංසිටත් පාළු නෑනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නයි කයිද ඔරෙක්ස් පෑන් කිව්වලු. මිසුත් කියන්නෙ මාර කතා තමයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ මිස් මට පාළු නෑ. මෙයාලා කට්ටියම ඉන්නවනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොනා උනත් හංසි හොද කෙල්ල. තැනේ හැටියට ඇණේ ගහන්න එයා දන්නවා. අපි යන අතරෙ මමයි විහගයි මාරුවෙන් මාරුවට මගේ කැමරාවෙන් ෆොටෝ ගත්තා. අපේ කට්ටිය කැමරා තුන හතරක්ම ගෙනත් තිබුණ නිසා වැඩි අවුලක් නැතිව අපිට ඕන තරම් ෆොටෝ වෙන වෙනම ගන්න පුළුවන් උනා. හැබැයි මේ විහගයා මටත් හොරෙන් මගෙයි හංසිගෙයි ෆොටෝ දෙක තුනක්ම අරන්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාලා බීලා ඉවරවෙලා අපි නුවරට යද්දි නමයයි හතලිස් පහට විතර ඇති. තරගෙ තිබුණෙ ටවුමෙ වැව ළගම තිබුණ ගෑණු ළමයින්ගෙ ඉස්කෝලෙක. අචිනිගෙ නමට වෙලාව දීළා තිබුණෙ උදේ එකොළහට නිසා අපි කට්ටිය ඉස්කෝලෙට යන්න කලින් දළදා මාළිගාවට ගිහින් පඩුරු දාලා වැදලයි ගියේ. සචී අද කොහොම හරි දිනයි කියලා මගේ හිතේ ලොකු විහ්වාසයක් තිබුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලපංකො බං නුවර කෙල්ලන්ගෙ ලස්සන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විහගගෙ පැණි හැළිය ආයෙත් ඇරිලා. අපි වෑන් එකට එද්දි ඩෙනිමක් ගහපු ලෝකසුනා විතර හීන්දෑරි කෙල්ලෙක් අයිස් ක්‍රීම් එකක් කකා එනවා. ඒකි ළං වෙද්දි ෂෝටා සැළලිහිණි සංදේශයේ තිබුණ කවි පදයක් හයියෙන් කිව්වා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සිසිවන උවන......[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉග සුග ගත හැක මිටින.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒකි කණ්ඩුල හැරුනා වගේ ෂෝටා දිහාට හැරෙද්දි මූ උසේන් බෝල්ට්ටත් වඩා හයියෙන් දුවගෙන ගිහින් වෑන් එකට නැගලා දොරත් වහගත්තා. නිකං හරි ඒ කෙල්ල මූට දෙක තුනක් ඇන්නා නම් ආප්ප හැන්දෙන් හූරලා තමයි මුගේ කෑලි එකතු කරන්න වෙන්නේ. ඒක බුදු ෂුවර්.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉස්කෝලෙට අපි යද්දි ලංකාව වටේම ඉස්කෝල වලින් ෆයිනල් තේරුණ කට්ටිය ඇවිත් තැන් තැන් වල හිටියා. අපිට ටිකක් වෑන් එකේ ඉන්න කියලා කුමුදු මිස් සචී එක්ක හොල් එකට ගියා. හැබැයි ආපහු එද්දි එයාලගෙ මූණු වෙනස්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ළමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තරග තියෙන පැත්තට පිරිමි ළමයින්ට යන්න දෙන්නෙ නෑ. අනික හෝල් එක ඇතුලට යන්න දෙන්නෙත් නටන ළමයටයි චීටර්ටයි විතරයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අයියෝ මොනවද මිස්, ඒක හරි කැතයිනේ.. අපි මේ තරම් දුර ආවෙ අපේ ස... මේ අපේ අචිනි නටනවා බලන්නනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නටන එක කෙසේ වෙතත් මේ මෝඩ විහගයා තව පොඩ්ඩෙන් සචීගෙ නම කියලා බාල්දියක් පෙරලනාව.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වෙන මොනවා කරන්නද එහෙනම්. මිස්ලා ඒ පැත්තට යන්න. අපි වෑන් එකේ රවුමක් දාලා එළියෙ ඉන්නම්."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං එහෙම කිව්වාම නිරෝධගෙ මූණ පෙගුණ පාන් බාගයක් වගේ උනා. අපි හයදෙනා ඩ්‍රයිවර් එක්ක වෑන් එකේ ඉද්දි සචී, ජනාලියි, මහේෂයි. එක්ක යන්න ඉස්සර උනේ දුකෙන් අපි දිහා බලන් ඉදලයි. අපි වෙනසක් නැතුව හිනාවෙලා කෙල්ලට සුභ පැතුවා. අිපට ඇවිදින්න යන්න එපා කියලා මිස් හංසිවයි, සචීලගෙ අම්මයි එක්කගෙන ඇතුළට ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං දැන් මොකද කරන්නේ..? ඉදලා ඉදලා නුවර ආවෙ මේ වැන් කට්ට අස්සෙ වේලෙන්න නෙමෙයිනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සාරංගට තද වෙලා. දිනුකත් වැඩි සද්ද බද්දයක් නැතුව බලාගෙන ඉන්නවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රයිට්.... උඹලා තව ඇදුමක් අරන් ආවා නම් යන්න තැනක් තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සාරංග ආයෙත් අහද්දි අපි කට්ටියම රෙඩි කියලා අත් ඉස්සුවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපේ අංකල් කෙනෙක් ඉන්නවා කටුගස්තොට හරියේ. හැබැයි මචං මෙතන ඉදලා කිලෝ මීටර් පහක් විතර වගේ යන්න ඕන. මොකද කියන්නෙ එහෙ නාන්න මරු තැනක් තියෙනවා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එළනේ..! යං යං මෙච්චර කිලෝමීටර් එකසිය විස්සක් තිහක් විතර ආපු එකේ ඔය පහ මොකක්ද බං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටා පැනලා උත්තර දුන්නෙ ඌ අපේ සෙට් එකේ පුංචි කොලුවා නිසා වෙන්න ඇති. තාම සෙල්ලමටමයි හිත.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අන්කල් මේ ළගට ගිහින් එනන් යමුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඩ්‍රයිවර් අන්කල්ගෙන් ෂේප් එකේ ඇහුවා. මෙයා බෑ කිව්වොත් ඉතිං අපිට ගගකින් උනත් ඇදගෙන නාන්න තමයි වෙන්නේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"යන්න නම් පුළුවන් පුතා, ඒත් ඔයාලගෙ ටීචර් මට බනීද දන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් බයයි වගේ කියලා මට තේරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි එහෙම අන්කල්ට බනින්න දෙනවද..? අපිට මිස් තමයි කිව්වෙ එයාලා පරක්කු වෙන නිසා කොහේ හරි ගිහින් එන්න කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ විහගයා අපේ අහිංසක ටීචර් අමු අමුවේ පාවලා දීලා අන්කල්ව කැමති කරගත්තා. අපි එහේ ගියේ මගින් ලොකු කේක් එකකුත් අරගෙන. ඊට අමතරව නාද්දි බොන්න කියලා ජින්ජර් බියර් බෝතල් ටිකකුයි, බයිට් කඩල පැකට් තුනකුයි අපේ ඩ්‍රයිවර් අන්කල් යාළුවෙක් කරගන්න බුලත් විට තුනකුයි අරගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලපං අපි වෙනදට ජින්ජර් බියර් නැතුව බියර් බොන්නේ.. අද මේ ගෑණු එක්ක ඇවිල්ලා ඒකටවත් නිදහසක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විහග එහෙම කිව්වට මූ බොන්න පුළුවං එකෙක් නෙමෙයි. මේකා බ්‍රැන්ඩි කියලා බොන්නෙ ෂැන්ඩි. හැබැයි සාරංගනම් පාටි වලට ගියාම ගෙදර උන්දැලට හොරෙන් එක එක ඒවා අතහදා බලලා එනවලු.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකනේ.. අද මතට තිත තමයි.. වෙනදට අපි තිතට මත නේ.. හෝව් හෝව් අන්කල් ඔතනින් දකුණට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සාරංග අන්කල්ට පාර පෙන්නගෙන ඔය කියන ගෙදර මිදුලටම අපිට එක්කගෙන ආවා. එහෙ වටපිටාවෙ තිබුණෙ පුදුම ලස්සනක් වගේම අමුතු ලා....... සීතල ගතියක්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලපං අපේ සීයලට උනත් ඉස්සර මීට වඩා හිතන්න තිබුණා. නැත්තං අපිටත් මේ සාරංගට වගේ රටපුරා නෑයො ඉන්නවනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඒක කියද්දිම උගේ අන්කල් ගෙයින් එළියට ආවා. පොර හරියට තේ වත්තක සුපිරින්ඩන්ට් කෙනෙක් වගේ සුදු ෂෝටකුයි සුදු ෂර්ට් එකකුයි ඇදලා හැටි එකකුයි සපත්තු දෙකකුයි දාලා හිටියේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හෙලෝ සනා... කම්... කම්... නයිස් ටු මීට් යූ ආෆ්ටර් වෙරි ලෝන්ග් ටයිම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මළ කෙලියයි අන්කල් කාරයට සුද්දගෙ අසූචි පෑගිලද කොහෙද. සාරංගත් ඉස්සරහට ගිහින් අන්කල්ව බදාගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලපංකෝ බං මූ පැන්ෂන් ගිය පොලිස් කාරයෙක් වගේනේ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විහග මගේ කණට කරලා හිමීට කිව්වා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං උඹේ සාක්කුවෙ ඩික්ෂනරියක් තියෙනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනිත් පැත්තෙ ඉදන් නිරෝධ අහද්දි මට හිනාත් ගියා. මොනව නැතත් පොර ජොලි ඩයල් එකක් කියලා අපිට කතා කරපු පළවෙනි විනාඩි පහෙන්ම තේරුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"විනී කම් හියර් මයි ඩාලිං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් දොරෙන් ඇතුලට බෙල්ල දාලා කතා කලේ ගෙදර ඉන්න බල්ලටද දන්නෙත් නෑ. අපි සපත්තු දාගෙන සූදානම් ශරීරෙන් හිටියෙය විනී හපන්න ආවොත් දුවන්න කියලා බලාගෙන. ඒත් ගේ ඇතුලෙ ඉදලා අගර දගර පපා ආවෙ ලන්සි ටයිප් එකේ ඇන්ටි කෙනෙක්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"විනී.. ඩූ යූ නෝ දිස් ජෙන්ට්ල්මන්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් කාරයා සාරංගව පෙන්නලා ඇහුවා. බොලේ.. විනී කියන්නෙ අන්කල්ගෙ වයිපරේ... [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕ.... මයි ගෝඩ්..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආන්ටි එහෙම කියලා සාරංගට අත දික් කලා. බලන් යද්දි මූ අපිව එක්කන් ඇවිත් තියෙනනෙ මාර ප්ලේස් එකකටනේ.. මෙතන කැටයම් ගොඩයි. ඒ මදිවට සිං සිං ගාලා එහෙට මෙහෙට කඩ්ඩ වැනෙනවා. අපි ඔළු පාත් කරගෙන හිටියෙ කතා නොකරන තාක්කල් මෝඩයත් පණ්ඩිකයෙක් කියලා කවුද කියපු කතාවක් මතක තිබුණ නිසා. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් සාරංග එක්ක ආගිය තොරතුරු කතා කරන අතරෙ අපි ඒ ලස්සන වත්ත වටේ පොඩි රවුමක් දැම්මා. විනී ආන්ටි මොනවද කෑම ජාතියක් එක්ක තේ ලෑස්ති කරලා අපිට කතා කරද්දි මම ඒ පරිසරයට වශි වෙලයි හිටියේ.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom