Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමනල වසන්තය - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"දවසක් ඔයාගෙ අක්කා මේ ඉන්නෙ මගේ හුරතලේ කියලා ඔයාගෙ ෆොටෝ එකක් පෙන්නපු දවසෙ මාව හිරිවැටිලා ගියා වගේ උනා මල්ලි.."

ඇයි යකඩෝ.! මගේ ෆොටෝ එක දැකලා මෙයා මොකටද හරි වැටෙන්නෙ..?

"ඔයාගෙ හිතේ තියෙන ප්රශ්නෙ මට තේරෙනවා මල්ලි.. මුලින්ම මේ ෆොටෝ එක බලලා ඉන්න.."

අතේ තිබුණු කවරෙකින් ෆොටෝ එකක් එළියට අරන් හංසි මගේ අතට දුන්නත් එතන තිබුණු කළුවර නිසා ඒක පැහැදිළිව පෙනුනෙ නෑ. මං ඒකත් අරන් ගේ ඉස්සරහ දාලා තිබුණ ලයිට් එක ගාවට ගියා.

දෙයියනේ.. හංසි දීපු ෆොටෝ එකේ හිටියෙ මං.. මංම තමයි. සුදු යුනිෆෝම් එකක් ඇදලා කැප් එකත් දාලා ඔළුව පැත්තක් පාත් කරලා හිනාවෙවී හිටියෙ මං උනාට කවදාවත් මම ඒ වගේ ෆොටෝ එකක් අරන් නෑ. එදා නුවර ගිය දවසෙ උනත් අපි ඇදගෙන ගියේ පාට ඇදුම්. මගෙ අත ලාවට වෙව්ලද්දි මං තවත් ළං කරලා බැලුවා. හංසි කිව්වා වගේ මාවත් නිකං හිරි වැටුනා වගේ. මං කියලා හිතුවට ඒ මං නෙමෙයි.. එතකොට මගේ රූපෙම තියෙන මෙයා කවුද..?

"ඔය තමයි මගේ පවන්.."

මං හංසි ළගට යද්දි එයා අහන්නත් කලින් කිව්වා..

"කෝ දැන් එයා.."

"මේ ඉන්නේ.."

කියලා හංසි එක පාරටම අඩාගෙන ඇවිත් මට තුරුල් උනා. ඒකිව තල්ලු කරලා දාන්න හිතුනවත් කෙල්ල අඩන්නෙ මං වගේම තවත් කොල්ලෙක් ගැන තියෙන ආදරේ වෙනුවෙන් නේද කියලා හිතෙද්දි මට දුක හිතුනා. මං එයාවත් මගේ ඇගට හේත්තු කරගෙන ඇවිත් සාලෙන් ඉදගත්තා.

"මේ ටිකත් බලන්න.."

අතේ තියන් හිටපු කවරේ මගේ අතට දීලා හංසි මගේ මූණ දිහා බලන් ඉන්න අතරෙ මං ෆොටෝ එක එක බැලුවා. පවන් මගේම පාට මගේම උස තියෙන ලස්සන කොල්ලෙක්. එක ෆොටෝ එකක් තිබුණා පවන් යුනිෆෝම් එක ඇදලා, නුවර වැව් බැම්මට හේත්තු වෙලා හංසිව ළංකරගෙන ඉන්න එකක්. ඒකෙ හංසි හිටියෙ සුදු යුනිෆෝම් එකක් ඇදලා කොණ්ඩ කරල් දෙක ගොතලා හරියට පුංචි කෙල්ලෙක් වගෙ. මං හංසි දිහා බලද්දි එයාගෙ ඇස් දෙකෙන් කදුළු බෙරෙනවා..

"පවන්ට මං අදටත් ගොඩක් ආදරෙයි මල්ලි. එයා තමයි මගෙ ජීවිතේ.."

"එහෙනම් ඇයි එයාව දාලා කොළඹ ආවේ..?"

"මං එයාව දාලා ආවෙ නෑ.. එයයි මාව දාලා ගියේ.."

"ඇයි ඒ..?"

"මං හැමදේම කියන්නම් මල්ලි.. ඒත් දැන් නෙමෙයි හෙට."

හෙට කොහොමද කියන්නේ..? මං හෙට පන්ති යනවනේ.. අනික හෙට රෑට අම්මත් ගෙදර ඉදියි..

"ඇයි හෙට කියන්නේ.? අදම කියන්න මට හෙට පංති.."

"මට සමාවෙන්න මල්ලි, හෙට විතරක් පන්ති නොගිහින් මං එක්ක පොඩි ගමනක් යන්න එන්න.."

"ඒ කොහෙද..?"

"නුවර.."

මේකිගෙ ඔළුව හැප්පිලද මන්දා මට ක්ලාස් කට් කරලා නුවර යන්න අඩගහන්නේ..

"බෑ කියන්න එපා මල්ලි.. ඔයාටත් හෙට විශේෂ දවසක් වෙයි.. හැබැයි අක්කට කියන්න එපා.."

හැමදාම මං එයාට කියන දෙබස, අක්කට කියන්නෙපා කියන එක අද එයා මට කියනවා. එයා එක්ක නුවර යන එක කොහොමද විශේෂ වෙන්නේ. මමත් පවන් වගේ නිසා හංසි මට කැමතියි කියයිද දන්නෙත්නෑ.. මූද හත්ගව්වක් දුර තියා අමුඩ ගහන්න ඕනෙ නෑනේ. දැන් නිකං හරි අම්මලා ආවොත් බඩුම තමා. උදේට නුවර යන්න පොරොන්දු වෙලා මං අර ෆොටෝ ටිකත් අරන් කාමරේට ගියා.

එදා එයා මගේ ෆොටෝ ගොඩෙන් උස්සපු අපි දෙන්නා ඉන්න ෆොටෝ එකත් එතන තිබුණා. මං ආපහු අරන් බැලුවෙ පවන්ගෙ ෆොටෝ එක. ඌත් මං වගේමයි. පවන්ගෙයි මගෙයි ෆොටෝ එක තිව්වා නම් හරියට අචිනියි, සචිනියි වගේ. හංසිගෙ වයසත් එකක් බලද්දි නම් පවන් නම් මට වඩා අවුරුදු ගානක් වැඩිමල් ඇති. අම්මලා ගෙදර ආවට පස්සෙ පාඩම් කරන්න තරම් හිතක් තිබුණෙ නැති නිසා මං නිදාගත්තා.

උදේ පාන්දරම පංති ගෙනියන බෑග් එකත් කරේ දාගෙන මං හංසිටත් කලින් කොටුව ස්ටේෂන් එකට ගියේ ඔලුවෙ දාහක් ප්රශ්න තියාගෙන. මං එද්දිත් හංසි ගෙදර නිසා එයා යනකල් මං ටිකට් කවුන්ටරේ හරියෙ හිටියා.

හංසි මාව දැකපු පළවෙනි දවසෙ ඉදලා මට විශේෂත්වයක් පෙන්නුවෙ, මං දිහා නිතරම දුක හිතෙන විදියට බැලන් හිටියෙ ඇයි කියලා මට දැන් තේරෙනවා. එයා මගේ පෙනුමට කැමති උනාට එයාගෙ ආදරේ තවම අයිති පවන්ට. මට අද නුවර යන් කිව්වෙ සමහර විට පවන්ව පෙන්නන්නද දන්නෑ. මං වගේම පෙණුමක් තියෙන ඌව බලන්න මටත් පොඩි ආසාවක් තිබුණා.

ඔය හැමදෙයක්ම කල්පනා කරන අතරෙ මට මතක් උනේ සචිනිව. හංසිගෙ ආදරේ අයිති පවන්ට වගේම තමයි මගේ ආදරේ අයිති සචිනිට. දැන් ඒ මගේ හිත පිළිඅරගෙන ඉවරයි. නිරෝධයත් දන්නවා දැන් සචී එයාට කැමති නෑ කියලා. ඒත් සචීට ආදරෙයි කියලා කියන්න විදියක් නෑ. කෙල්ල වෙන කෙනෙක්ට කැමති කියලා මට කටින්ම කිව්වනේ. කමක් නෑ ඒ බොනික්කි වෙනුවෙන් මං හැමදාම බලන් ඉන්නවා.

"කොහෙද ගිහින් හිටියේ..?"

හංසි ළගට එනකල්ම මං දැක්කෙ නෑ. ඇත්තටම මගේ හිත ගොඩක් දුර ගිහින් තිබුණෙ.

"ගිහින් හිටියෙ ආදරේ හොයාගෙන.."

"මටත් ආදරේ හම්බ උනේ නුවර අහස යට. සමහර විට ඔයාටත් හම්බවෙයි."

ඒකි හෙන දග විදියට කිව්වේ. මේ අප්රබ්රංශ මටනං තේරුනේ නෑ. විභාගෙ කටේ තියාගෙන පන්ති කට් කරලා අක්කගෙ යාළුවෙක් එක්ක මං යන්නෙ හරි ගමනක්ද මන්දා. අපි නුවර එක්ස්ප්රස් එකේ ටිකට් දෙකක් අරන් ගිහින් කෝච්චියට නැග්ගා.

"ඉතිං කියන්න.."

හරි බරි ගැහිලා ඉදගෙන මං බලන් හිටියෙ මෙයා ඊයෙ නොකියපු ටික කියනකල්..

"අපෝ මොකද හදිස්සි.. මේක පැය කාලෙන් යන්නේ නෑ. මං හිමීට කියන්නම්.."

හෙමීට කිව්වම කෝච්චිය යන සද්දෙට ඇහෙයිද මන්දා..

"ගොඩක් හිමීට කියන්න එපා. මගේ කන් ඇහෙනවත් අඩුයි. ටිකක් හිමීට කියන්න.."

"පෙනුමෙන් විතරක් නෙමෙයි මල්ලි ඔයා කතාවෙනුත් පවන්ම තමයි. එයත් ඔයා වගේ දග කතාමයි කියන්නේ.."

ඒ ඇස්වල ආදරේ පිටාර ගලනවා. මේ තරම් ආදරේ කරන කෙල්ලෙක්ව දාලා ගිය පවන් නම් මහ මෝඩයෙක්. හංසි තාම අතීත මතකයන් එක්ක සැරිසරනවා.

"ඔයා අක්කා එක්ක රණ්ඩු කරනවා වගේ තමයි එයා ඉස්සර මං එක්ක රණ්ඩු කරන්නේ.. මහ පිස්සු කොල්ලෙක්.."

ඒ නම් පිස්සු කොල්ලෙක් කියලා කිව්වෙ ආදරේ වැඩි කමට.

"ඒ කිව්වෙ මමත් පිස්සු කොල්ලෙක් කියන එකද..?"

"ඔයාට පවන්ට වඩා පිස්සු.."

බලපල්ලකො ඒ කතාව.. පිස්සෙක්ව එක්කගෙන නුවර යන තමුසෙට මට වඩා පිස්සු කියන්න කටට ආවත් මං නිකන් හිටියා.

කෝච්චියෙ වැඩිය සෙනගත් හිටියෙ නැති නිසා අපිට නිදහසේ කතා කර කර යන්න පුළුවන්කම තිබුණා. ඊයෙ හෙන සෝක මූඩ් එකේ හිටපු හංසි අද නම් ඇවිත් තියෙන්නෙ මංචි ජින්ජර් බිස්කට් එකක් කාලා. අපේ එකවුන්ට්ස සර් බැංකු සැසදුම් වලට කියලා දුන්නා වගේ මේ වෙනසට හේතුව හරද, බැරද දන්නෑ..

"ඉතිං පවන්ගෙ ඉස්කෝලෙ මොකක්ද..?"

මං පටන් ගන්න කල් කෙල්ල මුකුත්ම කියන්නැති නිසා මං ඇහුවා. දිග හුස්මක් පිට කරලා අතීතෙට ගිය හංසි කතා කලේ මෝහනය වෙලා වගේ.

"එයා නුවර ධර්මරාජේ. මට වඩා එක අවුරුද්දක් ඉහළ පංතියක පවන් හිටියෙ. අපි අවුරුදු හතරක් විතර ගොඩක් ළගින් ආශ්රය කලා."

හංසි කතා කරන සැරෙන් සැරේ මගේ මූණ දිහා අමුතු විදියට බලනවා.

"අක්කා ඔයාගෙ ෆොටෝ පෙන්නපු දවසෙ ඉදලා මට ඔයාව දකින්න තිබුණෙ පුදුම උනන්දුවක්. ඒත් ඔයාලගෙ ගෙදර ගිය තුන්වෙනි දවසෙ තමා මං ඔයාව දැක්කේ.."

ඔන්න ඉතිං ආයෙත් ට්රැක් එක පැන්නා. මෙයාව මුලින් හම්බ උන දවස මටත් මතකයි. එදා අක්කයි මායි කොක්කක් දාගත්ත වෙලාවෙ මෙයා කළුවරට වෙලා බයවෙලා වගේ බලන් හිටියා.

"පවන්ගෙ අම්මලා නිකං හරි ඔයාව දැක්කනං ඒ මිනිස්සුන්ට අදහගන්න බැරිවෙයි. ඔව් මල්ලි, ඔයා පවන්ම තමයි..."

"මට අද එයාව පෙන්නනවද..?"

ඔන්න ආයෙත් ටැප් එක අරින්න ලෑස්තිය. මෙයා අඩන්න ගත්තොත් මිනිස්සු මගේ දිහා බලන්න ගනියි.

"අනේ හංසි අක්කෙ ප්ලීස්.. අඩන්න නම් එපා.."

"මං කොහොමද මල්ලි එයාව පෙන්නන්නේ.."

ඔව්, ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. අවුරුදු ගානකට කලින් දාලා ගිය කොල්ලෙක්ව දැන් එක පාරටම කොහෙන් හොයන්නද..? ඔන්න එපාර හංසි බෑග් එක ඇදලා කොලයක් අතට ගත්තා.

"මේ ඉන්නෙ බලන්න.."

මේකට සිංහල තේරෙන්නෑ.. මං ෆොටෝ එක දැක්කනේ. මට ඕනෙ හැබැහින් දකින්න.. ඒත් ඒ කොලේ දිගෑරලා මං බැලුවා. දෙවියනේ..!!!

ඒ දැක්කා විතරයි මං සීට් එකෙනුත් නැගිට්ටුනා. ඒ පවන්ගෙ මරණ දැන්වීම. ජීවිතේටම දැකලා නැති ඒ කොල්ලා වෙනුවෙන් මගේ ඇහෙන් කදුළක් එද්දි හංසි අතින් ඇදලා මාව ඉන්දෙව්වා. එයාගෙත් ඇස් රතුවෙලා.

"මේ මොන අපාරාධයක්ද හංසි අක්කේ. මොකද පවන්ට උනේ..?"

මට මුකුත්ම හිතාගන්න බැරි උනා. එයා මැරිලා තියෙන්නෙ මීට අවුරුදු හතරකට කලින්. ඒකද හංසි කිව්වෙ පවන් එයාව දාලා ගියා කියලා.

"කියන්න හංසි අක්කෙ කියන්න.. පවන් අයියට මොකද උනේ..?"

මං ඒ අත්දෙකෙන්ම අල්ලගත්තා. හංසි කතා කරන අතරෙ මරණ දැන්වීමෙ තිබුණ ෆොටෝ එක මගේ දිහා බලන් හිනාවනෙවා වගේ මට දැනුණා.

"මං කිව්වෙ එයා ඔයා වගේම දගයි කියලා. ඒ ලෙවල් ලියලා ප්රථිපල එනකල් ඉන්න අතරෙදි මෙයා ගෙදරට හොරෙන් යාළුවො එක්ක නාන්න ගිහින්. පවන් ඔයට බරවෙලා තිබුණ අත්තකට නැගලා වතුරට පනින්න කියලා හිතාගෙන. ඒත් අත්ත කැඩිලා අත්තෙ කෑල්ලක් එක්කම මෙයා වතුරට වැටිලා. යාළුවො පැය භාගයක් විතර හෙව්වත් පවන්ව හම්බවෙලා නෑ. ඊට පස්සෙ ගමේ මිනිස්සු ඇවිත් කිමිදිලා තමයි මිනිය ගොඩ අරන් තියෙන්නේ."

හංසි කියපු අන්තිම ටික මට හරියට ඇහුනෙ නෑ. එයාගෙ කටහඩ වෙව්ලනවා. තමන් ආදරේ කරපු කෙනා ගැන ඔය වගේ කතාවක් හිත හදාගෙන කියන්නෙ කොහොමද..?

"මගේ පවන් අල්ලගෙන හිටපු ගහේ අත්ත ඔයේ පතුලෙ ඇනිලා තිබුනලු. ඒත් එයාට ඒක අතෑරලා උඩට එන්න බැරිවෙලා මල්ලි. ඒකයි මඩේ එරිලා තිබුන මිනීයත් ගොඩ ගන්න පරක්කු වෙලා තිබුණෙ.."

හංසි හෝ ගාලා අඩනවා. මං එයාගෙ ඔළුව මගේ උරහිසට හේත්තු කරගත්තා. පව්..! පවන් දාලා ගියා කිව්වට මම හිතුවෙ නෑ මෙහෙම දෙයක්.

"මං මාස ගානක් නොකා නොබී ඇඩුවා මල්ලි. මගේ රත්තරං ඒ කදුළු දැක්කෙ නෑ වගේ ඇස් පියාගෙන එයාගෙ යාළුවන්ගෙ කර උඩින් ගියා. මාව මැරුනෙ නැති ටික විතරයි දෙයියනේ. මැරුනෙ නැති ටික විතරයි.."

"අඩන්නෙපා අක්කේ ඔයාගෙ දුක දැන් මට හොදටම තේරෙනවා.."

මට තිබුණ ලොකුම ප්රශ්නෙ මෙයා මාව එක්කන් නුවර යන්නෙ ඇයි කියන එක. මං මුලින්ම හිතුවෙ පවන්ව පෙන්නන්න කියලා. ඒත් දැන්..?

"පවන් කලේ සයන්ස්.. එයාට පේරාදෙණියෙ මෙඩිකල් ෆැකල්ටි යන්න ඕන කියලා නිතරම කිව්වා. අපේ පරම්පරාවම කලේ කලාව නිසා මමත් නැටුම් කලා. එයා එක්කම ඒ කැම්පස් එකට යන්න"

"ඉතිං.."

"ප්රථිපල එද්දි මගේ පවන් ඉහලින්ම වගේ පාස් වෙලා මල්ලි. එයා හැමදාම වගේ යන්න බලන් ඉදපු මෙඩිකල් ෆැකල්ටියට එයා තේරිලා.."

හංසි ඒ ටික කියද්දි මට දැනුනෙ ලොකු දුකක්.. පව්..! මේ කෙල්ල තාම ජීවත් වෙනවා පුදුමයි..

"මං නොකා නොබී අඩ අඩ ඉදලා අසනීප උනා. සෑහෙන්න කාලයක් පේරාදෙණිය ඉස්පිරිතාලතේ හිටියා. අන්තිමට මං විභාගෙ ලිව්වෙ ඇවිදින මළමිනියක් වගේ. මගේ පවන් නැතුව මට කැම්පස් යන්න කිසිම ඕන කමක් තිබුණෙ නෑ. නුවර ඉන්නකල් මං හදවතින් මැරි මැරි ඉපදුනා. අන්තිමට අපේ අප්පච්චිලා නුවර අතෑරලා කොළඹ ආවා."

එයා මුළු කතාවම කියලා ඉවර කරද්දි ඒ මූණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා. හංසි මෙච්චර දවස් හිටියෙ හිතේ මේ තරම් ලොකු දුකක් හිර කරගෙනද කියලා කවුද දන්නේ..

බලන් යද්දි ෂෝටා දවසක් කියපු කතාව හරි. හංසි ඒ ලොවල් කරලා තාම අවුරුදු හතරක් විතර ඇති කියන්නෙ එයා අපේ අක්කට වැඩිය බාලයි.

එතන ඉදලා නුවරට යනකල්ම අපි වැඩිය කතා නැතුව කල්පනා කරපු එක තමයි කලේ. නුවරින් බහිද්දි අතපය විතරක් නෙමෙයි හිතත් හරි වැටිලා වගේ. හිතට පාළුවක් දැනෙද්දි මට අපේ විහගලව මතක් උනා.

[QUOTE="crazybuddy, post: 12427429, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]"දවසක් ඔයාගෙ අක්කා මේ ඉන්නෙ මගේ හුරතලේ කියලා ඔයාගෙ ෆොටෝ එකක් පෙන්නපු දවසෙ මාව හිරිවැටිලා ගියා වගේ උනා මල්ලි.."[/COLOR][/B] [B][COLOR=#783f04]ඇයි යකඩෝ.! මගේ ෆොටෝ එක දැකලා මෙයා මොකටද හරි වැටෙන්නෙ..? [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාගෙ හිතේ තියෙන ප්රශ්නෙ මට තේරෙනවා මල්ලි.. මුලින්ම මේ ෆොටෝ එක බලලා ඉන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අතේ තිබුණු කවරෙකින් ෆොටෝ එකක් එළියට අරන් හංසි මගේ අතට දුන්නත් එතන තිබුණු කළුවර නිසා ඒක පැහැදිළිව පෙනුනෙ නෑ. මං ඒකත් අරන් ගේ ඉස්සරහ දාලා තිබුණ ලයිට් එක ගාවට ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දෙයියනේ.. හංසි දීපු ෆොටෝ එකේ හිටියෙ මං.. මංම තමයි. සුදු යුනිෆෝම් එකක් ඇදලා කැප් එකත් දාලා ඔළුව පැත්තක් පාත් කරලා හිනාවෙවී හිටියෙ මං උනාට කවදාවත් මම ඒ වගේ ෆොටෝ එකක් අරන් නෑ. එදා නුවර ගිය දවසෙ උනත් අපි ඇදගෙන ගියේ පාට ඇදුම්. මගෙ අත ලාවට වෙව්ලද්දි මං තවත් ළං කරලා බැලුවා. හංසි කිව්වා වගේ මාවත් නිකං හිරි වැටුනා වගේ. මං කියලා හිතුවට ඒ මං නෙමෙයි.. එතකොට මගේ රූපෙම තියෙන මෙයා කවුද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය තමයි මගේ පවන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං හංසි ළගට යද්දි එයා අහන්නත් කලින් කිව්වා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කෝ දැන් එයා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ ඉන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කියලා හංසි එක පාරටම අඩාගෙන ඇවිත් මට තුරුල් උනා. ඒකිව තල්ලු කරලා දාන්න හිතුනවත් කෙල්ල අඩන්නෙ මං වගේම තවත් කොල්ලෙක් ගැන තියෙන ආදරේ වෙනුවෙන් නේද කියලා හිතෙද්දි මට දුක හිතුනා. මං එයාවත් මගේ ඇගට හේත්තු කරගෙන ඇවිත් සාලෙන් ඉදගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ ටිකත් බලන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අතේ තියන් හිටපු කවරේ මගේ අතට දීලා හංසි මගේ මූණ දිහා බලන් ඉන්න අතරෙ මං ෆොටෝ එක එක බැලුවා. පවන් මගේම පාට මගේම උස තියෙන ලස්සන කොල්ලෙක්. එක ෆොටෝ එකක් තිබුණා පවන් යුනිෆෝම් එක ඇදලා, නුවර වැව් බැම්මට හේත්තු වෙලා හංසිව ළංකරගෙන ඉන්න එකක්. ඒකෙ හංසි හිටියෙ සුදු යුනිෆෝම් එකක් ඇදලා කොණ්ඩ කරල් දෙක ගොතලා හරියට පුංචි කෙල්ලෙක් වගෙ. මං හංසි දිහා බලද්දි එයාගෙ ඇස් දෙකෙන් කදුළු බෙරෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පවන්ට මං අදටත් ගොඩක් ආදරෙයි මල්ලි. එයා තමයි මගෙ ජීවිතේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් ඇයි එයාව දාලා කොළඹ ආවේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං එයාව දාලා ආවෙ නෑ.. එයයි මාව දාලා ගියේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි ඒ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං හැමදේම කියන්නම් මල්ලි.. ඒත් දැන් නෙමෙයි හෙට."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හෙට කොහොමද කියන්නේ..? මං හෙට පන්ති යනවනේ.. අනික හෙට රෑට අම්මත් ගෙදර ඉදියි.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි හෙට කියන්නේ.? අදම කියන්න මට හෙට පංති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට සමාවෙන්න මල්ලි, හෙට විතරක් පන්ති නොගිහින් මං එක්ක පොඩි ගමනක් යන්න එන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කොහෙද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නුවර.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේකිගෙ ඔළුව හැප්පිලද මන්දා මට ක්ලාස් කට් කරලා නුවර යන්න අඩගහන්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බෑ කියන්න එපා මල්ලි.. ඔයාටත් හෙට විශේෂ දවසක් වෙයි.. හැබැයි අක්කට කියන්න එපා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හැමදාම මං එයාට කියන දෙබස, අක්කට කියන්නෙපා කියන එක අද එයා මට කියනවා. එයා එක්ක නුවර යන එක කොහොමද විශේෂ වෙන්නේ. මමත් පවන් වගේ නිසා හංසි මට කැමතියි කියයිද දන්නෙත්නෑ.. මූද හත්ගව්වක් දුර තියා අමුඩ ගහන්න ඕනෙ නෑනේ. දැන් නිකං හරි අම්මලා ආවොත් බඩුම තමා. උදේට නුවර යන්න පොරොන්දු වෙලා මං අර ෆොටෝ ටිකත් අරන් කාමරේට ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එදා එයා මගේ ෆොටෝ ගොඩෙන් උස්සපු අපි දෙන්නා ඉන්න ෆොටෝ එකත් එතන තිබුණා. මං ආපහු අරන් බැලුවෙ පවන්ගෙ ෆොටෝ එක. ඌත් මං වගේමයි. පවන්ගෙයි මගෙයි ෆොටෝ එක තිව්වා නම් හරියට අචිනියි, සචිනියි වගේ. හංසිගෙ වයසත් එකක් බලද්දි නම් පවන් නම් මට වඩා අවුරුදු ගානක් වැඩිමල් ඇති. අම්මලා ගෙදර ආවට පස්සෙ පාඩම් කරන්න තරම් හිතක් තිබුණෙ නැති නිසා මං නිදාගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] *******************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උදේ පාන්දරම පංති ගෙනියන බෑග් එකත් කරේ දාගෙන මං හංසිටත් කලින් කොටුව ස්ටේෂන් එකට ගියේ ඔලුවෙ දාහක් ප්රශ්න තියාගෙන. මං එද්දිත් හංසි ගෙදර නිසා එයා යනකල් මං ටිකට් කවුන්ටරේ හරියෙ හිටියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හංසි මාව දැකපු පළවෙනි දවසෙ ඉදලා මට විශේෂත්වයක් පෙන්නුවෙ, මං දිහා නිතරම දුක හිතෙන විදියට බැලන් හිටියෙ ඇයි කියලා මට දැන් තේරෙනවා. එයා මගේ පෙනුමට කැමති උනාට එයාගෙ ආදරේ තවම අයිති පවන්ට. මට අද නුවර යන් කිව්වෙ සමහර විට පවන්ව පෙන්නන්නද දන්නෑ. මං වගේම පෙණුමක් තියෙන ඌව බලන්න මටත් පොඩි ආසාවක් තිබුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔය හැමදෙයක්ම කල්පනා කරන අතරෙ මට මතක් උනේ සචිනිව. හංසිගෙ ආදරේ අයිති පවන්ට වගේම තමයි මගේ ආදරේ අයිති සචිනිට. දැන් ඒ මගේ හිත පිළිඅරගෙන ඉවරයි. නිරෝධයත් දන්නවා දැන් සචී එයාට කැමති නෑ කියලා. ඒත් සචීට ආදරෙයි කියලා කියන්න විදියක් නෑ. කෙල්ල වෙන කෙනෙක්ට කැමති කියලා මට කටින්ම කිව්වනේ. කමක් නෑ ඒ බොනික්කි වෙනුවෙන් මං හැමදාම බලන් ඉන්නවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කොහෙද ගිහින් හිටියේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හංසි ළගට එනකල්ම මං දැක්කෙ නෑ. ඇත්තටම මගේ හිත ගොඩක් දුර ගිහින් තිබුණෙ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ගිහින් හිටියෙ ආදරේ හොයාගෙන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මටත් ආදරේ හම්බ උනේ නුවර අහස යට. සමහර විට ඔයාටත් හම්බවෙයි."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒකි හෙන දග විදියට කිව්වේ. මේ අප්රබ්රංශ මටනං තේරුනේ නෑ. විභාගෙ කටේ තියාගෙන පන්ති කට් කරලා අක්කගෙ යාළුවෙක් එක්ක මං යන්නෙ හරි ගමනක්ද මන්දා. අපි නුවර එක්ස්ප්රස් එකේ ටිකට් දෙකක් අරන් ගිහින් කෝච්චියට නැග්ගා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං කියන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි බරි ගැහිලා ඉදගෙන මං බලන් හිටියෙ මෙයා ඊයෙ නොකියපු ටික කියනකල්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපෝ මොකද හදිස්සි.. මේක පැය කාලෙන් යන්නේ නෑ. මං හිමීට කියන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හෙමීට කිව්වම කෝච්චිය යන සද්දෙට ඇහෙයිද මන්දා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ගොඩක් හිමීට කියන්න එපා. මගේ කන් ඇහෙනවත් අඩුයි. ටිකක් හිමීට කියන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පෙනුමෙන් විතරක් නෙමෙයි මල්ලි ඔයා කතාවෙනුත් පවන්ම තමයි. එයත් ඔයා වගේ දග කතාමයි කියන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ ඇස්වල ආදරේ පිටාර ගලනවා. මේ තරම් ආදරේ කරන කෙල්ලෙක්ව දාලා ගිය පවන් නම් මහ මෝඩයෙක්. හංසි තාම අතීත මතකයන් එක්ක සැරිසරනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා අක්කා එක්ක රණ්ඩු කරනවා වගේ තමයි එයා ඉස්සර මං එක්ක රණ්ඩු කරන්නේ.. මහ පිස්සු කොල්ලෙක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ නම් පිස්සු කොල්ලෙක් කියලා කිව්වෙ ආදරේ වැඩි කමට.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කිව්වෙ මමත් පිස්සු කොල්ලෙක් කියන එකද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාට පවන්ට වඩා පිස්සු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බලපල්ලකො ඒ කතාව.. පිස්සෙක්ව එක්කගෙන නුවර යන තමුසෙට මට වඩා පිස්සු කියන්න කටට ආවත් මං නිකන් හිටියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෝච්චියෙ වැඩිය සෙනගත් හිටියෙ නැති නිසා අපිට නිදහසේ කතා කර කර යන්න පුළුවන්කම තිබුණා. ඊයෙ හෙන සෝක මූඩ් එකේ හිටපු හංසි අද නම් ඇවිත් තියෙන්නෙ මංචි ජින්ජර් බිස්කට් එකක් කාලා. අපේ එකවුන්ට්ස සර් බැංකු සැසදුම් වලට කියලා දුන්නා වගේ මේ වෙනසට හේතුව හරද, බැරද දන්නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං පවන්ගෙ ඉස්කෝලෙ මොකක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං පටන් ගන්න කල් කෙල්ල මුකුත්ම කියන්නැති නිසා මං ඇහුවා. දිග හුස්මක් පිට කරලා අතීතෙට ගිය හංසි කතා කලේ මෝහනය වෙලා වගේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයා නුවර ධර්මරාජේ. මට වඩා එක අවුරුද්දක් ඉහළ පංතියක පවන් හිටියෙ. අපි අවුරුදු හතරක් විතර ගොඩක් ළගින් ආශ්රය කලා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හංසි කතා කරන සැරෙන් සැරේ මගේ මූණ දිහා අමුතු විදියට බලනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අක්කා ඔයාගෙ ෆොටෝ පෙන්නපු දවසෙ ඉදලා මට ඔයාව දකින්න තිබුණෙ පුදුම උනන්දුවක්. ඒත් ඔයාලගෙ ගෙදර ගිය තුන්වෙනි දවසෙ තමා මං ඔයාව දැක්කේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔන්න ඉතිං ආයෙත් ට්රැක් එක පැන්නා. මෙයාව මුලින් හම්බ උන දවස මටත් මතකයි. එදා අක්කයි මායි කොක්කක් දාගත්ත වෙලාවෙ මෙයා කළුවරට වෙලා බයවෙලා වගේ බලන් හිටියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පවන්ගෙ අම්මලා නිකං හරි ඔයාව දැක්කනං ඒ මිනිස්සුන්ට අදහගන්න බැරිවෙයි. ඔව් මල්ලි, ඔයා පවන්ම තමයි..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට අද එයාව පෙන්නනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔන්න ආයෙත් ටැප් එක අරින්න ලෑස්තිය. මෙයා අඩන්න ගත්තොත් මිනිස්සු මගේ දිහා බලන්න ගනියි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ හංසි අක්කෙ ප්ලීස්.. අඩන්න නම් එපා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කොහොමද මල්ලි එයාව පෙන්නන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව්, ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. අවුරුදු ගානකට කලින් දාලා ගිය කොල්ලෙක්ව දැන් එක පාරටම කොහෙන් හොයන්නද..? ඔන්න එපාර හංසි බෑග් එක ඇදලා කොලයක් අතට ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ ඉන්නෙ බලන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේකට සිංහල තේරෙන්නෑ.. මං ෆොටෝ එක දැක්කනේ. මට ඕනෙ හැබැහින් දකින්න.. ඒත් ඒ කොලේ දිගෑරලා මං බැලුවා. දෙවියනේ..!!![/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ දැක්කා විතරයි මං සීට් එකෙනුත් නැගිට්ටුනා. ඒ පවන්ගෙ මරණ දැන්වීම. ජීවිතේටම දැකලා නැති ඒ කොල්ලා වෙනුවෙන් මගේ ඇහෙන් කදුළක් එද්දි හංසි අතින් ඇදලා මාව ඉන්දෙව්වා. එයාගෙත් ඇස් රතුවෙලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ මොන අපාරාධයක්ද හංසි අක්කේ. මොකද පවන්ට උනේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට මුකුත්ම හිතාගන්න බැරි උනා. එයා මැරිලා තියෙන්නෙ මීට අවුරුදු හතරකට කලින්. ඒකද හංසි කිව්වෙ පවන් එයාව දාලා ගියා කියලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කියන්න හංසි අක්කෙ කියන්න.. පවන් අයියට මොකද උනේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඒ අත්දෙකෙන්ම අල්ලගත්තා. හංසි කතා කරන අතරෙ මරණ දැන්වීමෙ තිබුණ ෆොටෝ එක මගේ දිහා බලන් හිනාවනෙවා වගේ මට දැනුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කිව්වෙ එයා ඔයා වගේම දගයි කියලා. ඒ ලෙවල් ලියලා ප්රථිපල එනකල් ඉන්න අතරෙදි මෙයා ගෙදරට හොරෙන් යාළුවො එක්ක නාන්න ගිහින්. පවන් ඔයට බරවෙලා තිබුණ අත්තකට නැගලා වතුරට පනින්න කියලා හිතාගෙන. ඒත් අත්ත කැඩිලා අත්තෙ කෑල්ලක් එක්කම මෙයා වතුරට වැටිලා. යාළුවො පැය භාගයක් විතර හෙව්වත් පවන්ව හම්බවෙලා නෑ. ඊට පස්සෙ ගමේ මිනිස්සු ඇවිත් කිමිදිලා තමයි මිනිය ගොඩ අරන් තියෙන්නේ."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හංසි කියපු අන්තිම ටික මට හරියට ඇහුනෙ නෑ. එයාගෙ කටහඩ වෙව්ලනවා. තමන් ආදරේ කරපු කෙනා ගැන ඔය වගේ කතාවක් හිත හදාගෙන කියන්නෙ කොහොමද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මගේ පවන් අල්ලගෙන හිටපු ගහේ අත්ත ඔයේ පතුලෙ ඇනිලා තිබුනලු. ඒත් එයාට ඒක අතෑරලා උඩට එන්න බැරිවෙලා මල්ලි. ඒකයි මඩේ එරිලා තිබුන මිනීයත් ගොඩ ගන්න පරක්කු වෙලා තිබුණෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හංසි හෝ ගාලා අඩනවා. මං එයාගෙ ඔළුව මගේ උරහිසට හේත්තු කරගත්තා. පව්..! පවන් දාලා ගියා කිව්වට මම හිතුවෙ නෑ මෙහෙම දෙයක්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං මාස ගානක් නොකා නොබී ඇඩුවා මල්ලි. මගේ රත්තරං ඒ කදුළු දැක්කෙ නෑ වගේ ඇස් පියාගෙන එයාගෙ යාළුවන්ගෙ කර උඩින් ගියා. මාව මැරුනෙ නැති ටික විතරයි දෙයියනේ. මැරුනෙ නැති ටික විතරයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අඩන්නෙපා අක්කේ ඔයාගෙ දුක දැන් මට හොදටම තේරෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට තිබුණ ලොකුම ප්රශ්නෙ මෙයා මාව එක්කන් නුවර යන්නෙ ඇයි කියන එක. මං මුලින්ම හිතුවෙ පවන්ව පෙන්නන්න කියලා. ඒත් දැන්..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පවන් කලේ සයන්ස්.. එයාට පේරාදෙණියෙ මෙඩිකල් ෆැකල්ටි යන්න ඕන කියලා නිතරම කිව්වා. අපේ පරම්පරාවම කලේ කලාව නිසා මමත් නැටුම් කලා. එයා එක්කම ඒ කැම්පස් එකට යන්න"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ප්රථිපල එද්දි මගේ පවන් ඉහලින්ම වගේ පාස් වෙලා මල්ලි. එයා හැමදාම වගේ යන්න බලන් ඉදපු මෙඩිකල් ෆැකල්ටියට එයා තේරිලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හංසි ඒ ටික කියද්දි මට දැනුනෙ ලොකු දුකක්.. පව්..! මේ කෙල්ල තාම ජීවත් වෙනවා පුදුමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං නොකා නොබී අඩ අඩ ඉදලා අසනීප උනා. සෑහෙන්න කාලයක් පේරාදෙණිය ඉස්පිරිතාලතේ හිටියා. අන්තිමට මං විභාගෙ ලිව්වෙ ඇවිදින මළමිනියක් වගේ. මගේ පවන් නැතුව මට කැම්පස් යන්න කිසිම ඕන කමක් තිබුණෙ නෑ. නුවර ඉන්නකල් මං හදවතින් මැරි මැරි ඉපදුනා. අන්තිමට අපේ අප්පච්චිලා නුවර අතෑරලා කොළඹ ආවා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එයා මුළු කතාවම කියලා ඉවර කරද්දි ඒ මූණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා. හංසි මෙච්චර දවස් හිටියෙ හිතේ මේ තරම් ලොකු දුකක් හිර කරගෙනද කියලා කවුද දන්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බලන් යද්දි ෂෝටා දවසක් කියපු කතාව හරි. හංසි ඒ ලොවල් කරලා තාම අවුරුදු හතරක් විතර ඇති කියන්නෙ එයා අපේ අක්කට වැඩිය බාලයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එතන ඉදලා නුවරට යනකල්ම අපි වැඩිය කතා නැතුව කල්පනා කරපු එක තමයි කලේ. නුවරින් බහිද්දි අතපය විතරක් නෙමෙයි හිතත් හරි වැටිලා වගේ. හිතට පාළුවක් දැනෙද්දි මට අපේ විහගලව මතක් උනා.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom