Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමනල වසන්තය - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"දැන් අපි කොහෙද යන්නේ..?"

මං මෙලෝ දෙයක් නොදැන ඇහුවා. මෙයාගෙ ප්ලෑන් එක මම දන්නෑනේ..

"අපි මුළින්ම යං මාළිගාවට.."

මං වෙලාව බලද්දි තාම දහයවත් නෑ. හංසි නුවර පාරවල් දිගේ ඇවිදගෙන ගියේ හරිම හුරු පුරුදු විදියට. මමත් ගොනා තණකොල සේ එයා පස්සෙන් ඇවිදගෙන ගියා.

"මං මේ පාරවල් දිගේ පවන් එක්ක කොයි තරම් ඇවිදලා ඇත්ද..? අපි කී පාරක් මාළිගාවට ගිහින් තියෙනවද..? ඒත්.... දළදා හාමුදුරුවොත් අපි දිහා බැලුවෙ නෑ මල්ලි.."

හංසි කියන දේවල් වලට දෙන්න උත්තර මං ළග නෑ. එයා මාළිගාව කිට්ටුව තියෙන මල් කඩේකින් මට මල් ගන්න කියලා ෆෝන් එකත් අරන් අයිනට ගිහින් කාත් එක්කද කතා කලා. මං සුදු නෙළුම් මල් මිටියක් අරන් ගිහින් එයාගෙ අතට දුන්නා.

"කාටද කතා කලේ..?"

"අම්මට.."

අම්මට මොකටද හොරෙන් කතා කලේ. මෙයා මොනවා කරන්න යනවද මන්දා. අපි දළදා මාළිගාව ඇතුළට ගියාම හංසි මගේ ළගටම ඇවිත් හිමීට කතා කලා.

"අපිට උදව් නොකලට දළදා හාමුදුරුවන්ගෙ හුගක් පිහිට තියෙනවා මල්ලි. මං කිව්වේ, මට ආදරේ හම්බඋනේ මේ නුවරදි. ඔයත් ප්රාර්ථනා කරන්න. ඔයාටත් හම්බවෙයි.."

එයා සුදු නෙලුම් මලක නැට්ට කඩලා මගේ අතට දුන්නම හංසි කියපු දේ මතක් කරලා මං මල පූජා කලා. මට ඇත්තටම මතක් උනේ සචිනිව.

"දැන් ඇස් ඇරලා බලන්න පැටියෝ.. ඔයාගෙ ආදරේ ඔයා ළග.."

මං ෆුල් හොල්මං වෙලා පිටිපස්ස හැරිලා බැලුවා. මං මේ දකින්නෙ හීනයක්ද නැත්තං දළදා හාමුදුරුවන්ගෙ හාස්කමක්ද කියන්න දන්නෑ. ඒත් සචිනි මගේ පිටිපස්සෙ ඉදන් කදුළු පුරවගෙන මං දිහා බලන් හිටියා. මේ අදහාගන්න බැරුව පුදුම වෙලා වගේ මං හංසි දිහා බලන් හිටියා.

"මට මගේ පවන්ගෙ වගේම ඔයාගෙ හිතත් කියවන්න පුළුවන් මල්ලි. ඔයා සචිනි නංගිට ආදරෙයි කියලා මං දන්නවා.."

සචී හිමීට මං දිහාට එද්දි හංසි අක්කා තවත් මලක් එයාට දුන්නා. අපි දෙන්නම ඒ මල අත් දෙකෙන්ම අල්ලලා පූජා කලා. අපි දෙන්නව වෙන් කරන්න එපා කියන පැතුම වගේම හංසි අක්කගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලත් මං පැතුවා. අපි වැදලා පිටිපස්ස බලද්දි හංසි එතන නෑ. වටපිට වැඩිය සෙනග නැති නිසා මං හිමීට සචිනිගෙ නළල ඉම්බා. ඒක නරක වැඩක් කියලා මං හිතුවෙ නෑ. ඒක මගේ පළවෙනි ආදරේ..

සචී මගේ අත තද කරලා අල්ලගෙන එළියට එද්දි මගේ ඔළුව යකාගෙ කම්මල වගේ. මේක තනිකර පැටළුණ නූල් බෝලයක් වගේනේ. සචී කොහොමද මේ වෙලාවෙ මෙතනට ආවේ. හංසි කොහොමද මේ දේවල් ප්ලෑන් කලේ. මොනවා උනත් එයාට ආදරේ ලැබුණු මේ නුවරදිම එයා මගේ ආදරෙත් මට ලබලා දුන්නා. අපි මාළිගාවෙන් එළියට එද්දි හංසි අක්කා පඩිපෙළ ළග ඉදගෙන අචිනියි දිනුකයි එක්ක කතාව. මුන් දෙන්නා මෙහෙ මොනවා කරනවද..? මගෙ හතරැස් වෙච්ච මූණ දකිද්දි සචිනිට ලාවට හිනාවක් ගියා.

"හැමදේම කියන්නම්.. යංකො එළීයට.."

සචිනි මගේ අතත් අල්ලගෙනම අචිනිලා හිටපු තැනට ගියා.

"අම්මෝ ඇති යන්තං.. අද නං රෑට මෙයා සැනසිල්ලෙ නිදා ගනී. නැත්තං මටනේ කරදරේ.."

අචී, සචී දිහා බලලා කියද්දි කෙල්ල රතු උනා. ඒ කියන්නෙ සචී මෙච්චර දවසක් ආදරේ කලේ මටද..? ඇයි දෙයියනේ මට ඒක නොතේරුනේ..

හංසි අක්කා දවසක් මගෙන් ඔයා ගැන ඇහුවා රන්දු. මං ඔයාට ආදරේ කරනවා කියලා අක්කට තේරිලා. ඔයාට කියන්න එපා කියලා මං එයාට ඇත්තම කිව්වා. මගෙ ආදෙර් මට අරන් දෙන්නම් කියලා එයා මට පොරොන්දු උනා..

බලාගෙන ගියාම හංසි අක්කත් කරලා තියෙන්නෙ මාර කුසල කර්මයක්. ආදරේ නිසා දෙපැත්තක ඉදලා විදවන අපි දෙන්නව එයා අපිටත් හොරෙන් එකතු කලා. එහෙම කරන්න ඇත්තෙ ලබන ආත්මෙ හරි එයාගෙ පවන්ව එයාට ලබලා දෙන්න කියලා වෙන්නැති.

"හංසි අක්කා මේක ප්ලෑන් කරලා මට කිව්වා අද ඔයාව එක්කන් නුවර එනවා මටත් එන්න කියලා. මේ තරම් දුර තනියෙම එන්න බැරි නිසා මං අක්කවත් එක්කගෙන ආවා. අපිත් ආවේ ඔයාලා ආපු ට්රේන් එකේමයි.."

"උඹලා විතරක් නෙමෙයි.. අපි ආවෙත් ඒකෙම තමා.."

හුටා මෙන්න විහගයත් ඇවිත්. උගේ පිටිපස්සෙ ෂෝටයි, නිරෝධයි, සාරංගයි තුන්දෙනත් ඉන්නවා. බලන් යද්දි මේකත් මාර රහසක් තමයි.

"උඹලා වගේ අඩ අඩ ආවෙ නෑ අපි. ට්රේන් එකේ පිටිපස්සට වෙලා අපි ෆුල් ආතල් එක ගත්තා..."

ෂෝටා දගල දගල කියද්දි මට ලැජ්ජාවට වචනත් හොයාගන්න බැරි උනා.

"ඈ යකෝ.. එහෙනං ඒකත් ජයසිරි මංගලම් කිව්වලු ආ....."

ඒ කතාවට සචිනි බිම බලාගෙන ඇඹරෙනවා.

"සොරි මචං.."

මොකද බොලේ මේ දිනුක සොරි කියන්නේ..? දන්න තරමින් ඌ මට වැරැද්දක් කරලා නෑ..

"ඊයෙ අචී නුවර යං කියපු වෙලාවෙ ඒක වැරදිලා මගේ කටින් සාරංගට කියවුනා.."

ආ.. ඔය පනින්නෙ බළලු මල්ලෙන් එළියට. මූත් වැරදිලා කියලා තියෙන්නෙ මරු මිනිහට. වචනෙ අහුලගත්තා විතරයි මුන් හතර දෙනත් මළගිය ප්රාණකාරයො වගේ අපේ පස්සෙන් ඇවිත්. කට්ටි එකම ට්රේන් එකේ ආවට තුනට බෙදිලා ඇවිත් තියෙන්නේ. මට පිස්සු හැදිලා වගේ වටපිට බලද්දි නිරෝධ මගේ ළගට ආවා.

"මං මේක හිතලා කරපු දෙයක් නමෛ් නිරෝධ.. මට සමායෙවන්.."

"මං හැමදේම දන්නවා බං.. සමාව ඉල්ලන්න උඹ වැරැද්දක් කරලා නෑ.."

ඌ මගෙයි සචීගෙයි අත්දෙක අල්ලලා සුභ පැතුවා. හැමදේම කරලා හංසි ගොළුවෙලා වගේ පැත්තක් අල්ලගෙන ඉන්නවා.

"අපරාදෙ අපේ කට්ටියම ඉන්නවා. ජනාලියි මහේෂයි විතරයි අඩු.."

සචිනිට එකපාරටම කියවුනා.

"ඈ බං උඹ හිතුවෙ මං මගේ සුනඛ අසිපත දාලා ආවා කියලද..? ඔය එන්නෙ ඩබල බැබලි බැබලි.."

විහග අපිට ඔළුවෙන් පාර පෙන්නුවා. අච්චාරු බෑග් එකකුත් අතේ තියාගෙන ජනාලියි, මහේෂයි හිනාවෙවී එනවා. ඒ කියන්නෙ මුන් දෙන්නා ඇවිත් තියෙන්නෙ සචිනිලටත් හොරෙන්. වැඩේ නං එළකිරි. රිවිශන් සර් නුවරට ගෙන්න ගත්තා නම් අද මෙහෙදි ක්ලාස් එක කරන්න තිබුණා.

"රන්දු, ඔන්න මචං කිසිම අවුලක් ආබාධයක් නැතුව හැමදේම තිතට ඉෂ්ඨ සිද්ධ උනා. දැන් කියපං සිංදුවක්.."

මං එක අතක් සචිනිගෙ කරටයි අනිත් අත හංසිගෙ කරටයි දාගත්තා..

"ජීවිතේ සුන්දරද මෙතරම්..."

[QUOTE="crazybuddy, post: 12427430, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]"දැන් අපි කොහෙද යන්නේ..?"[/COLOR][/B] [B][COLOR=#783f04]මං මෙලෝ දෙයක් නොදැන ඇහුවා. මෙයාගෙ ප්ලෑන් එක මම දන්නෑනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි මුළින්ම යං මාළිගාවට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං වෙලාව බලද්දි තාම දහයවත් නෑ. හංසි නුවර පාරවල් දිගේ ඇවිදගෙන ගියේ හරිම හුරු පුරුදු විදියට. මමත් ගොනා තණකොල සේ එයා පස්සෙන් ඇවිදගෙන ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං මේ පාරවල් දිගේ පවන් එක්ක කොයි තරම් ඇවිදලා ඇත්ද..? අපි කී පාරක් මාළිගාවට ගිහින් තියෙනවද..? ඒත්.... දළදා හාමුදුරුවොත් අපි දිහා බැලුවෙ නෑ මල්ලි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හංසි කියන දේවල් වලට දෙන්න උත්තර මං ළග නෑ. එයා මාළිගාව කිට්ටුව තියෙන මල් කඩේකින් මට මල් ගන්න කියලා ෆෝන් එකත් අරන් අයිනට ගිහින් කාත් එක්කද කතා කලා. මං සුදු නෙළුම් මල් මිටියක් අරන් ගිහින් එයාගෙ අතට දුන්නා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කාටද කතා කලේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අම්මට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මට මොකටද හොරෙන් කතා කලේ. මෙයා මොනවා කරන්න යනවද මන්දා. අපි දළදා මාළිගාව ඇතුළට ගියාම හංසි මගේ ළගටම ඇවිත් හිමීට කතා කලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපිට උදව් නොකලට දළදා හාමුදුරුවන්ගෙ හුගක් පිහිට තියෙනවා මල්ලි. මං කිව්වේ, මට ආදරේ හම්බඋනේ මේ නුවරදි. ඔයත් ප්රාර්ථනා කරන්න. ඔයාටත් හම්බවෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එයා සුදු නෙලුම් මලක නැට්ට කඩලා මගේ අතට දුන්නම හංසි කියපු දේ මතක් කරලා මං මල පූජා කලා. මට ඇත්තටම මතක් උනේ සචිනිව.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් ඇස් ඇරලා බලන්න පැටියෝ.. ඔයාගෙ ආදරේ ඔයා ළග.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ෆුල් හොල්මං වෙලා පිටිපස්ස හැරිලා බැලුවා. මං මේ දකින්නෙ හීනයක්ද නැත්තං දළදා හාමුදුරුවන්ගෙ හාස්කමක්ද කියන්න දන්නෑ. ඒත් සචිනි මගේ පිටිපස්සෙ ඉදන් කදුළු පුරවගෙන මං දිහා බලන් හිටියා. මේ අදහාගන්න බැරුව පුදුම වෙලා වගේ මං හංසි දිහා බලන් හිටියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට මගේ පවන්ගෙ වගේම ඔයාගෙ හිතත් කියවන්න පුළුවන් මල්ලි. ඔයා සචිනි නංගිට ආදරෙයි කියලා මං දන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සචී හිමීට මං දිහාට එද්දි හංසි අක්කා තවත් මලක් එයාට දුන්නා. අපි දෙන්නම ඒ මල අත් දෙකෙන්ම අල්ලලා පූජා කලා. අපි දෙන්නව වෙන් කරන්න එපා කියන පැතුම වගේම හංසි අක්කගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලත් මං පැතුවා. අපි වැදලා පිටිපස්ස බලද්දි හංසි එතන නෑ. වටපිට වැඩිය සෙනග නැති නිසා මං හිමීට සචිනිගෙ නළල ඉම්බා. ඒක නරක වැඩක් කියලා මං හිතුවෙ නෑ. ඒක මගේ පළවෙනි ආදරේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සචී මගේ අත තද කරලා අල්ලගෙන එළියට එද්දි මගේ ඔළුව යකාගෙ කම්මල වගේ. මේක තනිකර පැටළුණ නූල් බෝලයක් වගේනේ. සචී කොහොමද මේ වෙලාවෙ මෙතනට ආවේ. හංසි කොහොමද මේ දේවල් ප්ලෑන් කලේ. මොනවා උනත් එයාට ආදරේ ලැබුණු මේ නුවරදිම එයා මගේ ආදරෙත් මට ලබලා දුන්නා. අපි මාළිගාවෙන් එළියට එද්දි හංසි අක්කා පඩිපෙළ ළග ඉදගෙන අචිනියි දිනුකයි එක්ක කතාව. මුන් දෙන්නා මෙහෙ මොනවා කරනවද..? මගෙ හතරැස් වෙච්ච මූණ දකිද්දි සචිනිට ලාවට හිනාවක් ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හැමදේම කියන්නම්.. යංකො එළීයට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සචිනි මගේ අතත් අල්ලගෙනම අචිනිලා හිටපු තැනට ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අම්මෝ ඇති යන්තං.. අද නං රෑට මෙයා සැනසිල්ලෙ නිදා ගනී. නැත්තං මටනේ කරදරේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අචී, සචී දිහා බලලා කියද්දි කෙල්ල රතු උනා. ඒ කියන්නෙ සචී මෙච්චර දවසක් ආදරේ කලේ මටද..? ඇයි දෙයියනේ මට ඒක නොතේරුනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හංසි අක්කා දවසක් මගෙන් ඔයා ගැන ඇහුවා රන්දු. මං ඔයාට ආදරේ කරනවා කියලා අක්කට තේරිලා. ඔයාට කියන්න එපා කියලා මං එයාට ඇත්තම කිව්වා. මගෙ ආදෙර් මට අරන් දෙන්නම් කියලා එයා මට පොරොන්දු උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බලාගෙන ගියාම හංසි අක්කත් කරලා තියෙන්නෙ මාර කුසල කර්මයක්. ආදරේ නිසා දෙපැත්තක ඉදලා විදවන අපි දෙන්නව එයා අපිටත් හොරෙන් එකතු කලා. එහෙම කරන්න ඇත්තෙ ලබන ආත්මෙ හරි එයාගෙ පවන්ව එයාට ලබලා දෙන්න කියලා වෙන්නැති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හංසි අක්කා මේක ප්ලෑන් කරලා මට කිව්වා අද ඔයාව එක්කන් නුවර එනවා මටත් එන්න කියලා. මේ තරම් දුර තනියෙම එන්න බැරි නිසා මං අක්කවත් එක්කගෙන ආවා. අපිත් ආවේ ඔයාලා ආපු ට්රේන් එකේමයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹලා විතරක් නෙමෙයි.. අපි ආවෙත් ඒකෙම තමා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හුටා මෙන්න විහගයත් ඇවිත්. උගේ පිටිපස්සෙ ෂෝටයි, නිරෝධයි, සාරංගයි තුන්දෙනත් ඉන්නවා. බලන් යද්දි මේකත් මාර රහසක් තමයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹලා වගේ අඩ අඩ ආවෙ නෑ අපි. ට්රේන් එකේ පිටිපස්සට වෙලා අපි ෆුල් ආතල් එක ගත්තා..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටා දගල දගල කියද්දි මට ලැජ්ජාවට වචනත් හොයාගන්න බැරි උනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඈ යකෝ.. එහෙනං ඒකත් ජයසිරි මංගලම් කිව්වලු ආ....."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ කතාවට සචිනි බිම බලාගෙන ඇඹරෙනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සොරි මචං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොකද බොලේ මේ දිනුක සොරි කියන්නේ..? දන්න තරමින් ඌ මට වැරැද්දක් කරලා නෑ.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඊයෙ අචී නුවර යං කියපු වෙලාවෙ ඒක වැරදිලා මගේ කටින් සාරංගට කියවුනා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආ.. ඔය පනින්නෙ බළලු මල්ලෙන් එළියට. මූත් වැරදිලා කියලා තියෙන්නෙ මරු මිනිහට. වචනෙ අහුලගත්තා විතරයි මුන් හතර දෙනත් මළගිය ප්රාණකාරයො වගේ අපේ පස්සෙන් ඇවිත්. කට්ටි එකම ට්රේන් එකේ ආවට තුනට බෙදිලා ඇවිත් තියෙන්නේ. මට පිස්සු හැදිලා වගේ වටපිට බලද්දි නිරෝධ මගේ ළගට ආවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං මේක හිතලා කරපු දෙයක් නමෛ් නිරෝධ.. මට සමායෙවන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං හැමදේම දන්නවා බං.. සමාව ඉල්ලන්න උඹ වැරැද්දක් කරලා නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඌ මගෙයි සචීගෙයි අත්දෙක අල්ලලා සුභ පැතුවා. හැමදේම කරලා හංසි ගොළුවෙලා වගේ පැත්තක් අල්ලගෙන ඉන්නවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපරාදෙ අපේ කට්ටියම ඉන්නවා. ජනාලියි මහේෂයි විතරයි අඩු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සචිනිට එකපාරටම කියවුනා.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඈ බං උඹ හිතුවෙ මං මගේ සුනඛ අසිපත දාලා ආවා කියලද..? ඔය එන්නෙ ඩබල බැබලි බැබලි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විහග අපිට ඔළුවෙන් පාර පෙන්නුවා. අච්චාරු බෑග් එකකුත් අතේ තියාගෙන ජනාලියි, මහේෂයි හිනාවෙවී එනවා. ඒ කියන්නෙ මුන් දෙන්නා ඇවිත් තියෙන්නෙ සචිනිලටත් හොරෙන්. වැඩේ නං එළකිරි. රිවිශන් සර් නුවරට ගෙන්න ගත්තා නම් අද මෙහෙදි ක්ලාස් එක කරන්න තිබුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රන්දු, ඔන්න මචං කිසිම අවුලක් ආබාධයක් නැතුව හැමදේම තිතට ඉෂ්ඨ සිද්ධ උනා. දැන් කියපං සිංදුවක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං එක අතක් සචිනිගෙ කරටයි අනිත් අත හංසිගෙ කරටයි දාගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ජීවිතේ සුන්දරද මෙතරම්..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-LPjmKabmmE8/T15HGk9TnPI/AAAAAAAABg0/gIhy4AxiqwM/s1600/End.gif[/IMG][/SIZE][/CENTER] [CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?r1lcom0id3pjhhi"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom