Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~සමනළයෙකුට වෙඩි තැබීම~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලියා සැබෑ පුවත නම් මෙහෙමයි..

ජේ.ආර් ගෙ කාලේ UNP එක  මුල ඉඳන්ම කලේ විජයව "නැක්සලයිට්"(Naxalite or Naxalvadis are a group of far-left radical communists, supportive of Maoist political sentiment and ideology. The movement has originated from the village of Naxalbari in the Indian state of West Bengal.) කෙනෙකු විදිහට හංවඩු ගහලා බොරු චෝදනා ගොතලා හිරේ විලංගුවේ දාලා තිබ්බ එකයි...

මොකද UNP එකේ රාජ්‍ය ආරක්ෂක අංශවලට හොයා ගන්න බැරිව හැංගිලා හිටපු උපතිස්ස ගමනායක (JVP දෙවෙනි නායකයා)පවා ඉන්න තැනින් එලියට ගෙනත් බාර කලේ විජය...

ජේ.ආර් උතුරේ ත්රස්තවාදයට පිලියමක් වශයෙන් 1987 ඉන්දීය සාම හමුදාව ලංකාවට ගෙනාපු වෙලේ එය අනුමත කරල මුලින්ම ප්‍රකාශයක් කලේ විජය විතරයි...අන්න එතැන් පටන් තමයි JVP එක විජයට එරෙහිව ඔහුගේ ඝාතන සැලසුම දියත් කලේ..

පස්සෙ බලයට පත්වුන ප්‍රේමදාස විජය සමඟ මුලදී හොඳින් කටයුතු කලත් පසුව සුළු සුළු විරසකකම් තිබුනා..නමුත් ඔහුව මරා දාන්න ඔහුට වුවමනාවක් තිබුනේ නෑ..

JVP එක ඒ අවස්ථාවේ ලොකු උත්සාහයක් දැරුවා ඒක ප්‍රේමදාස පිටින් යවන්න..නමුත් අවසානයේ සැකකරු අසුවීමෙන් පසු ඔහුගේ පාපොච්චාරණයට අනුව එය JVP එකේ සැලසුමක් බව අනාවරණය වුනා...

මල්ලියා පුලුවන් නම් හොයාගෙන බලන්න විජය රඟ පෑ...ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කල "පාර දිගේ" කියන සිංහල චිත්‍රපටය...අද දවසේ තරුණ තරුණියන් බැලිය යුතුම සම්භාව්‍ය ගණයේ සිනමා සලෙරුවක්...

පාර දිගේ’ චිත්‍රපටය අජිත් තිලකසේනගේ ගේ විශිෂ්ට තිර නාටකයක්.

අවතැන් වූ තාරුණ්‍යය පිළිබඳ පතිරාජ නිර්මාණය කළ සිනමාති්රකයේ (‘අහස් ගව්ව‘, ‘පාර දිගේ’ හා ‘මතුයම් දවස’) ඉතා වැදගත් කොටසක් ලෙස ‘පාර දිගේ’ දක්වන්න පුළුවන්.

‘සමාජ සත්තා යථාර්ථවාදය’   (SOCIALIST REALISM)  වැනි සංකල්ප සාහිත්‍ය කලාවේ මුල්බැහැගෙන තිබුණු සමාජ වකවානුවක අජිත් තිලකසේනගේ මේ නූතනවාදි මතිමතාන්තර අපේ ඔළුවල තිබුණු මළකඩ පිහදාලා දාන්න හොඳ බුරුසුවක් වුණා යැයි කියන්න පුළුවන්.

මල්ලිලත් ඕවා අත පත ගාලා පරිශීලනය කරන එක මල්ලිලගේ අනාගතයට ලොකු පිටුවහලක් හා රුකුලක් වෙයි...

[QUOTE="ronsilva, post: 6732939, member: 163721"] [SIZE=3]මල්ලියා සැබෑ පුවත නම් මෙහෙමයි.. ජේ.ආර් ගෙ කාලේ[/SIZE][SIZE=3] UNP එක [/SIZE][SIZE=3] මුල ඉඳන්ම කලේ විජයව [U]"නැක්සලයිට්"([/U][B]Naxalite[/B] or [B]Naxalvadis [/B]are a group of [URL="http://en.wikipedia.org/wiki/Far-left"]far-left[/URL] [URL="http://en.wikipedia.org/wiki/Radical"]radical[/URL] communists, supportive of [URL="http://en.wikipedia.org/wiki/Maoist"]Maoist[/URL] political sentiment and ideology. The movement has originated from the village of [URL="http://en.wikipedia.org/wiki/Naxalbari"]Naxalbari[/URL] in the Indian state of [URL="http://en.wikipedia.org/wiki/West_Bengal"]West Bengal[/URL].) කෙනෙකු විදිහට හංවඩු ගහලා බොරු චෝදනා ගොතලා හිරේ විලංගුවේ දාලා තිබ්බ එකයි... මොකද UNP එකේ රාජ්‍ය ආරක්ෂක අංශවලට හොයා ගන්න බැරිව හැංගිලා හිටපු [U]උපතිස්ස[/U][U] ගමනායක [/U](JVP දෙවෙනි නායකයා)පවා ඉන්න තැනින් එලියට ගෙනත් බාර කලේ විජය... ජේ.ආර් උතුරේ ත්රස්තවාදයට පිලියමක් වශයෙන් 1987 ඉන්දීය සාම හමුදාව ලංකාවට ගෙනාපු වෙලේ එය අනුමත කරල මුලින්ම ප්‍රකාශයක් කලේ විජය විතරයි...අන්න එතැන් පටන් තමයි JVP එක විජයට එරෙහිව ඔහුගේ ඝාතන සැලසුම දියත් කලේ.. පස්සෙ බලයට පත්වුන ප්‍රේමදාස විජය සමඟ මුලදී හොඳින් කටයුතු කලත් පසුව සුළු සුළු විරසකකම් තිබුනා..නමුත් ඔහුව මරා දාන්න ඔහුට වුවමනාවක් තිබුනේ නෑ.. JVP එක ඒ අවස්ථාවේ ලොකු උත්සාහයක් දැරුවා ඒක ප්‍රේමදාස පිටින් යවන්න..නමුත් අවසානයේ සැකකරු අසුවීමෙන් පසු ඔහුගේ පාපොච්චාරණයට අනුව එය JVP එකේ සැලසුමක් බව අනාවරණය වුනා... මල්ලියා පුලුවන් නම් හොයාගෙන බලන්න[U] විජය [/U]රඟ පෑ...ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කල [U]"පාර දිගේ"[/U] කියන සිංහල චිත්‍රපටය...අද දවසේ තරුණ තරුණියන් බැලිය යුතුම සම්භාව්‍ය ගණයේ සිනමා සලෙරුවක්... පාර දිගේ’ චිත්‍රපටය අජිත් තිලකසේනගේ ගේ විශිෂ්ට තිර නාටකයක්. අවතැන් වූ තාරුණ්‍යය පිළිබඳ පතිරාජ නිර්මාණය කළ සිනමාති්රකයේ (‘අහස් ගව්ව‘, ‘පාර දිගේ’ හා ‘මතුයම් දවස’) ඉතා වැදගත් කොටසක් ලෙස ‘පාර දිගේ’ දක්වන්න පුළුවන්. ‘සමාජ සත්තා යථාර්ථවාදය’ [/SIZE] [FONT=Verdana][SIZE=3] (SOCIALIST REALISM) [/SIZE][/FONT][SIZE=3] වැනි සංකල්ප සාහිත්‍ය කලාවේ මුල්බැහැගෙන තිබුණු සමාජ වකවානුවක අජිත් තිලකසේනගේ මේ නූතනවාදි මතිමතාන්තර අපේ ඔළුවල තිබුණු මළකඩ පිහදාලා දාන්න හොඳ බුරුසුවක් වුණා යැයි කියන්න පුළුවන්. මල්ලිලත් ඕවා අත පත ගාලා පරිශීලනය කරන එක මල්ලිලගේ අනාගතයට ලොකු පිටුවහලක් හා රුකුලක් වෙයි... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom