Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමන්තභද්‍ර ගැන මාතලන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරුණාකර මෙම සටහන කියවන්න එය ජාතික අවශ්යතාවයෙකි...

මෙතෙක් කල් හෙළයාගේ රුධිරයත්, අපමණ කැපකිරීම් මතින් රැකගත් බුදු සසුනද මෙතෙක් ආ ගමන් මඟ වෙනස් කර දැන් දැන් වෙනස්ම මඟක් ගනිමින් සිටී. අද බෞද්ධ භික්ෂූවද දේශපාලන මෙවලමක් බවට පත්ව ඇත. ඩාවින්ගේ පරිණාමවාදය මුසාවක් වේ යැයි බියෙන් දෝ නූතනවාදී නව භික්ෂූ පරපුර විසින් පැවති ලාංකික බෞද්ධ භික්ෂූ සම්ප්‍රධායට අභියෝගකරන තැනට අද සංඝ සමාජය පත්ව සිටී. අරණ්‍යවාසීව අධ්‍යාත්මයට මුලතැන දී ශීල සමාධි ප්‍රඥාව වැඩීම සඳහාම තම දිවිය කැපකල පූජණිය භික්ෂූවට ජෛනයන්යැයි කියමින් හෙළා දකිනා සමාජ පසුබිමක් නිර්මාණය වෙමින් පවතී . එය සැබැවින්ම ලාංකික නිර්මල බුදු සමයෙහි මතු අනාගතය පිළිබඳ බියක් උපදවන කරුණකි. ගිහියන්ට නොදෙවෙනිව මුදල් උපයමින් සහ පෞද්ගලික මාලිගා තුල දිවිගෙවමින් බුදු සසුනටද අභියෝග කරන සුළුතරයක් වූ චීවරධාරීන්ගේ මෙම හැසිරීම බෞද්ධාගමෙහි හෝ බෞද්ධ දර්ශනයේ නිදහස යැයි කිසිවකු සිතනවානම් එය මුලාවීමකි.

අද අපගේ අමාමැණිවූ බුදු පියාණන් නැත. ඇත්තේ උන්වහන්සේ දේශනාකළාවූ ධර්මස්කන්ධයයි. එය අජීවීවූ ග්‍රන්ථයක හෝ වෙනයම් මාධ්‍යක් තුළ අන්තර්ගත කර තිබුණද දරා සිටින්නේ සජිවී සංඝ රත්නයයි. එතුල අද බහුතරය ලෞකිකවූද පෘඨග්ජනවූද භික්ෂූ පරපුරයි. එකල මෙන් අභිඥාලාභී හෝ නිකෙලෙස්වූ සංඝයා වහන්සේලාද සුලබ නැත. එහෙයින්ම පෘඨග්ජන භික්ෂූවටද සෙස්සන්ට මෙන්ම නායකත්වයක් අත්‍යාවශය බව අප අවධාරණය කළ යුතුමය. එසේ නම් සංඝ සමාජයේ නායකත්වය සහ වගකීම මහ නායකහිමි තනතුර දරණ භික්ෂූන් වහන්සේලා විසින් භාරගත යුතුය. සංඝ සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම සහ නායකත්වය ඔවුන් විසින් ලබාදිය යුතුය. එය ඔවුන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක්දවේ. එදා සර්වඥයන් වහන්සේ පරිනිර්වාණ මංචකය මත වැඩ සිටියදීම සුභද්‍ර භික්ෂූච පැවසූ වදන්වලින් නිකෙලෙස්වූ සංඝ පීතෘන්වහන්සේලා සංවේගයට පත්වී එවන් පසුබිමකට මුහුණදීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනිණ. එහෙත් ඉන් 2500 වසරක් ද ඉක්මවූ තැන මෙතෙක් කල් නිර්මලව සුරැකුණු බුදු දහමෙහි පැවැත්මටද අභියෝග කරමින් සුළුතරයක් ලාංකීය සමාජය තුළ ගෙනයනු ලබන මෙම වැඩ පිළිවෙලට සුදුසු ප්‍රතිචාර දැක්වීමේ වගකීම මෙකල නායක ස්ථවිර වහන්සේලාගේ වගකීමකි, යුතුකමෙකි. චිරාත්කාලයක් පැවති සම්ප්‍රධාය සුරකිමින් මෙතෙක් කල් ශාසනයේ චිරස්ථිතිය සඳහා වැඩ කළ නායක ස්වාමින් වහන්සේලාගේ පෘඨග්ජනභාවය සහ ලෞකික ආශාවන් මතින් යම් හිඩසක් ඇතිවී ශාසනය තුලට යම් විනාශකාරී තත්වයක් ඇතුලු වුවහොත් එය පැතිරයාමට වැඩි කළක් ගත නොවනු ඇත. මිල මුදල් යහමින් උපයන සහ පරිහරණයකරන භික්ෂූච සෙසු භික්ෂූන්ද එයට පොළඹවයි. ශාසනයේ මතු අනාගතයවූ සාමනේර හිමි වරුන්ට නිසි මාර්ගෝපදේශය නොලැබ ඔවුන්ගේ නූතනවාදී සහ ආවේගශීලී මතවාදයන් සමඟ වල්මත්වුවහොත් සිදුවන විනාශය කොතැනින් අවසන් වේදැයි මැනවින් සිතා බැලිය යුතුය. එම වගකීම නායක ස්වාමීන් වහන්සේලාගේ සහ ගිහි ප්රභූන්ගේ මෙන්ම සමස්ථ සමාජයද සතුය.

අදවන විට තායිලන්තය වැනි රටවලින්, මෙතෙක් කල් පැවති ශ්‍රී ලාංකික බුදු සමයට එල්ල කරන බලපෑම සුළුපටු නොවේ. එම සම්ප්‍රධායේ බුදු පිලිම සහ එම විචිත්රත්වය විසින් පැවති ලාංකික සම්ප්‍රධායේ පදනම අස්සක් මුල්ලක් නෑර ආක්රමණයකරමින් සිටින අයුරු ද්වේශ සහගතව නොවුවද සංවේගයෙන් යුතුව හෙළා දැකිය යුතුමය. මෙසේ හමායන සැඩ සුලඟ හමුවේ නොසැලී සිටීමට නම් සජීවී සහ ක්‍රියාකාරී නායකත්වයක් සහ මෙහෙයවීමක් අත්‍යාවශය බව අපට හැඟේ. වඩාත් සෝචනීය කරුණ නම් බුදු සමය මුල් තැනෙහි ලා සුරැකීම හා පෝෂණය කිරීමට මෙතෙක් පැවති රාජ්‍ය සාම්ප්‍රදාය නව රජය ප්‍රතිපත්තියක් ලෙස හෙළා දැක ප්‍රතික්ෂේප කිරීමයි. එය නැවතත් දෑ සමය පිලිබඳ හිතන සියලු නායකයන්ගේ මෙන්ම පොදු මුළු මහත් බෞද්ධ ප්‍රජාවගේම අවධානයට යොමුවිය යුතුමය. අප විසින් එයට පමාවන තරමටම සිදුවන හානියද වැඩිවනු ඇත. සැබැවින්ම සංවේගයක් ඇති වන්නේ සංඝ සමාජය බබළවන්නට සිටිය යුතු ස්වාමීන් වහන්සේලාද දෛවය විසින්ම අපෙන් උදුරාගෙන ඇතිබව අපට පසක්වන නිසාවෙනි. අප මේ පිලිබඳ ඔබගේ අවධානය යොමුකරන ලෙසත් එය ජාතික වගකීමක් බවත් බලවත් ඕනෑකමින් යුතුව මතක්කර සිටිමු.

https://www.facebook.com/vichakshanatopstories/photos/a.758589580897466.1073741828.758467287576362/783419665081124/?type=1&fref=nf

~ නිවහල් සිතුවිලි

[QUOTE="maxboysl, post: 17969101, member: 346679"] [IMG]https://m.ak.fbcdn.net/sphotos-h.ak/hphotos-ak-xpa1/v/t1.0-9/s720x720/1558594_783419665081124_3077748023075602766_n.jpg?oh=995537857ac839ba20eea7fc04bbfd6f&oe=55782111&__gda__=1434507462_d433e23ec3d5472f0462bb6f5fd22dea[/IMG] [SIZE="4"][B][COLOR="Purple"]කරුණාකර මෙම සටහන කියවන්න එය ජාතික අවශ්යතාවයෙකි... මෙතෙක් කල් හෙළයාගේ රුධිරයත්, අපමණ කැපකිරීම් මතින් රැකගත් බුදු සසුනද මෙතෙක් ආ ගමන් මඟ වෙනස් කර දැන් දැන් වෙනස්ම මඟක් ගනිමින් සිටී. අද බෞද්ධ භික්ෂූවද දේශපාලන මෙවලමක් බවට පත්ව ඇත. ඩාවින්ගේ පරිණාමවාදය මුසාවක් වේ යැයි බියෙන් දෝ නූතනවාදී නව භික්ෂූ පරපුර විසින් පැවති ලාංකික බෞද්ධ භික්ෂූ සම්ප්‍රධායට අභියෝගකරන තැනට අද සංඝ සමාජය පත්ව සිටී. අරණ්‍යවාසීව අධ්‍යාත්මයට මුලතැන දී ශීල සමාධි ප්‍රඥාව වැඩීම සඳහාම තම දිවිය කැපකල පූජණිය භික්ෂූවට ජෛනයන්යැයි කියමින් හෙළා දකිනා සමාජ පසුබිමක් නිර්මාණය වෙමින් පවතී . එය සැබැවින්ම ලාංකික නිර්මල බුදු සමයෙහි මතු අනාගතය පිළිබඳ බියක් උපදවන කරුණකි. ගිහියන්ට නොදෙවෙනිව මුදල් උපයමින් සහ පෞද්ගලික මාලිගා තුල දිවිගෙවමින් බුදු සසුනටද අභියෝග කරන සුළුතරයක් වූ චීවරධාරීන්ගේ මෙම හැසිරීම බෞද්ධාගමෙහි හෝ බෞද්ධ දර්ශනයේ නිදහස යැයි කිසිවකු සිතනවානම් එය මුලාවීමකි. අද අපගේ අමාමැණිවූ බුදු පියාණන් නැත. ඇත්තේ උන්වහන්සේ දේශනාකළාවූ ධර්මස්කන්ධයයි. එය අජීවීවූ ග්‍රන්ථයක හෝ වෙනයම් මාධ්‍යක් තුළ අන්තර්ගත කර තිබුණද දරා සිටින්නේ සජිවී සංඝ රත්නයයි. එතුල අද බහුතරය ලෞකිකවූද පෘඨග්ජනවූද භික්ෂූ පරපුරයි. එකල මෙන් අභිඥාලාභී හෝ නිකෙලෙස්වූ සංඝයා වහන්සේලාද සුලබ නැත. එහෙයින්ම පෘඨග්ජන භික්ෂූවටද සෙස්සන්ට මෙන්ම නායකත්වයක් අත්‍යාවශය බව අප අවධාරණය කළ යුතුමය. එසේ නම් සංඝ සමාජයේ නායකත්වය සහ වගකීම මහ නායකහිමි තනතුර දරණ භික්ෂූන් වහන්සේලා විසින් භාරගත යුතුය. සංඝ සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම සහ නායකත්වය ඔවුන් විසින් ලබාදිය යුතුය. එය ඔවුන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක්දවේ. එදා සර්වඥයන් වහන්සේ පරිනිර්වාණ මංචකය මත වැඩ සිටියදීම සුභද්‍ර භික්ෂූච පැවසූ වදන්වලින් නිකෙලෙස්වූ සංඝ පීතෘන්වහන්සේලා සංවේගයට පත්වී එවන් පසුබිමකට මුහුණදීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනිණ. එහෙත් ඉන් 2500 වසරක් ද ඉක්මවූ තැන මෙතෙක් කල් නිර්මලව සුරැකුණු බුදු දහමෙහි පැවැත්මටද අභියෝග කරමින් සුළුතරයක් ලාංකීය සමාජය තුළ ගෙනයනු ලබන මෙම වැඩ පිළිවෙලට සුදුසු ප්‍රතිචාර දැක්වීමේ වගකීම මෙකල නායක ස්ථවිර වහන්සේලාගේ වගකීමකි, යුතුකමෙකි. චිරාත්කාලයක් පැවති සම්ප්‍රධාය සුරකිමින් මෙතෙක් කල් ශාසනයේ චිරස්ථිතිය සඳහා වැඩ කළ නායක ස්වාමින් වහන්සේලාගේ පෘඨග්ජනභාවය සහ ලෞකික ආශාවන් මතින් යම් හිඩසක් ඇතිවී ශාසනය තුලට යම් විනාශකාරී තත්වයක් ඇතුලු වුවහොත් එය පැතිරයාමට වැඩි කළක් ගත නොවනු ඇත. මිල මුදල් යහමින් උපයන සහ පරිහරණයකරන භික්ෂූච සෙසු භික්ෂූන්ද එයට පොළඹවයි. ශාසනයේ මතු අනාගතයවූ සාමනේර හිමි වරුන්ට නිසි මාර්ගෝපදේශය නොලැබ ඔවුන්ගේ නූතනවාදී සහ ආවේගශීලී මතවාදයන් සමඟ වල්මත්වුවහොත් සිදුවන විනාශය කොතැනින් අවසන් වේදැයි මැනවින් සිතා බැලිය යුතුය. එම වගකීම නායක ස්වාමීන් වහන්සේලාගේ සහ ගිහි ප්රභූන්ගේ මෙන්ම සමස්ථ සමාජයද සතුය. අදවන විට තායිලන්තය වැනි රටවලින්, මෙතෙක් කල් පැවති ශ්‍රී ලාංකික බුදු සමයට එල්ල කරන බලපෑම සුළුපටු නොවේ. එම සම්ප්‍රධායේ බුදු පිලිම සහ එම විචිත්රත්වය විසින් පැවති ලාංකික සම්ප්‍රධායේ පදනම අස්සක් මුල්ලක් නෑර ආක්රමණයකරමින් සිටින අයුරු ද්වේශ සහගතව නොවුවද සංවේගයෙන් යුතුව හෙළා දැකිය යුතුමය. මෙසේ හමායන සැඩ සුලඟ හමුවේ නොසැලී සිටීමට නම් සජීවී සහ ක්‍රියාකාරී නායකත්වයක් සහ මෙහෙයවීමක් අත්‍යාවශය බව අපට හැඟේ. වඩාත් සෝචනීය කරුණ නම් බුදු සමය මුල් තැනෙහි ලා සුරැකීම හා පෝෂණය කිරීමට මෙතෙක් පැවති රාජ්‍ය සාම්ප්‍රදාය නව රජය ප්‍රතිපත්තියක් ලෙස හෙළා දැක ප්‍රතික්ෂේප කිරීමයි. එය නැවතත් දෑ සමය පිලිබඳ හිතන සියලු නායකයන්ගේ මෙන්ම පොදු මුළු මහත් බෞද්ධ ප්‍රජාවගේම අවධානයට යොමුවිය යුතුමය. අප විසින් එයට පමාවන තරමටම සිදුවන හානියද වැඩිවනු ඇත. සැබැවින්ම සංවේගයක් ඇති වන්නේ සංඝ සමාජය බබළවන්නට සිටිය යුතු ස්වාමීන් වහන්සේලාද දෛවය විසින්ම අපෙන් උදුරාගෙන ඇතිබව අපට පසක්වන නිසාවෙනි. අප මේ පිලිබඳ ඔබගේ අවධානය යොමුකරන ලෙසත් එය ජාතික වගකීමක් බවත් බලවත් ඕනෑකමින් යුතුව මතක්කර සිටිමු. [url]https://www.facebook.com/vichakshanatopstories/photos/a.758589580897466.1073741828.758467287576362/783419665081124/?type=1&fref=nf[/url] ~ නිවහල් සිතුවිලි[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom