Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ඉන්න අනික් ධනවතුන්ට සාපේක්ෂව සැහෙන්න කුසල කර්ම කරගත්ත මනුස්සයෙක්.

ඒ වගේම තමන් කරන පිනට අරමුදලක් පිහිටුවල ලොකු ප්‍රචාරයක් දීල සාමාන්‍ය මිනිස්සුත් සහබාගි කරගෙන පින් කරපු මනුස්සයෙක්.

යහපත් ආත්ම භාවයක් ලැබේවා!

thread එකේ නිර්මාංශ ප්රශ්නය ගැනත් මතුවෙලා තියනවා දැක්කා. මගේ අදහසත් කියන්නම්.

ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය භාවිතයට ගන්න එක තමා බුදුරජාණන් වහන්සේ අනුමත කලේ.. ඒ වගේම වෙළද පොලෙන් මස් මාළු අරන් කාපුවහම විශේෂයෙන් පිනක් හෝ පවක් සිද්ද වෙන්නෙත් නැහැ. ඒ වගේම මාංශ ප්‍රනීත අහාර ගොඩට වැටෙන බව බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළා. මිනිසෙකුගේ බාහිර ක්රියකාරකමින් තොරව මරුන සතෙක්ගේ මාංශයත් අයිති වෙන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයටයි.

එත් මතක තියා ගන්න ඕනේ දෙයක් තියනවා. අද තියන වෙළද පොලේ ගන්නට තියන හැම මසක්ම කිසියම් සතෙක් මස් පිණිස අසාධාරණව ගාතනය කරල ගත්ත මාංශයක්. ඒ වගේ මසක් කෑවට පව් සිද්ද නොඋනට ඒ වගේ මසක් ගුනවතෙකුගේ ලක්ෂණයක් නෙමෙයි. දේශනාව මතක නැති උනත් බුදුරජාණන් වහන්සේ පවා අසාධාරණ විදිහට සතුන් ගාතනය කරලා හදපු මහා දානයකට වඩින එක ප්‍රතික්ෂේප කරලා තියනවා. තමන්ගේ ජිවිතයට පුළුවන් තරම් අඩුවෙන් මස් මාළු එකතු කර ගන්නවා නම් හෝ වැළකෙනවා නම් එක ගුනවත්කමේ ලක්ෂණයක්.

ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජිවිතේ යහපත් මාර්ගයට හදා ගන්න අනුගමනය කරනවා නම් වටිනවා ආභරණයක් විදිහට පාවිච්චි නොකර.

[QUOTE="keerthi.mac, post: 19238159, member: 322148"] [B][CENTER][SIZE="3"][COLOR="Blue"]ලංකාවේ ඉන්න අනික් ධනවතුන්ට සාපේක්ෂව සැහෙන්න කුසල කර්ම කරගත්ත මනුස්සයෙක්. ඒ වගේම තමන් කරන පිනට අරමුදලක් පිහිටුවල ලොකු ප්‍රචාරයක් දීල සාමාන්‍ය මිනිස්සුත් සහබාගි කරගෙන පින් කරපු මනුස්සයෙක්. යහපත් ආත්ම භාවයක් ලැබේවා! thread එකේ නිර්මාංශ ප්රශ්නය ගැනත් මතුවෙලා තියනවා දැක්කා. මගේ අදහසත් කියන්නම්. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය භාවිතයට ගන්න එක තමා බුදුරජාණන් වහන්සේ අනුමත කලේ.. ඒ වගේම වෙළද පොලෙන් මස් මාළු අරන් කාපුවහම විශේෂයෙන් පිනක් හෝ පවක් සිද්ද වෙන්නෙත් නැහැ. ඒ වගේම මාංශ ප්‍රනීත අහාර ගොඩට වැටෙන බව බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළා. මිනිසෙකුගේ බාහිර ක්රියකාරකමින් තොරව මරුන සතෙක්ගේ මාංශයත් අයිති වෙන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයටයි. එත් මතක තියා ගන්න ඕනේ දෙයක් තියනවා. අද තියන වෙළද පොලේ ගන්නට තියන හැම මසක්ම කිසියම් සතෙක් මස් පිණිස අසාධාරණව ගාතනය කරල ගත්ත මාංශයක්. ඒ වගේ මසක් කෑවට පව් සිද්ද නොඋනට ඒ වගේ මසක් ගුනවතෙකුගේ ලක්ෂණයක් නෙමෙයි. දේශනාව මතක නැති උනත් බුදුරජාණන් වහන්සේ පවා අසාධාරණ විදිහට සතුන් ගාතනය කරලා හදපු මහා දානයකට වඩින එක ප්‍රතික්ෂේප කරලා තියනවා. තමන්ගේ ජිවිතයට පුළුවන් තරම් අඩුවෙන් මස් මාළු එකතු කර ගන්නවා නම් හෝ වැළකෙනවා නම් එක ගුනවත්කමේ ලක්ෂණයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජිවිතේ යහපත් මාර්ගයට හදා ගන්න අනුගමනය කරනවා නම් වටිනවා ආභරණයක් විදිහට පාවිච්චි නොකර.[/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom