Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියවන්න ගියේ නෑ බං මේකේ උන්ට. මේ ත්‍රෙඩ් එකේ රයිගමයා අහපු නිසයි මම කිව්වේ. ඒකට කොහෙවත් යන හිපාටුවෝ ඇවිත් කියනවා අන්තිමට බුද්ධාගමෙන් මස් මාලු කෑමක් ප්‍රමෝට් කරලා නැතිලු. අනික් උන්ට අදහන්න බුද්ධාගම ඉතිරි කරපන්ලු.

උන් ඔක්කොම දුවන්නේ මිත්‍යයාවක් පස්සේ. බොරු කියන්නේ මොකටද මමත් හිතාගෙන හිටියේ මස් මාලු කෑවම පව් සිද්ධ වෙනවා කියලා තමයි බං. ඒත් අවුරුදු දෙකකට උඩදි අලුත් අවුරුද්දට පොඩි කාලේ ඉඳන් අපි යන දුර පංසලක හාමුදුරුවන්ව බලන්න ගිය දවසේ දවල් දානෙත් අරගෙන හාමුදුරුවෝ බුද්ධ පූජාවට මාලු තිබ්බා. ඕකෙන් තමයි ඒක ඇදිලා ඇවිල්ලා මම ඇහුවේ. අන්තිමට පැය 3 - 4 ක් ඒ හාමුදුරුවෝ විස්තර කරලා දුන්නා. අන්තිමට ඒ හාමුදුරුවෝ කියපු ත්‍රිපිටකයේ තැන් ටික ෆෝන් එකේ ඩ්‍රාෆ්ට් මැසේක් එකක ටයිප් කරගෙන ඇවිත් කොනක ඉඳන් කියෝලා තමයි දැනගත්තේ.

මේකේ ඉන්න O/L වල බුද්ධාගමට A එකක් ගත්තු සියල්ල දත් බෞද්ධයින්ට මම ආපුම දවස් වල තුන්වෙනි සිල්පදේ කැඩෙන විදිහ ගැන කියලා දෙන්න ත්‍රෙඩ් එකක් දාලා මව, පියා රකින කතාන්දර හිටං කියවන්න ගිහින් අන්තිමට ඒකත් සධාරණිකරණය කරගෙන ආපු උන් නෙ බං මේකේ ඉන්නේ. තව වෙන මොන කතාද.

යන්නම් වාලේ ඔක්කොම යනවා. සතා ගැන එන අනුකම්පාව වෙනයි නමුත් පවක් සිද්ධ වෙනවා කියලා ඕකට උන්ම ගාවගන්න තැන තමයි බං වරද තියෙන්නේ. කොහොමත්මගේ රස්සාවේ හැටියට මස් මාලු කෑම ප්‍රමෝට් කරන්න වෙනවා බං. Iron deficiency Anaemia එහෙම තියෙන ගොඩක් උන්ට සප්ලිමන්ට් ගන්නේ නැතිව හීම් අයන ඒ කිව්වේ ශරීරයට වැඩියෙන් උරා ගන්න අයන ගන්න පුලුවන් පහසුම ප්රභවය සත්තව පීකුදු.සහ මාංශ.

[QUOTE="Ridila™, post: 19239760, member: 476443"] මම කියවන්න ගියේ නෑ බං මේකේ උන්ට. මේ ත්‍රෙඩ් එකේ රයිගමයා අහපු නිසයි මම කිව්වේ. ඒකට කොහෙවත් යන හිපාටුවෝ ඇවිත් කියනවා අන්තිමට බුද්ධාගමෙන් මස් මාලු කෑමක් ප්‍රමෝට් කරලා නැතිලු. අනික් උන්ට අදහන්න බුද්ධාගම ඉතිරි කරපන්ලු. උන් ඔක්කොම දුවන්නේ මිත්‍යයාවක් පස්සේ. බොරු කියන්නේ මොකටද මමත් හිතාගෙන හිටියේ මස් මාලු කෑවම පව් සිද්ධ වෙනවා කියලා තමයි බං. ඒත් අවුරුදු දෙකකට උඩදි අලුත් අවුරුද්දට පොඩි කාලේ ඉඳන් අපි යන දුර පංසලක හාමුදුරුවන්ව බලන්න ගිය දවසේ දවල් දානෙත් අරගෙන හාමුදුරුවෝ බුද්ධ පූජාවට මාලු තිබ්බා. ඕකෙන් තමයි ඒක ඇදිලා ඇවිල්ලා මම ඇහුවේ. අන්තිමට පැය 3 - 4 ක් ඒ හාමුදුරුවෝ විස්තර කරලා දුන්නා. අන්තිමට ඒ හාමුදුරුවෝ කියපු ත්‍රිපිටකයේ තැන් ටික ෆෝන් එකේ ඩ්‍රාෆ්ට් මැසේක් එකක ටයිප් කරගෙන ඇවිත් කොනක ඉඳන් කියෝලා තමයි දැනගත්තේ. මේකේ ඉන්න O/L වල බුද්ධාගමට A එකක් ගත්තු සියල්ල දත් බෞද්ධයින්ට මම ආපුම දවස් වල තුන්වෙනි සිල්පදේ කැඩෙන විදිහ ගැන කියලා දෙන්න ත්‍රෙඩ් එකක් දාලා මව, පියා රකින කතාන්දර හිටං කියවන්න ගිහින් අන්තිමට ඒකත් සධාරණිකරණය කරගෙන ආපු උන් නෙ බං මේකේ ඉන්නේ. තව වෙන මොන කතාද. යන්නම් වාලේ ඔක්කොම යනවා. සතා ගැන එන අනුකම්පාව වෙනයි නමුත් පවක් සිද්ධ වෙනවා කියලා ඕකට උන්ම ගාවගන්න තැන තමයි බං වරද තියෙන්නේ. කොහොමත්මගේ රස්සාවේ හැටියට මස් මාලු කෑම ප්‍රමෝට් කරන්න වෙනවා බං. Iron deficiency Anaemia එහෙම තියෙන ගොඩක් උන්ට සප්ලිමන්ට් ගන්නේ නැතිව හීම් අයන ඒ කිව්වේ ශරීරයට වැඩියෙන් උරා ගන්න අයන ගන්න පුලුවන් පහසුම ප්රභවය සත්තව පීකුදු.සහ මාංශ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom