Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
7 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මස්මාංශ කමින්, බුදුරජාණන් වහන්සේ මස්මාංශ කෑම අනුමත කළ ඇති බව ත්‍රිපිටකය වැරදි කොනින් ගෙන, එහි කොටස් පරිඝනක මැජික්කාරයන් සේ අහිංසක මිනිසුන් ඉදිරියේ පෙන්වා විජ්ජාවෙන් තම තමන්ගේ මස් ප්‍රේතකම සාදාරණීකරනයට ගෙන, බුදුදහමට නිගා කරමින්, බුද්ධ වචනය වෙනස් කරමින්. මස්මාංශ කෑම බුදුරජාණන් වහන්සේ අනුමත කළ බවත් එම නිසා බෞද්ධයන් මස්මාංශ කෑමට සුදුසු බවත් පවසමින් මේ පිරිසිදු වූ ත්‍රිපිටක ධර්මය මොවුන්ගේ රසතෘෂ්ණාව සදාරණීකරනයට භාවිතා කරමින් ඔවුනුත් ඔවුන් පස පස යන්නන් ද සතර අපායට යන ගමනට එකතු කරගනිමින්, බෞද්ධයන් තව තවත් මස්මාංශ කෑමට පොලබවින් රට පුරා ධර්මදේශනා පවත්වන මිත්‍යාදෘෂ්ඨිකයන්(විශේෂයෙන් ගිහි දේශකයන් පිරිස්) භාවිතයට ගන්න එක කරුණක් වූ,

දේවදත්ත ඉල්ලූ වර පහ.

බුද්ධ චරිතයේ මෙවන් සිදුවීම් කොතෙකුත් ඇත. නමුත් මස්කන්නන් නිතර සාදාරණීකරනයට ගන්නේ මෙම වර පහෙන් පස්වෙනි වරය ගැන පමණී.ඉතිරි හතර මොනවාදැයි දැන්වත් සොයා බලන්න. දේවදත්ත ඉල්ලා සිටියේ ද පස්වැන්න පමණක් වෙනම නොව ශික්ෂා පද පහම එකවර පනවන ලෙසය.

දේවදත්ත ඉල්ලූ වර පහ:-

සියලු භික්ෂූන් වහන්සේලා පාංශකූල සිවුරු දැරිය යුතු ය. (අපගේ විග්‍රය – අනාගතයේ මළමිනී රෙදිවලින් ඔතා කනත්තට විසි නොකරන බව බුදුරදුන් තුන්කල් දකින්නට ඇත.)

සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හී රුක්මුල වැඩ සිට බණ භාවනා කළ යුතු ය. (අපගේ විග්‍රය -එය අත්තකිලමතානු යෝගයකි. වස්සාන කාලයේ දී එසේ කළ නොහැක.)

සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හී ශුන්‍යාගාර වල වැඩ වාසය කළ යුතු ය. (අපගේ විග්‍රය – ශුන්‍යාගාර වශයෙන් විශෙෂයෙන් එකල හැදින්වූයේ සොහොන් බිම්ය. එසේ කළ හැකි දැයි ඔබ ඔබෙන්ම අසා දැන ගන්න.)

භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයෙන් සියලු කල්හි යැපිය යුතු ය. (අපගේ විග්‍රය – වස්සාන කාලයේ දී එසේ කළ නොහැක. ඒ සදහා බුදුරජාණන් වහන්සේ අවශ්‍ය වස්සානකාල උපදෙස් දායක් කාරකාදීන්ට දී භික්ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කරන ලෙස වදාළ සේක. )

සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හි නිර්මාංශ විය යුතු ය. (අපගේ විග්‍රය – මෙය විශේෂ ශික්ෂාවක් නොවේ. මුලු මහත් 84,000 ක් ධර්මස්කන්ධයේම ඇත්තේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයි. ස්වයං විග්රහයක යෙදෙන්න. ප්‍රථම දෙවන, සිල්පද ඇත. මුලු තුන්ලොවම වසන සියලුම සතුන් අන්තර්ගත වූ ඒ උතුම් වූ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කර තිබිය දී තවත් සිල්පද කුමටද? සිතන්න. හැගීමෙන් නොව, බුද්ධියෙන්)

දේවදත්තගේ ඉල්ලු අවසාන ශික්ෂා පදය පමණක් ගෙන තර්ක විතර්ක ඉදිරිපත් කරන තෘෂ්ණාභරිතයනට දිය හැකි එකම අවවාදය දේවදත්ත බුදුපියාණන් වහන්සේගෙන් පැනවීමට ඉල්ලා සිටි අනෙක් ශික්ෂාපද සතර මොනවාදැයි සොයා බැලීමය.

දේවදත්ත තරුණ වියේ සිට දුනු හී වලින් විද පක්ෂීන් ඝාතනය කර අනුභවය කළ පුද්ගලයෙකි. සිදුහත් කුමරු එක් අවස්ථාවකදී පක්ෂියකු ගෙනවිත් සාත්තු කර උගේ ජීවිතය ගලවා ගෙන ඇත. එයට උරන වූ දේවදත්ත අධිකරනයෙන් යුක්තිය ඉල්ලූ විට අධිකරනයේ තීන්දුව වූයේ මැරීමට සැරසුණු පුද්ගලයාට වඩා ජීවිතය රැකදුන් පුද්ගලයාට එම පක්ෂියා අයිති බවයි. දේවදත්ත වයිරය තවතවත් රුදුරු අතට හැරිමට එයද බලපෑ ප්‍රධාන කරුණක් විය.

බුදුරදුන්ගේ සංසාරික වෛරක්කාරයා තමන් වහන්සේව ශරීරයෙන් නසාලීමට නොයෙක්වර තැත්කර එය කළ නොහැකිවූ නිසා ධර්මය හෝ නසාලීමට ඉදිරිපත් කළ ශික්ෂාපද පහම විග්රහ කර බලන්න. ඒවා පැණවූවා නම් එදින පටන් බුද්ධ ධර්මය විනාශයට පත්වනු වැලැක්වීමට කිසිවෙකුට අපහසු වනු ඇත. එනම් එම සිල්පද ආපසු අත්ථකිලමතානුයෝගයට සම්පූර්ණ අතවැනීමක් වන නිසාත් භික්ෂු ශාසනය නැත්තට නැතිවන නිසාත් ය.එනම් කිසිම පැවිද්දෙක් එදිනට පසු බුදුසසුන තුල රැදී නොසිටන නිසාත් ය. එසේම සිපද පහම පැනවීමට කීවා මිස එකක් පැනවීමක් දේවදත්ත ප්‍රකාශ නො කළේය.

එම සිල්පද පහෙන් මුල් හතරම අත්තකිලමතානුයෝගයන්ය. පස්වැනි සිල්පදය විශේෂයෙන් පැනවීමට කිසිදු හේතුවක් නැත. එය පංච ශීලයේ ප්‍රථම සහ දෙවන පිල්පදයේම ඇත. එසේම උතුම් කරණීය මෙත්ත සූත්‍රයේමද ඇත.

බුදුරදුන් තුන්කල් පෙනෙන නුවණැතියෙකු හෙයින් මෙම සංසාරික දුෂ්ටයා එන්නේ කුමකටදැයි දකින්නට ඇත. ඒනිසා උන්වහන්සේ නිශ්ෂබ්දව තුෂ්නිම්භූතව මෙම අවස්ථාවේ වැඩ සිටියා විනා කිසිවක් ශ්‍රී මුවින් වදාලේ නැත. බුදුවරුන්ගේ චර්යාව අනවශ්‍ය තැනදී කථා නොකර නිශ්ෂබ්දව සිටීමයි.

නොකෙරෙන දෙයක් ගැන කිය කියා සිටි දේවදත්ත වෙහෙසට පත්වී නොබෝ වේලාවකින් යන්නට ගියේය. එය ඔහුගේ අවසන් බුදු දැක්මයි. පසුකාලෙක තෘෂ්ණාවෙන් පිරි ඇතැම්හු කියා ඇත්තේ කැමති අය එකී ශික්ෂාපද අනුව කටයුතු කලදෙන් අකමැති අය නොකලදෙන් යැයි බුදුරජාණන් වහන්සේ වදාළ බවයි. මෙවන් වදන් දී කිරට බළලුත් ශාක්ෂි දීම වැනිය. මෛත්‍රී කරන්නාගේ ගුණාංග දහහතරෙන් දෙවෙනි, තුන්වෙනි ගුණාංග වන්නේ (කරණීය මෙත්ත සූත්‍රය පරිදි ) උජූත සූජූත වශයෙනි. එනම් මෛත්‍රී කරන්නා සෘජු සහ වඩාත් සෘජු වූ පුද්ගලයෙක් වශයෙනි. මෙවන් මහා පුරුෂයෙකු වැනෙන සුලු වචන දේවදත්තට පැවසුවා නම් එය උන්වහන්සෙගේම දහම උන්වහන්සේම පැහැර හැරීමකි. බුදුදහම සියුම්ව විග්‍රහකරගත යුතු අවස්ථාවකි මෙය.

උපුටා ගැනීම – “නිර්මාංශ ප්‍රශ්නයට අභියෝගාත්මක පිළිතුරක් ” නමැති ග්‍රන්ථයෙන්. පූජ්‍යපාද විශ්වකීර්ති සාහිත්‍යශූරී ආචාර්ය සිසිලචන්ද්‍ර මෛත්‍රීය හිමිපාණෝ.

[QUOTE="hapriyankara, post: 19245192, member: 98334"] [SIZE=3][COLOR=#000000]මස්මාංශ කමින්, බුදුරජාණන් වහන්සේ මස්මාංශ කෑම අනුමත කළ ඇති බව ත්‍රිපිටකය වැරදි කොනින් ගෙන, එහි කොටස් පරිඝනක මැජික්කාරයන් සේ අහිංසක මිනිසුන් ඉදිරියේ පෙන්වා විජ්ජාවෙන් තම තමන්ගේ මස් ප්‍රේතකම සාදාරණීකරනයට ගෙන, බුදුදහමට නිගා කරමින්, බුද්ධ වචනය වෙනස් කරමින්. මස්මාංශ කෑම බුදුරජාණන් වහන්සේ අනුමත කළ බවත් එම නිසා බෞද්ධයන් මස්මාංශ කෑමට සුදුසු බවත් පවසමින් මේ පිරිසිදු වූ ත්‍රිපිටක ධර්මය මොවුන්ගේ රසතෘෂ්ණාව සදාරණීකරනයට භාවිතා කරමින් ඔවුනුත් ඔවුන් පස පස යන්නන් ද සතර අපායට යන ගමනට එකතු කරගනිමින්, බෞද්ධයන් තව තවත් මස්මාංශ කෑමට පොලබවින් රට පුරා ධර්මදේශනා පවත්වන මිත්‍යාදෘෂ්ඨිකයන්(විශේෂයෙන් ගිහි දේශකයන් පිරිස්) භාවිතයට ගන්න එක කරුණක් වූ,[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][B]දේවදත්ත ඉල්ලූ වර පහ.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][B][COLOR=#000000]බුද්ධ චරිතයේ මෙවන් සිදුවීම් කොතෙකුත් ඇත. නමුත් මස්කන්නන් නිතර සාදාර[/COLOR]ණීකරනයට ගන්නේ මෙම වර පහෙන් පස්වෙනි වරය ගැන පමණී.[/B]ඉතිරි හතර මොනවාදැයි දැන්වත් සොයා බලන්න. දේවදත්ත ඉල්ලා සිටියේ ද පස්වැන්න පමණක් වෙනම නොව ශික්ෂා පද පහම එකවර පනවන ලෙසය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]දේවදත්ත ඉල්ලූ වර පහ:-[/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=3][COLOR=#000000]සියලු භික්ෂූන් වහන්සේලා පාංශකූල සිවුරු දැරිය යුතු ය. (අපගේ විග්‍රය – අනාගතයේ මළමිනී රෙදිවලින් ඔතා කනත්තට විසි නොකරන බව බුදුරදුන් තුන්කල් දකින්නට ඇත.)[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#000000]සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හී රුක්මුල වැඩ සිට බණ භාවනා කළ යුතු ය. (අපගේ විග්‍රය -එය අත්තකිලමතානු යෝගයකි. වස්සාන කාලයේ දී එසේ කළ නොහැක.)[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#000000]සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හී ශුන්‍යාගාර වල වැඩ වාසය කළ යුතු ය. (අපගේ විග්‍රය – ශුන්‍යාගාර වශයෙන් විශෙෂයෙන් එකල හැදින්වූයේ සොහොන් බිම්ය. එසේ කළ හැකි දැයි ඔබ ඔබෙන්ම අසා දැන ගන්න.)[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#000000]භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයෙන් සියලු කල්හි යැපිය යුතු ය. (අපගේ විග්‍රය – වස්සාන කාලයේ දී එසේ කළ නොහැක. ඒ සදහා බුදුරජාණන් වහන්සේ අවශ්‍ය වස්සානකාල උපදෙස් දායක් කාරකාදීන්ට දී භික්ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කරන ලෙස වදාළ සේක. )[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#000000]සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හි නිර්මාංශ විය යුතු ය. (අපගේ විග්‍රය – මෙය විශේෂ ශික්ෂාවක් නොවේ. මුලු මහත් 84,000 ක් ධර්මස්කන්ධයේම ඇත්තේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයි. ස්වයං විග්රහයක යෙදෙන්න. ප්‍රථම දෙවන, සිල්පද ඇත. මුලු තුන්ලොවම වසන සියලුම සතුන් අන්තර්ගත වූ ඒ උතුම් වූ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කර තිබිය දී තවත් සිල්පද කුමටද? සිතන්න. හැගීමෙන් නොව, බුද්ධියෙන්)[/COLOR][/SIZE] [/LIST] [SIZE=3][COLOR=#000000]දේවදත්තගේ ඉල්ලු [B]අවසාන ශික්ෂා පදය පමණක් ගෙන තර්ක විතර්ක ඉදිරිපත් කරන තෘෂ්ණාභරිතයනට[/B] දිය හැකි එකම අවවාදය දේවදත්ත බුදුපියාණන් වහන්සේගෙන් පැනවීමට ඉල්ලා සිටි අනෙක් ශික්ෂාපද සතර මොනවාදැයි සොයා බැලීමය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]දේවදත්ත තරුණ වියේ සිට දුනු හී වලින් විද පක්ෂීන් ඝාතනය කර අනුභවය කළ පුද්ගලයෙකි. සිදුහත් කුමරු එක් අවස්ථාවකදී පක්ෂියකු ගෙනවිත් සාත්තු කර උගේ ජීවිතය ගලවා ගෙන ඇත. එයට උරන වූ දේවදත්ත අධිකරනයෙන් යුක්තිය ඉල්ලූ විට අධිකරනයේ තීන්දුව වූයේ මැරීමට සැරසුණු පුද්ගලයාට වඩා ජීවිතය රැකදුන් පුද්ගලයාට එම පක්ෂියා අයිති බවයි. දේවදත්ත වයිරය තවතවත් රුදුරු අතට හැරිමට එයද බලපෑ ප්‍රධාන කරුණක් විය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]බුදුරදුන්ගේ සංසාරික වෛරක්කාරයා තමන් වහන්සේව ශරීරයෙන් නසාලීමට නොයෙක්වර තැත්කර එය කළ නොහැකිවූ නිසා ධර්මය හෝ නසාලීමට ඉදිරිපත් කළ ශික්ෂාපද පහම විග්රහ කර බලන්න. ඒවා පැණවූවා නම් එදින පටන් බුද්ධ ධර්මය විනාශයට පත්වනු වැලැක්වීමට කිසිවෙකුට අපහසු වනු ඇත. එනම් එම සිල්පද ආපසු අත්ථකිලමතානුයෝගයට සම්පූර්ණ අතවැනීමක් වන නිසාත් භික්ෂු ශාසනය නැත්තට නැතිවන නිසාත් ය.එනම් කිසිම පැවිද්දෙක් එදිනට පසු බුදුසසුන තුල රැදී නොසිටන නිසාත් ය. එසේම සිපද පහම පැනවීමට කීවා මිස එකක් පැනවීමක් දේවදත්ත ප්‍රකාශ නො කළේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][B]එම සිල්පද පහෙන් මුල් හතරම අත්තකිලමතානුයෝගයන්ය. පස්වැනි සිල්පදය විශේෂයෙන් පැනවීමට කිසිදු හේතුවක් නැත. එය පංච ශීලයේ ප්‍රථම සහ දෙවන පිල්පදයේම ඇත. එසේම උතුම් කරණීය මෙත්ත සූත්‍රයේමද ඇත.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]බුදුරදුන් තුන්කල් පෙනෙන නුවණැතියෙකු හෙයින් මෙම සංසාරික දුෂ්ටයා එන්නේ කුමකටදැයි දකින්නට ඇත. ඒනිසා උන්වහන්සේ නිශ්ෂබ්දව තුෂ්නිම්භූතව මෙම අවස්ථාවේ වැඩ සිටියා විනා කිසිවක් ශ්‍රී මුවින් වදාලේ නැත. බුදුවරුන්ගේ චර්යාව අනවශ්‍ය තැනදී කථා නොකර නිශ්ෂබ්දව සිටීමයි. [/COLOR][/SIZE] [COLOR=#000000][SIZE=3]නොකෙරෙන දෙයක් ගැන කිය කියා සිටි දේවදත්ත වෙහෙසට පත්වී නොබෝ වේලාවකින් යන්නට ගියේය. එය ඔහුගේ අවසන් බුදු දැක්මයි. [B]පසුකාලෙක තෘෂ්ණාවෙන් පිරි ඇතැම්හු කියා ඇත්තේ කැමති අය එකී ශික්ෂාපද අනුව කටයුතු කලදෙන් අකමැති අය නොකලදෙන් යැයි බුදුරජාණන් වහන්සේ වදාළ බවයි.[/B] මෙවන් වදන් දී කිරට බළලුත් ශාක්ෂි දීම වැනිය[B]. මෛත්‍රී කරන්නාගේ ගුණාංග දහහතරෙන් දෙවෙනි, තුන්වෙනි ගුණාංග වන්නේ (කරණීය මෙත්ත සූත්‍රය පරිදි ) උජූත සූජූත වශයෙනි. එනම් මෛත්‍රී කරන්නා සෘජු සහ වඩාත් සෘජු වූ පුද්ගලයෙක් වශයෙනි. මෙවන් මහා පුරුෂයෙකු වැනෙන සුලු වචන දේවදත්තට පැවසුවා නම් එය උන්වහන්සෙගේම දහම උන්වහන්සේම පැහැර හැරීමකි.[/B] [B]බුදුදහම සියුම්ව විග්‍රහකරගත යුතු අවස්ථාවකි මෙය.[/B][/SIZE] [/COLOR] [B][COLOR=#808080]උපුටා ගැනීම – “නිර්මාංශ ප්‍රශ්නයට අභියෝගාත්මක පිළිතුරක් ” නමැති ග්‍රන්ථයෙන්. පූජ්‍යපාද විශ්වකීර්ති සාහිත්‍යශූරී ආචාර්ය සිසිලචන්ද්‍ර මෛත්‍රීය හිමිපාණෝ. [/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom