Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමන්ත අයියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භිත්තිප්‍රාකාරාදියෙහි නො ගැටී ඒවා ඇති තැන් පසු කොට යාමේ ප්‍රාතිහාර්‍ය්‍යය කරන අභිඥලාභීහු ආකාශ කසිණ පඤ්චමධ්‍යානයෙන් නැගීසිට භිත්ත්‍යාදිය ආකාශය වේවා යි අධිෂ්ඨාන කෙරෙති අධිෂ්ඨාන චිත්තය ඇති වනු සමඟ ම ඒ තැන් ආකාශය වෙයි. ඉන් පසු කිසිවක් නැති තැනකින් යන්නාක් මෙන් ඒ තැන් වලින් යෙති.

පොළොවෙහි ගැළීම මතුවීම කරන සෘධිමත්හු ආපෝකසිණ සාමාපත්තියට සමවැඳී නැගිට මෙතෙක් තන්හි පොළොව ජලය වේවායි ඉටති. ඒ සමඟම පොළොව ජලය වෙයි. ඉක්බිති ඔහු වැවක-පොකුණක ජලයෙහි ගැලෙන්නාක් මෙන් එහි ගැලෙයි. එසේ කරන කල්හි පොළොව ජලය වන්නේ සෘද්ධිමතාට පමණෙකි, සෙස්සන්ට එහි ජලයක් නැත, ඔවුනට පෙනෙන්නේ සෘද්ධිමතා පොළොවෙහි ගැළෙන්නා සේ ය. මතු වන කල්හි පෙනෙන්නේද පොළොවෙන් මතුවන්නා සේක. නිර්මාණය කළ ඒ ජලයෙන් නෑම පීම අත්පා සේදීම භාජනාදි වස්තූන් සේදීම යනාදියෙන් කැමති දෙයක් ද කළ හැකි ය. පොළොව තෙල් ගිතෙල් පැණි ආදිය වන ලෙස සෘද්ධිමතුන්ට නිර්මාණය කල හැකිය.

පොළොවෙහි මෙන් අහස්හි ගමනාදි ඉරියව් පවත්වන සෘද්ධිමත්හු පඨවි කසිණ සමාපත්තියෙන් නැඟී තමාට වුවමනා අහස් පෙදෙස පොළොව වේවා යි ඉටති. එකෙණෙහි අහස පොළොව වෙයි. ඔවුහු ඒ නිර්මිත පොළොවෙහි ගමන් කරති. වාඩිවී සිටිති. නිදති. සෙස්සන්ට ඒ පොළොව නැත. ඔවුනට පෙනෙන්නේ සෘද්ධිමතා අහසෙහි ම ගමන් කරන ලෙසය. අහසෙහි හිඳින නිදන ලෙස ය. දියෙහි පොළොවෙහි මෙන් ගමන් කරන සෘද්ධිමත්හු ද පෘථිවිකසිණ ධ්‍යානයෙන් නැඟී ජලය පොළොව වේවා’යි ඉටා එසේ වූ පසු එය මත ගමන් කරති.

හිර සඳ අතගෑමේ ප්රාතිහායර්යය කරන සෘද්ධිමත්හු සඳ හෝ ඉර පිරිමදිනු කැමති කල්හි අභිඥාපාදක චතුර්ථධ්‍යානයෙන් නැඟී සඳ හෝ හිර ආවර්ජනා කොට එය තමන් වෙත පැමිණේ වා යි ඥනයෙන් අධිෂ්ඨාන කෙරෙති. එකෙණෙහි ඔවුන් වෙත හිර හෝ සඳ පැමිණේ. සෘද්ධිමත්හු සෙස්සන් විසින් ළඟ ඇති දෙයක් අත ගාන්නාක් මෙන් හිර-සඳ අතගාති. ඒවා මත පය තබනු කැමති නම් එසේ කරති. වාඩි වනු කැමති නම් ඒවායේ වාඩි වෙති. කොට්ටයක් මෙන් හිසට තබා ගනු කැමති නම් එසේ කරති. මේ ප්රාතිහාර්යය සෘද්ධිමතුන් සියදෙනෙකුට දහස් දෙනෙකුට වුව ද එකවර කළ හැකිය. එයින් අහසේ චන්ද්‍ර සුර්ය්යයන්ට අමුත්තක් නොවේ. ඒවා එසේ ම අහසෙහි ගමන් කරමින් පවතී. සෘද්ධිමතුන්ට චන්ද්රසූයර්යන් වෙත ගොස් හෝ මෙහි සිට අත දිගු කොට ඒවා ස්පර්ශ කළ හැකිය.

සෘද්ධිමත් පුද්ගලයාට අපායලෝක දිව්‍යලෝක බ්‍රහ්මලෝක සහිත වූ මේ මහා ලෝකය ස්ව වශයෙහි පැවැත්විය හැකිය. දිව්‍යලෝකයට යනු කැමති නම්, මිනිස් ලොව දිව්‍යලෝකයට ළං කළ හැකිය. බ්‍රහ්ම ලෝකයට යනු කැමති නම්, මිනිස්ලොව බ්‍රහ්ම ලෝකයට ළං කළ හැකිය. දිව්‍යලෝක බ්‍රහ්ම ලෝකයන් මිනිස් ලොවට ද ලං කළ හැකිය. තථාගතයන් වහන්සේ යමාමහපෙළහර කොට දෙව් ලොවට වඩනා සේක්, යුගන්ධර පර්වතය ළං කොට පොළොවෙහි සිට එක් පයක් එහි තැබූහ. මහා මේරු පර්වතය ළං කොට අනික් පය එහි තැබූහ. බුදුරදුන් තව්තිසා දෙව් ලොවින් මිනිස් ලොවට වඩනා දිනයෙහි මුගලන් මහතෙරුන් වහන්සේ සැවැත් නුවරදී දවල් ආහාරය ගෙන තිස්යොදුනකින් ඔබ පිහිටි සංකස්ස නගරයට යනු සඳහා පිටත් වූ මහ පිරිස, සංකස්සය ශ්‍රාවස්තියට ළං කොට එකෙණෙහි ම ඒ නගරයට පැමිණවූහ.

[QUOTE="පෝරිසාදයා, post: 25365467, member: 377359"] [SIZE="4"][COLOR="DarkRed"]භිත්තිප්‍රාකාරාදියෙහි නො ගැටී ඒවා ඇති තැන් පසු කොට යාමේ ප්‍රාතිහාර්‍ය්‍යය කරන අභිඥලාභීහු ආකාශ කසිණ පඤ්චමධ්‍යානයෙන් නැගීසිට භිත්ත්‍යාදිය ආකාශය වේවා යි අධිෂ්ඨාන කෙරෙති අධිෂ්ඨාන චිත්තය ඇති වනු සමඟ ම ඒ තැන් ආකාශය වෙයි. ඉන් පසු කිසිවක් නැති තැනකින් යන්නාක් මෙන් ඒ තැන් වලින් යෙති. පොළොවෙහි ගැළීම මතුවීම කරන සෘධිමත්හු ආපෝකසිණ සාමාපත්තියට සමවැඳී නැගිට මෙතෙක් තන්හි පොළොව ජලය වේවායි ඉටති. ඒ සමඟම පොළොව ජලය වෙයි. ඉක්බිති ඔහු වැවක-පොකුණක ජලයෙහි ගැලෙන්නාක් මෙන් එහි ගැලෙයි. එසේ කරන කල්හි පොළොව ජලය වන්නේ සෘද්ධිමතාට පමණෙකි, සෙස්සන්ට එහි ජලයක් නැත, ඔවුනට පෙනෙන්නේ සෘද්ධිමතා පොළොවෙහි ගැළෙන්නා සේ ය. මතු වන කල්හි පෙනෙන්නේද පොළොවෙන් මතුවන්නා සේක. නිර්මාණය කළ ඒ ජලයෙන් නෑම පීම අත්පා සේදීම භාජනාදි වස්තූන් සේදීම යනාදියෙන් කැමති දෙයක් ද කළ හැකි ය. පොළොව තෙල් ගිතෙල් පැණි ආදිය වන ලෙස සෘද්ධිමතුන්ට නිර්මාණය කල හැකිය. පොළොවෙහි මෙන් අහස්හි ගමනාදි ඉරියව් පවත්වන සෘද්ධිමත්හු පඨවි කසිණ සමාපත්තියෙන් නැඟී තමාට වුවමනා අහස් පෙදෙස පොළොව වේවා යි ඉටති. එකෙණෙහි අහස පොළොව වෙයි. ඔවුහු ඒ නිර්මිත පොළොවෙහි ගමන් කරති. වාඩිවී සිටිති. නිදති. සෙස්සන්ට ඒ පොළොව නැත. ඔවුනට පෙනෙන්නේ සෘද්ධිමතා අහසෙහි ම ගමන් කරන ලෙසය. අහසෙහි හිඳින නිදන ලෙස ය. දියෙහි පොළොවෙහි මෙන් ගමන් කරන සෘද්ධිමත්හු ද පෘථිවිකසිණ ධ්‍යානයෙන් නැඟී ජලය පොළොව වේවා’යි ඉටා එසේ වූ පසු එය මත ගමන් කරති. හිර සඳ අතගෑමේ ප්රාතිහායර්යය කරන සෘද්ධිමත්හු සඳ හෝ ඉර පිරිමදිනු කැමති කල්හි අභිඥාපාදක චතුර්ථධ්‍යානයෙන් නැඟී සඳ හෝ හිර ආවර්ජනා කොට එය තමන් වෙත පැමිණේ වා යි ඥනයෙන් අධිෂ්ඨාන කෙරෙති. එකෙණෙහි ඔවුන් වෙත හිර හෝ සඳ පැමිණේ. සෘද්ධිමත්හු සෙස්සන් විසින් ළඟ ඇති දෙයක් අත ගාන්නාක් මෙන් හිර-සඳ අතගාති. ඒවා මත පය තබනු කැමති නම් එසේ කරති. වාඩි වනු කැමති නම් ඒවායේ වාඩි වෙති. කොට්ටයක් මෙන් හිසට තබා ගනු කැමති නම් එසේ කරති. මේ ප්රාතිහාර්යය සෘද්ධිමතුන් සියදෙනෙකුට දහස් දෙනෙකුට වුව ද එකවර කළ හැකිය. එයින් අහසේ චන්ද්‍ර සුර්ය්යයන්ට අමුත්තක් නොවේ. ඒවා එසේ ම අහසෙහි ගමන් කරමින් පවතී. සෘද්ධිමතුන්ට චන්ද්රසූයර්යන් වෙත ගොස් හෝ මෙහි සිට අත දිගු කොට ඒවා ස්පර්ශ කළ හැකිය. සෘද්ධිමත් පුද්ගලයාට අපායලෝක දිව්‍යලෝක බ්‍රහ්මලෝක සහිත වූ මේ මහා ලෝකය ස්ව වශයෙහි පැවැත්විය හැකිය. දිව්‍යලෝකයට යනු කැමති නම්, මිනිස් ලොව දිව්‍යලෝකයට ළං කළ හැකිය. බ්‍රහ්ම ලෝකයට යනු කැමති නම්, මිනිස්ලොව බ්‍රහ්ම ලෝකයට ළං කළ හැකිය. දිව්‍යලෝක බ්‍රහ්ම ලෝකයන් මිනිස් ලොවට ද ලං කළ හැකිය. තථාගතයන් වහන්සේ යමාමහපෙළහර කොට දෙව් ලොවට වඩනා සේක්, යුගන්ධර පර්වතය ළං කොට පොළොවෙහි සිට එක් පයක් එහි තැබූහ. මහා මේරු පර්වතය ළං කොට අනික් පය එහි තැබූහ. බුදුරදුන් තව්තිසා දෙව් ලොවින් මිනිස් ලොවට වඩනා දිනයෙහි මුගලන් මහතෙරුන් වහන්සේ සැවැත් නුවරදී දවල් ආහාරය ගෙන තිස්යොදුනකින් ඔබ පිහිටි සංකස්ස නගරයට යනු සඳහා පිටත් වූ මහ පිරිස, සංකස්සය ශ්‍රාවස්තියට ළං කොට එකෙණෙහි ම ඒ නගරයට පැමිණවූහ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom