Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමන්ත අයියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්තුතියි...!

ඒත් මට තේරෙන විදියට නම් බොහෝදුරට වෙන්නේ වචන හරඹයක් විතරයි.

හොඳට අහලා බලන්න එකම දේ, එකම අදහස වචන මාරු කර කර කී පාරක් කියනවාද කියලා.

අපි දේශනයකින් ගන්න ඕනේ "අර්ථය" මිස "වචන" නෙවෙයි මට තේරෙන විදියට නම්.

කියන දේවල් ඇත්ත තමයි ගොඩක් තැන්වල. වෙනත් හාමුදුරුවෝ කියන දේමයි.

හැබැයි වෙනස් විදියකට අලුත් උපමා ටිකක් දාගෙන, වෙනස් වචන වලින් කියන්නේ.

එහෙම දෙයක් තේරුනේ නැද්ද?

00:18:40 කොටස කියනවා ඇත්ත තේරුම් ගත්ත මනුෂ්‍යයා බොරු අහලා, ඒ බොරුවලට හිනාවෙනවා.

ඇත්ත නොදන්න මිනිස්සුන්ට හිනාවෙමින් සමච්චල් කරමින් ගත කරන ජීවිතය,

ඇත්ත තේරුම්ගත් (නිවන් අවබෝධ කරගත්) මනුෂ්‍යයෙක්ගේ විනෝදාංශයක් බව...

මම දන්න බුදුදහම ඇතුළේ නම් ඒක වෙන්නේ නෑ. අනෙකාට හිනාවීම කියන්නේ

තමා තුළ අධිමානයක් තියාගෙන අනෙකා පහත් කිරීමක්...

ඔය උඩ cmtwap කිව්ව කතාව ඇත්ත වෙන්න ඕනේ, "මං පොර" කියන අය ඒ වගේ කතාවලට කැමතියි.

00:35:55 යක්ෂ දේව සංකල්ප ගැන කොටසට එකඟයි.

උන්වහන්සේම කියන විදියට මං වගේ "ගොන් තඩියෙක්ට" ඒ ගැඹුරු ධර්මය නොතේරෙනවා වෙන්නත් පුළුවන් සමහරවිට.

තෝරලා බේරලා ගන්න දේවල් තියනවා.

හැමෝගෙම අදහස් අරගෙන "ඇත්ත" තෝරගැනීම කරන්න වෙන්නේ තම තමාටම තමයි.

[QUOTE="Dishta Didin, post: 25366781, member: 555482"] [SIZE="3"]ස්තුතියි...! :) ඒත් මට තේරෙන විදියට නම් බොහෝදුරට වෙන්නේ වචන හරඹයක් විතරයි. හොඳට අහලා බලන්න එකම දේ, එකම අදහස වචන මාරු කර කර කී පාරක් කියනවාද කියලා. අපි දේශනයකින් ගන්න ඕනේ "අර්ථය" මිස "වචන" නෙවෙයි මට තේරෙන විදියට නම්. කියන දේවල් ඇත්ත තමයි ගොඩක් තැන්වල. වෙනත් හාමුදුරුවෝ කියන දේමයි. හැබැයි වෙනස් විදියකට අලුත් උපමා ටිකක් දාගෙන, වෙනස් වචන වලින් කියන්නේ. එහෙම දෙයක් තේරුනේ නැද්ද? :eek: 00:18:40 කොටස කියනවා ඇත්ත තේරුම් ගත්ත මනුෂ්‍යයා බොරු අහලා, ඒ බොරුවලට හිනාවෙනවා. ඇත්ත නොදන්න මිනිස්සුන්ට හිනාවෙමින් සමච්චල් කරමින් ගත කරන ජීවිතය, ඇත්ත තේරුම්ගත් (නිවන් අවබෝධ කරගත්) මනුෂ්‍යයෙක්ගේ විනෝදාංශයක් බව... මම දන්න බුදුදහම ඇතුළේ නම් ඒක වෙන්නේ නෑ. අනෙකාට හිනාවීම කියන්නේ තමා තුළ අධිමානයක් තියාගෙන අනෙකා පහත් කිරීමක්... ඔය උඩ cmtwap කිව්ව කතාව ඇත්ත වෙන්න ඕනේ, "මං පොර" කියන අය ඒ වගේ කතාවලට කැමතියි. 00:35:55 යක්ෂ දේව සංකල්ප ගැන කොටසට එකඟයි. උන්වහන්සේම කියන විදියට මං වගේ "ගොන් තඩියෙක්ට" ඒ ගැඹුරු ධර්මය නොතේරෙනවා වෙන්නත් පුළුවන් සමහරවිට. :baffled: තෝරලා බේරලා ගන්න දේවල් තියනවා. හැමෝගෙම අදහස් අරගෙන "ඇත්ත" තෝරගැනීම කරන්න වෙන්නේ තම තමාටම තමයි. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom