Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමන්ත භද්‍ර අරහත් වෙලාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමන්ත භද්‍ර අරහත් වෙලාද ?

මෙවෙනි අය රටේ සිටීම කණගාටුවට කරුණකි. සමන්ත හිමිගේ රහත් බව ප්‍රශ්න කරන අය නිවන කියන්නේ මොකක්ද කියල අහලවත් නැහැ. වෙන මොකක් හරි හිමි නමක් මොන හරි ටිකක් කියවල නිවනට අදාලම නැති දේවල් කියවල නිවන් සැප ලැබේවා කිව්වම. සාදු සාදු කියන්න විතරයි මේ වගේ අය දන්නේ. නිවන් සැප ලැබේවා කිව්වට මේ අය නිවන කියන්නේ මොකක්ද කියල දන්නෙත් නැහැ දැකලත් නැහැ මොන වගේ දෙයක්ද දන්නෙත් නැහැ හදිස්සියෙවත් ලැබුනොත් ඒ දන්නෙත් නැහැ. ඔයිට වවඩා ශ්‍රේෂ්ටයි පොල් ගහක් යටට ගිහින් මට කුරුම්බයක් වැටේව කියල ප්‍රර්ථනා කලා නම්. මොකද අඩුම තරමේ කුරුඹේ මොන වගේද කියලවත් පේනවා. දැන් මිනිස්සු නිවන් අවබෝද කරන්න බණ කියද්දී කියන්නේ පල හොරු කියල මෝඩ මිනිස්සු. අද අංගුලිමාල මහා රහතන් වහන්සේ හිටියනම් ගල් ගහල මරල මිනිස්සු 999ක් මරල දැන් රහත් වෙලා කියනවා මිනීමරුවා කියල ගහල මරනවා අනිවාර්යෙන්. අම්බපාලි ගණිකාව රහත් උන. දැන් කලේ එහෙම උන නම් කියයි අර පට්ට වේසි වෙස කමේ ගිහින් ඇවිත් දැන් රහත් වෙලාලු ඔකිගේ සනුහරේම ගිනි තියල අපේ ආගම රැක ගන්න ඕන කියල පරම්පරාවම ගිනි තියල මරනවා . මේ වගේ අන්තවාදී මිනිස්සු මේ උතුම් දර්ශනෙට ගැලපෙන් නැහැ. මුස්ලිම් අන්තවාදීන් අතරයි මේ වගේ මෝඩ මිනිස්සු අතරයි කිසිම වෙනසක් නැහැ. රහත් උන නැතා භික්ෂුන් වහන්සේ කෙනෙක් ගේ රහත් බව සීලය ඔය වගේ පහත් කරලා කතා කරන්න ගිහියෙක්ට අවසර නැහැ. මේ වගේ උතුම් ආගමක් ලබල ඉපදිලා සසර කෙටි කර ගන්නවා වෙනුවට සත්‍ය සොයනවා වෙනුවට මේ වගේ මෝඩ කතා කියල තවත් මේ සසර දික් කරගෙන දුක් විදිනවා. මේ වගේ අයට ගැලපෙන්නේ මුස්ලිම් වගේ අන්තවාදී ආගම. තමන්ගේ හදවතින් අහල බලන්න අංගුලිමාල රහතන් වහන්සේ දැන් හිටියනම් ඔබ කරන්නේ මොකක්ද කියල. අම්බපාලි ගණිකාවට කරන්නේ මොකක්ද කියල...

[QUOTE="poornarm, post: 20449768, member: 389591"] [b]සමන්ත භද්‍ර අරහත් වෙලාද ?[/b] [SIZE=5][COLOR=Sienna]මෙවෙනි අය රටේ සිටීම කණගාටුවට කරුණකි. සමන්ත හිමිගේ රහත් බව ප්‍රශ්න කරන අය නිවන කියන්නේ මොකක්ද කියල අහලවත් නැහැ. වෙන මොකක් හරි හිමි නමක් මොන හරි ටිකක් කියවල නිවනට අදාලම නැති දේවල් කියවල නිවන් සැප ලැබේවා කිව්වම. සාදු සාදු කියන්න විතරයි මේ වගේ අය දන්නේ. නිවන් සැප ලැබේවා කිව්වට මේ අය නිවන කියන්නේ මොකක්ද කියල දන්නෙත් නැහැ දැකලත් නැහැ මොන වගේ දෙයක්ද දන්නෙත් නැහැ හදිස්සියෙවත් ලැබුනොත් ඒ දන්නෙත් නැහැ. ඔයිට වවඩා ශ්‍රේෂ්ටයි පොල් ගහක් යටට ගිහින් මට කුරුම්බයක් වැටේව කියල ප්‍රර්ථනා කලා නම්. මොකද අඩුම තරමේ කුරුඹේ මොන වගේද කියලවත් පේනවා. දැන් මිනිස්සු නිවන් අවබෝද කරන්න බණ කියද්දී කියන්නේ පල හොරු කියල මෝඩ මිනිස්සු. අද අංගුලිමාල මහා රහතන් වහන්සේ හිටියනම් ගල් ගහල මරල මිනිස්සු 999ක් මරල දැන් රහත් වෙලා කියනවා මිනීමරුවා කියල ගහල මරනවා අනිවාර්යෙන්. අම්බපාලි ගණිකාව රහත් උන. දැන් කලේ එහෙම උන නම් කියයි අර පට්ට වේසි වෙස කමේ ගිහින් ඇවිත් දැන් රහත් වෙලාලු ඔකිගේ සනුහරේම ගිනි තියල අපේ ආගම රැක ගන්න ඕන කියල පරම්පරාවම ගිනි තියල මරනවා . මේ වගේ අන්තවාදී මිනිස්සු මේ උතුම් දර්ශනෙට ගැලපෙන් නැහැ. මුස්ලිම් අන්තවාදීන් අතරයි මේ වගේ මෝඩ මිනිස්සු අතරයි කිසිම වෙනසක් නැහැ. රහත් උන නැතා භික්ෂුන් වහන්සේ කෙනෙක් ගේ රහත් බව සීලය ඔය වගේ පහත් කරලා කතා කරන්න ගිහියෙක්ට අවසර නැහැ. මේ වගේ උතුම් ආගමක් ලබල ඉපදිලා සසර කෙටි කර ගන්නවා වෙනුවට සත්‍ය සොයනවා වෙනුවට මේ වගේ මෝඩ කතා කියල තවත් මේ සසර දික් කරගෙන දුක් විදිනවා. මේ වගේ අයට ගැලපෙන්නේ මුස්ලිම් වගේ අන්තවාදී ආගම. තමන්ගේ හදවතින් අහල බලන්න අංගුලිමාල රහතන් වහන්සේ දැන් හිටියනම් ඔබ කරන්නේ මොකක්ද කියල. අම්බපාලි ගණිකාවට කරන්නේ මොකක්ද කියල... [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/12805668_887115464742184_8116161672542494215_n.jpg?oh=d57dd4870552d49442f3bd7752f6523d&oe=581C8B81[/IMG] [IMG]https://s32.postimg.org/qkgamfxyt/11742683_1146767262017154_1970213495825327034_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xfp1/v/t1.0-9/940835_899321566854907_7459319057606222178_n.jpg?oh=9b9978445e754ef64e31e28d4805ffd4&oe=5824DAB0&__gda__=1478429873_126383593a0bc46ff24c9bdc6d7b0346[/IMG][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom